Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා අද කොළඹ ශැංග්‍රිලා හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී

නිවාසන් විමසුවේ

“ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි.

එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි.

එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.

(එනම් සරත් ෆොන්සේකා බවයි)

හිච්චාස් රිවිව්...

ගෝට හරියට උත්තර දුන්න මගෙ දැනිමෙ හැටියට

ගෝටට බොරු කෙලල පුරුදු නැවගෙ.. අර චතුරය පච කෙලිනව වගෙ කියන්න බැ මිනිහ අව්ල් යනව..

ඩෙන්සිල් කොබ්බැකඩුවත් සුපිරි බුලට් එකක් තමය්.. නමුත් එවකට පාලකයො එයාට උදව් කලෙ නැහැ, නායකත්වයක් දුන්නෙ නැහැ.. මහින්දල ගෝටල ඇවිල්ල ගහපියව් කුඩු වෙන්න කියල කොල්ලොන්ගෙ මොරාල් හදල බැස්සුව..

අපෙ පැත්තෙ මගෙ යාලුවො ආවෙ පෙට්ටිය සීල් කරල කැලි ටික විතරය්.. මමත් නේවි එකේ අය්ටී ඔෆිසර් යන්න ගිහින් අම්මගෙය් ඉන්ටව් කල කෙනා අපේ ගමේ කෙනෙක් එයාගෙ කීමටය් නොගියෙ නැත්නම් මාත් මැරිල මැරුනෙ නැත්නම් සුපිරි පොරක්...

සජිය වගෙ ආදර බස් තෙපලන්න පිස්සු කෙලින්න බැහැනෙ ගෝටට

හොදම දෙ ගෝට ටිකක් ශේප් එකෙ ඉන්න එක.. ඔය දෙන්නගෙන් එකෙක් දිනල මොන බුලක් කෙලිද දන්නෙ නැහැ.. මම ගෝට තොරන්නෙ.. සින්හලු ගැන හිතල.. සින්හලු තව කාලයක් ඉදිවි කියල ...

[QUOTE="hichchiputha, post: 24853098, member: 565736"] [b]ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදින[/b] [SIZE="4"]ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් සඳහා අද කොළඹ ශැංග්‍රිලා හෝටලයේදි පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනි මීරා ශ්‍රී නිවාසන් විමසුවේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE අයට සිදු වුයේ කුමක්ද..?” යන්නයි. එහිදී ඔහු සිනාසී පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි. නැවත මාධ්‍යවේදිනිය එය වෙනස් කර විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ නම් එහි තත්වය” යන්නයි. එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි. (එනම් සරත් ෆොන්සේකා බවයි)[/SIZE] _____________________________________________ [SIZE="4"]හිච්චාස් රිවිව්... ගෝට හරියට උත්තර දුන්න මගෙ දැනිමෙ හැටියට ගෝටට බොරු කෙලල පුරුදු නැවගෙ.. අර චතුරය පච කෙලිනව වගෙ කියන්න බැ මිනිහ අව්ල් යනව.. ඩෙන්සිල් කොබ්බැකඩුවත් සුපිරි බුලට් එකක් තමය්.. නමුත් එවකට පාලකයො එයාට උදව් කලෙ නැහැ, නායකත්වයක් දුන්නෙ නැහැ.. මහින්දල ගෝටල ඇවිල්ල ගහපියව් කුඩු වෙන්න කියල කොල්ලොන්ගෙ මොරාල් හදල බැස්සුව.. අපෙ පැත්තෙ මගෙ යාලුවො ආවෙ පෙට්ටිය සීල් කරල කැලි ටික විතරය්.. මමත් නේවි එකේ අය්ටී ඔෆිසර් යන්න ගිහින් අම්මගෙය් ඉන්ටව් කල කෙනා අපේ ගමේ කෙනෙක් එයාගෙ කීමටය් නොගියෙ නැත්නම් මාත් මැරිල මැරුනෙ නැත්නම් සුපිරි පොරක්... සජිය වගෙ ආදර බස් තෙපලන්න පිස්සු කෙලින්න බැහැනෙ ගෝටට හොදම දෙ ගෝට ටිකක් ශේප් එකෙ ඉන්න එක.. ඔය දෙන්නගෙන් එකෙක් දිනල මොන බුලක් කෙලිද දන්නෙ නැහැ.. මම ගෝට තොරන්නෙ.. සින්හලු ගැන හිතල.. සින්හලු තව කාලයක් ඉදිවි කියල ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom