Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිටŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිට&#354

ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප්රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි.

කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත.

ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප්රශ්නය කියා ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත.

එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි.

ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි.

මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.

- අඛිල මහගමගේ-

උපුටා ගැනීමhttp://lankacnews.com/sinhala/main-news/92157/

[QUOTE="D.shan, post: 14673522, member: 378369"] [b]ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිටŢ[/b] [IMG]http://i50.tinypic.com/28sn575.png[/IMG] [SIZE="4"]ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප්රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි. කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත. ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප්රශ්නය කියා ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත. එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි. ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි. මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.[/SIZE] [SIZE="4"]- අඛිල මහගමගේ-[/SIZE] [SIZE="5"][COLOR="Blue"]උපුටා ගැනීම[/COLOR][/SIZE][URL="http://lankacnews.com/sinhala/main-news/92157/"]http://lankacnews.com/sinhala/main-news/92157/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom