Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන දේ ඇත්තක් තියෙනවා ලංකාවේ දේශපාලකයෝ කියන්නේ මොඩයෝ ටිකක් තමයි එකට අපිත් එක අතකින් වැරදියි මුන් අපේ ඡන්දය අරන් තමයි පත් වෙලා ඉන්නේ තවත් අතකින් මේ දේශපාලන ක්රිමය නිසා බුදධිමතුන් .දේශපාලන විශේෂ්‍යයන් මේ දේශපාලනයට එන්නේ නෑ ඉතින් අපට වෙලා තියෙන්නේ මොඩයෝ රැලක් අතරින් හොද යැයි හිතෙන සමාඡිකයන් රට පාලනය කීරීමට තොරා ගැනීමට .එවන් පිරිසක් රටක් පාලනය කරන විට එ රටට වෙන දේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ අනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි.

අනිත් එක තමයි මචන් ඔය භාන්ඩ වර්ඡනය කථාව ඇමරිකාවේ භාණ්ඩ එපා කියලා ඉන්දියාවෙන් හරි ඉන්දියාවේ බඩු එපා කියලා චීනයෙන් බඩු ගේන එකවත් නෙවෙයි මේකට විසදුම ලංකාවේ නිපදවිය හැකි භාන්ඪ තියෙනවා නිපදවන්න බැරි භාන්ඩ තියෙනවා .නැතිව විවෘත ආර්ථකය කියලා ලංකාවට ඔනේ ඔනේ විදියට බඩු ගේන්න ගත්තෝත් ඉවරයි උදාහරනයකට ගමු පවුලක් ආදායමට වඩා වියදම් කරනවනම් එ පවුල ආර්ථකව කඩා වැටෙනවා කියලා අපි කවුරැත් දන්නවා එහෙම නොවෙන්න නම් එක්කෝ පවුලේ ආදායම වැඩි කරගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය පාලනය කරන්න ඔනේ රටක් වශයෙන් ගත්තත් ඔය තියරි එකම තමයි එක්කෝ රටේ ආදායම ඉහල දාගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය සීමා කරන්න ඔනේ .ආදායම ඉහල නංවා ගන්න නම් රටේ නීෂ්පාදනය ඉහල දැමිය යුතුයි කෟෂිකර්ම සේවා කාර්මික අංශවලින් අපි අපිට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පිටරටින් ගෙනාවට කමක් නෑ හැබැයි අපි කාලා බීලා ඇදල පිටරට වල් වලින් බඩු ගේනව නම් තමයි වැරද්ද අපි ලංකාවේ තේ ,රබර් ,පොල් ,විදේශ සේවා නියුක්තිකයන් ගේන සල්ලී තමයි මේවට වියදම් කමන්නේ එකම තමයි ලංකාවේ ඩොලර් එක 130 ගිහිල්ලා තියෙන්නේ.

අනිත් එක උබ වාහන ගැන කථා කලා අපිට ඇති තරම් සල්ලී තියෙනවනම් ලංකාවේ වහන සීයක් වුනත් තියාගන්න පුලුවන් මේවට කාගේ සල්ලීද යන්නේ අපි සරලව බැලුවොත් තමන්ගේ මුදල් කියලා හිතෙනවා එත් ඇත්තටම ඒ මුදල් කුට්ටියම ගිහිල්ලා තියෙන්නේ වෙන රටකට එ මුදල් ලබා ගන්න ලංකාවේ තේ රබර් ලංකාවේ ශ්රම්කයන් ගේ දහඩිය කොපමණ රට පටවන්න ඔනේද .සිංගප්පුරැවේ එහෙම එක පවුලකට එක කාර් එකයි ගන්න පුලුවන් නැත්තම් කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ තව ගන්නව නම් විශේෂ අවශ්‍යතා තියෙනවා හිතු හිතු ලෙස අධිපාරිබොඡනය කරන්න බෑ .ලංකාව සිංගප්පුරැවක් කරනවා කියන දේශපාලකයෝ මේ ක්‍රියාත්මක කරන්නේ නෑ තව කියන්න තියෙනවා මේක ගැන පිටු 100 වුනත් ලියන්න පුලුවන් ඒ තරමට තියෙනවා ලංකාව කාගේ හෝ භාන්ඩ වර්ඡනය කරලා දේශි්‍රය නීෂ්පාදනය ඉහල යනවා නම් මම කැමතියි එදාට තමයි ලංකාව සැබෑ සංවර්ධනයක් වෙන්නේ.

[QUOTE="ගමයා, post: 12369470, member: 385702"] [SIZE="5"][COLOR="Red"]උබ කියන දේ ඇත්තක් තියෙනවා ලංකාවේ දේශපාලකයෝ කියන්නේ මොඩයෝ ටිකක් තමයි එකට අපිත් එක අතකින් වැරදියි මුන් අපේ ඡන්දය අරන් තමයි පත් වෙලා ඉන්නේ තවත් අතකින් මේ දේශපාලන ක්රිමය නිසා බුදධිමතුන් .දේශපාලන විශේෂ්‍යයන් මේ දේශපාලනයට එන්නේ නෑ ඉතින් අපට වෙලා තියෙන්නේ මොඩයෝ රැලක් අතරින් හොද යැයි හිතෙන සමාඡිකයන් රට පාලනය කීරීමට තොරා ගැනීමට .එවන් පිරිසක් රටක් පාලනය කරන විට එ රටට වෙන දේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ:P අනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි. අනිත් එක තමයි මචන් ඔය භාන්ඩ වර්ඡනය කථාව ඇමරිකාවේ භාණ්ඩ එපා කියලා ඉන්දියාවෙන් හරි ඉන්දියාවේ බඩු එපා කියලා චීනයෙන් බඩු ගේන එකවත් නෙවෙයි මේකට විසදුම ලංකාවේ නිපදවිය හැකි භාන්ඪ තියෙනවා නිපදවන්න බැරි භාන්ඩ තියෙනවා .නැතිව විවෘත ආර්ථකය කියලා ලංකාවට ඔනේ ඔනේ විදියට බඩු ගේන්න ගත්තෝත් ඉවරයි උදාහරනයකට ගමු පවුලක් ආදායමට වඩා වියදම් කරනවනම් එ පවුල ආර්ථකව කඩා වැටෙනවා කියලා අපි කවුරැත් දන්නවා එහෙම නොවෙන්න නම් එක්කෝ පවුලේ ආදායම වැඩි කරගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය පාලනය කරන්න ඔනේ රටක් වශයෙන් ගත්තත් ඔය තියරි එකම තමයි එක්කෝ රටේ ආදායම ඉහල දාගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය සීමා කරන්න ඔනේ .ආදායම ඉහල නංවා ගන්න නම් රටේ නීෂ්පාදනය ඉහල දැමිය යුතුයි කෟෂිකර්ම සේවා කාර්මික අංශවලින් අපි අපිට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පිටරටින් ගෙනාවට කමක් නෑ හැබැයි අපි කාලා බීලා ඇදල පිටරට වල් වලින් බඩු ගේනව නම් තමයි වැරද්ද අපි ලංකාවේ තේ ,රබර් ,පොල් ,විදේශ සේවා නියුක්තිකයන් ගේන සල්ලී තමයි මේවට වියදම් කමන්නේ එකම තමයි ලංකාවේ ඩොලර් එක 130 ගිහිල්ලා තියෙන්නේ. අනිත් එක උබ වාහන ගැන කථා කලා අපිට ඇති තරම් සල්ලී තියෙනවනම් ලංකාවේ වහන සීයක් වුනත් තියාගන්න පුලුවන් මේවට කාගේ සල්ලීද යන්නේ අපි සරලව බැලුවොත් තමන්ගේ මුදල් කියලා හිතෙනවා එත් ඇත්තටම ඒ මුදල් කුට්ටියම ගිහිල්ලා තියෙන්නේ වෙන රටකට එ මුදල් ලබා ගන්න ලංකාවේ තේ රබර් ලංකාවේ ශ්රම්කයන් ගේ දහඩිය කොපමණ රට පටවන්න ඔනේද .සිංගප්පුරැවේ එහෙම එක පවුලකට එක කාර් එකයි ගන්න පුලුවන් නැත්තම් කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ තව ගන්නව නම් විශේෂ අවශ්‍යතා තියෙනවා හිතු හිතු ලෙස අධිපාරිබොඡනය කරන්න බෑ .ලංකාව සිංගප්පුරැවක් කරනවා කියන දේශපාලකයෝ මේ ක්‍රියාත්මක කරන්නේ නෑ තව කියන්න තියෙනවා මේක ගැන පිටු 100 වුනත් ලියන්න පුලුවන් ඒ තරමට තියෙනවා ලංකාව කාගේ හෝ භාන්ඩ වර්ඡනය කරලා දේශි්‍රය නීෂ්පාදනය ඉහල යනවා නම් මම කැමතියි එදාට තමයි ලංකාව සැබෑ සංවර්ධනයක් වෙන්නේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom