Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉන්දු චීන තරගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දු චීන තරගය

උපුටාගැනීමක් බව සලකන්න

අද්මිරාල් ඇල්ෆ්‍රඩ් මාහන් හදුන්වනුයේ ක්‍රමෝපායික භූදේශපාලනයේ මහා ප්‍රාඥයා ලෙසය. විසිවන සියවසේ ජීවත්වූ මොහු ඇමෙරිකන් ජාතිකයෙකි. ඔහු වරක් මෙලෙස ප්‍රකාෂ කර ඇත. උපුටා ගැනීම, ‘’ ලෝකයේ මුහුදු මාර්ග සියල්ලන්හි දොරටුව වැටී ඇත්තේ ඉන්දියන් සාගරය මතිනි. ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය දරන්නේ යම් ජාතියක්ද, භූ දේශපාලනයේ සහ ආර්ථිකයෙ සුපිරි බලය ඔවුන් සතුය. ලෝකයේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඉන්දියන් සාගරයේ ජලය මතය’’ උපුටා ගැනීම අවසන් .

එම ප්‍රකාශය පසක් කරමින්, ලොව නාවික බලවතා වන ඇමෙරිකාව , දෙවන විශාලතම නාවික බලය සතු චීනය , තෙවන බලවතා රුසියාව සහ නාවික බලයෙන් 4 ස්ථානයෙ රැදි ඉන්දියාව මෙම සාගර කලාපයේ බලය අත්පත් කරගැනීමේ අනවරත අරගලයක නිරතය.

යුරෝ ආසියා පිවිසුම් දොරටුවේ පිහිටි එරිත්‍රියාවේ නාවික බලය ඊස්රායෙලය විසින් අත්පත් කරගෙන ඇත. ඔමානය සහ අරාබි එමීර් රාජ්‍යයේ ද ඊශ්‍රායලයේ නාවික බලය පතුරා ඇත. ජිබොටි රාජ්‍යයේ සියලු වරායන්හි බලය ඇමෙරිකාව සහ නේටෝව අත්පත් කර ගෙන ඇත. ඉරානයේ මුහුදු සීමාව හරහා රුසියාව ඉන්දියන් සාගර මෙහෙයුමට අත පොවා ඇත. චීනයේ ප්‍රථම විදෙස් නාවික කදවුර පිහිටුවීමට යන්නේ ලෝකයේ යුධ උපක්රමික මර්මස්ථානයක් වන ජිබොටී රාජ්‍යයේය. එය චිනය ගොඩ නගන මුහුදු සේද මාර්ගයේ වැදගත්ම නාවික මධ්‍යස්ථානයකි. පාකිස්ථනයේ ග්වදාර්, මාලදිවයින් , හම්බන්තොට, බංගලාදේශයේ චිතගොං, මියන්මාරයේ කොකො දූපත් සේද මාවතේ වැදගත් වරායන් ලෙසට චීන සලකුන යොදා ඇත.

ඉන්දියන් සාගරයේ ජිබොටි රාජ්‍යයේ සහ දියාගෝ ගර්ෂියා දූපත් වල වරායන්ට අමතරව ඇමෙරිකානු ඩ්‍රොන මෙහෙයුම් මධයස්ථානද පිහිටුවා ඇත. තවද ඉන්දියන් සාගර කලාපයේ අරාබි මුහුදේ සිට ජපානයද දකුනෙන් ඔස්ට්‍රේලියා දක්වාද අස්සක් මුල්ල්ක් නෑර ඇමෙරිකානු මිලිටරි බලය පතුරා ඇත. ඉන්දියානු සාගර කලාපයේ සුපිරි බලවතුන් සියල්ලන් මිලිටරි බලය පතුරුවා තිබුනද අවසාන විග්‍රහයෙදී දැකිය හැක්කේ කදවුරු 2ක් පමනි. ඉන්දියාව,ඊස්රායෙලය, නේටෝව, සෞදි අරාබිය, ජපානය ගොනුවන්නේ ඇමෙරිකානු කදවුර තුලය. චීනය, ඉරානය, රුසියාව සහ පාකිස්ථානය පිහිටන්නේ අනෙක් කදවුර තුලය. ඉන්දියානු සාධකය හමුවේ පකිස්ථානයද ඇමෙරිකානු කදවුරෙන් ඉවත්වීම නොවැලැක්විය හැක.

ඇමෙරිකාව පරයා චීනය ලෝක ආර්ථිකයේ සුපිරි කිරුල දැරීමට ඉතා ආසන්න වී ඇත. චීනයේ සිහිනය මුලුමනින්න්ම රදාපවතින්නේ යොජිත මුහුදු සේද මාර්ගය මතය. සිය බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට ඛනිජ තෙල් සහ ගෑස් රැගෙන ආයුත්තේ අරාබි කරයෙනි. යුරේනියම් , මිනිරන් ඇතුලු නිෂ්පාදන අමුද්‍රවය රැගෙන ආ යුත්තේ අප්‍රිකානු කලාපයෙනි. චීන යාත්‍රාවක් අප්‍රිකානු කලාපයේ ජිබොටි වරායට ගියද, තෙල් රැගෙන ඒමට පර්සියන් බොක්කට ගියද ඉන්දියානු උපමහාද්වීපය වටා කැරකී යා යුතුය. නාවික යාත්‍රාවක් ඉන්දියාව වටා කැරකීම යනු නාවික සැතපුම් 5000 පමන දුරකි. මේ අතරතුර චීනයට ඇති එකම නවාතැන් පොල ශ්රිලංකාවය. චීනයේ සැලසුම සිය නාවික මෙහෙයුම් ජාලයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලංකාවේ පිහිටුවීමය.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ගොඩනැගුවේ චීන සේද මාවතේ මුලෝපායික අවශ්‍යතාව නිසාය. ඒවා නැව් නො එන වාරාය හෝ ගුවන් තොටුපල නොව අප්‍රිකානු කලාපයෙන් නල මගින් රැගෙන එන ඛනිජ ද්‍රව්‍ය සැකසීමේ මෙහෙයුම මධ්‍යස්ථාන විය. කොලඹ ඉදිකෙරෙන පොට්සිටිය චීනයේ වානිජ අගනුවර විය. 21 වන සියවසේ චීනයේ ආර්ථික ඉලක්ක රැදී පවතිනේ ලංකාවේ භූදේශපාලන සිතියම මතය. ඉන්දියාව – ඇමෙරිකාව එක්ව දියත් කල කුමන්ත්රනයකින් චින හිතවාදී රාජපක්ෂ රෙජීමයට විරාමයක් සටහන් කල බව ප්‍රකට කරුනකි. මේ සියලු සිදුවීම් හමුවේ චිනය තව දුරටත් නිහඩ ප්රේක්ශකයෙකු ලෙස නොසිටින බව පසුගිය සතියේ ඔප්පු කලේය.

චීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. චින නාවික මෙහෙයුමේ ප්‍රධානියා වූයේ අන් කවරෙකු නොව දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff of the South Sea Fleet) රියර් අද්මිරාල් යූ මැන්ජියැන්ග්ය (Rear Admiral Yu Manjiang). චීන හමුදාවේ තරු නිලධාරීන් පිලි ගැනීමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ ත්‍රිවිධ හමුදා මාන්ඩලික ප්‍රධානි කෝලිත ගුනතිලක චින නැවට ගොඩ විය.

චීන නාවික හමුදාවේ ගිනි බලයේ සුපිරි බල සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට එල්ල කල අතුල් පහරක් විය. චීනය එල්ල කල අතුල් පහරට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ සිදුවූ විලි ලැජ්ජාව වසා ගැනීමටය. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. එය තම රටේ අභිමානයට කරන මදි පුංචිකමකි.

මෙතෙක් ඉවසීමන් බලා සිටි චීනය සිය ප්‍රහාරය ආරම්භ කලා පමනි. චීන පොර්ට් සිටි ව්‍යාපෘතිය යලි ඇරබීමට අවසර ලැබුනි. ගිවිසුමේ ප්‍රකාරව පොර්ට් සිටි ව්‍යපෘතිය නවතා තැබූ කාලයට ලක් රජයෙන් අයවිය යුතු වන්දිය චීනයට ලැබිනි. කොක්කෙන් නැතිනම් කෙක්කෙන් හෝ චීනය තම අරමුන වෙත යන බව ඉන්දු-ඇමෙරිකා හවුලට ප්‍රදර්ශනය කලේය. චිනය සමග සෙල්ලම් කිරීම ඇමෙරිකාව සමග කරන සෙල්ලමකට වඩා භයානකය. 60 දශකයේ ඉන්දු-චීන යුද්ධයේදී සිරිමාවෝ ඉන්දියාවට පක්ෂග්‍රහී වූ බව සැක සංකා චීනය තුල විය. චීනය සිරිමාවෝට පාඩමක් ඉගැන්වීමට දුන්නේ තනි අතේ ගේමකි. 71 කැරැල්ලේ පිටුපස සිටි කොනක චීනයද විය

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

[QUOTE="මරුසිරා, post: 19684615, member: 394436"] [b]ඉන්දු චීන තරගය[/b] [CENTER] [LEFT]උපුටාගැනීමක් බව සලකන්න [/LEFT] [IMG]https://3.bp.blogspot.com/-siNHly_uZk8/VrYPIZ-xjYI/AAAAAAAAC_I/P4vXyHlMu_Y/s400/K02.jpg[/IMG][/CENTER] [CENTER] [SIZE=4]අද්මිරාල් ඇල්ෆ්‍රඩ් මාහන් හදුන්වනුයේ ක්‍රමෝපායික භූදේශපාලනයේ මහා ප්‍රාඥයා ලෙසය. විසිවන සියවසේ ජීවත්වූ මොහු ඇමෙරිකන් ජාතිකයෙකි. ඔහු වරක් මෙලෙස ප්‍රකාෂ කර ඇත. උපුටා ගැනීම, ‘’ ලෝකයේ මුහුදු මාර්ග සියල්ලන්හි දොරටුව වැටී ඇත්තේ ඉන්දියන් සාගරය මතිනි. ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය දරන්නේ යම් ජාතියක්ද, භූ දේශපාලනයේ සහ ආර්ථිකයෙ සුපිරි බලය ඔවුන් සතුය. ලෝකයේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඉන්දියන් සාගරයේ ජලය මතය’’ උපුටා ගැනීම අවසන් .[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] එම ප්‍රකාශය පසක් කරමින්, ලොව නාවික බලවතා වන ඇමෙරිකාව , දෙවන විශාලතම නාවික බලය සතු චීනය , තෙවන බලවතා රුසියාව සහ නාවික බලයෙන් 4 ස්ථානයෙ රැදි ඉන්දියාව මෙම සාගර කලාපයේ බලය අත්පත් කරගැනීමේ අනවරත අරගලයක නිරතය.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] යුරෝ ආසියා පිවිසුම් දොරටුවේ පිහිටි එරිත්‍රියාවේ නාවික බලය ඊස්රායෙලය විසින් අත්පත් කරගෙන ඇත. ඔමානය සහ අරාබි එමීර් රාජ්‍යයේ ද ඊශ්‍රායලයේ නාවික බලය පතුරා ඇත. ජිබොටි රාජ්‍යයේ සියලු වරායන්හි බලය ඇමෙරිකාව සහ නේටෝව අත්පත් කර ගෙන ඇත. ඉරානයේ මුහුදු සීමාව හරහා රුසියාව ඉන්දියන් සාගර මෙහෙයුමට අත පොවා ඇත. චීනයේ ප්‍රථම විදෙස් නාවික කදවුර පිහිටුවීමට යන්නේ ලෝකයේ යුධ උපක්රමික මර්මස්ථානයක් වන ජිබොටී රාජ්‍යයේය. එය චිනය ගොඩ නගන මුහුදු සේද මාර්ගයේ වැදගත්ම නාවික මධ්‍යස්ථානයකි. පාකිස්ථනයේ ග්වදාර්, මාලදිවයින් , හම්බන්තොට, බංගලාදේශයේ චිතගොං, මියන්මාරයේ කොකො දූපත් සේද මාවතේ වැදගත් වරායන් ලෙසට චීන සලකුන යොදා ඇත.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඉන්දියන් සාගරයේ ජිබොටි රාජ්‍යයේ සහ දියාගෝ ගර්ෂියා දූපත් වල වරායන්ට අමතරව ඇමෙරිකානු ඩ්‍රොන මෙහෙයුම් මධයස්ථානද පිහිටුවා ඇත. තවද ඉන්දියන් සාගර කලාපයේ අරාබි මුහුදේ සිට ජපානයද දකුනෙන් ඔස්ට්‍රේලියා දක්වාද අස්සක් මුල්ල්ක් නෑර ඇමෙරිකානු මිලිටරි බලය පතුරා ඇත. ඉන්දියානු සාගර කලාපයේ සුපිරි බලවතුන් සියල්ලන් මිලිටරි බලය පතුරුවා තිබුනද අවසාන විග්‍රහයෙදී දැකිය හැක්කේ කදවුරු 2ක් පමනි. ඉන්දියාව,ඊස්රායෙලය, නේටෝව, සෞදි අරාබිය, ජපානය ගොනුවන්නේ ඇමෙරිකානු කදවුර තුලය. චීනය, ඉරානය, රුසියාව සහ පාකිස්ථානය පිහිටන්නේ අනෙක් කදවුර තුලය. ඉන්දියානු සාධකය හමුවේ පකිස්ථානයද ඇමෙරිකානු කදවුරෙන් ඉවත්වීම නොවැලැක්විය හැක.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඇමෙරිකාව පරයා චීනය ලෝක ආර්ථිකයේ සුපිරි කිරුල දැරීමට ඉතා ආසන්න වී ඇත. චීනයේ සිහිනය මුලුමනින්න්ම රදාපවතින්නේ යොජිත මුහුදු සේද මාර්ගය මතය. සිය බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට ඛනිජ තෙල් සහ ගෑස් රැගෙන ආයුත්තේ අරාබි කරයෙනි. යුරේනියම් , මිනිරන් ඇතුලු නිෂ්පාදන අමුද්‍රවය රැගෙන ආ යුත්තේ අප්‍රිකානු කලාපයෙනි. චීන යාත්‍රාවක් අප්‍රිකානු කලාපයේ ජිබොටි වරායට ගියද, තෙල් රැගෙන ඒමට පර්සියන් බොක්කට ගියද ඉන්දියානු උපමහාද්වීපය වටා කැරකී යා යුතුය. නාවික යාත්‍රාවක් ඉන්දියාව වටා කැරකීම යනු නාවික සැතපුම් 5000 පමන දුරකි. මේ අතරතුර චීනයට ඇති එකම නවාතැන් පොල ශ්රිලංකාවය. චීනයේ සැලසුම සිය නාවික මෙහෙයුම් ජාලයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලංකාවේ පිහිටුවීමය.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ගොඩනැගුවේ චීන සේද මාවතේ මුලෝපායික අවශ්‍යතාව නිසාය. ඒවා නැව් නො එන වාරාය හෝ ගුවන් තොටුපල නොව අප්‍රිකානු කලාපයෙන් නල මගින් රැගෙන එන ඛනිජ ද්‍රව්‍ය සැකසීමේ මෙහෙයුම මධ්‍යස්ථාන විය. කොලඹ ඉදිකෙරෙන පොට්සිටිය චීනයේ වානිජ අගනුවර විය. 21 වන සියවසේ චීනයේ ආර්ථික ඉලක්ක රැදී පවතිනේ ලංකාවේ භූදේශපාලන සිතියම මතය. ඉන්දියාව – ඇමෙරිකාව එක්ව දියත් කල කුමන්ත්රනයකින් චින හිතවාදී රාජපක්ෂ රෙජීමයට විරාමයක් සටහන් කල බව ප්‍රකට කරුනකි. මේ සියලු සිදුවීම් හමුවේ චිනය තව දුරටත් නිහඩ ප්රේක්ශකයෙකු ලෙස නොසිටින බව පසුගිය සතියේ ඔප්පු කලේය.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] චීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. චින නාවික මෙහෙයුමේ ප්‍රධානියා වූයේ අන් කවරෙකු නොව දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff of the South Sea Fleet) රියර් අද්මිරාල් යූ මැන්ජියැන්ග්ය (Rear Admiral Yu Manjiang). චීන හමුදාවේ තරු නිලධාරීන් පිලි ගැනීමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ ත්‍රිවිධ හමුදා මාන්ඩලික ප්‍රධානි කෝලිත ගුනතිලක චින නැවට ගොඩ විය.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] චීන නාවික හමුදාවේ ගිනි බලයේ සුපිරි බල සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට එල්ල කල අතුල් පහරක් විය. චීනය එල්ල කල අතුල් පහරට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ සිදුවූ විලි ලැජ්ජාව වසා ගැනීමටය. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව [COLOR=Red]ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය[/COLOR]. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. එය තම රටේ අභිමානයට කරන මදි පුංචිකමකි.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මෙතෙක් ඉවසීමන් බලා සිටි චීනය සිය ප්‍රහාරය ආරම්භ කලා පමනි. චීන පොර්ට් සිටි ව්‍යාපෘතිය යලි ඇරබීමට අවසර ලැබුනි. ගිවිසුමේ ප්‍රකාරව පොර්ට් සිටි ව්‍යපෘතිය නවතා තැබූ කාලයට ලක් රජයෙන් අයවිය යුතු වන්දිය චීනයට ලැබිනි. කොක්කෙන් නැතිනම් කෙක්කෙන් හෝ චීනය තම අරමුන වෙත යන බව ඉන්දු-ඇමෙරිකා හවුලට ප්‍රදර්ශනය කලේය. චිනය සමග සෙල්ලම් කිරීම ඇමෙරිකාව සමග කරන සෙල්ලමකට වඩා භයානකය. 60 දශකයේ ඉන්දු-චීන යුද්ධයේදී සිරිමාවෝ ඉන්දියාවට පක්ෂග්‍රහී වූ බව සැක සංකා චීනය තුල විය. චීනය සිරිමාවෝට පාඩමක් ඉගැන්වීමට දුන්නේ තනි අතේ ගේමකි. 71 කැරැල්ලේ පිටුපස සිටි කොනක චීනයද විය[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER] විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom