Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ_කුණු ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ_කුණු ලංකාවට

මියගිය කැස්බෑ සිරුරු සමග ඉන්දියාවේ අපද්‍රවය තොගයක් මන්නාරම වෙරළට ගොඩ ගසයි

ඉන්දියාවේ සිට යළිත් වරක් අපද්‍රවය විශාල ප්‍රමාණයක් මුහුද ඔස්සේ ගසාගෙන විත් මන්නාරම වෙරළේ තැනින් තැන තැන්පත් වී ඇතැයි මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.

මෙම අපද්‍රවය අතර මියගිය මසුන්ගේ කොටස්,කැස්බෑ සතුන්ගේ කොටස්, හිස් බෝතල්,ප්ලාස්ටික් භාජන හා රෝහල් වලින් ඉවත් කරණු ලබන අපද්‍රවය ද ඇති බව කියා සිටින මන්නාරමේ ධීවරයෝ මීට මාස හතරකට පමණ ඉහතදී මෙවැනිම අපද්‍රවය තොගයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි බවද ප්‍රකාශ කළා.

මේ අපද්‍රව්‍ය වලින් මේ වන විටත් දැඩි දුර්ගන්ධයක් හමමින් පවතින අතර ඉන්දියාවේ පිරිස් අපද්‍රවය බැහැර නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.

පසුගිය වතාවේ මේ අන්දමටම අපද්‍රවය විශාල ප්‍රමාණයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අවස්ථාවේදී යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැණුම් දීමෙන් පසුව සේවකයින් පිරිසක් යොදවා එම අපද්‍රවය ඉවත් කළ බවද ඔවුන් කියා සිටියා.

මෙම අපද්‍රවය මන්නාරම වෙරළ තීරයට ගොඩ ගැසූ බව සැලවීමත් සමගම පසුගිය වතාවේදී මෙන්ම මන්නාරමේ වැසියෝ මෙවරද මාලු අනුභව කිරීම නතර කොට ඇති බවත් පිටස්තර වෙළෙන්දන් මන්නාරමේ මාලු තොග මිලට ගැනීමට නොපැමිණෙන බව ධිවරයින් සදහන් කර සිටියා.

මන්නාරම මුහුදු වෙරළට මෙලෙස අපද්‍රවය ගොඩ ගැසීම සම්බන්ධයෙන් මෙවරද දුරකතන පණිවුඩයක් මගින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට වෙත දැණුම් දුන් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.

[QUOTE="ROCCO-X, post: 23535915, member: 562642"] [b]ඉන්දියාවේ_කුණු ලංකාවට[/b] [CENTER][SIZE="4"][B]මියගිය කැස්බෑ සිරුරු සමග ඉන්දියාවේ අපද්‍රවය තොගයක් මන්නාරම වෙරළට ගොඩ ගසයි[/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]ඉන්දියාවේ සිට යළිත් වරක් අපද්‍රවය විශාල ප්‍රමාණයක් මුහුද ඔස්සේ ගසාගෙන විත් මන්නාරම වෙරළේ තැනින් තැන තැන්පත් වී ඇතැයි මන්නාරමේ ධීවරයෝ කියා සිටියි. මෙම අපද්‍රවය අතර මියගිය මසුන්ගේ කොටස්,කැස්බෑ සතුන්ගේ කොටස්, හිස් බෝතල්,ප්ලාස්ටික් භාජන හා රෝහල් වලින් ඉවත් කරණු ලබන අපද්‍රවය ද ඇති බව කියා සිටින මන්නාරමේ ධීවරයෝ මීට මාස හතරකට පමණ ඉහතදී මෙවැනිම අපද්‍රවය තොගයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි බවද ප්‍රකාශ කළා. මේ අපද්‍රව්‍ය වලින් මේ වන විටත් දැඩි දුර්ගන්ධයක් හමමින් පවතින අතර ඉන්දියාවේ පිරිස් අපද්‍රවය බැහැර නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියි. පසුගිය වතාවේ මේ අන්දමටම අපද්‍රවය විශාල ප්‍රමාණයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අවස්ථාවේදී යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැණුම් දීමෙන් පසුව සේවකයින් පිරිසක් යොදවා එම අපද්‍රවය ඉවත් කළ බවද ඔවුන් කියා සිටියා. මෙම අපද්‍රවය මන්නාරම වෙරළ තීරයට ගොඩ ගැසූ බව සැලවීමත් සමගම පසුගිය වතාවේදී මෙන්ම මන්නාරමේ වැසියෝ මෙවරද මාලු අනුභව කිරීම නතර කොට ඇති බවත් පිටස්තර වෙළෙන්දන් මන්නාරමේ මාලු තොග මිලට ගැනීමට නොපැමිණෙන බව ධිවරයින් සදහන් කර සිටියා. මන්නාරම මුහුදු වෙරළට මෙලෙස අපද්‍රවය ගොඩ ගැසීම සම්බන්ධයෙන් මෙවරද දුරකතන පණිවුඩයක් මගින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට වෙත දැණුම් දුන් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියි.[/COLOR][/SIZE] [CENTER][IMG]https://3.bp.blogspot.com/-FDzzi0qVrc8/W3km6jSmEuI/AAAAAAAA8iI/oHlLrClbW7oyAbT-mSkt4HqZMKCymChQwCLcBGAs/s1600/MN%2B001.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-Gys0vuSowDE/W3km7eAN52I/AAAAAAAA8iU/iMKqtE64jtA2PvdGUlBgkjxu0Ssug9FdACLcBGAs/s1600/MN%2B004.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-2aGLzK1Cxfw/W3km8dZ4oGI/AAAAAAAA8ic/HXbVKylOmsU_veuOkYK51SL-RwbsUgRNQCLcBGAs/s1600/MN%2B006.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-AvGEyTNIKE0/W3km6h8wzdI/AAAAAAAA8iQ/RnDn2SvLgsU35OeJw5Esyh0gipdZlDMbgCLcBGAs/s1600/MN%2B002.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-TyVYkja_kvg/W3km8iNFYwI/AAAAAAAA8ig/BkLkqgIi4ZooQBlWfYaWYLjz3gD1fY_GACLcBGAs/s1600/MN%2B007.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom