Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන තියෙන්නෙ අසම්පශන් පිලිබඳ ගැටලුවක් මයාමි.

බුදුහාමුදුරුවො සිල්ලෙහි මුල සියල්ලෙහි ආරම්භය දේශනා කලා. එතන ලස්සන කතාවක් තියනවා. එක්තරා කාලයකදී "සාංක්‍ය" කියන අන්‍ය තීර්තක ගුරුකුලයන් ආපු 500ක පිරිසක් පැවිදි වෙලා තියනවා බුදුහාමුදුරුවො ගාව. මේ අයගේ දර්ශනයට අනුව මේ ලෝකයට මුලක් තියනවාය මේ මුලුමහත් ලෝකයම එක්තරා මූල දෙකකින් හටගත්තාය (ලෝකය පිලිබඳ දිට්ඨියක්) කියන එක මේ අය ප්‍රකාශ කලා. මේ හටගන්න ප්‍රභවයන් දෙක පිලිවෙලින් ප්‍රකෘති (material) සහ පුරුෂ (Cognition) කියලා නම් කලා.

මේ අයගේ දර්ශනය බුදුහාමුදුරුවන්ගෙ නාම-රූප බෙදීම හා සමාන බව බැලූ බැල්මට පෙනෙනවා. ඒ වගේම මේ අය උග්‍ර භෞතිකවාදයත්, උග්‍ර විඥ්ඥානවාදයත් දෙකම අත්හැරපු "මැදමාවතකින්" ලෝකය විග්රහ කරපු පිරිසක්. මෙන්න මේ සමානකම් නිසා මේ පිරිස බුදුන් කෙරෙහි පැවිද්ද ලබාගත්තා කියලා හිතන්න පුලුවන්. එහෙම අරගෙන මේ අය සමහරවිට මේ "මූල හේතුව/මේ මූල හේතුදෙක" බුදුන්ගේ ධර්මය තුලින් දකින්න උත්සහ කරන්න ඇති. ඒ කියන්නේ ඒ අයගේ ලෝකය පිලිබඳ දිට්ඨීන් බුදුන්ගේ ධර්මය තුලින් සනාථ කරගන්න උත්සහ කලා.

ඉතින් දවසක් බුදුන් මේ ලෝකයේ මුලක් හොයපු අය 500ක් දෙනාව කැඳවලා එක්තරා දේශනාවක් කරනවා. පසුකාලීනව මේ දේශනාව කොයිතරම් වැදගත් කොට සැලකුවාද කියනවා නම් මජ්ජිම නිකායෙ මුල්ම සූත්‍රය විදිහට මේ සූත්‍රය සංග්‍රහ කලා. සූත්‍රයේ නම තමා මූල පරියාය. ඒ කියන්නේ සියල්ලෙහි මුල, සියලු දෙයෙහි මුල් හේතුව, root of all things.

මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට බැහැගැනීම කියන්නෙම මමය මගේය මගේ ආත්මයය ලෙස දිට්ඨීන් වලට බැහැගැනීමයි. එහෙම "දේවල්" ඇතය කියන තැනට පැමිණීම තුලින් ආත්ම දිට්ඨියක් සකස් වෙන බව බුදුන් දේශනා කරනවා. ඉතින් ආත්ම දිට්ඨියක් ඇති තැන දුක විඳවන්නෙක් සකස්වෙනවා. ආත්ම දිට්ඨියක් නැති තැන විඳවන්නෙක් නැහැ. ප්රශ්නය ඉවරයි. එහෙම තමා දේශනාව අවසන් කරන්නේ.

ඔතන සිදුවෙන තවත් අපූරු සිදුවීමක් තමා මේ භික්ශූන් එක්කෙනෙක් වත් මේ බුද්ධවචනය ගැන සතුටට පත්නොවීම. අපි අහලා තියෙනවානේ සෑම සූත්රයකම අවසානයේ "ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු වූහ" කියලා. නමුත් මෙතන තියෙන්නේ "ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු නොවූහ" කියලා.

ඒ කියන්නේ මේ අය බුදුහාමුදුරුවො කිව්ව දේ පිලිගන්න අපහසු තැනක සිටියා, ආවබෝධ වුනේ නැහැ. මොකද මේ අය ආවේ ඒ අයගේ දර්ශනය(දිට්ඨි) බුදුන් තුලින් සනාථ කරගන්න. නමුත් උනේ දර්ශනය (දිට්ඨි) අහෝසිවීම. එදා විතරක් නෙමෙයි අද කාලයේ වුනත් දිට්ඨි මත පැලපදියම් බොහෝ දෙනෙකුට මේ සූත්‍රය ගැන සතුටක් නොඑන්න පුලුවන්. හිතනවා මයාමි වයිස්ට එහෙම නොවෙයි කියලා...

Edited

මයාමි වයිස්ට කලින් රිප්ලයි එකක් නොදැම්මේ උඩ වගේ ගොඩක් ලියන්න වෙනවා කියලා හිතුන නිසා. ඔය උඩ ලියලා තියන ටිකත් මදි මූල පරියාය සූත්‍රය පහදන්න කියලා තමා ග්‍රීන්තන්ඩර්ට හිතෙන්නේ.

[QUOTE="greenthunder, post: 29033644, member: 297213"] ඔතන තියෙන්නෙ අසම්පශන් පිලිබඳ ගැටලුවක් මයාමි. බුදුහාමුදුරුවො සිල්ලෙහි මුල සියල්ලෙහි ආරම්භය දේශනා කලා. එතන ලස්සන කතාවක් තියනවා. එක්තරා කාලයකදී "සාංක්‍ය" කියන අන්‍ය තීර්තක ගුරුකුලයන් ආපු 500ක පිරිසක් පැවිදි වෙලා තියනවා බුදුහාමුදුරුවො ගාව. මේ අයගේ දර්ශනයට අනුව මේ ලෝකයට මුලක් තියනවාය මේ මුලුමහත් ලෝකයම එක්තරා මූල දෙකකින් හටගත්තාය ([B]ලෝකය පිලිබඳ දිට්ඨියක්[/B]) කියන එක මේ අය ප්‍රකාශ කලා. මේ හටගන්න ප්‍රභවයන් දෙක පිලිවෙලින් ප්‍රකෘති (material) සහ පුරුෂ (Cognition) කියලා නම් කලා. මේ අයගේ දර්ශනය බුදුහාමුදුරුවන්ගෙ නාම-රූප බෙදීම හා සමාන බව බැලූ බැල්මට පෙනෙනවා. ඒ වගේම මේ අය උග්‍ර භෞතිකවාදයත්, උග්‍ර විඥ්ඥානවාදයත් දෙකම අත්හැරපු "මැදමාවතකින්" ලෝකය විග්රහ කරපු පිරිසක්. මෙන්න මේ සමානකම් නිසා මේ පිරිස බුදුන් කෙරෙහි පැවිද්ද ලබාගත්තා කියලා හිතන්න පුලුවන්. එහෙම අරගෙන මේ අය සමහරවිට මේ "මූල හේතුව/මේ මූල හේතුදෙක" බුදුන්ගේ ධර්මය තුලින් දකින්න උත්සහ කරන්න ඇති. ඒ කියන්නේ ඒ අයගේ [B]ලෝකය පිලිබඳ දිට්ඨීන්[/B] බුදුන්ගේ ධර්මය තුලින් සනාථ කරගන්න උත්සහ කලා. ඉතින් දවසක් බුදුන් මේ ලෝකයේ මුලක් හොයපු අය 500ක් දෙනාව කැඳවලා එක්තරා දේශනාවක් කරනවා. පසුකාලීනව මේ දේශනාව කොයිතරම් වැදගත් කොට සැලකුවාද කියනවා නම් මජ්ජිම නිකායෙ මුල්ම සූත්‍රය විදිහට මේ සූත්‍රය සංග්‍රහ කලා. සූත්‍රයේ නම තමා මූල පරියාය. ඒ කියන්නේ සියල්ලෙහි මුල, සියලු දෙයෙහි මුල් හේතුව, root of all things. මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, [B]ලෝකය පිලිබඳ දිට්ඨි[/B], ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට බැහැගැනීම කියන්නෙම මමය මගේය මගේ ආත්මයය ලෙස දිට්ඨීන් වලට බැහැගැනීමයි. එහෙම "දේවල්" ඇතය කියන තැනට පැමිණීම තුලින් ආත්ම දිට්ඨියක් සකස් වෙන බව බුදුන් දේශනා කරනවා. ඉතින් ආත්ම දිට්ඨියක් ඇති තැන දුක විඳවන්නෙක් සකස්වෙනවා. ආත්ම දිට්ඨියක් නැති තැන විඳවන්නෙක් නැහැ. ප්රශ්නය ඉවරයි. එහෙම තමා දේශනාව අවසන් කරන්නේ. ඔතන සිදුවෙන තවත් අපූරු සිදුවීමක් තමා මේ භික්ශූන් එක්කෙනෙක් වත් මේ බුද්ධවචනය ගැන සතුටට පත්නොවීම. අපි අහලා තියෙනවානේ සෑම සූත්රයකම අවසානයේ "ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු වූහ" කියලා. නමුත් මෙතන තියෙන්නේ "ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් සතුටු නොවූහ" කියලා. ඒ කියන්නේ මේ අය බුදුහාමුදුරුවො කිව්ව දේ පිලිගන්න අපහසු තැනක සිටියා, ආවබෝධ වුනේ නැහැ. මොකද මේ අය ආවේ ඒ අයගේ දර්ශනය(දිට්ඨි) බුදුන් තුලින් සනාථ කරගන්න. නමුත් උනේ දර්ශනය (දිට්ඨි) අහෝසිවීම. එදා විතරක් නෙමෙයි අද කාලයේ වුනත් දිට්ඨි මත පැලපදියම් බොහෝ දෙනෙකුට මේ සූත්‍රය ගැන සතුටක් නොඑන්න පුලුවන්. හිතනවා මයාමි වයිස්ට එහෙම නොවෙයි කියලා... Edited මයාමි වයිස්ට කලින් රිප්ලයි එකක් නොදැම්මේ උඩ වගේ ගොඩක් ලියන්න වෙනවා කියලා හිතුන නිසා. ඔය උඩ ලියලා තියන ටිකත් මදි මූල පරියාය සූත්‍රය පහදන්න කියලා තමා ග්‍රීන්තන්ඩර්ට හිතෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom