Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නිකන් යන ගමන් මේ බස් එකේ කොන්දොස්තර මහත්තයත් එක්ක කතා කර කර යනවා. මම දැනට අහපු විදිහට නම් මේ බස් 10ක් විතර "මයික්‍රෝ" කොම්පැනි එකත් එක්ක CTB එක Agreement එකක් ගහල අරන් තියෙනවා දුවන්න. දැනට මම දන්න විදිහට නම් :

100 - මොරටුව - පිටකොටුව බස් 5ක් පමණ

154 - කඩවත - බම්බලපිටිය බස් 3ක්

230 - මීගමුව - බම්බලපිටිය බස් 1ක් පමණ දුවනවා

මම නිතර ම වගේ යන්නේ 154 බම්බලපිටිය - කඩවත බස් එකේ කිරිබත්ගොඩ වෙනකන්. පහසුකම් අතින් නම් ඇත්තට ම හොඳයි. ලේලන්ඩ් 154 නිකන් බස් එකේ කොට කොට යනවට වඩා ගාන ඩබල් වුනත් (බම් බලපිටිය - කිරිබත්ගොඩ = රු.70යි) ගොඩාක් පහසුයි. දාඩිය නොදා ඉක්මනින් යන්න පුලුවන්.

තව දෙයක්. තාම මේ බස් එකට මිනිස්සු හුරු වෙලා නැති නිසා මේ බස් එක දුවන්නේ පාඩු පිට කියල තමයි මට 154 කොන්දොස්තර මහත්තයෙක් කිව්වේ. මේ ගොල්ලන්ට දවසට Target එකක් දෙනවලු රු.8000ක. දැනට ලැබෙන ආදායම නම් ඒ ගාන වගේ ලු. ඒත් දවසට තෙල් ගහල, යන වෙනත් වියදම් එක්ක බලපුවා ම රු. 7000ක් විතර වියදම් ලු. එතකොට ලාබය රු.1000ක් විතරයි ලු. (මං මේ කිව්වේ 154 බස් එක ගැන හොඳේ...)

අනිත් එක තමයි, මේ බස් එක දුවන්නේ සතියේ දවස්වල විතරයි. සෙනසුරාදා, ඉරිදා දුවන්නේ නෑ. ඒ දවස් දෙකේ දි මේ බස් සේරම අරන් යනව කිරිබත්ගොඩ - හුනුපිටිය අලුත් පාරෙ තියෙන Micro බස් වැඩපොළට. එතැනට ගෙනිහින් මේ බස් එක සම්පූර්ණයෙන් හෝදල, සුද්ද කරල, Air Freshener ගහල ගේන්න ඕනෙලු සඳුදා උදේ වෙද්දි.

මම දන්න ටික නම් ඔච්චරයි. මම මේ ගොල්ලන්ගෙන් 154 බස් කාල සටහනත් ඉල්ල ගත්තා, මගේ පහසුව නිසා...  ඕනෙනම් ඒකත් දාන්නම්...

[QUOTE="isurudealwis, post: 13184172, member: 38156"] [SIZE="6"][COLOR="SeaGreen"]මම නිකන් යන ගමන් මේ බස් එකේ කොන්දොස්තර මහත්තයත් එක්ක කතා කර කර යනවා. මම දැනට අහපු විදිහට නම් මේ බස් 10ක් විතර "මයික්‍රෝ" කොම්පැනි එකත් එක්ක CTB එක Agreement එකක් ගහල අරන් තියෙනවා දුවන්න. දැනට මම දන්න විදිහට නම් : 100 - මොරටුව - පිටකොටුව බස් 5ක් පමණ 154 - කඩවත - බම්බලපිටිය බස් 3ක් 230 - මීගමුව - බම්බලපිටිය බස් 1ක් පමණ දුවනවා මම නිතර ම වගේ යන්නේ 154 බම්බලපිටිය - කඩවත බස් එකේ කිරිබත්ගොඩ වෙනකන්. පහසුකම් අතින් නම් ඇත්තට ම හොඳයි. ලේලන්ඩ් 154 නිකන් බස් එකේ කොට කොට යනවට වඩා ගාන ඩබල් වුනත් (බම් බලපිටිය - කිරිබත්ගොඩ = රු.70යි) ගොඩාක් පහසුයි. දාඩිය නොදා ඉක්මනින් යන්න පුලුවන්. තව දෙයක්. තාම මේ බස් එකට මිනිස්සු හුරු වෙලා නැති නිසා මේ බස් එක දුවන්නේ පාඩු පිට කියල තමයි මට 154 කොන්දොස්තර මහත්තයෙක් කිව්වේ. මේ ගොල්ලන්ට දවසට Target එකක් දෙනවලු රු.8000ක. දැනට ලැබෙන ආදායම නම් ඒ ගාන වගේ ලු. ඒත් දවසට තෙල් ගහල, යන වෙනත් වියදම් එක්ක බලපුවා ම රු. 7000ක් විතර වියදම් ලු. එතකොට ලාබය රු.1000ක් විතරයි ලු. (මං මේ කිව්වේ 154 බස් එක ගැන හොඳේ...) අනිත් එක තමයි, මේ බස් එක දුවන්නේ සතියේ දවස්වල විතරයි. සෙනසුරාදා, ඉරිදා දුවන්නේ නෑ. ඒ දවස් දෙකේ දි මේ බස් සේරම අරන් යනව කිරිබත්ගොඩ - හුනුපිටිය අලුත් පාරෙ තියෙන Micro බස් වැඩපොළට. එතැනට ගෙනිහින් මේ බස් එක සම්පූර්ණයෙන් හෝදල, සුද්ද කරල, Air Freshener ගහල ගේන්න ඕනෙලු සඳුදා උදේ වෙද්දි. මම දන්න ටික නම් ඔච්චරයි. මම මේ ගොල්ලන්ගෙන් 154 බස් කාල සටහනත් ඉල්ල ගත්තා, මගේ පහසුව නිසා... :) ඕනෙනම් ඒකත් දාන්නම්... :)[/COLOR][/SIZE]:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom