Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
59 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා 60,61,62 නොම්බර වලට ගෙනාපු චීන ග්‍රේට්වෝල් බස් අද කෝ?

පාරක තියා ගරජ් එකකවත් තියෙනවද?

ලේලන්ඩ්නම් ඇටි හැලෙන්න දුවලත් වෙන්දේසි කලාම ප්‍රයිවට් බස් කාරයොවත් අරන් හදලා ආයෙත් දුවනවා.

එතකොට ලක්ශ XXක් දීලා ලේලන්ඩ් එකක් රටේ සල්ලි වලින් ගෙනාවම ඒක අව්රුදු ගානක් රට වෙනුවෙන් වැඩක් කරලා තියෙනවා නේද?

ඒ ලක්ශ XXම පොලවට පස් උනාම ඒකේ පාඩුව ඉන්දියාවටද?

ලේලන්ඩ් කියන්නේ ENGLAND ( කෙසේ හෝ ඉන්දියාවෙන් පිටස්තර ) කම්පැනියක්. ඉන්දියාවේ තමා තියෙන්නේ, එතකොට හිතපන් අපි ඉන්දියාවට ලක්ශ XXක් ඩීලා බස් එකක් ගත්තහම උන්ට උපරිම ලාබය මුලු රටටම ලක්ශ 5ක් තියෙයි. මොකෝ අපි නිකන් සල්ලි දෙන්නේ නෑනේ බන්. අඩුම ලක්ශ XX-5 ක් ආයේ අපේ රටේ වත්කමක් වෙනවා. ඒත් අර ගෙනාපු ග්‍රේට් වෝල් බස් දැන් කෙලින්ම පස් වෙලා. සේරම සල්ලි වතුරේ.. ඉතින් අපිට හිතන්න වෙනවා නේද අපිට වාසි වෙන විදිහකට මේක කරන්න ඔනේ කියලා?

ලංකාවට ගෙනාපු කෝච්චි ඇන්ජින් වලින් මොකද උනේ?

සුනාමියට ගෙනාපු ජපන් බසුත් අපේ CTB එකට හරියන්නේ නැත්නම් චීන ඒවා කුමන කතාද? අපේ රටේ කට කපලා ලෝඩ් කරලා යන්න මේ සබන් බස් හරි යයිද??

මමනම් හිතන්නේ නෑ අපේ ආනයන මත ඉන්ද්යාවේ ආර්තිකය දශමයක් වත් රදාපවතිනවා කියලා. කොහොම උනත් ජිනීවා වලදි අපිට කෙලපු , කොටින්ට උදව් කරපු ඉන්දියාවට රිදවන්න ඔනේනම් අපිටත් කරන්න තියෙන්නේ හම්බයා සිංහලයාට දෙන ගේමම දෙන එකයි. උඩින් හොද හිත පෙන්නලා පැය 24ම යටින් ගේමදෙන එක එක.. කෙලින්ම ඉන්දියාවට කෙලින්න ගියොත් අපේ පුංචි ආර්තිකේට අනිවා කෙලවෙනවා

හොදම වැඩේ තමා ඉස්සර කලා වගේ ඉසුසු චැසි ගෙනත් මෙහෙ බොඩි ගහන එක. CTB එකෙන් වෙන්දේසි කරලත් තාමත් ඒ ඉසුසු බස් ටික කඩුකර පැතිවල එකසියගානට දුවනවා

[QUOTE="රත්තරං, post: 13176905, member: 391748"] [SIZE="5"][B]මචන්ලා 60,61,62 නොම්බර වලට ගෙනාපු චීන ග්‍රේට්වෝල් බස් අද කෝ? පාරක තියා ගරජ් එකකවත් තියෙනවද? ලේලන්ඩ්නම් ඇටි හැලෙන්න දුවලත් වෙන්දේසි කලාම ප්‍රයිවට් බස් කාරයොවත් අරන් හදලා ආයෙත් දුවනවා. එතකොට ලක්ශ XXක් දීලා ලේලන්ඩ් එකක් රටේ සල්ලි වලින් ගෙනාවම ඒක අව්රුදු ගානක් රට වෙනුවෙන් වැඩක් කරලා තියෙනවා නේද? ඒ ලක්ශ XXම පොලවට පස් උනාම ඒකේ පාඩුව ඉන්දියාවටද? ලේලන්ඩ් කියන්නේ ENGLAND ( කෙසේ හෝ ඉන්දියාවෙන් පිටස්තර ) කම්පැනියක්. ඉන්දියාවේ තමා තියෙන්නේ, එතකොට හිතපන් අපි ඉන්දියාවට ලක්ශ XXක් ඩීලා බස් එකක් ගත්තහම උන්ට උපරිම ලාබය මුලු රටටම ලක්ශ 5ක් තියෙයි. මොකෝ අපි නිකන් සල්ලි දෙන්නේ නෑනේ බන්. අඩුම ලක්ශ XX-5 ක් ආයේ අපේ රටේ වත්කමක් වෙනවා. ඒත් අර ගෙනාපු ග්‍රේට් වෝල් බස් දැන් කෙලින්ම පස් වෙලා. සේරම සල්ලි වතුරේ.. ඉතින් අපිට හිතන්න වෙනවා නේද අපිට වාසි වෙන විදිහකට මේක කරන්න ඔනේ කියලා? ලංකාවට ගෙනාපු කෝච්චි ඇන්ජින් වලින් මොකද උනේ? සුනාමියට ගෙනාපු ජපන් බසුත් අපේ CTB එකට හරියන්නේ නැත්නම් චීන ඒවා කුමන කතාද? අපේ රටේ කට කපලා ලෝඩ් කරලා යන්න මේ සබන් බස් හරි යයිද?? [COLOR="Red"]මමනම් හිතන්නේ නෑ අපේ ආනයන මත ඉන්ද්යාවේ ආර්තිකය දශමයක් වත් රදාපවතිනවා කියලා. කොහොම උනත් ජිනීවා වලදි අපිට කෙලපු , කොටින්ට උදව් කරපු ඉන්දියාවට රිදවන්න ඔනේනම් අපිටත් කරන්න තියෙන්නේ හම්බයා සිංහලයාට දෙන ගේමම දෙන එකයි. උඩින් හොද හිත පෙන්නලා පැය 24ම යටින් ගේමදෙන එක එක.. කෙලින්ම ඉන්දියාවට කෙලින්න ගියොත් අපේ පුංචි ආර්තිකේට අනිවා කෙලවෙනවා [/COLOR] හොදම වැඩේ තමා ඉස්සර කලා වගේ ඉසුසු චැසි ගෙනත් මෙහෙ බොඩි ගහන එක. CTB එකෙන් වෙන්දේසි කරලත් තාමත් ඒ ඉසුසු බස් ටික කඩුකර පැතිවල එකසියගානට දුවනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom