Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දීය_භූමිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දීය_භූමිකාව

ඉන්දීය භූමිකාව

ඉන්දියාව අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන එක අප දන්නේ අද ඊයේ නොවෙයි. මෙරට ඉන්දියාවේ රෝ ඔත්තුකාරයන් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් මල්පොහොට්ටුවේ ප්‍රධානියකු කියන විධියට නම් නො වෙයි. අප සහල්වලත් විස තිබෙන බව කී විට ඇතැමුන් කිවුවේ ප්‍රිමා සමාගමෙන් මුදල් අරගෙන ජනතාව බත් කෑමෙන් පාන් කෑමට පෙළඹවීම සඳහා එසේ කළ බවයි. අද ඒ අයගේ ම පක්ෂයේ උදවිය කියන්නේ රසායනික පොහොරවල ඇති වස ගැන කී අය එසේ කළේ ඉන්දියාවේ ඔත්තු සේවයේ අවශ්‍යතාවට ඉන්දීය ආහාර මෙරටට ආනයනය කිරීමටය කියා. දේශපාලනඥයන්ට අවශ්‍ය ජනතාව රැවටීමටයි. අවාසනාවකට දොස්තරලා ද කොන්දොස්තරලා ද තවත් අය ද ජනතාව රවටනවා. ඹලය ගැනීම හා බලය රැක ගැනීම එහි දී ප්‍රධානයි. එය දැනුම් ආධිපත්‍යයේ ද සිදු වෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ.

දෙමළ ජාතිවාදී ප්රශ්නය ආරම්භ කෙළේ ඉන්දියාව නො වෙයි. එය 1650න් පසුව ලන්දේසීන් අරඹා ඉංගිරිසින් 1833 දී බෞතීස්ම කරන ලද්දක්. එයට ඉන්දියාව මැදිහත් වන්න පටන් ගත්තේ 1947න් පස්සෙ. මෙරටට ඉංගිරිසින් ආනයනය කළ වතු කම්කරුවන් ඉංගිරිසින් යටතේ සිටියේ එංගලන්ත රජුගේ යටත්වැසියන් ලෙස. අප 1948 දී සීමිත නිදහසක් ලබාගත් පසු මෙරට රටවැසියන් කවුද යන ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවුනා. වතු කම්කරුවන්ට මෙරට රටවැසිකම ලැබුණේ නැහැ. ඒ වෙලාවෙි දී අප කළ යුතුව තිබුණේ ඔවුන් එංගලන්තයට යැවීමයි. ඇතැම් රටවල් එසේ කළා. වතු කම්කරුවන්ට ඉන්පසු රටක් තිබුණේ නැහැ. ඉන්දියාව ප්‍රශ්නයට සෘජුව ම මැදිහත්වන්න පටන් ගත්තේ ඉන් පසුවයි. එහෙත් ඉන්දියාව පනික්කාර් සිද්ධාන්තය දිගට ම අනුගමනය කළා. එයින් කියැවුණේ ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය බවයි. ලෝකයේ ප්‍රධාන සාගරයක් රටක නමින් හැඳින්වීමෙන් ම මුල සිට ම වරදක් කෙරී තිබෙනවා. සාගරයේ නම කුමක් වුවත් මේ කලාපයේ අධිපතියා වීමේ අවශ්‍යතාව ඉන්දියාවට තිබුණා.

ඒ කුමක් වුවත් ඉන්දියාවට ලංකාව එහි ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව කාලයක් සිට ම පැවතුනා. එට්කා ගිවිසුම ආදිය ඒ ක්‍රියා පිළිවෙතේ සන්ධිස්ථාන පමණයි. 1987 ඉන්දු ලංකා ගිවිසුමත් ඒ ක්‍රියාවලියට ම අයත් වෙනවා. දෙමළ ජාතිවාදී ත්රස්තවාදීන්ට පුහුණුව ලබා දීමට ඉන්දියාවත් කටයුතු කළා. ඉන්දියාව පුහුණු කෙළේ කොටි සංවිධානය පමණක් නො වෙයි. උමා මහේස්වරන් ආදීන් ද ඉන්දියාවේ දී පුහුණුව ලැබුවා. උමා මහේස්වරන් හා ප්රභාකරන් චෙන්නායි හි දී වීදිවල එකිනෙකාට වෙඩි තබා ගත්තා. ඉන්දියාවට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් මගින් මුල දී රට දෙකඩ කිරීමයි. ඒ මගින් අවසානයේ දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වූවා. එංගලන්තයට අමතර ව ඉන්දියාව ද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියා.

එහෙත් ඔවුන්ට ප්රභාකරන්ගේ නායකත්වයෙන් ඊළමක් අවශ්‍ය වූයේත් නැහැ. ඔවුන් ප්රභාකරන් යොදා ගත්තා පමණයි. එහෙත් ලංකා හමුදා ප්රභාකරන් පරදවනු දැකීමටත් ඉන්දියාව මුල දී කැමති වූයේ නැහැ. වඩමාරච්චි සටනින් අපේ හමුදා ජය ලබන විට ඉන්දියාවට ඒ නැවැත්වීමට අවශ්‍ය වුනා. පරිප්පු දේශපාලනය එහි ප්‍රතිඵලයක්. ඉන් අවුරුදු තිහකට පමණ පසු ආප්ප දේශපාලනය ක්‍රියාත්මක වුනා. වඩමාරච්චියේ දී ඉන්දියාව කියා හිටියේ දෙමළ ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් නවතන ලෙසයි. ඔවුන් ජේ ආර් ජයවර්ධනට බලපෑම් කළා. එහි දී ජේ ආර් සිතා සිටියේ එක්සත් රාජ්‍ය ඔහුගේ පිහිටට ඒවි කියා. එහෙත් ඒ වන විටත් එක්සත් රාජ්‍ය ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කිරීමට පටන් ගෙන.

අද ඉන්දියාව කියන්නේ සිවිල් වැසියන්ට හානියක් වේය කියා ලංකාවේ හමුදා උතුරේ සටන් කිරීමට අකමැති වූ බව. මෙය ඇත්තක් ද කියා මෙරට හමුදා අද කියන එකක් නැහැ. එහෙත් එදා අපේ හමුදා එසේ කීමට තිබූ ඉඩ කඩ අඩුයි. ලංකාව හමුදා මෙහෙයුම් සිදු කෙළේ කොටි ත්රස්තවාදයට හා දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට එරෙහි ව මිසක් සාමාන්‍ය දෙමළ ජනයාට එරෙහි ව නො වෙයි. හමුදා මෙහෙයුම්වල දී සාමාන්‍ය සිවිල් ජනයාට ද හානි පැමිණෙනවා. එය වැළැක්විය නො හැකියි. කළ හැක්කේ හා කළ යුත්තේ සිවිල් ජනයාට වන හානි අවම කිරීමට කටයුතු කිරීම පමණයි. කිසිම හමුදාවක් සිවිල් වැසියන්ට හානි වේය කියා මෙහෙයුම් නවත්වන්නේ නැහැ.

ඉන්දියාව මේ කරන්නේ තමන් ඊනියා සාම සාධක හමුදා ලෙස මෙරටට ගොඩ බැසීම යුක්ති යුක්ත කිරීමයි. පරිප්පු දේශපාලනය, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා, ඊනියා සාම සාධක හමුදා ආදී සියල්ල ඉන්දියාවේ අවශ්‍යතාවට සිදු කළ දේ. ඉන්දියාව සූදානම් වන්නේ ලංකා හමුදා සිවිල් ජනයාට හානි පැමිණේය කියා සටන් කිරීමට නොහැකි බව කීම නිසා ජේ ආර්ගේ ආරාධනයෙන් තමන් මැදිහත් වූ බව පැවසීමටයි. ඉන්දියාව මේ කතාව තම මිතුරු කොණ්ඩෙ බැඳපු චීනුන්ට කිව යුතුයි. මෙහි දී පරස්පරයක් ද මතුවෙනවා. ලංකා හමුදා සිවිල් ජනයාට හානි වන නිසා මෙහෙයුම් කිරීමට නොහැකි බව කියද්දී ඉන්දියාව ඊනියා සාම සාධක හමුදා එවුවේ සිවිල් වැසියන්ට හානි වීම පයිසෙකටවත් ගණන් නො ගෙන ද? එසේ නම් ඉන්දියාව ඊනියා මානව අයිතිවාසිකම් රුක්කේ නැද්ද? ලංකාවේ හමුදා අතින් කෙරුණේ යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම්වලට අමතරව ඊනියා සාම සාධක හමුදාවෙන් සිදු වූ මානව අයිතිවාසිකම් කඩවීම් ද විමර්ශනය කිරීමට හුසේන් කුමරු දෙමුහුන් අධිකරණ පිහිටුවනවා ද? මෙරට ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ඊනියා සාම සාධක හමුදාවෙන් සිදු වී ඇති මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සෙවීමට හුසේන් කුමරුගෙන් ඉල්ලා නොසිටින්නේ ඇයි?

ඉන්දියාව තවත් බොරුවක් කියන බව පැහැදිලියි. ඊනියා සාම සාධක හමුදා එවුවේ රජිව් ගාන්ධිගේ අවශ්‍යතාවට මිස ජේ ආර්ගේ ඉල්ලීමට නො වේ. ඉන්දියාව ජේ ආර් ලවා එසේ හමුදා එවන ලෙසට කියවා ගත්තා. එසේ ඉල්ලවා ගෙන ඉන්පසු ඊනියා සාම සාධක හමුදා එවීමට නම් බොරු කොන්දේසි කිහිපයකට ජේ ආර් එකඟ කරවා ගන්න ඇති. දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් දීම, බලය විමධ්‍යගත කිරීම ආදියට ජේ ආර් එකඟ කරවා ගෙන ඇති බව පැහැදිලියි. ඒවා තනිකර ම ඉන්දියාවේ ඉල්ලීම්. ජේ ආර් ඉන්දියාවට යට වී නිවටයකු ලෙස ඒ ඉල්ලීම්වලට එකඟ වී ඇති බව පැහැදිලියි.

ඉන්දියාවට අවශ්‍ය වූයේ ඊනියා සාම සාධක හමුදා එවා කොටි පරාජය කර තම ආධිපත්‍යය උතුරේත් පසුව රට පුරාත් පැතිරවීමටයි. එහෙත් ප්රභාකරන් ඉන්දියාවට යට වූයේ නැහැ. පසුව ප්රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඉන්පසු ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්රභාකරන් ඝාතනය කිරීමටයි. ලංකා හමුදාවල මානුෂික මෙහෙයුම්වලින් කොටි පරාජය වෙද්දී බටහිර රටවල් ප්රභාකරන් බේරා ගැනීමට කටයුතු කරද්දී ඉන්දියාව ඔවුන්ට සහාය දැක්වූයේ නැහැ. ඉන්දියාව සහාය දැක්වුවත් ඒ අවස්ථාවේ දී මහින්ද නැවැත්වීමට සමතකු ලෝකයේ ම සිටියේ නැහැ. ඔහුට ගෝඨාභයගේ අනගි සහාය ලැබුණා. අද මහින්දගේ දේශපාලනය නැවැත්වීමට උත්සාහ කරන දේශපාලනඥයන්ට හා ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට ඒ බව නැවතත් මතක් කර දිය යුතුයි.

[QUOTE="netlife007, post: 21222229, member: 79514"] [b]ඉන්දීය_භූමිකාව[/b] [CENTER][SIZE=6][B][COLOR=Navy]ඉන්දීය භූමිකාව[/COLOR][/B][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Navy] ඉන්දියාව අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන එක අප දන්නේ අද ඊයේ නොවෙයි. මෙරට ඉන්දියාවේ රෝ ඔත්තුකාරයන් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් මල්පොහොට්ටුවේ ප්‍රධානියකු කියන විධියට නම් නො වෙයි. අප සහල්වලත් විස තිබෙන බව කී විට ඇතැමුන් කිවුවේ ප්‍රිමා සමාගමෙන් මුදල් අරගෙන ජනතාව බත් කෑමෙන් පාන් කෑමට පෙළඹවීම සඳහා එසේ කළ බවයි. අද ඒ අයගේ ම පක්ෂයේ උදවිය කියන්නේ රසායනික පොහොරවල ඇති වස ගැන කී අය එසේ කළේ ඉන්දියාවේ ඔත්තු සේවයේ අවශ්‍යතාවට ඉන්දීය ආහාර මෙරටට ආනයනය කිරීමටය කියා. දේශපාලනඥයන්ට අවශ්‍ය ජනතාව රැවටීමටයි. අවාසනාවකට දොස්තරලා ද කොන්දොස්තරලා ද තවත් අය ද ජනතාව රවටනවා. ඹලය ගැනීම හා බලය රැක ගැනීම එහි දී ප්‍රධානයි. එය දැනුම් ආධිපත්‍යයේ ද සිදු වෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. දෙමළ ජාතිවාදී ප්රශ්නය ආරම්භ කෙළේ ඉන්දියාව නො වෙයි. එය 1650න් පසුව ලන්දේසීන් අරඹා ඉංගිරිසින් 1833 දී බෞතීස්ම කරන ලද්දක්. එයට ඉන්දියාව මැදිහත් වන්න පටන් ගත්තේ 1947න් පස්සෙ. මෙරටට ඉංගිරිසින් ආනයනය කළ වතු කම්කරුවන් ඉංගිරිසින් යටතේ සිටියේ එංගලන්ත රජුගේ යටත්වැසියන් ලෙස. අප 1948 දී සීමිත නිදහසක් ලබාගත් පසු මෙරට රටවැසියන් කවුද යන ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවුනා. වතු කම්කරුවන්ට මෙරට රටවැසිකම ලැබුණේ නැහැ. ඒ වෙලාවෙි දී අප කළ යුතුව තිබුණේ ඔවුන් එංගලන්තයට යැවීමයි. ඇතැම් රටවල් එසේ කළා. වතු කම්කරුවන්ට ඉන්පසු රටක් තිබුණේ නැහැ. ඉන්දියාව ප්‍රශ්නයට සෘජුව ම මැදිහත්වන්න පටන් ගත්තේ ඉන් පසුවයි. එහෙත් ඉන්දියාව පනික්කාර් සිද්ධාන්තය දිගට ම අනුගමනය කළා. එයින් කියැවුණේ ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය බවයි. ලෝකයේ ප්‍රධාන සාගරයක් රටක නමින් හැඳින්වීමෙන් ම මුල සිට ම වරදක් කෙරී තිබෙනවා. සාගරයේ නම කුමක් වුවත් මේ කලාපයේ අධිපතියා වීමේ අවශ්‍යතාව ඉන්දියාවට තිබුණා. ඒ කුමක් වුවත් ඉන්දියාවට ලංකාව එහි ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව කාලයක් සිට ම පැවතුනා. එට්කා ගිවිසුම ආදිය ඒ ක්‍රියා පිළිවෙතේ සන්ධිස්ථාන පමණයි. 1987 ඉන්දු ලංකා ගිවිසුමත් ඒ ක්‍රියාවලියට ම අයත් වෙනවා. දෙමළ ජාතිවාදී ත්රස්තවාදීන්ට පුහුණුව ලබා දීමට ඉන්දියාවත් කටයුතු කළා. ඉන්දියාව පුහුණු කෙළේ කොටි සංවිධානය පමණක් නො වෙයි. උමා මහේස්වරන් ආදීන් ද ඉන්දියාවේ දී පුහුණුව ලැබුවා. උමා මහේස්වරන් හා ප්රභාකරන් චෙන්නායි හි දී වීදිවල එකිනෙකාට වෙඩි තබා ගත්තා. ඉන්දියාවට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් මගින් මුල දී රට දෙකඩ කිරීමයි. ඒ මගින් අවසානයේ දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වූවා. එංගලන්තයට අමතර ව ඉන්දියාව ද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියා. එහෙත් ඔවුන්ට ප්රභාකරන්ගේ නායකත්වයෙන් ඊළමක් අවශ්‍ය වූයේත් නැහැ. ඔවුන් ප්රභාකරන් යොදා ගත්තා පමණයි. එහෙත් ලංකා හමුදා ප්රභාකරන් පරදවනු දැකීමටත් ඉන්දියාව මුල දී කැමති වූයේ නැහැ. වඩමාරච්චි සටනින් අපේ හමුදා ජය ලබන විට ඉන්දියාවට ඒ නැවැත්වීමට අවශ්‍ය වුනා. පරිප්පු දේශපාලනය එහි ප්‍රතිඵලයක්. ඉන් අවුරුදු තිහකට පමණ පසු ආප්ප දේශපාලනය ක්‍රියාත්මක වුනා. වඩමාරච්චියේ දී ඉන්දියාව කියා හිටියේ දෙමළ ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් නවතන ලෙසයි. ඔවුන් ජේ ආර් ජයවර්ධනට බලපෑම් කළා. එහි දී ජේ ආර් සිතා සිටියේ එක්සත් රාජ්‍ය ඔහුගේ පිහිටට ඒවි කියා. එහෙත් ඒ වන විටත් එක්සත් රාජ්‍ය ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කිරීමට පටන් ගෙන. අද ඉන්දියාව කියන්නේ සිවිල් වැසියන්ට හානියක් වේය කියා ලංකාවේ හමුදා උතුරේ සටන් කිරීමට අකමැති වූ බව. මෙය ඇත්තක් ද කියා මෙරට හමුදා අද කියන එකක් නැහැ. එහෙත් එදා අපේ හමුදා එසේ කීමට තිබූ ඉඩ කඩ අඩුයි. ලංකාව හමුදා මෙහෙයුම් සිදු කෙළේ කොටි ත්රස්තවාදයට හා දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට එරෙහි ව මිසක් සාමාන්‍ය දෙමළ ජනයාට එරෙහි ව නො වෙයි. හමුදා මෙහෙයුම්වල දී සාමාන්‍ය සිවිල් ජනයාට ද හානි පැමිණෙනවා. එය වැළැක්විය නො හැකියි. කළ හැක්කේ හා කළ යුත්තේ සිවිල් ජනයාට වන හානි අවම කිරීමට කටයුතු කිරීම පමණයි. කිසිම හමුදාවක් සිවිල් වැසියන්ට හානි වේය කියා මෙහෙයුම් නවත්වන්නේ නැහැ. ඉන්දියාව මේ කරන්නේ තමන් ඊනියා සාම සාධක හමුදා ලෙස මෙරටට ගොඩ බැසීම යුක්ති යුක්ත කිරීමයි. පරිප්පු දේශපාලනය, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා, ඊනියා සාම සාධක හමුදා ආදී සියල්ල ඉන්දියාවේ අවශ්‍යතාවට සිදු කළ දේ. ඉන්දියාව සූදානම් වන්නේ ලංකා හමුදා සිවිල් ජනයාට හානි පැමිණේය කියා සටන් කිරීමට නොහැකි බව කීම නිසා ජේ ආර්ගේ ආරාධනයෙන් තමන් මැදිහත් වූ බව පැවසීමටයි. ඉන්දියාව මේ කතාව තම මිතුරු කොණ්ඩෙ බැඳපු චීනුන්ට කිව යුතුයි. මෙහි දී පරස්පරයක් ද මතුවෙනවා. ලංකා හමුදා සිවිල් ජනයාට හානි වන නිසා මෙහෙයුම් කිරීමට නොහැකි බව කියද්දී ඉන්දියාව ඊනියා සාම සාධක හමුදා එවුවේ සිවිල් වැසියන්ට හානි වීම පයිසෙකටවත් ගණන් නො ගෙන ද? එසේ නම් ඉන්දියාව ඊනියා මානව අයිතිවාසිකම් රුක්කේ නැද්ද? ලංකාවේ හමුදා අතින් කෙරුණේ යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම්වලට අමතරව ඊනියා සාම සාධක හමුදාවෙන් සිදු වූ මානව අයිතිවාසිකම් කඩවීම් ද විමර්ශනය කිරීමට හුසේන් කුමරු දෙමුහුන් අධිකරණ පිහිටුවනවා ද? මෙරට ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ඊනියා සාම සාධක හමුදාවෙන් සිදු වී ඇති මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සෙවීමට හුසේන් කුමරුගෙන් ඉල්ලා නොසිටින්නේ ඇයි? ඉන්දියාව තවත් බොරුවක් කියන බව පැහැදිලියි. ඊනියා සාම සාධක හමුදා එවුවේ රජිව් ගාන්ධිගේ අවශ්‍යතාවට මිස ජේ ආර්ගේ ඉල්ලීමට නො වේ. ඉන්දියාව ජේ ආර් ලවා එසේ හමුදා එවන ලෙසට කියවා ගත්තා. එසේ ඉල්ලවා ගෙන ඉන්පසු ඊනියා සාම සාධක හමුදා එවීමට නම් බොරු කොන්දේසි කිහිපයකට ජේ ආර් එකඟ කරවා ගන්න ඇති. දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් දීම, බලය විමධ්‍යගත කිරීම ආදියට ජේ ආර් එකඟ කරවා ගෙන ඇති බව පැහැදිලියි. ඒවා තනිකර ම ඉන්දියාවේ ඉල්ලීම්. ජේ ආර් ඉන්දියාවට යට වී නිවටයකු ලෙස ඒ ඉල්ලීම්වලට එකඟ වී ඇති බව පැහැදිලියි. ඉන්දියාවට අවශ්‍ය වූයේ ඊනියා සාම සාධක හමුදා එවා කොටි පරාජය කර තම ආධිපත්‍යය උතුරේත් පසුව රට පුරාත් පැතිරවීමටයි. එහෙත් ප්රභාකරන් ඉන්දියාවට යට වූයේ නැහැ. පසුව ප්රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඉන්පසු ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්රභාකරන් ඝාතනය කිරීමටයි. ලංකා හමුදාවල මානුෂික මෙහෙයුම්වලින් කොටි පරාජය වෙද්දී බටහිර රටවල් ප්රභාකරන් බේරා ගැනීමට කටයුතු කරද්දී ඉන්දියාව ඔවුන්ට සහාය දැක්වූයේ නැහැ. ඉන්දියාව සහාය දැක්වුවත් ඒ අවස්ථාවේ දී මහින්ද නැවැත්වීමට සමතකු ලෝකයේ ම සිටියේ නැහැ. ඔහුට ගෝඨාභයගේ අනගි සහාය ලැබුණා. අද මහින්දගේ දේශපාලනය නැවැත්වීමට උත්සාහ කරන දේශපාලනඥයන්ට හා ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට ඒ බව නැවතත් මතක් කර දිය යුතුයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom