Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ධන අර්බුධය සහ රටේ ඉදිරි ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට රට තුල පවතින ඉන්ධන අර්බුධය තවත් මාස 6-7ක් ගත වන තුරු පැවතිය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ඉන්ධන අර්බුධය දිගින් දිගමට විසඳා ගැනීමට නොහැකි තැනට පත්ව ඇත්තේ රට මේ වන විට මුහුණ දී ඇති විදේශ විනිමය නොමැතිකම නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

ලබන ජුලි මාසය වන වීට රජය විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පියවීමට ඇති අතර ශ්‍රී ලංකාව සතුව මේ වන විට පවතින විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 400ක් බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් එම බැඳුම්කර සඳහා අවශ්‍ය මුදල් සුදානම් කර ගැනීමට අවශ්‍ය බැවින් මහ බැංකුව විසින් මුදල් ප්‍රේෂණ වලින් සියයට 50ක් අඩු කරන ලෙස අනෙකුත් බැංකු වෙත දැනුම් දීම මිට ඇති කදිම නිදසුනක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙනු ලබන වැරදි උපදෙස් හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මුදල් පියවීම සිදුකලද, මෙරටට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් විදේශ සංචිත ඉතිරි නොවෙනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් රට මුහුණ පා ඇති ඉන්ධන අර්බුධය තවත් මාස 06ක් ගත වන තුරු හෝ විසඳෙන බවට පෙනෙන්නට නොමැති අතර එමගින් රටේ අපනයන සහ සංචාරක කේෂ්ත්‍රයට එල්ලවන බලපෑම සුළු පටු නොවෙනු ඇත.

ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය ආධාර යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩිසල් පමණක් හිමිවන අතර එය සපයනු ලබන්නේ රටේ මාසික ඩිසල් අවශ්‍යතාවයෙන් 1/3ක් යන පදනම මතයි.

මෙමගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ මාසික ඩිසල් පරිභෝජනයෙන් 1/3ක අවශ්‍යතාවය ඉන්ධන ණය ආධාර යටතේ සපයනු ලැබුවද, ඉතිරි ඩිසල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනිවාර්යෙන්ම විදේශ මුදල් සොයා ගැනීමට සිදුවනු ඇත.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය පාඩුව අවම කර ගැනීම සඳහා උපාය මාර්ගිකව පෙට්ට්‍රල් සැපයීම අවම කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මිල ක්‍රමයෙන් ඉහළ නංවමින් සිටියි. වත්මන් විනිමය අනුපාත මිල ගණන් අනුව IOC සමාගම ස්ටෑන්ඩර්ඩ් පෙට්ට්‍රල් ලීටරයක් රු. 325කට සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.350කට අලෙවි කිරීමට සිදුවන බවට ප්‍රකාශ කර ඇත.

මේ හේතුවෙන් IOC සමාගම ක්‍රමයෙන් සිය මිල ගණන් වැඩි කරනු ලබන අතර එමගින් ඇතිවන ඉන්ධන ඉල්ලුම වැඩිවීම දැරීමට සිදුවන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලට බැවින් ඔවුන් ලබන අලාභය ක්‍රමිකව ඉහළ යාමේ අවදානමක් පවතී.

ඩිසල් හේතුවෙන් ලැබෙන අලාභය අවම කර ගැනීම සඳහා IOC සමාගමට විදෙස් මුදල් සොයා ගැනීමේ අපහසුතාවය පෙන්වමින් ඩිසල් ආනයනය නතර කිරීමට ද කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි වෙළෙදපල නිරීක්ෂකයින් සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙරටට අඛන්ඩ පෙට්ට්‍රල් හිඟයක් අපට දැකගත හැකි වනු ඇත. එයට හේතුව වන්නේ සිපෙට්කෝ ආයතනය අවශ්‍ය විදේශ සංචිත නොමැති වීම සහ අධික ලෙස පාඩු ලැබීම හේතුවෙන්ය. මේ හේතුවෙන් IOC සමාගම විසින් ආනයනය කරනු ලබන පෙට්ට්‍රල් තොග සමග කළමනාකරණය කර ගැනීමට මෙරට මහජනතාවට සිදුවෙනු ඇත.කෙසේ වෙතත් ලංකාවට අවශ්‍ය සමස්ත පෙට්ට්‍රල් සැපයීමේ අවශ්‍යතාවය දැරීමට IOC සමාගමට හැකියාවක් නොමැත.

ඩිසල් සම්බන්ධයෙන් ගත් කළ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් තෙමසක කාලයක් ආසන්න වශයෙන් ඉන්දීය ණය ආධාර යටතේ ඩිසල් සැපයීම ලැබෙනු ඇත. විදේශ සංචිත සොයා ගැනීමට එම කාලයේදී කටයුතු නොකළහොත් තවත් මාස 6-7ක කාලයක් ගත වන තුරු අඛණ්ඩ ඩිසල් හිඟයක් පවතිනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

IOC සමාගම සතුව ඩීසල් විශාල ප්‍රමාණයක් තිබිය නොහැකි අතර ඩීසල් ප්රශ්නය උග්‍ර කරන්නේ සැපයුමේ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් විශේෂයෙන් කර්මාන්ත විසින් ඩීසල් අධික ලෙස රැස්කර තබා ගැනීමයි. මෙය පමණක් අවම වශයෙන් තවත් 10% සිට 15% දක්වා ඉල්ලුමක් ඉහළ නංවා ඇතැයි ගණන් බලා ඇත.

Neth news

[QUOTE="deanXX, post: 27521434, member: 492830"] දැනට රට තුල පවතින ඉන්ධන අර්බුධය තවත් මාස 6-7ක් ගත වන තුරු පැවතිය හැකි බවට තොරතුරු වාර්තා වනවා. ඉන්ධන අර්බුධය දිගින් දිගමට විසඳා ගැනීමට නොහැකි තැනට පත්ව ඇත්තේ රට මේ වන විට මුහුණ දී ඇති විදේශ විනිමය නොමැතිකම නිසාවෙන් බවයි වාර්තා වන්නේ. [SIZE=5][B]ලබන ජුලි මාසය වන වීට රජය විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පියවීමට ඇති අතර ශ්‍රී ලංකාව සතුව මේ වන විට පවතින විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 400ක් බවයි සඳහන් වන්නේ.[/B][/SIZE] මේ හේතුවෙන් එම බැඳුම්කර සඳහා අවශ්‍ය මුදල් සුදානම් කර ගැනීමට අවශ්‍ය බැවින් මහ බැංකුව විසින් මුදල් ප්‍රේෂණ වලින් සියයට 50ක් අඩු කරන ලෙස අනෙකුත් බැංකු වෙත දැනුම් දීම මිට ඇති කදිම නිදසුනක් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙනු ලබන වැරදි උපදෙස් හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මුදල් පියවීම සිදුකලද, මෙරටට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් විදේශ සංචිත ඉතිරි නොවෙනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් රට මුහුණ පා ඇති ඉන්ධන අර්බුධය තවත් මාස 06ක් ගත වන තුරු හෝ විසඳෙන බවට පෙනෙන්නට නොමැති අතර එමගින් රටේ අපනයන සහ සංචාරක කේෂ්ත්‍රයට එල්ලවන බලපෑම සුළු පටු නොවෙනු ඇත. ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය ආධාර යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩිසල් පමණක් හිමිවන අතර එය සපයනු ලබන්නේ රටේ මාසික ඩිසල් අවශ්‍යතාවයෙන් 1/3ක් යන පදනම මතයි. මෙමගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ මාසික ඩිසල් පරිභෝජනයෙන් 1/3ක අවශ්‍යතාවය ඉන්ධන ණය ආධාර යටතේ සපයනු ලැබුවද, ඉතිරි ඩිසල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනිවාර්යෙන්ම විදේශ මුදල් සොයා ගැනීමට සිදුවනු ඇත. [B][SIZE=5]මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය පාඩුව අවම කර ගැනීම සඳහා උපාය මාර්ගිකව පෙට්ට්‍රල් සැපයීම අවම කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මිල ක්‍රමයෙන් ඉහළ නංවමින් සිටියි. වත්මන් විනිමය අනුපාත මිල ගණන් අනුව IOC සමාගම ස්ටෑන්ඩර්ඩ් පෙට්ට්‍රල් ලීටරයක් රු. 325කට සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.350කට අලෙවි කිරීමට සිදුවන බවට ප්‍රකාශ කර ඇත.[/SIZE][/B] මේ හේතුවෙන් IOC සමාගම ක්‍රමයෙන් සිය මිල ගණන් වැඩි කරනු ලබන අතර එමගින් ඇතිවන ඉන්ධන ඉල්ලුම වැඩිවීම දැරීමට සිදුවන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලට බැවින් ඔවුන් ලබන අලාභය ක්‍රමිකව ඉහළ යාමේ අවදානමක් පවතී. ඩිසල් හේතුවෙන් ලැබෙන අලාභය අවම කර ගැනීම සඳහා IOC සමාගමට විදෙස් මුදල් සොයා ගැනීමේ අපහසුතාවය පෙන්වමින් ඩිසල් ආනයනය නතර කිරීමට ද කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි වෙළෙදපල නිරීක්ෂකයින් සඳහන් කර සිටින්නේ. මේ හේතුවෙන් ඉදිරියේදී මෙරටට අඛන්ඩ පෙට්ට්‍රල් හිඟයක් අපට දැකගත හැකි වනු ඇත. එයට හේතුව වන්නේ සිපෙට්කෝ ආයතනය අවශ්‍ය විදේශ සංචිත නොමැති වීම සහ අධික ලෙස පාඩු ලැබීම හේතුවෙන්ය. මේ හේතුවෙන් IOC සමාගම විසින් ආනයනය කරනු ලබන පෙට්ට්‍රල් තොග සමග කළමනාකරණය කර ගැනීමට මෙරට මහජනතාවට සිදුවෙනු ඇත.කෙසේ වෙතත් ලංකාවට අවශ්‍ය සමස්ත පෙට්ට්‍රල් සැපයීමේ අවශ්‍යතාවය දැරීමට IOC සමාගමට හැකියාවක් නොමැත. ඩිසල් සම්බන්ධයෙන් ගත් කළ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් තෙමසක කාලයක් ආසන්න වශයෙන් ඉන්දීය ණය ආධාර යටතේ ඩිසල් සැපයීම ලැබෙනු ඇත. විදේශ සංචිත සොයා ගැනීමට එම කාලයේදී කටයුතු නොකළහොත් තවත් මාස 6-7ක කාලයක් ගත වන තුරු අඛණ්ඩ ඩිසල් හිඟයක් පවතිනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. IOC සමාගම සතුව ඩීසල් විශාල ප්‍රමාණයක් තිබිය නොහැකි අතර ඩීසල් ප්රශ්නය උග්‍ර කරන්නේ සැපයුමේ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් විශේෂයෙන් කර්මාන්ත විසින් ඩීසල් අධික ලෙස රැස්කර තබා ගැනීමයි. මෙය පමණක් අවම වශයෙන් තවත් 10% සිට 15% දක්වා ඉල්ලුමක් ඉහළ නංවා ඇතැයි ගණන් බලා ඇත. Neth news [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom