Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියා ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මනෙ ඉන්දියන් වීසා ගැනිල්ල ගැන අහලා. ඒකට ඉතින් වෙච්ච දේ කියලම පටන් ගන්නම්.

https://elakiri.com/threads/indian-visa-හුට්ටප්පරේ.2103738/#post-28828940

ප්‍රශ්න 1 - වීසා ගන්න කාපු කට්ට

ගොඩක් කට්ටිය කියලා තිබ්බෙ bank statement එකකුයි passport එකයි IVS එක ඉස්සරහා කඩේකට දුන්නම කරලා දෙයි කියලා. අපි ඉතින් පවුලම යන හින්දාත් ඉල්ලපු ඩොකියුමන්ට් ටික හදාගත්තු හින්දාත් මමම වීසා අරගන්න බැලුවා. ඉස්සෙලා කාපු කට්ටෙන් පස්සෙ. අවුලක් උනේ නෑ. වැඩේ හරිගියා. එකෙක්ට 10ක් විතර යනවා වීසා ෆී එක.

එහෙ ගිහිල්ලා හම්බවෙච්චි ඔක්කොම වගේ එහෙම ඒජන්ට්ලට කියලා වීසා දාගෙන ආපු කට්ටිය. ඒවගේම ඊ-වීසා කට්ටියත් හිටියා. හැබැයි කිව්වෙ එක එක දේවල් අහලා පොඩ්ඩක් රස්තියාදු කරා කියලා එතන බැස්සට පස්සෙ.

එතන කොහොමත් මාෆියාවක් යන්නෙ. ඇතුලෙ ඉන්න උන් හවසත් ඇප්ලිකේශන් දාලා කොළ අරන් දෙනවා එළියෙ ඉන්න උන්ට. තව පාස්පෝට් 20 ක් විතර බෑග් වලට දාගෙන එළියට එනවා.

වීසා හම්බුනාට පස්සෙ තිබ්බෙ ටිකට් බුක් කරගන්න. අඟහරුවාදා බදාදා වගේ දවස්වල ටිකට් අඩුයි. තව ට්‍රාන්සිට් ගන්නවා නම් අඩුයි. ඒත් ඒක කට්ටක් හින්දා ඩිරෙක්ට් බුක් කරා.

මට කලින් මේකෙ එක්කෙනෙක් කිව්වා ( [USER=558599]@lodbrok[/USER] ) skyscanner බලන්න කියලා. එතනින් තමයි බැලුවේ. ඒත් පළවෙනි එක හින්දා බයටම ඩිරෙක්ට් එයාලයින් එකෙන් බුක් කරා. පොඩි ගානයි වැඩි උනේ.

ප්‍රශ්න 2 - සල්ලි මාරු කිරිල්ල

මෙහෙ බැංකුවලින් කියපි ඉන්දියන් රුපියල් නෑ කියලා. ඉතින් ඩොලර් ටිකක් ගත්තෙ. එයාර්පෝර්ට් එකෙත් BOC එකේ විතරයි INR තිබ්බෙ. එතනින් 4.20 යි එකක් ඒ මදිවට තව 1.5% කොමිස් එකකුත් ගන්නවා. එතනින් ටිකක් ගත්තා.

වැඩේ කියන්නෙ ආපහු ඇවිත් මාරු කරද්දි 3.20 ගන්නෙ. එතනම රුපියල් 10,000 කට විතර කෙළවුනා. තව කොළ වගයක් ගත්තෙත් නෑ පෑන් ඉරි කියලා.

ඩොලර් මාරු කරද්දිත් ගූගල් එකේ බැලුවම පෙන්නුවෙ 81. ළඟ කඩේකින් 84 දෙන්නම් කිව්වම මාරු කළා. ඌත් වෙන තැනකින් මාරු කරන් ආවෙ. බලද්දි 86 දෙන තැනුත් තිබ්බා (USD -> INR).

මම හිතන්නෙ සල්ලි මාරු කිරිල්ල මම අනාගත්තා.

ප්‍රශ්න 2 - SIM ගැනිල්ල.

ඊටපස්සෙ ඉතින් එහෙ ගිහින් ගොඩ බැස්සා. ඒ වෙලාවෙත් දිල්ලි එයාපෝර්ට් එක smog එකකින් වැහිලා. දැක්කම එපා උනා.

එහෙ ඇප් වලින් ටැක්සි බුක් කරන්නයි තව කෝල් ගන්නයි සිම් ගන්න බැලුවේ. උදේ පාන්දර අපි එතනට ගියාට එයාටෙල් උන් සිම් විකුණන්න ගන්නෙ 8.30ට කිව්වා. එතන ඉතින් කට්ට කෑවා 8.30 වෙනකම්.

ඒ මදිවට සිම් එක ඇක්ටිව් වෙන්නත් පැය 3ක් විතර ගියා. ඉතින් එතකන් ලොස් වෙලා හිටියෙ මැප් එකවත් බලාගන්න බැරුව.

හොඳ දේවල් 1 - මෙට්‍රො එක.

මෙට්‍රො එක නම් ප්ලේන් එකටත් වඩා සුපිරියි. ඔක්කොම ඉන්ඩිකේට් කරනවා. හෙන පිරිසිඳුයි. සෙනඟ එච්චර හිටියෙත් නෑ. සමහරවිට ඔෆිස් වෙලාව නෙමෙ හින්දා වෙන්න පුලුවන්.

ප්‍රශ්න 3 - ටැක්සි කාරයෝ, කාක්කෝ

මෙට්‍රො එකෙන් එලියට ආවා විතරයි. හෝටල් හොයාදෙන්න එන උනුයි, ටැක්සි කාරයොයි පුදුම වදයක් දුන්නෙ. උන් එනවා අපේ ට්‍රිප් එක ප්ලෑන් කරන්න. අපිට දෙයක් හිතාගන්න වත් දෙන්න නෑ කියෝනවා කියෝනවා ඉවරයක් නෑ. පුදුම කරුමයක්.

ඒ මදිවට සිම් ලබ්බ වැඩ කරන්නෙ නැති හින්දා පාර හොයාගන්න විදිහක් නෑ. අන්තිමේදි එකෙක් 150ට හොටෙල් එකට දාන්නම් (පස්සෙ දවසක මම ඉන්දියන් කාරයෙක් විදිහට ගියාම 50) කිව්වා. මූ මගක් ඇවිත් කියනවා හොටෙල් එක තියෙන තැනවත් ඌ දන්නෙ නෑ. අන්තිමේ මතකෙන් යන්න උනේ.

හොඳ දේවල් 2 - ඇප්

පැය තුනෙන් පස්සෙ සිම් එක ඇක්ටිව් උනාම ටැක්සි කාරයින්ට මොන ලබ්බක්වත් කරන්න උනේ නෑ. Uber එකයි උන්ගේ OLA කියලා ඇප් එකකුයි තියෙනවා. ඊටපස්සෙ ඉන්දියන් ගානට තමා ට්‍රැවලින්. උන්ට අපි මොන රටේද හොයන්නත් බෑ බෑග් නැතුව යනවානම්.

හොඳ දේවල් 3 - හොටෙල් එක

ලංකාවේ කලින් ගිය කට්ටියගෙ රෙකමන්ඩ්විශන් වලින් බුක් කරේ. එතන ආපු ගෙස්ට්ලා බාගෙට බාගයක් සිංහල. හොටෙල් එක නම් අවුලක් නෑ. කෑමත් හොඳයි. තියෙන පැත්ත තමයි අවුල.

Paharganj කියන්නෙ හොටෙල් වැඩිම තියෙන පැත්තක්. ඒත් ඉතින් පාරවල් වල පුදුම ට්‍රැෆික්. අපිරිසිඳුයි. ඒ වගේම සේෆ්ටි අඩුයි කියලා කියන්නෙ. සවුත් දිල්ලි හොඳයි කියනවා. ඒත් අපිට බුක් කරන්න රූම් තිබ්බෙ නෑ. නැත්නම් පට්ට ගණන්.

ප්‍රශ්න 4 - අපිරිසිඳුකම

මුන්ගෙ කෙළ ගැහිල්ලයි හොටු හූරන එකයි ඉවරයක් නෑ. ඒ මදිවට කඩවල කුස්සි තියෙන්නෙත් කාණු උඩ. ස්ට්‍රීට් ෆුඩ් කරත්ත හැම තැනම. ඒත් මැස්සො දූවිලි ජරාව එක්ක බඩ දඟලනවා. උන්ට නම් ගානක් නෑ.

ඉතින් කෑවෙ හොටෙල් එකෙනුයි, මැක්ඩොනල්ඩ් එකෙනුයි, කේ එෆ් සී එකෙනුයි. එව්වල කෑම ලංකාවෙ මුදලට සාපේක්ශව අඩුයි. චිකන් නගට් කෑලි 20 ම වලින් LKR1200 වෙන්නෙ. බෝතල් වතුරත් උණු කරලා නිවලා බිව්වෙ. ලංකාවෙන් නූඩ්ලස් අරන් ගියා වේලක් දෙකක් ශේප් කරගන්න.

හොඳ දේවල් 4 - ටජ් මහල්.

කිලෝමීටර් 500ක් යන්න එන්නම ගියාට බලන්න වටින දෙයක්.

ප්‍රශ්න 4 - වාහන එලවිල්ල හා ට්‍රැෆික්

පිස්සු හැදෙනවා. මුන්ගෙ නීතියක් රීතියක් මෙලෝ දෙයක් නෑ. ඉඩ තිබ්බද එතනින් ගියා. පාරෙ අනික් පැත්තෙන් හරි කමක් නෑ. හෙල්මට් දාන්නෙ නෑ.

හැම වාහනේම එකම ලේන් එකේ. ගොන් කරත්තෙයි, බස් එකයි, බයිසිකල් එකයි.

හෝන් එක උඩ හිටගෙන තමයි එලවන්නෙ. පෙනිච්ච විදිහට මුන් මාර ආත්මාර්ථකාමී. අනිකට අරින්නමයි බලන්නෙ. චුට්ටක් ඉඩ දෙන්නේ නෑ එකෙක්ට.

අනික් එක තමයි එහෙමයි කියලා හැම පාරම සවුත්තුත් නෑ. සමහර පාරවල් වලට රික්ශෝ දාන්න දෙන්නේ නෑ. එව්වල පිළිවෙලට යනවා මිනිස්සු. ඒ කියන්නෙ ලංකාවට වඩා හොඳ පැතිත් නරක පැතිත් දෙකම තියෙනවා එකම තැන.

හොඳ දේවල් 5 - බඩු වල ගණන්.

හෙන අඩුයි. හැබැයි උන් කියන ගානෙන් බාගෙකට ඉල්ලන්න ඕනෙ.

ප්‍රශ්න 5 - Duty free

මෙතන තමයි මම නාගත්තු අනිත් තැන. මම කලින් අහලා තිබ්බ විස්තර අනුව එකේ බඩු ගණන් අඩුයි කියලා හිතාගෙන ආවෙ. ඒත් පට්ට ගණන්නෙ චොකලට් එහෙම. ලිකර් විතරයි අඩු බව පේන්නෙ.

කන්ෆුයුස් වෙලා ආවා ඉතින් ගන්නවාද නැද්ද හිතාගන්න බැරුව.

ප්‍රශ්න 6 - ඉංග්‍රීසි

ගොඩක් උන්ට ඉංග්‍රීසි මළ පොතේ අකුරක් බෑ. ටැක්සි කාරයින්ට එහෙම. පෝන් එකෙන් එහෙම කතා කරන්න ගියාම එපා වෙනවා. උන් ටැක්සි දිව්වට තැන් දන්නෙත් නෑ. අපි කියන්න ඕනෙ යන්න ඕනෙ පාර. ඇප් එකේ නම් පෙන්වන නිසා අවුලක් නෑ.

ප්‍රශ්න 7 - බැංකු කාර්ඩ් ප්‍රශ්න

මෙහෙ කාර්ඩ් සෙන්ටර් එකට කියලා ගියෙ. ඒත් බැන්කු පහක විතර ATM වලින් ට්‍රයි කරත් සල්ලි ගන්න බැරි උනා. හොටෙල් එකේ බිල නම් ගෙවන්න පුලුවන් උනා.

මගේ හෑල්ල මෙතනින් අවසානයි. පොටෝ එකක්වත් මගේ නෙමෙයි අහුලලා දැම්මෙ.

මේ මම දාපු අනික් ත්‍රෙඩ් එක.

ඉන්දියාවට ගිහින් එන්න විස්තර ටිකක් ඕනෙ.

ත්‍රෙඩ් දෙකේදීම උදව් කරපු, බම්ප් කරපු ඔක්කොටම ස්තුතියි. ඇත්තටම කරදරයක් නැතුව ගිහින් එන්න එව්වා ගොඩක් උදව් උනා.

පුලුවන්නම් රට යද්දි සල්ලි මාරු කිරිල්ලයි. Duty Free බඩු ගැනිල්ලයි ගැන උපදෙසක් දෙන්න.

[QUOTE="Honda.putha, post: 28879694, member: 565644"] කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මනෙ ඉන්දියන් වීසා ගැනිල්ල ගැන අහලා. ඒකට ඉතින් වෙච්ච දේ කියලම පටන් ගන්නම්. [URL='https://elakiri.com/threads/indian-visa-%E0%B7%84%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B7%9A.2103738/#post-28828940']https://elakiri.com/threads/indian-visa-හුට්ටප්පරේ.2103738/#post-28828940[/URL] [B]ප්‍රශ්න 1 - වීසා ගන්න කාපු කට්ට[/B] ගොඩක් කට්ටිය කියලා තිබ්බෙ bank statement එකකුයි passport එකයි IVS එක ඉස්සරහා කඩේකට දුන්නම කරලා දෙයි කියලා. අපි ඉතින් පවුලම යන හින්දාත් ඉල්ලපු ඩොකියුමන්ට් ටික හදාගත්තු හින්දාත් මමම වීසා අරගන්න බැලුවා. ඉස්සෙලා කාපු කට්ටෙන් පස්සෙ. අවුලක් උනේ නෑ. වැඩේ හරිගියා. එකෙක්ට 10ක් විතර යනවා වීසා ෆී එක. [IMG width="397px"]https://adaderanaenglish.s3.amazonaws.com/1676866877-IVS-6.jpg[/IMG] එහෙ ගිහිල්ලා හම්බවෙච්චි ඔක්කොම වගේ එහෙම ඒජන්ට්ලට කියලා වීසා දාගෙන ආපු කට්ටිය. ඒවගේම ඊ-වීසා කට්ටියත් හිටියා. හැබැයි කිව්වෙ එක එක දේවල් අහලා පොඩ්ඩක් රස්තියාදු කරා කියලා එතන බැස්සට පස්සෙ. එතන කොහොමත් මාෆියාවක් යන්නෙ. ඇතුලෙ ඉන්න උන් හවසත් ඇප්ලිකේශන් දාලා කොළ අරන් දෙනවා එළියෙ ඉන්න උන්ට. තව පාස්පෝට් 20 ක් විතර බෑග් වලට දාගෙන එළියට එනවා. වීසා හම්බුනාට පස්සෙ තිබ්බෙ ටිකට් බුක් කරගන්න. අඟහරුවාදා බදාදා වගේ දවස්වල ටිකට් අඩුයි. තව ට්‍රාන්සිට් ගන්නවා නම් අඩුයි. ඒත් ඒක කට්ටක් හින්දා ඩිරෙක්ට් බුක් කරා. මට කලින් මේකෙ එක්කෙනෙක් කිව්වා ( [USER=558599]@lodbrok[/USER] ) skyscanner බලන්න කියලා. එතනින් තමයි බැලුවේ. ඒත් පළවෙනි එක හින්දා බයටම ඩිරෙක්ට් එයාලයින් එකෙන් බුක් කරා. පොඩි ගානයි වැඩි උනේ. [B]ප්‍රශ්න 2 - සල්ලි මාරු කිරිල්ල[/B] මෙහෙ බැංකුවලින් කියපි ඉන්දියන් රුපියල් නෑ කියලා. ඉතින් ඩොලර් ටිකක් ගත්තෙ. එයාර්පෝර්ට් එකෙත් BOC එකේ විතරයි INR තිබ්බෙ. එතනින් 4.20 යි එකක් ඒ මදිවට තව 1.5% කොමිස් එකකුත් ගන්නවා. එතනින් ටිකක් ගත්තා. වැඩේ කියන්නෙ ආපහු ඇවිත් මාරු කරද්දි 3.20 ගන්නෙ. එතනම රුපියල් 10,000 කට විතර කෙළවුනා. තව කොළ වගයක් ගත්තෙත් නෑ පෑන් ඉරි කියලා. ඩොලර් මාරු කරද්දිත් ගූගල් එකේ බැලුවම පෙන්නුවෙ 81. ළඟ කඩේකින් 84 දෙන්නම් කිව්වම මාරු කළා. ඌත් වෙන තැනකින් මාරු කරන් ආවෙ. බලද්දි 86 දෙන තැනුත් තිබ්බා (USD -> INR). මම හිතන්නෙ සල්ලි මාරු කිරිල්ල මම අනාගත්තා. [B]ප්‍රශ්න 2 - SIM ගැනිල්ල. [/B] ඊටපස්සෙ ඉතින් එහෙ ගිහින් ගොඩ බැස්සා. ඒ වෙලාවෙත් දිල්ලි එයාපෝර්ට් එක smog එකකින් වැහිලා. දැක්කම එපා උනා. [IMG width="474px"]https://static.wixstatic.com/media/b5c6d1_86b75c3d0b78468fbbc8c9c9a9982d96~mv2.jpg/v1/fill/w_1000,h_750,al_c,q_85,usm_0.66_1.00_0.01/b5c6d1_86b75c3d0b78468fbbc8c9c9a9982d96~mv2.jpg[/IMG] එහෙ ඇප් වලින් ටැක්සි බුක් කරන්නයි තව කෝල් ගන්නයි සිම් ගන්න බැලුවේ. උදේ පාන්දර අපි එතනට ගියාට එයාටෙල් උන් සිම් විකුණන්න ගන්නෙ 8.30ට කිව්වා. එතන ඉතින් කට්ට කෑවා 8.30 වෙනකම්. ඒ මදිවට සිම් එක ඇක්ටිව් වෙන්නත් පැය 3ක් විතර ගියා. ඉතින් එතකන් ලොස් වෙලා හිටියෙ මැප් එකවත් බලාගන්න බැරුව. [B]හොඳ දේවල් 1 - මෙට්‍රො එක.[/B] මෙට්‍රො එක නම් ප්ලේන් එකටත් වඩා සුපිරියි. ඔක්කොම ඉන්ඩිකේට් කරනවා. හෙන පිරිසිඳුයි. සෙනඟ එච්චර හිටියෙත් නෑ. සමහරවිට ඔෆිස් වෙලාව නෙමෙ හින්දා වෙන්න පුලුවන්. [IMG width="502px"]http://www.xinhuanet.com/english/2020-09/12/139363574_15999541161981n.jpg[/IMG] [B]ප්‍රශ්න 3 - ටැක්සි කාරයෝ, කාක්කෝ[/B] මෙට්‍රො එකෙන් එලියට ආවා විතරයි. හෝටල් හොයාදෙන්න එන උනුයි, ටැක්සි කාරයොයි පුදුම වදයක් දුන්නෙ. උන් එනවා අපේ ට්‍රිප් එක ප්ලෑන් කරන්න. අපිට දෙයක් හිතාගන්න වත් දෙන්න නෑ කියෝනවා කියෝනවා ඉවරයක් නෑ. පුදුම කරුමයක්. ඒ මදිවට සිම් ලබ්බ වැඩ කරන්නෙ නැති හින්දා පාර හොයාගන්න විදිහක් නෑ. අන්තිමේදි එකෙක් 150ට හොටෙල් එකට දාන්නම් (පස්සෙ දවසක මම ඉන්දියන් කාරයෙක් විදිහට ගියාම 50) කිව්වා. මූ මගක් ඇවිත් කියනවා හොටෙල් එක තියෙන තැනවත් ඌ දන්නෙ නෑ. අන්තිමේ මතකෙන් යන්න උනේ. [B]හොඳ දේවල් 2 - ඇප්[/B] පැය තුනෙන් පස්සෙ සිම් එක ඇක්ටිව් උනාම ටැක්සි කාරයින්ට මොන ලබ්බක්වත් කරන්න උනේ නෑ. Uber එකයි උන්ගේ OLA කියලා ඇප් එකකුයි තියෙනවා. ඊටපස්සෙ ඉන්දියන් ගානට තමා ට්‍රැවලින්. උන්ට අපි මොන රටේද හොයන්නත් බෑ බෑග් නැතුව යනවානම්. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/0/0f/Ola_Cabs_logo.svg/250px-Ola_Cabs_logo.svg.png[/IMG] [B]හොඳ දේවල් 3 -[/B] හොටෙල් එක ලංකාවේ කලින් ගිය කට්ටියගෙ රෙකමන්ඩ්විශන් වලින් බුක් කරේ. එතන ආපු ගෙස්ට්ලා බාගෙට බාගයක් සිංහල. හොටෙල් එක නම් අවුලක් නෑ. කෑමත් හොඳයි. තියෙන පැත්ත තමයි අවුල. Paharganj කියන්නෙ හොටෙල් වැඩිම තියෙන පැත්තක්. ඒත් ඉතින් පාරවල් වල පුදුම ට්‍රැෆික්. අපිරිසිඳුයි. ඒ වගේම සේෆ්ටි අඩුයි කියලා කියන්නෙ. සවුත් දිල්ලි හොඳයි කියනවා. ඒත් අපිට බුක් කරන්න රූම් තිබ්බෙ නෑ. නැත්නම් පට්ට ගණන්. [B]ප්‍රශ්න 4 - අපිරිසිඳුකම[/B] මුන්ගෙ කෙළ ගැහිල්ලයි හොටු හූරන එකයි ඉවරයක් නෑ. ඒ මදිවට කඩවල කුස්සි තියෙන්නෙත් කාණු උඩ. ස්ට්‍රීට් ෆුඩ් කරත්ත හැම තැනම. ඒත් මැස්සො දූවිලි ජරාව එක්ක බඩ දඟලනවා. උන්ට නම් ගානක් නෑ. ඉතින් කෑවෙ හොටෙල් එකෙනුයි, මැක්ඩොනල්ඩ් එකෙනුයි, කේ එෆ් සී එකෙනුයි. එව්වල කෑම ලංකාවෙ මුදලට සාපේක්ශව අඩුයි. චිකන් නගට් කෑලි 20 ම වලින් LKR1200 වෙන්නෙ. බෝතල් වතුරත් උණු කරලා නිවලා බිව්වෙ. ලංකාවෙන් නූඩ්ලස් අරන් ගියා වේලක් දෙකක් ශේප් කරගන්න. [B]හොඳ දේවල් 4 - ටජ් මහල්. [/B] කිලෝමීටර් 500ක් යන්න එන්නම ගියාට බලන්න වටින දෙයක්. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Taj_Mahal%2C_Agra%2C_India_edit3.jpg/800px-Taj_Mahal%2C_Agra%2C_India_edit3.jpg[/IMG] [B]ප්‍රශ්න 4 - වාහන එලවිල්ල හා ට්‍රැෆික්[/B] පිස්සු හැදෙනවා. මුන්ගෙ නීතියක් රීතියක් මෙලෝ දෙයක් නෑ. ඉඩ තිබ්බද එතනින් ගියා. පාරෙ අනික් පැත්තෙන් හරි කමක් නෑ. හෙල්මට් දාන්නෙ නෑ. [IMG width="761px"]https://previews.123rf.com/images/grthirteen/grthirteen1712/grthirteen171200117/91743739-india-delhi-paharganj-main-bazar-street-evening-road-traffic-28-11-2017.jpg[/IMG] හැම වාහනේම එකම ලේන් එකේ. ගොන් කරත්තෙයි, බස් එකයි, බයිසිකල් එකයි. හෝන් එක උඩ හිටගෙන තමයි එලවන්නෙ. පෙනිච්ච විදිහට මුන් මාර ආත්මාර්ථකාමී. අනිකට අරින්නමයි බලන්නෙ. චුට්ටක් ඉඩ දෙන්නේ නෑ එකෙක්ට. අනික් එක තමයි එහෙමයි කියලා හැම පාරම සවුත්තුත් නෑ. සමහර පාරවල් වලට රික්ශෝ දාන්න දෙන්නේ නෑ. එව්වල පිළිවෙලට යනවා මිනිස්සු. ඒ කියන්නෙ ලංකාවට වඩා හොඳ පැතිත් නරක පැතිත් දෙකම තියෙනවා එකම තැන. [B]හොඳ දේවල් 5 -[/B] බඩු වල ගණන්. හෙන අඩුයි. හැබැයි උන් කියන ගානෙන් බාගෙකට ඉල්ලන්න ඕනෙ. [B]ප්‍රශ්න 5 - Duty free[/B] මෙතන තමයි මම නාගත්තු අනිත් තැන. මම කලින් අහලා තිබ්බ විස්තර අනුව එකේ බඩු ගණන් අඩුයි කියලා හිතාගෙන ආවෙ. ඒත් පට්ට ගණන්නෙ චොකලට් එහෙම. ලිකර් විතරයි අඩු බව පේන්නෙ. කන්ෆුයුස් වෙලා ආවා ඉතින් ගන්නවාද නැද්ද හිතාගන්න බැරුව. [B]ප්‍රශ්න 6 - ඉංග්‍රීසි [/B] ගොඩක් උන්ට ඉංග්‍රීසි මළ පොතේ අකුරක් බෑ. ටැක්සි කාරයින්ට එහෙම. පෝන් එකෙන් එහෙම කතා කරන්න ගියාම එපා වෙනවා. උන් ටැක්සි දිව්වට තැන් දන්නෙත් නෑ. අපි කියන්න ඕනෙ යන්න ඕනෙ පාර. ඇප් එකේ නම් පෙන්වන නිසා අවුලක් නෑ. [B]ප්‍රශ්න 7 - බැංකු කාර්ඩ් ප්‍රශ්න[/B] මෙහෙ කාර්ඩ් සෙන්ටර් එකට කියලා ගියෙ. ඒත් බැන්කු පහක විතර ATM වලින් ට්‍රයි කරත් සල්ලි ගන්න බැරි උනා. හොටෙල් එකේ බිල නම් ගෙවන්න පුලුවන් උනා. මගේ හෑල්ල මෙතනින් අවසානයි. පොටෝ එකක්වත් මගේ නෙමෙයි අහුලලා දැම්මෙ. මේ මම දාපු අනික් ත්‍රෙඩ් එක. [URL='https://elakiri.com/threads/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%95%E0%B6%B1%E0%B7%99.2103273/#post-28819374']ඉන්දියාවට ගිහින් එන්න විස්තර ටිකක් ඕනෙ.[/URL] ත්‍රෙඩ් දෙකේදීම උදව් කරපු, බම්ප් කරපු ඔක්කොටම ස්තුතියි. ඇත්තටම කරදරයක් නැතුව ගිහින් එන්න එව්වා ගොඩක් උදව් උනා. [B]පුලුවන්නම් රට යද්දි සල්ලි මාරු කිරිල්ලයි. Duty Free බඩු ගැනිල්ලයි ගැන උපදෙසක් දෙන්න.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom