Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක් - මහාචාර්ය නලින් ද සිල්වා

එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්රශ්නය නැවතත් අහන්න වෙනවා. පහතින් ඇති තරමක් දීර්ඝ ඉංගිරිසි ලිපිය පී කේ බාලචන්ද්‍රන්ගේ. ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩා හොඳයි.

සිදුහත් කුමරු ඉපදුණේ අද කියන හැටියට නම් නේපාලයේ. එදා දඹදිව කියමු. අප දඹදිව කියන වචනය යොදා ගත්තොත් අපට කියන්න වෙන්නෙ දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි. විජයගේ සිට වත්මන් ඉන්දීය පාලකයන් දක්වා අප යටත් කර ගැනීමට උත්සාහ දරණ පිරිස්. බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා. විජයගේ සිට ශ්‍රී වික්‍රම දක්වා, අවශ්‍ය නම් ජේ ආර් ජයවර්ධන දක්වා අප පාලනය කර ඇත්තන්ගෙන් යම් පිරිසක් භාරතීය සම්භවයක් ඇති අය. ඔවුන්ගේ ආදිතමයන් ලංකාවට පැමිණ වැඩිම වුවහොත් පරම්පරා තුන හතරක් ඇතුළත දරු මුණුබුරන් රාජ්‍යත්වයට පැමිණුනා.

ධාතුසේන මෞර්ය වූයේ කෙසේ ද කියා මා අසා ඇති. කිසිවකු ඒ ගැන හොයා බැලුවා ද? පළමුවැනි පරාක්‍රමබාහුගේ පමණක් නොව හයවැනි පරාක්‍රමබාහුගේ ද සම්භවය සොයා බලන්න. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මාමා කියනවා. පස්වැනි සියවසේ වැඩ විසූ උන්වන්සේ මහාවංසය තුන්වැනි සියවසෙන් නැවැත්වූයේ ඇයි? එය ඉතිහාසයේ අවසානය ද? අපේ යක්ෂයන්ට මොකද වුණේ? භාරතීීයයන් අපේ ඉතිහාසයෙන් යක්ෂයන් පන්නලා.

ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ලංකාව තම ග්‍රහණයට හසුකර ගන්න. ඉන්දීය විදේශ ලේකම් කියන්නෙ රජයේ නිලධාරියෙක් පමණයි. ඔහු ඇමතිවරයකු නො වෙයි. එහෙත් අප ඔහුට සලකන්නේ අගමැතිවරයකුට වගේ. ඔහු මෙරට ඇමතිවරුන් පමණක් නොව අගමැති ජනාධිපති ආදීන් ද හමුවෙනවා. ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න යනවා. යාපනයට ගොස් දෙමළ ජනවාර්ගිකයන් හමුවෙනවා. අප ඔහුට ඒ සඳහා ගුවන් පහසුකම් සපයනවා. අපේ විදේශ ලේකම් හරි වෙනත් අමාත්‍යාංශයක ලේකම් හරි ඉන්දියාවට ගියොත් එවැනි සැලකිල්ලක් ලැබේවි ද?

අප අයිඕසී සමාගම සමග ගිවිසුම් අත්සන් කෙළේ අද ඊයේ නො වෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් යහපාලන කාලයේ ඇති කළා. අද ඉන්දියාවට අවශ්‍ය ඒ ගිවිසුම් විධිමත් කරන්න. ඉන්දියාව අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල කොටස්කරුවකු ලෙස. මේ රටවල් චීනයට විරුද්ධ ව එක් කඳවුරකට ඇවිල්ලා. අර හතර දෙනාගේ කල්ලියත් එහි ප්‍රතිඵලයක්.

බාලචන්ද්‍රන් කියන විධියට ලංකාව ඉන්දියාව සමග ඇති කර ගත් ගිවිසුම් ක්‍රියාත්මක කර නැහැ. ඒක ඇත්ත. ගිවිසුම් අත්සන් කළත් ක්‍රියාත්මක කිරීමට යෑමේ දී සිංහලයන්ගේ විරෝධයක් මතු වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඒ විරෝධය ඇති වුණා. තෙල් ටැංකි සම්බන්ධයෙන් ද කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ද ඒ විරෝධය ඇති වෙලා.

ඉන්දියාව හා බටහිරයන් මේ ආණ්ඩුවට කැමති නැහැ. ඒ රාජපක්ෂලාට ඇති අකමැත්තකට වඩා මේ ආණ්ඩුව සිංහල මතයට කන්දෙන්නේ ය යන නිගමනය මත ඇති වූවක්. 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඔවුන් සිංහල ජාතිකත්ව නායකත්වයක් හෙවුවා. ශ්‍රී ල නි පක්ෂයෙන් යන තැනට කරුණු සලස්වා තිබූ මෛත්‍රිපාල සිිරිසේන මහින්දට විරුද්ධ ව යොදා ගත්තා. එහෙත් සිංහල ජාතිකත්වය මෛත්‍රිපාලට ශක්තිය (අර මහාචාර්යවරයාගේ අපහාසාත්මක මයිලෝ නොවෙයි) ලබා දුන්නා රනිල් පන්නා මහින්ද අගමැති කරන්න. එහෙත් බටහිරයන් හා ඉන්දියාව ඒ දින පනස්දෙකේ ආණ්ඩුවේ තම නියෝජිතයා ලවා ආණ්ඩුව බිඳ දැම්මෙවුවා. ආණ්ඩුව රැකගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගෙන්වා ගනු වෙනුවට මක්කම ද කොහෙද යැවුවා.

සිංහලයන් ඒ සියල්ල හිතේ දරාගනිමින් 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළා. එහෙත් අද ආණ්ඩුව අවුල් කිරීමට අර නියෝජීයන් ම කටයුතු කරනවා. ලංකාව තම අපනයන වැඩිය යවන්නේ බටහිර රටවලට. චීනයට වඩා ප්‍රමාණයක් ඉන්දියාවටත් යවනවා. ඩොලර් අරබුදයක ඇති ආණ්ඩුවට අපනයන හරහා බලපෑම් දැමීමට බටහිරට හා ඉන්දියාවට පුළුවන්. එහෙත් හිතන්න එපා මොන දේ කළත් මොන ගිවිසුම් අත්සන් කළත් ඔවුන් මේ ආණ්ඩුව රැක ගනීවි කියා. ඔවුන් අද ක්‍රියා කරන්නේ ආණ්ඩුව ලවා විවිධ දේ කරවා ගැනීමට උත්සාහ දරමින් සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කළකරවීමට.

බටහිරයන් හා ඉන්දියාව ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව පළවා හැර ඔවුන්ගේ ම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන යොදාගත් පරිදි ම ජාතිකත්වයක් ගෑවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි මූලික පියවරක් ලෙස. ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ කෙනකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක්. සිංහලයන් අතර ඇගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති වේවි. ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තියෙනවා.

මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කෙරෙව්වේ අමිතාබ් භච්චන් වැන්නන් ලවා. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන් ගායක ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්. කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ ඉන්දියාව ලෝක හොකී ශූරයන් ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කො ම රජවරු ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් ෆොන්සේකා කෙනකු මෛත්‍රිපාල සිරිසේන කෙනකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් ම ආණ්ඩුවත් සමග කළකිරී සිටින ආණ්ඩුවේ ඉන්න යම් ජාතිකත්වයක් ඇති පිරිස් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුවේ ම ඇතැමුන්ගේ වැඩ නිසා ව්‍යාජ සිංහල නායකත්වයකට මතුවෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිළමෙ කෙනෙක් හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ.

Copied from http://www1.kalaya.org/2021/10/blog-post_4.html

[QUOTE="dimuth_bhanuka666, post: 26957661, member: 576991"] [CENTER] ඉන්දියාවේ මැදිහත් වීමෙන් මැණිකේට නිළමෙ කෙනෙක් - මහාචාර්ය නලින් ද සිල්වා [/CENTER] [HEADING=2][/HEADING] [CENTER][/CENTER] එක් පැත්තකින් මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරලා. මා ජනප්‍රිය වෙලා යන්න වෙනුවට ජනප්‍රිය කරලා යන්න යොදා ගන්නවා. යොහානි ද සිල්වා මේ දිනවල ඉන්දියාවේ. තවත් පැත්තකින් ඉන්දියාවේ විදේශ ලේකම් මේ දිනවල ලංකාවේ. අපි ඔහුට ත්‍රිකුණාමලයට යාපනයට යන්න ගුවන් පහසුකම් සපයනවා. ඉන්දියාව මොකාට ද එන්නෙ කියන ප්රශ්නය නැවතත් අහන්න වෙනවා. පහතින් ඇති තරමක් දීර්ඝ ඉංගිරිසි ලිපිය පී කේ බාලචන්ද්‍රන්ගේ. ඔහු කියන්නේ ඉන්දියාවට නැවතත් ලංකාව තම පැත්තට ගන්න ඕන බවයි. එය තම පැත්තට වඩා තම ග්‍රහණයට ගැනීම ලෙස පරිවර්තනය කිරීම වඩා හොඳයි. සිදුහත් කුමරු ඉපදුණේ අද කියන හැටියට නම් නේපාලයේ. එදා දඹදිව කියමු. අප දඹදිව කියන වචනය යොදා ගත්තොත් අපට කියන්න වෙන්නෙ දඹදිව උපන් අපේ මිතුරන් වන්නේ සිදුහත් කුමරු හා මිහිඳු හිමියන් පමණයි කියන එකයි. විජයගේ සිට වත්මන් ඉන්දීය පාලකයන් දක්වා අප යටත් කර ගැනීමට උත්සාහ දරණ පිරිස්. බොහෝ අවස්ථාවල ඔවුන් සාර්ථක වී තිබෙනවා. විජයගේ සිට ශ්‍රී වික්‍රම දක්වා, අවශ්‍ය නම් ජේ ආර් ජයවර්ධන දක්වා අප පාලනය කර ඇත්තන්ගෙන් යම් පිරිසක් භාරතීය සම්භවයක් ඇති අය. ඔවුන්ගේ ආදිතමයන් ලංකාවට පැමිණ වැඩිම වුවහොත් පරම්පරා තුන හතරක් ඇතුළත දරු මුණුබුරන් රාජ්‍යත්වයට පැමිණුනා. ධාතුසේන මෞර්ය වූයේ කෙසේ ද කියා මා අසා ඇති. කිසිවකු ඒ ගැන හොයා බැලුවා ද? පළමුවැනි පරාක්‍රමබාහුගේ පමණක් නොව හයවැනි පරාක්‍රමබාහුගේ ද සම්භවය සොයා බලන්න. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මාමා කියනවා. පස්වැනි සියවසේ වැඩ විසූ උන්වන්සේ මහාවංසය තුන්වැනි සියවසෙන් නැවැත්වූයේ ඇයි? එය ඉතිහාසයේ අවසානය ද? අපේ යක්ෂයන්ට මොකද වුණේ? භාරතීීයයන් අපේ ඉතිහාසයෙන් යක්ෂයන් පන්නලා. ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ ලංකාව තම ග්‍රහණයට හසුකර ගන්න. ඉන්දීය විදේශ ලේකම් කියන්නෙ රජයේ නිලධාරියෙක් පමණයි. ඔහු ඇමතිවරයකු නො වෙයි. එහෙත් අප ඔහුට සලකන්නේ අගමැතිවරයකුට වගේ. ඔහු මෙරට ඇමතිවරුන් පමණක් නොව අගමැති ජනාධිපති ආදීන් ද හමුවෙනවා. ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න යනවා. යාපනයට ගොස් දෙමළ ජනවාර්ගිකයන් හමුවෙනවා. අප ඔහුට ඒ සඳහා ගුවන් පහසුකම් සපයනවා. අපේ විදේශ ලේකම් හරි වෙනත් අමාත්‍යාංශයක ලේකම් හරි ඉන්දියාවට ගියොත් එවැනි සැලකිල්ලක් ලැබේවි ද? අප අයිඕසී සමාගම සමග ගිවිසුම් අත්සන් කෙළේ අද ඊයේ නො වෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් යහපාලන කාලයේ ඇති කළා. අද ඉන්දියාවට අවශ්‍ය ඒ ගිවිසුම් විධිමත් කරන්න. ඉන්දියාව අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල කොටස්කරුවකු ලෙස. මේ රටවල් චීනයට විරුද්ධ ව එක් කඳවුරකට ඇවිල්ලා. අර හතර දෙනාගේ කල්ලියත් එහි ප්‍රතිඵලයක්. බාලචන්ද්‍රන් කියන විධියට ලංකාව ඉන්දියාව සමග ඇති කර ගත් ගිවිසුම් ක්‍රියාත්මක කර නැහැ. ඒක ඇත්ත. ගිවිසුම් අත්සන් කළත් ක්‍රියාත්මක කිරීමට යෑමේ දී සිංහලයන්ගේ විරෝධයක් මතු වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඒ විරෝධය ඇති වුණා. තෙල් ටැංකි සම්බන්ධයෙන් ද කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් ද ඒ විරෝධය ඇති වෙලා. ඉන්දියාව හා බටහිරයන් මේ ආණ්ඩුවට කැමති නැහැ. ඒ රාජපක්ෂලාට ඇති අකමැත්තකට වඩා මේ ආණ්ඩුව සිංහල මතයට කන්දෙන්නේ ය යන නිගමනය මත ඇති වූවක්. 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඔවුන් සිංහල ජාතිකත්ව නායකත්වයක් හෙවුවා. ශ්‍රී ල නි පක්ෂයෙන් යන තැනට කරුණු සලස්වා තිබූ මෛත්‍රිපාල සිිරිසේන මහින්දට විරුද්ධ ව යොදා ගත්තා. එහෙත් සිංහල ජාතිකත්වය මෛත්‍රිපාලට ශක්තිය (අර මහාචාර්යවරයාගේ අපහාසාත්මක මයිලෝ නොවෙයි) ලබා දුන්නා රනිල් පන්නා මහින්ද අගමැති කරන්න. එහෙත් බටහිරයන් හා ඉන්දියාව ඒ දින පනස්දෙකේ ආණ්ඩුවේ තම නියෝජිතයා ලවා ආණ්ඩුව බිඳ දැම්මෙවුවා. ආණ්ඩුව රැකගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගෙන්වා ගනු වෙනුවට මක්කම ද කොහෙද යැවුවා. සිංහලයන් ඒ සියල්ල හිතේ දරාගනිමින් 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළා. එහෙත් අද ආණ්ඩුව අවුල් කිරීමට අර නියෝජීයන් ම කටයුතු කරනවා. ලංකාව තම අපනයන වැඩිය යවන්නේ බටහිර රටවලට. චීනයට වඩා ප්‍රමාණයක් ඉන්දියාවටත් යවනවා. ඩොලර් අරබුදයක ඇති ආණ්ඩුවට අපනයන හරහා බලපෑම් දැමීමට බටහිරට හා ඉන්දියාවට පුළුවන්. එහෙත් හිතන්න එපා මොන දේ කළත් මොන ගිවිසුම් අත්සන් කළත් ඔවුන් මේ ආණ්ඩුව රැක ගනීවි කියා. ඔවුන් අද ක්‍රියා කරන්නේ ආණ්ඩුව ලවා විවිධ දේ කරවා ගැනීමට උත්සාහ දරමින් සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කළකරවීමට. බටහිරයන් හා ඉන්දියාව ක්‍රියා කරන්නේ මේ ආණ්ඩුව පළවා හැර ඔවුන්ගේ ම වූ ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන යොදාගත් පරිදි ම ජාතිකත්වයක් ගෑවුණු අයකු යොදා ගැනීමට ඉඩ තියෙනවා. ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙනවා. යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කරන්නේ එහි මූලික පියවරක් ලෙස. ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක්. ඇය කාන්තාවක් වුවත් මැණිකේ කෙනකු ගැන ගයනවා. ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක්. සිංහලයන් අතර ඇගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. එහෙත් ඇයට හමුදා නිලධාරියකුගේ දියණිය ලෙස සිංහලයන් කැමති වේවි. ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තියෙනවා. මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කෙරෙව්වේ අමිතාබ් භච්චන් වැන්නන් ලවා. ඉන්දියාවේ වීරයන් වන්නේ නළු නිළියන් ගායක ගායිකාවන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්. කලකට ඉහත හොකී කණ්ඩායමත් වීරයන් වුණා. ඒ ඉන්දියාව ලෝක හොකී ශූරයන් ව සිටි අවධියේ. ලංකාවේ වීරයන් නැහැ. අපි ඔක්කො ම රජවරු ඔක්කොම වැසියෝ. මැණිකේ හරහා ඉන්දියාව තවත් සරත් ෆොන්සේකා කෙනකු මෛත්‍රිපාල සිරිසේන කෙනකු බිහි කිරීමට සූදානම් වෙනවා. අප පරෙස්සම් විය යුතුයි. විශේෂයෙන් ම ආණ්ඩුවත් සමග කළකිරී සිටින ආණ්ඩුවේ ඉන්න යම් ජාතිකත්වයක් ඇති පිරිස් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුවේ ම ඇතැමුන්ගේ වැඩ නිසා ව්‍යාජ සිංහල නායකත්වයකට මතුවෙන්න පුළුවන්. අප මැණිකේට ඉන්දියාවට අවශ්‍ය නිළමෙ කෙනෙක් හොයා දෙන්න සූදානම් විය යුතු නැහැ. Copied from [URL]http://www1.kalaya.org/2021/10/blog-post_4.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom