Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දීය වෘත්තිකයන් මෙහි එන්නේ නෑ: රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ යුගයේ ඉන්දියානු සීමන්ස්, ABB සමාගම් ව්‍යාපෘති ඩැහැගනිද්දී දෑස් පියාගෙන සිටි විදුලි මාෆියාවත් රූකඩ පාදෙනිය සමග ප්රතිවිප්ලවය කරට අරන්

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.24, පෙ.ව.5.10) තවමත් අත්සන් කොට නැති ICTA ගිවිසුමට එරෙහිව කුප්‍රකට වෛද්‍ය මාෆියා ප්‍රධානී පාදෙනිය සමග එක්ව උද්ඝෝෂන කරන්නට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිකයන් පිරිසක් ඉදිරිපත්ව සිටීම ගැන එම ආයතනයේ යහපාලන ප්‍රේමී ඉංජිනේරුවෝ තම කණගාටුවත් විමතියත් පළ කරති.

වෛද්‍ය පාදෙනිය යනු මහින්ද රාජපක්ෂගේ රූකඩයක් බව දැන දැනම ඔවුන් එසේ එම විරෝධතාවලට එක්වන්න යන්නේ යෝජිත ගිවිසුමෙන් විදුලි බල මණ්ඩලයේ විදුලිබල මාෆියාවට බලපෑමක් එල්ල වී ඇති නිසාදැයි මෙම මධ්‍යස්ථ මතධාරී ඉංජිනේරුවෝ ප්‍රශ්න කරති.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ යුරෝපයේ සහ චීනයේ සුදුසුකම් ලත් ආයතන නුසුදුස්සන් බවට පත් කරවමින් විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සමහර ඉංජිනේරු සමාගම් වෙත පිරිනමද්දී පාදෙනියගේ පසුපස යන මේ ඉංජිනේරුවන් නිහඬව සිටියේ ඇයිදැයි ඔව්හු විමසති.

මේ පිලිබඳව එම යහපාලනවාදී ඉංජිනේරු පිරිස අප වෙත එවා ඇති ලිපියක විදුලි බල මණ්ඩලය විසින් ඉන්දියානු සීමන්ස් සමාගමට සහ ABB සමාගම වෙත පිරිනමා ඇති විදුලි බල ව්‍යාපෘති දෙකක් උදාහරණ ලෙස දක්වා තිබේ.

ඒ අනුව ඉන්දියා සීමන්ස් සමාගම වෙත පිරිනමා ඇති ව්‍යාපෘතිය කළුතර - කැස්බෑව 132/33 KV විදුලිය බෙදා හැරීමේ උප මධ්‍යස්ථාන ව්‍යාපෘතියයි. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා එම ව්‍යාපෘතිය ඉන්දීය සීමන්ස් සමාගම වෙත පිරිනමා ඇත්තේ සමාන ධාරිතාවයෙන් යුත් විදුලිය මධ්‍යස්ථාන රාශියක් සාර්ථකව ඉදිකරන ලද ශ්‍රී ලාංකික සමාගමක් වූ ලංකා ට්රාන්ස්ෆෝර්මස් සමාගම තාක්ෂණිකව ප්‍රතික්ෂේප කරමිනි.

පොල්පිටිය- පාදුක්ක 220/132/33 KV විදුලිය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 40 ක වටිනාකමක් ඇති දෙවන ව්‍යාපෘතිය ඉන්දියානු ABB සමාගම වෙත පිරිනමා ඇත්තේ එම ටෙන්ඩරය සඳහා තරඟ වැදුනු ජාත්‍යන්තර පිලිගැනීමක් ද ඇති යුරෝපීය චීන සහ කොරියන් සමාගම් නුසුදුස්සන් බවට පත් කරමිනි.

මෙලෙස ඉන්දියානු සමාගම් වෙත ව්‍යාපෘති පිරිනැමීමේ දී එම සමාගම් වල ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සමග විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් නීති විරෝධී සබඳතා පවත්වනු ලබන බවට රාවයක් එකල පැතිරී ගිය බවත් ABB ඉන්දීය සමාගමේ ලංකාවේ ඒජන්ත වරයා මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙයි.

යහපාලනප්‍රේමී ඉංජිනේරුවන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ දැටමත් Voltech වැනි පිලිගත් ඉංජිනේරු සමාගම් වෙතින් විදුලිබල මණ්ඩලය සේවා සැපයුම් ලබා ගන්නා බවය. රාජපක්ෂ පාලන සමයේදී පිළිගත් දේශීය ආයතන වලට ව්‍යාපෘති ලබා නොදී ඔවුන් නුසුදුස්සන් බවට පත් කරමින් ඉන්දීය හෝ වෙනත් ඕනෑම විදේශීය සමාගම් වල නියෝජිතයන් සමග සාද පවත්වා දැන් බොරු ඉන්දීය විරෝධයක් ඔසවා ගෙන පාදෙනිය පසුපස්සේ යන දූෂිත ඉංජිනේරුවන්ගේ දූෂන හෙලිදරව් කිරීමට කාලය පැමිණ ඇති බව මෙම මධ්‍යස්ථ මතධාරී ඉංජිනේරු පිරිස අවධාරණය කරති.

[QUOTE="monson, post: 19764747, member: 30005"] [B][SIZE="5"]රාජපක්ෂ යුගයේ ඉන්දියානු සීමන්ස්, ABB සමාගම් ව්‍යාපෘති ඩැහැගනිද්දී දෑස් පියාගෙන සිටි විදුලි මාෆියාවත් රූකඩ පාදෙනිය සමග ප්රතිවිප්ලවය කරට අරන්[/SIZE][/B] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2016.පෙබ.24, පෙ.ව.5.10) තවමත් අත්සන් කොට නැති ICTA ගිවිසුමට එරෙහිව කුප්‍රකට වෛද්‍ය මාෆියා ප්‍රධානී පාදෙනිය සමග එක්ව උද්ඝෝෂන කරන්නට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිකයන් පිරිසක් ඉදිරිපත්ව සිටීම ගැන එම ආයතනයේ යහපාලන ප්‍රේමී ඉංජිනේරුවෝ තම කණගාටුවත් විමතියත් පළ කරති. වෛද්‍ය පාදෙනිය යනු මහින්ද රාජපක්ෂගේ රූකඩයක් බව දැන දැනම ඔවුන් එසේ එම විරෝධතාවලට එක්වන්න යන්නේ යෝජිත ගිවිසුමෙන් විදුලි බල මණ්ඩලයේ විදුලිබල මාෆියාවට බලපෑමක් එල්ල වී ඇති නිසාදැයි මෙම මධ්‍යස්ථ මතධාරී ඉංජිනේරුවෝ ප්‍රශ්න කරති. පසුගිය රාජපක්ෂ පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ යුරෝපයේ සහ චීනයේ සුදුසුකම් ලත් ආයතන නුසුදුස්සන් බවට පත් කරවමින් විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සමහර ඉංජිනේරු සමාගම් වෙත පිරිනමද්දී පාදෙනියගේ පසුපස යන මේ ඉංජිනේරුවන් නිහඬව සිටියේ ඇයිදැයි ඔව්හු විමසති. මේ පිලිබඳව එම යහපාලනවාදී ඉංජිනේරු පිරිස අප වෙත එවා ඇති ලිපියක විදුලි බල මණ්ඩලය විසින් ඉන්දියානු සීමන්ස් සමාගමට සහ ABB සමාගම වෙත පිරිනමා ඇති විදුලි බල ව්‍යාපෘති දෙකක් උදාහරණ ලෙස දක්වා තිබේ. ඒ අනුව ඉන්දියා සීමන්ස් සමාගම වෙත පිරිනමා ඇති ව්‍යාපෘතිය කළුතර - කැස්බෑව 132/33 KV විදුලිය බෙදා හැරීමේ උප මධ්‍යස්ථාන ව්‍යාපෘතියයි. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා එම ව්‍යාපෘතිය ඉන්දීය සීමන්ස් සමාගම වෙත පිරිනමා ඇත්තේ සමාන ධාරිතාවයෙන් යුත් විදුලිය මධ්‍යස්ථාන රාශියක් සාර්ථකව ඉදිකරන ලද ශ්‍රී ලාංකික සමාගමක් වූ ලංකා ට්රාන්ස්ෆෝර්මස් සමාගම තාක්ෂණිකව ප්‍රතික්ෂේප කරමිනි. පොල්පිටිය- පාදුක්ක 220/132/33 KV විදුලිය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වූ ඇමරිකානු ඩොලර් මිලියන 40 ක වටිනාකමක් ඇති දෙවන ව්‍යාපෘතිය ඉන්දියානු ABB සමාගම වෙත පිරිනමා ඇත්තේ එම ටෙන්ඩරය සඳහා තරඟ වැදුනු ජාත්‍යන්තර පිලිගැනීමක් ද ඇති යුරෝපීය චීන සහ කොරියන් සමාගම් නුසුදුස්සන් බවට පත් කරමිනි. මෙලෙස ඉන්දියානු සමාගම් වෙත ව්‍යාපෘති පිරිනැමීමේ දී එම සමාගම් වල ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සමග විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් නීති විරෝධී සබඳතා පවත්වනු ලබන බවට රාවයක් එකල පැතිරී ගිය බවත් ABB ඉන්දීය සමාගමේ ලංකාවේ ඒජන්ත වරයා මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙයි. යහපාලනප්‍රේමී ඉංජිනේරුවන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ දැටමත් Voltech වැනි පිලිගත් ඉංජිනේරු සමාගම් වෙතින් විදුලිබල මණ්ඩලය සේවා සැපයුම් ලබා ගන්නා බවය. රාජපක්ෂ පාලන සමයේදී පිළිගත් දේශීය ආයතන වලට ව්‍යාපෘති ලබා නොදී ඔවුන් නුසුදුස්සන් බවට පත් කරමින් ඉන්දීය හෝ වෙනත් ඕනෑම විදේශීය සමාගම් වල නියෝජිතයන් සමග සාද පවත්වා දැන් බොරු ඉන්දීය විරෝධයක් ඔසවා ගෙන පාදෙනිය පසුපස්සේ යන දූෂිත ඉංජිනේරුවන්ගේ දූෂන හෙලිදරව් කිරීමට කාලය පැමිණ ඇති බව මෙම මධ්‍යස්ථ මතධාරී ඉංජිනේරු පිරිස අවධාරණය කරති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom