Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය

ඉන්දියාවේ කොන්ග්රස් පාලනය පරදා බී ජේ පී පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි බලයට පැමින මාස කිහිපයක් ගතවන්නටත් පෙර ලංකාවේ ජනාධිපතිවරණය පැවති අතර මෙහිදී මහින්ද රාජපක්ෂ රජය හඳුනාගෙන නොසිටි නව ඉන්දීය රජය තම පැත්තට නතු කරගන්නට ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේග සමත්වූ බවක් පෙනී යයි.නමුත් ඊට පෙර පැවති මන් මෝහන්සිංගේ කොන්ග්රස් පාලනය සමයේ ඉන්දියාව හා ලංකාව අතර ඉතා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් තිබුනි.

මේ බව මීට මාස කිහිපයකට පෙර හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවශංඛ මෙනන් විසින් පල කරන ලද ” ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය’ නම්වූ ග්‍රන්ථය අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලි වේ.

ත්‍රස්ථවාදයට එරෙහිව වසර 26 ක් තිස්සේ රාජ්‍ය නායකයින් 5 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා හමුදාවන් කල සටන 2009දී සාර්ථකව අවසන් කොට එල් ටී ටී ඊ ය මුලින් උපුටා දැමීමේ තීරණාත්මකය සාධකයක් වූයේ විදේශ බලවේගයන් හමුවේ නොසැලුන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අභීත නායකත්වයයි.

ශ්‍රී ලංකිකයින්ගෙන්ම සමහරක් දෙනෙකුට කිසිදින නොවැටහුනු, එමෙන්ම බොහෝ දෙනෙකුට අමතක වුනු මේ සත්‍යය මනාව පැහැදිලි කෙරෙන පරිච්ඡේදයක් මෙම යුද්ධයට රාජ්‍ය තන්ත්‍රික මට්ටමින් ඍජුවම සම්බන්ධ අත්දැකීම් ලබා ඇති ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් වරයෙකු වන (2006-2009) ශිවශංඛ මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද ” ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය’ ( CHOICES- Inside the Making of India’s Foreign Policy ) නැමති පොතෙහි දක්නට ඇත.

මෙම පොත ත්‍රස්ථවාදයට එරෙහි ශ්‍රී ලංකා රජය කල යුද්ධය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට කැමති සෑම කෙනෙකු විසින්ම කියවිය යුත්තක් වන්නේ එය ලංකාවේ දේශපාලනයෙන් පරිබාහිරව සිතන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් තමන්ගේ අත්දැකීමද උපයෝගී කරගෙන ලියන ලද්දක් නිසාය.

මෙම ග්‍රන්ථයේ 4 වන පරිච්ඡෙදයේ ” බලය වැඩකරයි – ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්ථවාදය නිමකරයි” යන මාතෘකාව යටතේ ශිව ශංඛ මෙනන් මහතා විසින් ලියා ඇති සමහරක් වැදගත් කරුනු පහත සඳහන් කෙරේ. මෙතැන් සිට භාවිත වන්නේ ඔහුගේම වචන හා ශෛලයයි.

( උපුටා දැක්වීම ) 2009 යුද්ධය අවසාන අදියරට පැමිනෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා ඍජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.

රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසිවිටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියාය. මේ යටතේ වගකිවයුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමටතීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි. ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංඛ මෙනන්ය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය.බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය. ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය. අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපති වරයාට ඍජුවම කතා කිරීමේ හැකියාවද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.

‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රිකාලයේ ඉන්දීය ගුවන් හමුදායානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය.විදේශ අමාත්‍ය ප්රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිනි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි ජේශ්ඨ නිලධාරීන්ද පැමින සිටියහ.

මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමුවුයේ යුද්ධයට කොටුවී සිටින සිවිල්වැසියන්ගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය. ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබාදීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡා වලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැනුනි. පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබාගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි. මතුපිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි. ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.

26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන්වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්) . ලක්ෂයක් පමන පිරිසක් යුද්ධයෙන් මියගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටුකලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරු වලට අදාල පත්කිරීම් හා යුධ තීරණ වලට නායකත්වය සැපයුවේය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලනය කරන්නෙකුට පෙනෙනුඇත.

මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොටාභය රාජපක්ෂට තිබුන බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසිවිටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගොටාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේෂ ලේකම් දූරයෙන් ඉවත්වන තුරු කිසිවිටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසිවිටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවියැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

මා දන්නා තරමට යුද්ධයෙන් පමනක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.

2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ ත්වත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දෙශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කරගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩහැර බලා ඉන්නවාද යන්නයි. ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්රයත්නයක නිරතවුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.

ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ. 2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය.

අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය. ( උපුටා දැක්වීම අවසන් )

මේ පොත කියවූ අයෙකුට පැහැදිලිවම පෙනී යන කරුණනම් කලාපයේ බලවතා වන ඉන්දියාව හොඳින් තබාගැනීම වෙනුවෙන් තම රට දේපල හෝ වෙලඳ අයිතිවාසිකම් පාවාදීමක් අවශ්‍ය නොවන බවයි. කොන්ද පණ ඇති රජයකට මේ කිසිවක් අහිමි කර නොගෙන ඉන්දියාව සමඟ සුහද රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීමට හැකි විය යුතුය.

