Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ වෙසක් තොරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ වෙසක් තොරන්

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපයක ප්‍රථම වරට ලංකාවේ මෙන් තොරණක් නිර්මාණය කර තිබීම විශේෂිත කරුණක් විය. මෙය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල බහුලව පිහිටා ඇති ශාන්ති පාත් (Ceremonial Route) හි මෙම වෙසක් කලාපය ඉදිකර ඇති අතර දෙසීයකට අධික පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් මෙන් ම දර්ශනීය වෙසක් තොරණකින් සමන්විතය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වෙසක් තොරණක් ඉන්දියාවේ ඉදි වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම තොරණින් “අංගුලිමාල කථා වස්තුව” නිරූපණය කරන අතර අඩි හතළිහක උසකින් යුක්තව තොරණ නිර්මාණය කර තිබේ. ඒ සඳහා යොදාගෙන ඇති විදුලි බුබුළු සංඛ්‍යාව පහළොස් දහසකට අධිකයි. තොරණේ කථාව ඉදිරිපත් කරනු ලැබුවේ හින්දි බසිනි. මීට අමතරව බොදු බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබිණ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බුදු දහම මුල්කරගනිමින් ගොඩ නැගී ඇති සබඳතා සුරක්ෂිත කිරීමත්, දෙරටේ සංස්කෘතික හා බෞද්ධාගමික උරුමයන් හුවමාරු කිරීමත් සමගින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම වෙසක් කළාපය නිර්මාණය කිරීමේ අරමුණය.

මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයයි.

පෙරේදා රාත්‍රියේ මෙම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ඉන්දීය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා, ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු, සමාජ යුක්තිය සහ රැකී රක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාම්දාස් අත්වාලේ, නවදිල්ලි මහනගර සභාවේ සභාපති නරේශ් කුමාර් ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක් ව සිටියහ. උත්සවයට සහභාගි වූ අමාත්‍යවරුන් තිදෙනා ම බෞද්ධයින් වීම ද විශේෂත්වයකි. මෙම උත්සවයේ ආගමික කටයුතු ඉන්දියානු මහා බෝධි සංගමයේ වාරනාසි මධ්‍යස්ථානයේ සහ නවදිල්ලි මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමිවරු විසින් සිදු කරනු ලැබූහ.

[QUOTE="skymicro, post: 21643908, member: 510144"] [b]ඉන්දියාවේ වෙසක් තොරන්[/b] [SIZE=4]ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපයක ප්‍රථම වරට ලංකාවේ මෙන් තොරණක් නිර්මාණය කර තිබීම විශේෂිත කරුණක් විය. මෙය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී විය. [/SIZE][SIZE=4]ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල බහුලව පිහිටා ඇති ශාන්ති පාත් (Ceremonial Route) හි මෙම වෙසක් කලාපය ඉදිකර ඇති අතර දෙසීයකට අධික පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් මෙන් ම දර්ශනීය වෙසක් තොරණකින් සමන්විතය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වෙසක් තොරණක් ඉන්දියාවේ ඉදි වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම තොරණින් “අංගුලිමාල කථා වස්තුව” නිරූපණය කරන අතර අඩි හතළිහක උසකින් යුක්තව තොරණ නිර්මාණය කර තිබේ. ඒ සඳහා යොදාගෙන ඇති විදුලි බුබුළු සංඛ්‍යාව පහළොස් දහසකට අධිකයි. තොරණේ කථාව ඉදිරිපත් කරනු ලැබුවේ හින්දි බසිනි. මීට අමතරව බොදු බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබිණ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බුදු දහම මුල්කරගනිමින් ගොඩ නැගී ඇති සබඳතා සුරක්ෂිත කිරීමත්, දෙරටේ සංස්කෘතික හා බෞද්ධාගමික උරුමයන් හුවමාරු කිරීමත් සමගින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම වෙසක් කළාපය නිර්මාණය කිරීමේ අරමුණය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පෙරේදා රාත්‍රියේ මෙම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රි ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ඉන්දීය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා, ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු, සමාජ යුක්තිය සහ රැකී රක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාම්දාස් අත්වාලේ, නවදිල්ලි මහනගර සභාවේ සභාපති නරේශ් කුමාර් ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක් ව සිටියහ. උත්සවයට සහභාගි වූ අමාත්‍යවරුන් තිදෙනා ම බෞද්ධයින් වීම ද විශේෂත්වයකි. මෙම උත්සවයේ ආගමික කටයුතු ඉන්දියානු මහා බෝධි සංගමයේ වාරනාසි මධ්‍යස්ථානයේ සහ නවදිල්ලි මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමිවරු විසින් සිදු කරනු ලැබූහ.[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/3-New-Dellhi-First-Wesak-Thorana-2017.jpg[/IMG] [IMG]http://s3.lankaenews.com/si_news_image/1-New-Dellhi-First-Wesak-Thorana-2017.jpg[/IMG][IMG]http://s3.lankaenews.com/si_news_image/2-New-Dellhi-First-Wesak-Thorana-2017.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom