Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දු චීන බල අරගලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දු චීන බල අරගලය

ජර්මානු ජාතික දර්ශනවාදියෙකු වූ හේගල් පැවසුවේ, ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන බවය. හේගල්ගේ ප්‍රකාශය වඩාත් අරුත් ගැන්වූයේ මාක්ස් විසිනි. ඔහු එය මෙලෙස කීවේය. “ඉතිහාසයේ වරක් සිදුවූ දෙය නැවත සිදුවේ, නමුත් පළමුව අහඹු ඛෙදවාචකයක් වශයෙන් සිදු වූ දෙය දෙවන වර සිදුවන්නේ කුරිරු සරදමක් ලෙසිනි”.

‘ජය සිකුරු’ ආපසු කැරකූ දේශපාලනය

‘ජය සිකුරුයි’ මෙහෙයුම ආරම්භ කලේ A9 මාර්ගය ඔස්සේ වව්නියාවේ සිට යාපනය දක්වා බලය පැතිරවීමටය. ලංකා හමුදා ඉතිහාසයේ අරම්භ කල විශාලතම මෙහෙයුම ජය සිකුරු මෙහෙයුමයි. 1997 මැයි මස 13 දින ආරම්භ කල ජය සිකුරු මෙහෙයුම 1999 අප්‍රියෙල් 8 දක්වා විජයග්‍රාහීව ඉදිරියට ඇදිනි. නමුත් ජාතියේ අවසනාවට ජය සිකුරු මෙහෙයුමේ ඉදිරි ගමන නවතා දැමිනි. මෙහෙයුම නවතා දමන විට වව්නියාවේ සිට ඕමන්තෙයි, නැදුන්කර්නි , පුලියන්කුලම් පසුකරමින් මාන්කුලම් දක්වා ඉදිරියට ගොස් තිබිනි. තවද ඔඩ්ඩුසුඩාන් හරහා නැගෙනහිර වෙරල දක්වාද , මල්ලාවි තුනුක්කායි දෙසින් බටහිර වෙරල දක්වා දක්වාද ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුනි. මාස 11 වැනි සුලු කාලයක් තුල A9 මාර්ගයේ සිරස් සැතපුම් 45 ක් ඉදිරියට යාමට හමුදාවට හැකි විය. නැදුන්කර්නි, කනගරායන්කුලම්, පුලියන්කුලම් සහ මාන්කුලම් එල්.ටී.ටී.ඊ බේස් කදවුරු බිදවැටුනි.

හමුදාව සතුරාගේ පහසු ගොදුරුක් බවට පත්වීම

1999 අප්‍රියෙල් මස 8 ජයසිකුරු මෙහෙයුම අත්හිටුවන විට හමුදා සාමාජිකයන් 1458 ජීවිත පූජා කර තිබුනි. සේනාධිනායක චන්ද්‍රිකාගේ නියෝගයෙන් ‘ජය සිකුරු’ ඔෆෙන්සිව් මිලිටරි ව්‍යාපෘතිය නවතා දැමිනි. කොටි හිතවාදීන් සැනසීමට චන්දිකා කලේ ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතය ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයක් බවට පෙරලීමය. ඒ අනුව 1999 අප්‍රියෙල් 8 දින සිට අගලක්වත් ඉදිරියට යාමට අවසර නොවිනි. එතැන් සිට අල්ලා ගත් භූමිය ආරක්ෂා කලේය. භූමිය ආරක්ෂා කල හැකි වූයේ 1999 නොවැම්බර් මස 12 දක්වා පමනි. සේනාධිනායකයාගේ අදූරදර්ශී තීන්දුවේ විපාකය කොතෙක්දයත් ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතයේදී සිදු වූ හමුදා ජීවිත හානියට වඩා වැඩි ජීවිත හානියක් ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයේදී සිදු විය. තමන් හොදින් දන්නා භූමියේ එක තැන නැවතී සිටි රජයේ හමුදාව කොටින්ට පහසු ගොදුරක් විය. තැන තැන ක්ලෙමො බෝම්බ අටවමින් රිසි සේ හමුදාවට පහර දුන්නේය. සිය ගනනින් මිනී පෙට්ටි දකුනට ආවේය.

කුමන්ත්රනයේ සිතියම

1999 මැතිවරණ වසරක් විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වනදාටය. ජනාධිපති චන්ද්‍රිකා සිය දෙවන ධූර කාලය වෙනුවෙන් තරග වැදුනු අතර ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහය. යාපනය ජයගැනීම හේතුවෙන් සපුමල් කුමරුට ඇදසිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ චන්ද්‍රිකාගේ මැතිවරණ සටනේ ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. ලෙයින් සහ යකඩින් ජවිපෙ මර්ධනය කල මේජර් ජෙනරල් ලකී අල්ගම රනිල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන නියමුවා විය. 1999 අප්‍රියෙල් සිට ඔක්තෝබර් දක්වා කාලය තුල ලකී අල්ගම සිව් වතාවක් ඉදිරි ආරක්ෂක වලල්ලේ සංචාරය කොට තිබුනි. සිය විශ්වාසවන්ත ඉහල හමුදා නිලයන් කිහිප පොලක් හමුවූ ලකී අල්ගම, රනිල්ගේ ජයග්‍රහනය හා ඉදිරි සැලසුම් පිලිබදව සාකච්ඡා කොට තිබුනි.

ලක් ඉතිහාසයේ මහා පාවාදීම

1999 නොවැම්බර් මස 12 එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර, හමුදාව මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල අතහැර පසු බැස ගියේය. මන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, ඕලුමඩු, අම්පකාමම්, කනකරායන් කුලම් පුලියන්කුලම් , නැදුන්කර්නි අතහැර ගිය හමුදාව නතර වූයේ ඕමන්තෙයි අසලය. මන්කුලම් සිට කි.මී 52 ආපස්සට ගියේය. වව්නියාව දක්වා පසු බැසීමට සූදානම්ව සිට හමුදාව යාන්තමින් හෝ ඕමන්තෙයි අසල නවතා ගත ගැකි වූයේ ත්‍රිවිධ හමුදාපතිවරුගේ සෘජු නියෝග නිසාය. හමුදාව විසින් කදවුරක් අතහැර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවූවද, බැලූ බැල්මටම අසාමාන්‍ය සිදුවීම් බොහොමයක් ඒ තුල විය. හමුදා කදවුරු සංකීර්ණය අල්ල ගෙන සිටීමට කිසිදු උත්සාහයක් දරා නොතිබිනි. එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර හමුදාව පසු බැස ගියේය. හමුදා කදවුරු 74ක් , අවි ගබඩා 43 ක් , සන්නද්ධ රථ 49 ක් අතහැර ගියේය . නමුත් ඒ කිසිවක් පුපුරවා විනාෂ කිරීමට කටයුතු කර නොතිබිනි. කුමන්ත්රන චෝදනා ලැබූ හමුදා නිලධාරින් සිව් දෙනෙකු තිරනාත්මක දිනයේ නිවාඩු ගොස් තිබුනි. සමස්ථ ක්‍රියාදාමය දිස්වූයේ බන්දේසියක තබා භූමිය සතුරා වෙත පූජා කලා මෙනි. අනෙක් පසින් සතුරාද, පසුබැස යන හමුදාවට එකදු වෙඩිල්ලක් හෝ පත්තු කලේ නැත. ගනන් ඉලක්කම් වලින් සත්‍ය වඩාත් තිවුර කල හැක. මුලතිව්, එල්ලිෆ්න්ට් පාස්, කිලිනොච්චි, පරන්තන් පසුබැසීමේදී සිදුවූ හමුදා ජීවිත හානි ය කොතෙක්ද ? නමුත් මාන්කුලම් පසුබැසීම තුල ජීවිත හානි වාර්ථා නොවින.

1996 ජූලි 18 මුලතිව් - හමුදා ජීවිත හානිය 1368

1998 සැප්තර්ම්බර් 25 කිලිනොච්චි - හමුදා ජීවිත හානිය 879

1999 නොවැම්බර් මස 12 මාන්කුලම් පසු බැසීම - හමුදා ජීවිත හානිය 0

1999 දෙසැම්බර් 24 පරන්තන් - හමුදා ජීවිත හානිය 121

2000 අප්‍රියෙල් 20 එලිපන්ට් පාස් - හමුදා ජීවිත හානිය 721

තරු පටි දේශපාලනයේ තිරය පිටුපස

ලක් ඉතිහාසයේ හමුදා බිද වැටීම් පිටිපස විවිධාකාරයේ පාවාදීම් විය. නමුත් ‘‘මාන්කුලම් විත්ඩ්‍රොවල් ’’ පිටුපස මහා කුමන්ත්රනයක් විය . ඒ පිලිබද තොරතුරු ජනරාල් රත්වත්තේ වෙත ගලා ආවේය. විධිමත් පරීක්ෂණයක් කිරීමට ත්‍රිවිධ හමුදා පතිවරුන්ට නියෝග ලැබුනේය. ඒ සමගම කුමන්ත්රනය පසුපස සිටි මුහුනු හෙලිදරව් විය. රනිල්ගේ දේශපාලනය සහ හමුදාව සම්බන්ධ කලේ ලකී අල්ගම විසින් බව තහවුරු විය. දෙසැ ජනාධිපතිවරණය අභිමුවේ සිදුවූ මෙම පරාජය සපුමල් කුමරුට ඇදසිටි රත්වත්තේට මරු පහරක් විය. තවද ඔහු සිටියේ අගමැති වීමේ සිහිනය පුරමින්ය. වන්නි ආඥාපති වසන්ත පෙරේරා, 56 ආඥාපති ගාමිනි ගුනසේකර ,55 ආඥාපති ටී.බෝරාන්, 561 බ්‍රිගේඩයට අණ දුන් අතුල ලංකාදේව, ඇතුලු හමුදා නිලධාරීන් 8 දෙනෙකු ගෙදර යැවීය. නාවික හමුදාවේ උතුරු අඥාපති කොමදොරු කේ.බී තෙන්නකොන් සහ කමාන්ඩර් නානායක්කාරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේය. කුප්‍රකට ‘‘මාන්කුලම් විත්ඩ්‍රෝවල්’’ එකෙන් මසක් ගතවත්ම ලකී අල්ගම අවසන් ගමන් ගියේය. ජා ඇල එජාප රැස්වීමට එල්ලවූ බෝම්බ ප්‍රහාරයයෙන් අල්ගම මරුනුවට පත් විය. ලකී අල්ගම ඝාතනය පිලිබද පරීක්ෂණයක් සිදුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නි. පො ඕකේ හේමචන්ද්‍ර ප්‍රකාෂ කලේ අල්ගම ඝාතනයට හමුදා බුද්ධි අංශය ඈදී ඇති බවය. පරීක්ෂණ වාර්තාව ජනාධිපතිනිය වෙත ද ලැබුනි. එහි චූදිතයා වූයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන්ය. ඔහු එවකදී රත්වත්තේගේ අන්තේවාසියෙකු විය.

අඳුරු යුගයක විරාමය

1996- 2004 වකවානුව තුලදී රනිල්-චන්ද්‍රිකා මව්බිමේ ස්වෛරීභාවයට වින කලේ තරගයට මෙනි. රනිල් බලය ගත්තේ පාර්ලීමේන්තුවේ ඔලු මාරුවකිනි. මුදල් විසිකොට මන්ත්‍රීවරු ඩැගැ ගැනීම ආරම්භ කලේ රනිල්ය. 2002 බල පෙරලියට මුදල් විසිකලේ කොටි හිතවාදීන්ය. බලයට පැමිනි රනිල් අවු 2ක් තුල කල විනාෂය මෙතෙක් යයි කිව නොහැක. රජයේ පාලන ප්‍රදේශ සහ කොටි පාලන ප්‍රදේශ ලෙස රට බෙදා වෙන් කලේය. දේශසීමා ලකුනු කලේය. බුද්ධි අංශය පාවා දුන්නේය. කොටි ශක්තිමත් කලේය. රාජ්‍ය නායකයෙකු ගිවිසුම් ගහන්නේ පලාත් ඇමතියෙකු සමග නොවේ. ඔහු ගිවිසුම් ගහන්නේ තවත් රජ්‍ය නායකයෙකු සමග පමනි. ඒ අනුව ඊලාම් රාජ්‍යයේ නායකයා ප්රභාකරන් යයි පිලිගනිමින් සටන් විරාම ගිවිසුම අත්සන් කලේය. ඒ අඩි පාරේම ගිය චන්ද්‍රිකා සුනාමි ආධාර බෙදා ගනීමට ප්රභාකරන් සමග ගිවිසුමකට ගියේය. රනිල් - චන්ද්‍රිකා දේශපාලනය කරන්නේ පොදුජන හදවත් තුල නොව තානාපති ඔඩොක්කු වලය. ජාතියේ වාසනාවට මහින්දගේ ආගමනය නිසා රනිල් - චන්ද්‍රිකා යුගයට විරාමයක් සටහන් විය. මහින්ද යුද්ධය අවසන් කලේය , ආර්ථිකයට පන දුන්නේය. කොටි ඩයස්පෝරාවට කඩේයන බටහිර කදවුර වෙනුවට චීනය සමග නව ගමනක් ගියේය.

රෑ වැටුනු වලේ දවල් වැටීම

2015 වසර වනවිට සිංහලයාට මුල අමතක විය. රට ගිලී තිබූ මහා අගාධය පිලිබද හාන්කවිසියක් මතකයේ නොවින. යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල වලට රැවටුනේය. එදා රෑ වැටුනු වලේ මෙදා දවල් වැටුනේය.ඉතිහාසයේ එදා වූ අහඹු ඛේදවාචකය මෙදා කුරිරු සරදමක් ලෙසින් ඇස්පනා පිට ක්‍රියාත්මකය. ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය බවට පත් කොට ඇත. ලෝක හොරෙකුට මහ බැංකුව බාර දුන්නේය. අයි.එම්.එෆ් එක ඉදිරියේ දනින් වැටුනේය. සංවර්ධන ව්‍යපෘති අතැහැර දැමුවේය. සිංහල ජාතීය බෙල හීන කලේය. බුද්ධ චීවරයට අවමන් කලේය. රජුන් තැනීමේ බලය සුලු ජාතීන් අතට පත් කලේය. කොටි හිතවාදීන් පිනවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේය. හමුදාව දෙකේ කොලයට දැමූවේය. ප්‍රසිද්ධියේ හමුදාවට අවමන් කලේය. හමුදාවේ පිරිස් බලය හා වෙඩි බලය සියයට 35 කින් අඩු කිරීමට සැලසුම් සකස් කලේය. රජයේ වගකිව යුතු තනතුරු ගනනාවක් කොටි හිතවාදීන් අතට පත් කලේය.

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාගේ තර්ජනය

ශ්‍රි ලංකා රජය විසින් පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ප්‍රහාරක ජෙට් යානා 8 ක් මිලදී ගැනීම්ට සැලසුම් කලේ පසුගිය වසරේය . ගනු දෙනුවේ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) විය. ගනුදෙනුවේ තතු කන වැටෙත්ම ඉන්දියාව දැඩි සේ කලබල විය. මේ සම්බන්ධව රනිල්ට සහ සිරිසේනට පෞද්ගලිකවම කථා කල ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් තර්ජනය කලේය. යහපාලන ආණ්ඩුව පත්වී ඉන්දියාව සමග ඇතිකරගත් බරපතලම ආරවුල මෙය විය. JF -17 ප්‍රහාරක ජෙට් ගනුදෙනුව අත්සන් කිරීමට නවාස් ශෙරීෆ් දිවයිනට පැමිනියද ඉන්දිය විරෝදය හේතුවෙන් එය අතහැර දැමීය. ජෙට් ගනුදෙනුව සංකීර්ණ රාජතාන්තික අවුලක් බවට පත්විය.නවාස් ශෙරීෆ් හිස් අතින් ආපසු ගියේය. ඉන් නොනැවතුනු ඉන්දියාව JF -17 වෙනුවට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තේජස්‘(Tejas Light Combat ) ප්‍රහාරක යානා මිලදී ගැනීමට බල කලේය.

කොස්ගම අවි ගැනුම් කරුගේ පැටිකිරිය

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ අවවාදය වූයේ කිසිදු අවස්ථාවක චීනය හෝ පකිස්ථානය සමග මිලිටරි රාමුව තුලට වැටෙන ගනුදෙනුවක් නොකල යුතු බවය. එම අවවාදය තරයේ පිලිපැදිය යුතු බව ලංකාවේ දේශපාලන බල අධිකාරියට දන්වා තිබුනි . කරුනු එසේ තිබියදී කොස්ගම ගබඩාවේ වූ යල් පැනීමට ආසන්න අවි ආයුධ විකිනීමට චීනයේ නොරින්කො (Norinco -China North Industries Corp - A state-run company ) සමග ගිවිසුමකට ගියේය. මෙම තීරනයත් සමග ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ ලේ කුපිත විය. තවද ඉන්දියානු කැරලිකරුවන්ට ආයුධ සැපයීම හේතුවෙන් නොරින්කො සමාගම ඉන්දියාවේ කළු ලැයිස්තු ගත ආයතනයක් විය. ඇසෑම් සහ නාගලන්ත ගරිල්ලා කන්ඩායම් වල ප්‍රධානතම ආයුධ සැපයුම්කරු නොරින්කො සමාගමය.2008 මුම්බායි නුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිනි ලාෂ්කාර් ඊ තයිබා (Lashkar e taiba) ත්රස්තයන් රැගෙනවිත් තිබුනේ නොරින්කො සමාගමේ නිෂ්පාදිත අවි ආයුධය. ඉන්දියාවට එරෙහිව ත්‍රස්ත කල්ලි ගනනාවක් කාෂ්මීරයේ ක්‍රියාත්මකය. මොවුන් ක්‍රියාත්මක වන්නේ පාකිස්ථානු බුද්ධි අංශයේ (ISI) සෙවනැලි හමුදා ඒකක ලෙසිනි. ඔවුන් අත සැරිසරන ගිනිඅවි, සන්නිවේදන උපකරණද නොරින්කො නිෂ්පාදන වෙයි. එසේම මිසයිල තාක්ෂණ උපකරණ ඉරාණයට විකිනීම නිසා නොරින්කො ආයතනය ඇමෙරිකාව විසින්ද කළු ලැයිස්තුගත කොට ඇත.

ලක් පොලවේ ඉන්දු - චීන බල අරගලය

චීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. යහපාලන රජය යටතේ චීන නාවික ගිනි බලයේ සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට අවමානයක් විය. චීනය සිදුකල මදිපුංචි කමට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ එකට එක කිරීමක් ලෙසිනි. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. දලයි ලාමා යනු දේශද්‍රෝහී හංවඩුව ගසා චීනයෙන් පිටුවහල් කල අයෙකි. චීනයට ද්‍රෝහී වූ දලයි ලාමට ඉන්දියාව විසින් අර්ධ රාජතාන්ත්‍රික වරප්‍රසාද පිරිනමා රැකවරණ දුන්නේය. සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස දලයි ලාමා මෙහි ගෙන්වීමට රෝ සංවිධානය මාන බැලුවේය. 'රෝ' සංවිධානයේ අරමුණ වූයේ හුදෙක් චීනයට රිදවීමය.

රෝ’ හස්ථය

අණදෙන රේඛාව අනුව රෝ සංවිධානය අධීක්ෂණය වන්නේ ඉන්දියානු ආරක්ෂක උපදේශක යටතේය. කොස්ගම ගබඩාවේ අවි ‘නොරින්කෝ ‘ සමාගමට විකිනීම පිලිබදව ‘රෝ’ දැඩි ලෙස කුපිත වී සිටියේය. ඔවුන් එක් අතකින් චීනයට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කලේය. අනෙක් පසින් ලක් රජයට සෘජු පනිවිඩයක් ලබා දුන්නේය. කොස්ගම මෙහෙයුමෙන් පෙන්නුම් කර සිටියේ වර්ථමානයේ ලංකා භූමිය තුල ක්‍රියාත්මක ඔවුන්ගේ බලයයි. ආයුධ ගබඩාව පුපුරායාම ස්වාභාවික හේතු මත හෝ නොසැලකිලිමත් බව නිසා වූවක් නොවන බව යුධ හමුදා පරීක්ෂණ අධිකරණ වාර්ථාව මගින් තහවුරු කොට ඇත. එය සැලසුම් සහගතව කල මෙහෙයුමක් බව සනාථ කිරීමට සක්ෂි ඕනෑ තරම් ඇත. නමුත් කුමන්ත්රනයේ සත්‍ය කථාව හෙලි කිරීමට තරම් අභිමානයක්, කොන්දක් හමුදාව සතුව නොමැත. මාන්කුලම් හිදී අවි ගබඩා 43 ක් බන්දේසියක තබා සතුරාට පූජා කල පිරිසකට කොස්ගම තවත් එක් අවි ගබඩාවක් පමනි. මේ විනාශය ආරම්භ වූවා පමනි. ද්‍රෝහීන්ගේ නපුරට වඩා යහපත් මිනිසුන්ගේ නිහැඩියාව භයානක බව තරු ජෙනරාල්ලාට සිහි කැදවිය යුතුය

යුතුකම සංවාද කවය

www.yuthukama.com

[QUOTE="dynamite1234, post: 20465187, member: 502516"] [b]ඉන්දු චීන බල අරගලය[/b] [SIZE="5"]ජර්මානු ජාතික දර්ශනවාදියෙකු වූ හේගල් පැවසුවේ, ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන බවය. හේගල්ගේ ප්‍රකාශය වඩාත් අරුත් ගැන්වූයේ මාක්ස් විසිනි. ඔහු එය මෙලෙස කීවේය. “ඉතිහාසයේ වරක් සිදුවූ දෙය නැවත සිදුවේ, නමුත් පළමුව අහඹු ඛෙදවාචකයක් වශයෙන් සිදු වූ දෙය දෙවන වර සිදුවන්නේ කුරිරු සරදමක් ලෙසිනි”. [B][U][COLOR="red"]‘ජය සිකුරු’ ආපසු කැරකූ දේශපාලනය[/COLOR][/U][/B] ‘ජය සිකුරුයි’ මෙහෙයුම ආරම්භ කලේ A9 මාර්ගය ඔස්සේ වව්නියාවේ සිට යාපනය දක්වා බලය පැතිරවීමටය. ලංකා හමුදා ඉතිහාසයේ අරම්භ කල විශාලතම මෙහෙයුම ජය සිකුරු මෙහෙයුමයි. 1997 මැයි මස 13 දින ආරම්භ කල ජය සිකුරු මෙහෙයුම 1999 අප්‍රියෙල් 8 දක්වා විජයග්‍රාහීව ඉදිරියට ඇදිනි. නමුත් ජාතියේ අවසනාවට ජය සිකුරු මෙහෙයුමේ ඉදිරි ගමන නවතා දැමිනි. මෙහෙයුම නවතා දමන විට වව්නියාවේ සිට ඕමන්තෙයි, නැදුන්කර්නි , පුලියන්කුලම් පසුකරමින් මාන්කුලම් දක්වා ඉදිරියට ගොස් තිබිනි. තවද ඔඩ්ඩුසුඩාන් හරහා නැගෙනහිර වෙරල දක්වාද , මල්ලාවි තුනුක්කායි දෙසින් බටහිර වෙරල දක්වා දක්වාද ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුනි. මාස 11 වැනි සුලු කාලයක් තුල A9 මාර්ගයේ සිරස් සැතපුම් 45 ක් ඉදිරියට යාමට හමුදාවට හැකි විය. නැදුන්කර්නි, කනගරායන්කුලම්, පුලියන්කුලම් සහ මාන්කුලම් එල්.ටී.ටී.ඊ බේස් කදවුරු බිදවැටුනි. [B][U][COLOR="red"]හමුදාව සතුරාගේ පහසු ගොදුරුක් බවට පත්වීම[/COLOR][/U][/B] 1999 අප්‍රියෙල් මස 8 ජයසිකුරු මෙහෙයුම අත්හිටුවන විට හමුදා සාමාජිකයන් 1458 ජීවිත පූජා කර තිබුනි. සේනාධිනායක චන්ද්‍රිකාගේ නියෝගයෙන් ‘ජය සිකුරු’ ඔෆෙන්සිව් මිලිටරි ව්‍යාපෘතිය නවතා දැමිනි. කොටි හිතවාදීන් සැනසීමට චන්දිකා කලේ ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතය ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයක් බවට පෙරලීමය. ඒ අනුව 1999 අප්‍රියෙල් 8 දින සිට අගලක්වත් ඉදිරියට යාමට අවසර නොවිනි. එතැන් සිට අල්ලා ගත් භූමිය ආරක්ෂා කලේය. භූමිය ආරක්ෂා කල හැකි වූයේ 1999 නොවැම්බර් මස 12 දක්වා පමනි. සේනාධිනායකයාගේ අදූරදර්ශී තීන්දුවේ විපාකය කොතෙක්දයත් ඔෆෙන්සිව් මිලිටරි ක්‍රියාන්විතයේදී සිදු වූ හමුදා ජීවිත හානියට වඩා වැඩි ජීවිත හානියක් ඩිෆෙන්සිව් ක්‍රියාන්විතයේදී සිදු විය. තමන් හොදින් දන්නා භූමියේ එක තැන නැවතී සිටි රජයේ හමුදාව කොටින්ට පහසු ගොදුරක් විය. තැන තැන ක්ලෙමො බෝම්බ අටවමින් රිසි සේ හමුදාවට පහර දුන්නේය. සිය ගනනින් මිනී පෙට්ටි දකුනට ආවේය. [B][U][COLOR="red"]කුමන්ත්රනයේ සිතියම[/COLOR][/U][/B] 1999 මැතිවරණ වසරක් විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වනදාටය. ජනාධිපති චන්ද්‍රිකා සිය දෙවන ධූර කාලය වෙනුවෙන් තරග වැදුනු අතර ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහය. යාපනය ජයගැනීම හේතුවෙන් සපුමල් කුමරුට ඇදසිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ චන්ද්‍රිකාගේ මැතිවරණ සටනේ ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. ලෙයින් සහ යකඩින් ජවිපෙ මර්ධනය කල මේජර් ජෙනරල් ලකී අල්ගම රනිල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන නියමුවා විය. 1999 අප්‍රියෙල් සිට ඔක්තෝබර් දක්වා කාලය තුල ලකී අල්ගම සිව් වතාවක් ඉදිරි ආරක්ෂක වලල්ලේ සංචාරය කොට තිබුනි. සිය විශ්වාසවන්ත ඉහල හමුදා නිලයන් කිහිප පොලක් හමුවූ ලකී අල්ගම, රනිල්ගේ ජයග්‍රහනය හා ඉදිරි සැලසුම් පිලිබදව සාකච්ඡා කොට තිබුනි. [B][U][COLOR="red"]ලක් ඉතිහාසයේ මහා පාවාදීම[/COLOR][/U][/B] 1999 නොවැම්බර් මස 12 එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර, හමුදාව මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල අතහැර පසු බැස ගියේය. මන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, ඕලුමඩු, අම්පකාමම්, කනකරායන් කුලම් පුලියන්කුලම් , නැදුන්කර්නි අතහැර ගිය හමුදාව නතර වූයේ ඕමන්තෙයි අසලය. මන්කුලම් සිට කි.මී 52 ආපස්සට ගියේය. වව්නියාව දක්වා පසු බැසීමට සූදානම්ව සිට හමුදාව යාන්තමින් හෝ ඕමන්තෙයි අසල නවතා ගත ගැකි වූයේ ත්‍රිවිධ හමුදාපතිවරුගේ සෘජු නියෝග නිසාය. හමුදාව විසින් කදවුරක් අතහැර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවූවද, බැලූ බැල්මටම අසාමාන්‍ය සිදුවීම් බොහොමයක් ඒ තුල විය. හමුදා කදවුරු සංකීර්ණය අල්ල ගෙන සිටීමට කිසිදු උත්සාහයක් දරා නොතිබිනි. එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර හමුදාව පසු බැස ගියේය. හමුදා කදවුරු 74ක් , අවි ගබඩා 43 ක් , සන්නද්ධ රථ 49 ක් අතහැර ගියේය . නමුත් ඒ කිසිවක් පුපුරවා විනාෂ කිරීමට කටයුතු කර නොතිබිනි. කුමන්ත්රන චෝදනා ලැබූ හමුදා නිලධාරින් සිව් දෙනෙකු තිරනාත්මක දිනයේ නිවාඩු ගොස් තිබුනි. සමස්ථ ක්‍රියාදාමය දිස්වූයේ බන්දේසියක තබා භූමිය සතුරා වෙත පූජා කලා මෙනි. අනෙක් පසින් සතුරාද, පසුබැස යන හමුදාවට එකදු වෙඩිල්ලක් හෝ පත්තු කලේ නැත. ගනන් ඉලක්කම් වලින් සත්‍ය වඩාත් තිවුර කල හැක. මුලතිව්, එල්ලිෆ්න්ට් පාස්, කිලිනොච්චි, පරන්තන් පසුබැසීමේදී සිදුවූ හමුදා ජීවිත හානි ය කොතෙක්ද ? නමුත් මාන්කුලම් පසුබැසීම තුල ජීවිත හානි වාර්ථා නොවින. 1996 ජූලි 18 මුලතිව් - හමුදා ජීවිත හානිය 1368 1998 සැප්තර්ම්බර් 25 කිලිනොච්චි - හමුදා ජීවිත හානිය 879 1999 නොවැම්බර් මස 12 මාන්කුලම් පසු බැසීම - හමුදා ජීවිත හානිය 0 1999 දෙසැම්බර් 24 පරන්තන් - හමුදා ජීවිත හානිය 121 2000 අප්‍රියෙල් 20 එලිපන්ට් පාස් - හමුදා ජීවිත හානිය 721 [B][U][COLOR="red"]තරු පටි දේශපාලනයේ තිරය පිටුපස[/COLOR][/U][/B] ලක් ඉතිහාසයේ හමුදා බිද වැටීම් පිටිපස විවිධාකාරයේ පාවාදීම් විය. නමුත් ‘‘මාන්කුලම් විත්ඩ්‍රොවල් ’’ පිටුපස මහා කුමන්ත්රනයක් විය . ඒ පිලිබද තොරතුරු ජනරාල් රත්වත්තේ වෙත ගලා ආවේය. විධිමත් පරීක්ෂණයක් කිරීමට ත්‍රිවිධ හමුදා පතිවරුන්ට නියෝග ලැබුනේය. ඒ සමගම කුමන්ත්රනය පසුපස සිටි මුහුනු හෙලිදරව් විය. රනිල්ගේ දේශපාලනය සහ හමුදාව සම්බන්ධ කලේ ලකී අල්ගම විසින් බව තහවුරු විය. දෙසැ ජනාධිපතිවරණය අභිමුවේ සිදුවූ මෙම පරාජය සපුමල් කුමරුට ඇදසිටි රත්වත්තේට මරු පහරක් විය. තවද ඔහු සිටියේ අගමැති වීමේ සිහිනය පුරමින්ය. වන්නි ආඥාපති වසන්ත පෙරේරා, 56 ආඥාපති ගාමිනි ගුනසේකර ,55 ආඥාපති ටී.බෝරාන්, 561 බ්‍රිගේඩයට අණ දුන් අතුල ලංකාදේව, ඇතුලු හමුදා නිලධාරීන් 8 දෙනෙකු ගෙදර යැවීය. නාවික හමුදාවේ උතුරු අඥාපති කොමදොරු කේ.බී තෙන්නකොන් සහ කමාන්ඩර් නානායක්කාරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේය. කුප්‍රකට ‘‘මාන්කුලම් විත්ඩ්‍රෝවල්’’ එකෙන් මසක් ගතවත්ම ලකී අල්ගම අවසන් ගමන් ගියේය. ජා ඇල එජාප රැස්වීමට එල්ලවූ බෝම්බ ප්‍රහාරයයෙන් අල්ගම මරුනුවට පත් විය. ලකී අල්ගම ඝාතනය පිලිබද පරීක්ෂණයක් සිදුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නි. පො ඕකේ හේමචන්ද්‍ර ප්‍රකාෂ කලේ අල්ගම ඝාතනයට හමුදා බුද්ධි අංශය ඈදී ඇති බවය. පරීක්ෂණ වාර්තාව ජනාධිපතිනිය වෙත ද ලැබුනි. එහි චූදිතයා වූයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන්ය. ඔහු එවකදී රත්වත්තේගේ අන්තේවාසියෙකු විය. [B][U][COLOR="red"]අඳුරු යුගයක විරාමය[/COLOR][/U][/B] 1996- 2004 වකවානුව තුලදී රනිල්-චන්ද්‍රිකා මව්බිමේ ස්වෛරීභාවයට වින කලේ තරගයට මෙනි. රනිල් බලය ගත්තේ පාර්ලීමේන්තුවේ ඔලු මාරුවකිනි. මුදල් විසිකොට මන්ත්‍රීවරු ඩැගැ ගැනීම ආරම්භ කලේ රනිල්ය. 2002 බල පෙරලියට මුදල් විසිකලේ කොටි හිතවාදීන්ය. බලයට පැමිනි රනිල් අවු 2ක් තුල කල විනාෂය මෙතෙක් යයි කිව නොහැක. රජයේ පාලන ප්‍රදේශ සහ කොටි පාලන ප්‍රදේශ ලෙස රට බෙදා වෙන් කලේය. දේශසීමා ලකුනු කලේය. බුද්ධි අංශය පාවා දුන්නේය. කොටි ශක්තිමත් කලේය. රාජ්‍ය නායකයෙකු ගිවිසුම් ගහන්නේ පලාත් ඇමතියෙකු සමග නොවේ. ඔහු ගිවිසුම් ගහන්නේ තවත් රජ්‍ය නායකයෙකු සමග පමනි. ඒ අනුව ඊලාම් රාජ්‍යයේ නායකයා ප්රභාකරන් යයි පිලිගනිමින් සටන් විරාම ගිවිසුම අත්සන් කලේය. ඒ අඩි පාරේම ගිය චන්ද්‍රිකා සුනාමි ආධාර බෙදා ගනීමට ප්රභාකරන් සමග ගිවිසුමකට ගියේය. රනිල් - චන්ද්‍රිකා දේශපාලනය කරන්නේ පොදුජන හදවත් තුල නොව තානාපති ඔඩොක්කු වලය. ජාතියේ වාසනාවට මහින්දගේ ආගමනය නිසා රනිල් - චන්ද්‍රිකා යුගයට විරාමයක් සටහන් විය. මහින්ද යුද්ධය අවසන් කලේය , ආර්ථිකයට පන දුන්නේය. කොටි ඩයස්පෝරාවට කඩේයන බටහිර කදවුර වෙනුවට චීනය සමග නව ගමනක් ගියේය. [B][U][COLOR="red"]රෑ වැටුනු වලේ දවල් වැටීම[/COLOR][/U][/B] 2015 වසර වනවිට සිංහලයාට මුල අමතක විය. රට ගිලී තිබූ මහා අගාධය පිලිබද හාන්කවිසියක් මතකයේ නොවින. යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල වලට රැවටුනේය. එදා රෑ වැටුනු වලේ මෙදා දවල් වැටුනේය.ඉතිහාසයේ එදා වූ අහඹු ඛේදවාචකය මෙදා කුරිරු සරදමක් ලෙසින් ඇස්පනා පිට ක්‍රියාත්මකය. ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය බවට පත් කොට ඇත. ලෝක හොරෙකුට මහ බැංකුව බාර දුන්නේය. අයි.එම්.එෆ් එක ඉදිරියේ දනින් වැටුනේය. සංවර්ධන ව්‍යපෘති අතැහැර දැමුවේය. සිංහල ජාතීය බෙල හීන කලේය. බුද්ධ චීවරයට අවමන් කලේය. රජුන් තැනීමේ බලය සුලු ජාතීන් අතට පත් කලේය. කොටි හිතවාදීන් පිනවීමට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේය. හමුදාව දෙකේ කොලයට දැමූවේය. ප්‍රසිද්ධියේ හමුදාවට අවමන් කලේය. හමුදාවේ පිරිස් බලය හා වෙඩි බලය සියයට 35 කින් අඩු කිරීමට සැලසුම් සකස් කලේය. රජයේ වගකිව යුතු තනතුරු ගනනාවක් කොටි හිතවාදීන් අතට පත් කලේය. [B][U][COLOR="red"]ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාගේ තර්ජනය[/COLOR][/U][/B] ශ්‍රි ලංකා රජය විසින් පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ප්‍රහාරක ජෙට් යානා 8 ක් මිලදී ගැනීම්ට සැලසුම් කලේ පසුගිය වසරේය . ගනු දෙනුවේ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) විය. ගනුදෙනුවේ තතු කන වැටෙත්ම ඉන්දියාව දැඩි සේ කලබල විය. මේ සම්බන්ධව රනිල්ට සහ සිරිසේනට පෞද්ගලිකවම කථා කල ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් තර්ජනය කලේය. යහපාලන ආණ්ඩුව පත්වී ඉන්දියාව සමග ඇතිකරගත් බරපතලම ආරවුල මෙය විය. JF -17 ප්‍රහාරක ජෙට් ගනුදෙනුව අත්සන් කිරීමට නවාස් ශෙරීෆ් දිවයිනට පැමිනියද ඉන්දිය විරෝදය හේතුවෙන් එය අතහැර දැමීය. ජෙට් ගනුදෙනුව සංකීර්ණ රාජතාන්තික අවුලක් බවට පත්විය.නවාස් ශෙරීෆ් හිස් අතින් ආපසු ගියේය. ඉන් නොනැවතුනු ඉන්දියාව JF -17 වෙනුවට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තේජස්‘(Tejas Light Combat ) ප්‍රහාරක යානා මිලදී ගැනීමට බල කලේය. [U][B][COLOR="red"]කොස්ගම අවි ගැනුම් කරුගේ පැටිකිරිය[/COLOR][/B][/U] ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ අවවාදය වූයේ කිසිදු අවස්ථාවක චීනය හෝ පකිස්ථානය සමග මිලිටරි රාමුව තුලට වැටෙන ගනුදෙනුවක් නොකල යුතු බවය. එම අවවාදය තරයේ පිලිපැදිය යුතු බව ලංකාවේ දේශපාලන බල අධිකාරියට දන්වා තිබුනි . කරුනු එසේ තිබියදී කොස්ගම ගබඩාවේ වූ යල් පැනීමට ආසන්න අවි ආයුධ විකිනීමට චීනයේ නොරින්කො (Norinco -China North Industries Corp - A state-run company ) සමග ගිවිසුමකට ගියේය. මෙම තීරනයත් සමග ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ ලේ කුපිත විය. තවද ඉන්දියානු කැරලිකරුවන්ට ආයුධ සැපයීම හේතුවෙන් නොරින්කො සමාගම ඉන්දියාවේ කළු ලැයිස්තු ගත ආයතනයක් විය. ඇසෑම් සහ නාගලන්ත ගරිල්ලා කන්ඩායම් වල ප්‍රධානතම ආයුධ සැපයුම්කරු නොරින්කො සමාගමය.2008 මුම්බායි නුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිනි ලාෂ්කාර් ඊ තයිබා (Lashkar e taiba) ත්රස්තයන් රැගෙනවිත් තිබුනේ නොරින්කො සමාගමේ නිෂ්පාදිත අවි ආයුධය. ඉන්දියාවට එරෙහිව ත්‍රස්ත කල්ලි ගනනාවක් කාෂ්මීරයේ ක්‍රියාත්මකය. මොවුන් ක්‍රියාත්මක වන්නේ පාකිස්ථානු බුද්ධි අංශයේ (ISI) සෙවනැලි හමුදා ඒකක ලෙසිනි. ඔවුන් අත සැරිසරන ගිනිඅවි, සන්නිවේදන උපකරණද නොරින්කො නිෂ්පාදන වෙයි. එසේම මිසයිල තාක්ෂණ උපකරණ ඉරාණයට විකිනීම නිසා නොරින්කො ආයතනය ඇමෙරිකාව විසින්ද කළු ලැයිස්තුගත කොට ඇත. [COLOR="red"][B][U]ලක් පොලවේ ඉන්දු - චීන බල අරගලය[/U][/B][/COLOR] චීනය සිය බල පරාක්‍රමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. යහපාලන රජය යටතේ චීන නාවික ගිනි බලයේ සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට අවමානයක් විය. චීනය සිදුකල මදිපුංචි කමට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ එකට එක කිරීමක් ලෙසිනි. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. දලයි ලාමා යනු දේශද්‍රෝහී හංවඩුව ගසා චීනයෙන් පිටුවහල් කල අයෙකි. චීනයට ද්‍රෝහී වූ දලයි ලාමට ඉන්දියාව විසින් අර්ධ රාජතාන්ත්‍රික වරප්‍රසාද පිරිනමා රැකවරණ දුන්නේය. සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස දලයි ලාමා මෙහි ගෙන්වීමට රෝ සංවිධානය මාන බැලුවේය. 'රෝ' සංවිධානයේ අරමුණ වූයේ හුදෙක් චීනයට රිදවීමය. [COLOR="Red"][U][B]රෝ’ හස්ථය[/B][/U][/COLOR] අණදෙන රේඛාව අනුව රෝ සංවිධානය අධීක්ෂණය වන්නේ ඉන්දියානු ආරක්ෂක උපදේශක යටතේය. කොස්ගම ගබඩාවේ අවි ‘නොරින්කෝ ‘ සමාගමට විකිනීම පිලිබදව ‘රෝ’ දැඩි ලෙස කුපිත වී සිටියේය. ඔවුන් එක් අතකින් චීනයට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කලේය. අනෙක් පසින් ලක් රජයට සෘජු පනිවිඩයක් ලබා දුන්නේය. කොස්ගම මෙහෙයුමෙන් පෙන්නුම් කර සිටියේ වර්ථමානයේ ලංකා භූමිය තුල ක්‍රියාත්මක ඔවුන්ගේ බලයයි. ආයුධ ගබඩාව පුපුරායාම ස්වාභාවික හේතු මත හෝ නොසැලකිලිමත් බව නිසා වූවක් නොවන බව යුධ හමුදා පරීක්ෂණ අධිකරණ වාර්ථාව මගින් තහවුරු කොට ඇත. එය සැලසුම් සහගතව කල මෙහෙයුමක් බව සනාථ කිරීමට සක්ෂි ඕනෑ තරම් ඇත. නමුත් කුමන්ත්රනයේ සත්‍ය කථාව හෙලි කිරීමට තරම් අභිමානයක්, කොන්දක් හමුදාව සතුව නොමැත. මාන්කුලම් හිදී අවි ගබඩා 43 ක් බන්දේසියක තබා සතුරාට පූජා කල පිරිසකට කොස්ගම තවත් එක් අවි ගබඩාවක් පමනි. මේ විනාශය ආරම්භ වූවා පමනි. ද්‍රෝහීන්ගේ නපුරට වඩා යහපත් මිනිසුන්ගේ නිහැඩියාව භයානක බව තරු ජෙනරාල්ලාට සිහි කැදවිය යුතුය යුතුකම සංවාද කවය [url]www.yuthukama.com[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom