Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]112253[/ATTACH]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය යටතේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත කලාපීය ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.

ශ්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි. පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

මේ අතර ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සදහා තවදුරටත් කාලය දීර්ඝකල නොහැකි බව ඉන්දියාව දැනුම්දී තිබුණි. එසේ ඉන්දියාව ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්කරමින් මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය පිලිබද ගැටළුව උග්‍ර කරන විට ඊට චීනය මැදිහත්වී වහාම ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

මෙසේ චීනය හා ඉන්දියාව අතර කලාපීය භූදේශපාලනයේ ගොදුරක් බවට ලංකාව මේ වනවිට පත්ව ඇති ඇත. ඒ හේතුවේන් මෙම රටවල් දෙකේම කොන්දේසි වලට යටවෙමින් තීන්දු තීරණ ගැනීමට වත්මන් ආණ්ඩුවට මේ වනවිට සිදුව තිබෙන බව පෙනී යයි.

උතුරේ දුපත් තුනක් මෙසේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ලබාදීමට සිදුව තිබෙන්නේද මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය හේතුවෙනි.

[QUOTE="supunmalkanthi, post: 26115885, member: 560852"] [ATTACH type="full"]112253[/ATTACH] [SIZE=4]ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය යටතේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත කලාපීය ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි. ශ්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි. පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත. මේ අතර ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සදහා තවදුරටත් කාලය දීර්ඝකල නොහැකි බව ඉන්දියාව දැනුම්දී තිබුණි. එසේ ඉන්දියාව ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්කරමින් මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය පිලිබද ගැටළුව උග්‍ර කරන විට ඊට චීනය මැදිහත්වී වහාම ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙසේ චීනය හා ඉන්දියාව අතර කලාපීය භූදේශපාලනයේ ගොදුරක් බවට ලංකාව මේ වනවිට පත්ව ඇති ඇත. ඒ හේතුවේන් මෙම රටවල් දෙකේම කොන්දේසි වලට යටවෙමින් තීන්දු තීරණ ගැනීමට වත්මන් ආණ්ඩුවට මේ වනවිට සිදුව තිබෙන බව පෙනී යයි. උතුරේ දුපත් තුනක් මෙසේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ලබාදීමට සිදුව තිබෙන්නේද මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය හේතුවෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom