මහාපරිනිබ්බාන සුත්රය කියවන්න. ඒකේ සතර ස්ථාන වලට ගිහින් සoවේග උපදවගන්න කියලා කියන්නේ දුක්වෙන්නයි කියන එක නෙමේ . බුදුවරු පරිනිර්වාණයට පත් වුනාම මනෝ කාය විනාශ වෙන්නේ නෑ .මෙහි කාය වචනයේ නිරුක්ති අර්තය ක්රියාකාරකම් යන්නයි.කල්ප විනාශය වෙනකම් තියනවා.ඒක සතර ස්ථාන වල තියනවා. ඒක ශක්තියක්.ඒකටයි බුද්ද ශක්තිය කියන්නේ . ඒ අනුසාරෙන් තමයි බුදුවරයෙක් ජීවමානව නැති කල සොවාන් වෙන්න ශක්තිය සපයන්නේ. ඒ හින්දයි සද්දස්ස කුලපුත්රයන්ට තමන්වහන්සේගේ පරිනිර්වාණෙන් පසු සතර ස්ථාන වලට යන්නයි කිව්වේ.දුකෙන් මිදෙන්න බණ දෙසන බුදුවරු සතර ස්ථාණ වලට ගිහින් අඩන්නයි කියලා දේශනා කරන්නේ නෑ .දැන් යන්නේ ධර්ම විකෘතියක් ..වැඩි විස්තර සදහා මීවනපලානේ හිමිගේ දේශනා ශ්රවණය කරන්න.සියලු බුදුවරුන්ගේ ශක්තීන් විශ්වයේ තියන බුද්දශක්තීන් සමග එක් වෙනවා.එසේ වෙන්නේ අදාල බුදුවරුන්ගේ යුග වල කල්පවිනාශ සමයන් වලදී. අපි පිලිමයකට මල් තියලා වැදලා වැඩක් නෑ. අපි වදින්න ඔනේ පිලිමෙට බුද්ද ශක්තිය සිහිපත්කරලා . පිලිම සිරිපතුල් වලට වදින එකේ සැබෑ තෙරුම තමයි ඕක.සතර ස්තාන වල නිවැරදි පිහිටීම හොයාගන්න එකේ වැදගත්කමත් මෙකයි.අද ඉන්දියාව නෙපාල ලුම්බිනිය පිලිගන්නේ නෑ .සියලු රටවල් වල සාක්ෂි විශ්ලේෂණය කරාම බුදුන්ගේ රට ලoකාවයි. අනිත් අතට සුනිල් ආරියරත්නයන් බුදුන් ඉන්දියාවෙන් මෙහෙට ආවයි කියන එක විශ්වාස කරන්නෙත් නෑ .
https://www.youtube.com/user/paramanibbana