ආචාර්ය නාලක ගොඩහේවා

– මවුබිම

[QUOTE="bravehearts, post: 21677569, member: 513648"] [b]ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය[/b] [COLOR="Navy"][SIZE="3"]ඉන්දියාවේ කොන්ග්රස් පාලනය පරදා බී ජේ පී පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි බලයට පැමින මාස කිහිපයක් ගතවන්නටත් පෙර ලංකාවේ ජනාධිපතිවරණය පැවති අතර මෙහිදී මහින්ද රාජපක්ෂ රජය හඳුනාගෙන නොසිටි නව ඉන්දීය රජය තම පැත්තට නතු කරගන්නට ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේග සමත්වූ බවක් පෙනී යයි.නමුත් ඊට පෙර පැවති මන් මෝහන්සිංගේ කොන්ග්රස් පාලනය සමයේ ඉන්දියාව හා ලංකාව අතර ඉතා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් තිබුනි. මේ බව මීට මාස කිහිපයකට පෙර හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවශංඛ මෙනන් විසින් පල කරන ලද ” ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය’ නම්වූ ග්‍රන්ථය අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලි වේ. ත්‍රස්ථවාදයට එරෙහිව වසර 26 ක් තිස්සේ රාජ්‍ය නායකයින් 5 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා හමුදාවන් කල සටන 2009දී සාර්ථකව අවසන් කොට එල් ටී ටී ඊ ය මුලින් උපුටා දැමීමේ තීරණාත්මකය සාධකයක් වූයේ විදේශ බලවේගයන් හමුවේ නොසැලුන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අභීත නායකත්වයයි. ශ්‍රී ලංකිකයින්ගෙන්ම සමහරක් දෙනෙකුට කිසිදින නොවැටහුනු, එමෙන්ම බොහෝ දෙනෙකුට අමතක වුනු මේ සත්‍යය මනාව පැහැදිලි කෙරෙන පරිච්ඡේදයක් මෙම යුද්ධයට රාජ්‍ය තන්ත්‍රික මට්ටමින් ඍජුවම සම්බන්ධ අත්දැකීම් ලබා ඇති ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් වරයෙකු වන (2006-2009) ශිවශංඛ මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද ” ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය’ ( CHOICES- Inside the Making of India’s Foreign Policy ) නැමති පොතෙහි දක්නට ඇත. මෙම පොත ත්‍රස්ථවාදයට එරෙහි ශ්‍රී ලංකා රජය කල යුද්ධය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට කැමති සෑම කෙනෙකු විසින්ම කියවිය යුත්තක් වන්නේ එය ලංකාවේ දේශපාලනයෙන් පරිබාහිරව සිතන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් තමන්ගේ අත්දැකීමද උපයෝගී කරගෙන ලියන ලද්දක් නිසාය. මෙම ග්‍රන්ථයේ 4 වන පරිච්ඡෙදයේ ” බලය වැඩකරයි – ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්ථවාදය නිමකරයි” යන මාතෘකාව යටතේ ශිව ශංඛ මෙනන් මහතා විසින් ලියා ඇති සමහරක් වැදගත් කරුනු පහත සඳහන් කෙරේ. මෙතැන් සිට භාවිත වන්නේ ඔහුගේම වචන හා ශෛලයයි. ( උපුටා දැක්වීම ) 2009 යුද්ධය අවසාන අදියරට පැමිනෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා ඍජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය. රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසිවිටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියාය. මේ යටතේ වගකිවයුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමටතීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි. ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංඛ මෙනන්ය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය.බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය. ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය. අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපති වරයාට ඍජුවම කතා කිරීමේ හැකියාවද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ. ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රිකාලයේ ඉන්දීය ගුවන් හමුදායානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය.විදේශ අමාත්‍ය ප්රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිනි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි ජේශ්ඨ නිලධාරීන්ද පැමින සිටියහ. මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමුවුයේ යුද්ධයට කොටුවී සිටින සිවිල්වැසියන්ගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය. ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබාදීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡා වලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැනුනි. පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය. රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ. යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබාගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි. මතුපිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි. ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත. 26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන්වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්) . ලක්ෂයක් පමන පිරිසක් යුද්ධයෙන් මියගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ. යුද්ධයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටුකලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරු වලට අදාල පත්කිරීම් හා යුධ තීරණ වලට නායකත්වය සැපයුවේය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලනය කරන්නෙකුට පෙනෙනුඇත. මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොටාභය රාජපක්ෂට තිබුන බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසිවිටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගොටාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේෂ ලේකම් දූරයෙන් ඉවත්වන තුරු කිසිවිටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක. මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසිවිටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවියැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය. මා දන්නා තරමට යුද්ධයෙන් පමනක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි. 2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ ත්වත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දෙශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කරගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩහැර බලා ඉන්නවාද යන්නයි. ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්රයත්නයක නිරතවුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි. ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ. 2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය. අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය. ( උපුටා දැක්වීම අවසන් ) මේ පොත කියවූ අයෙකුට පැහැදිලිවම පෙනී යන කරුණනම් කලාපයේ බලවතා වන ඉන්දියාව හොඳින් තබාගැනීම වෙනුවෙන් තම රට දේපල හෝ වෙලඳ අයිතිවාසිකම් පාවාදීමක් අවශ්‍ය නොවන බවයි. කොන්ද පණ ඇති රජයකට මේ කිසිවක් අහිමි කර නොගෙන ඉන්දියාව සමඟ සුහද රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීමට හැකි විය යුතුය. ආචාර්ය නාලක ගොඩහේවා – මවුබිම[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom