Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව කෙළවාගත් හැටි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව කෙළවාගත් හැටි!

ඉන්දියාවේ ද අපගේ මෙන්ම වෛද්‍ය සභාව බල රහිත කළහ. හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල බිහි විය. ඒවා කිසි ලෙසකින්වත් නියාමනය නොවුයේ අපගේ මෙන්ම නීතියේ බල මහිමයෙන් මුදලාලිලාගේ මග අවුරන කටු කම්බි ඉවත් කර තිබු නිසාවෙනි.

අවසානයේදී වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික ආයතනවල උරුමයක් වුයේ රජයේ වෛද්‍ය විද්‍යාල ප්‍රතිපාදන නොමැතිව බිඳ වැටී යාමෙනි. මුදල් යහමින් නැති බහුතර දක්ෂ සිසුවාට වෛද්‍ය අධ්‍යාපනයට දොරටු වැසුනි.

ගිණි ගණනට වෛද්‍ය උපාධිය විකිණුනි. ප්‍රමිතියෙන් තොර අදක්ෂ වෛද්යවරුන්ගෙන්මුළු ඉන්දියාවම පිරී ගියේය. ගිණි ගණනට මිලට ගත් උපාධියට සරිලන ආදායමක් සෙවීම අරමුණු කරගත් මොවුන්ගෙන් අසරණ රෝගී ජනතාවට හිමි වුයේ ගිණි ගණනට බාල වෛද්‍ය සේවයකි.

කලකට ඉහත දී විශිෂ්ට වෛද්‍ය සේවාවකට උරුමකම් කී ඉන්දියාව දැන් ඇත්තේ ඉතා පහත් මට්ටමකය. ඔවුන්ගේ සෞඛ්‍ය දර්ශක ඉතා පහත්ය.මේ පිළිබඳව ලියැවුණු දෑ අනන්තවත් අන්තර්ජාලයේ සොයාගත හැක. ඒ අතරින් Reuters මගින් සිදු කළ අධ්‍යනය සුවිශේෂී එකකි.

මෙතරම් සාක්ෂි තිබියදී, අප රටේ ද ඉන්දියාවේ වුණු සිදුවීම් එලෙසින්ම සිදුවන බව පෙනි පෙනී අප යන්නේ ඒ දෙසට නොවන බව කිව හැක්කේ කාටද?

Special Report: Why India's medical schools are plagued with fraud

http://mobile.reuters.com/article/idUSKBN0OW1NM20150617

[QUOTE="Pium Witharanage, post: 21214896, member: 558327"] [b]ඉන්දියාව කෙළවාගත් හැටි![/b] [size=4][CENTER] ඉන්දියාවේ ද අපගේ මෙන්ම වෛද්‍ය සභාව බල රහිත කළහ. හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල බිහි විය. ඒවා කිසි ලෙසකින්වත් නියාමනය නොවුයේ අපගේ මෙන්ම නීතියේ බල මහිමයෙන් මුදලාලිලාගේ මග අවුරන කටු කම්බි ඉවත් කර තිබු නිසාවෙනි. අවසානයේදී වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික ආයතනවල උරුමයක් වුයේ රජයේ වෛද්‍ය විද්‍යාල ප්‍රතිපාදන නොමැතිව බිඳ වැටී යාමෙනි. මුදල් යහමින් නැති බහුතර දක්ෂ සිසුවාට වෛද්‍ය අධ්‍යාපනයට දොරටු වැසුනි. ගිණි ගණනට වෛද්‍ය උපාධිය විකිණුනි. ප්‍රමිතියෙන් තොර අදක්ෂ වෛද්යවරුන්ගෙන්මුළු ඉන්දියාවම පිරී ගියේය. ගිණි ගණනට මිලට ගත් උපාධියට සරිලන ආදායමක් සෙවීම අරමුණු කරගත් මොවුන්ගෙන් අසරණ රෝගී ජනතාවට හිමි වුයේ ගිණි ගණනට බාල වෛද්‍ය සේවයකි. කලකට ඉහත දී විශිෂ්ට වෛද්‍ය සේවාවකට උරුමකම් කී ඉන්දියාව දැන් ඇත්තේ ඉතා පහත් මට්ටමකය. ඔවුන්ගේ සෞඛ්‍ය දර්ශක ඉතා පහත්ය.මේ පිළිබඳව ලියැවුණු දෑ අනන්තවත් අන්තර්ජාලයේ සොයාගත හැක. ඒ අතරින් Reuters මගින් සිදු කළ අධ්‍යනය සුවිශේෂී එකකි. මෙතරම් සාක්ෂි තිබියදී, අප රටේ ද ඉන්දියාවේ වුණු සිදුවීම් එලෙසින්ම සිදුවන බව පෙනි පෙනී අප යන්නේ ඒ දෙසට නොවන බව කිව හැක්කේ කාටද? [/CENTER] Special Report: Why India's medical schools are plagued with fraud [url]http://mobile.reuters.com/article/idUSKBN0OW1NM20150617[/url] [/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom