ඉන්දු පකිස්ථාන් යුද්ධය අනුර නිවා දමයි !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දෙරටක් අතර ඇතිවෙන්නට ගිය මහාපරිමාණ යුද්ධයට මැදිහත් වී මැදහත්ව ජයගැනීමට අපේ අනුර ජනපති සහෝදරයාට හැකිවිය .

    මේ අනුව රටට නැතිවෙන්නට ගිය ඩොලර් මිලියන 80ක් නැවත ලබා ගැනීම ජනතා ජයග්‍රහණයක්!

    තවද ලෝක ක්‍රිකට් කවුන්සලයට අහිමිවෙන්න ගිය ඩොලර් මිලියන විශාල ගණනක් ද ලැබෙයි.

    රටට ආරම්භයක්!

    ගල් අඟුරු වලින් නැතිවුණු මිලියන 500 වගේද මේවා



    dU09R4qm
    HAxDpxFbcAAz8Wb
     
    • Haha
    Reactions: Candid-B