Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ධන ඉතුරු කරගෙන වාහන පදිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන ඉතුරු කරගෙන වාහන පදිමු

1) මැනුවල් ගියර් නම් - වැඩියෙන් පාගන්නෙ නැතිව නියම තැනදී ගියර් මාරු කිරීම

2) ටයර් - වාහන නිශ්පාදකයා නියම කරපු රිම්,ටයර් සයිස් එකම පාවිච්චි කරන. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගන්න. ටයර් වල හුලං පීඩනයනියම ප්‍රමානයට වඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානයට වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා ඒක ටයර් වලට නරකයි. හුලං පීඩනය තියාගත්තොත් ටයර් වලටත් පර්ස් ඒකටත් හොඳයි.

3) එන්ජිම ටියුන් කිරීම - හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් ටියුන් කලයුතුයි. මේක ගැරජ් ඒකකින් කරන ගන්න පුලුවන්.

4) එන්ජින් ඔයිල් - අළුත් එන්ජිමකට නම් නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. නමුත් එන්ජිම දුවල තියෙන කිලෝමීටර් ගාන වැඩි නම් එක අනුව තෙල් දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් ඉක්මන් වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්නත් බැහැ. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම ඉක්මන් වෙනවා. එතකොටත් ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරනවා.

5) එයා ක්ලීනර් - එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, කුණු පෙරලා, පිරිසිඳු වාතය ලබාදීම එයා ක්ලීනර්ය මගින් කරයි. මාසයකට වරක් වත් එයා ක්ලීනර් පිරිසිඳු කරගත යුතුයි. සර්විස් සෙන්ටර් ඒකකින් හරි, පුලුවන් නම් තමන්ටම හරි ඔය වැඩේ කර ගන්න පුලුවන්. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා.

6) වාහනය සර්විස් කරවා ගැනීම - සෑම විටම පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න.

7) ටැංකි බාගයක් තෙල් තබා ගැනීම - ෆුල් ටෑංක් තෙල් ගැහුවම තෙල්වල බර වැඩි නිසා තෙල් පිච්චෙනවා වැඩී. (1000 ගහන ක්‍රෙම් ගැලපෙනවා)

8) සයිලන්සරය - අනවශ්‍ය ලෙස වෙනස් කිරීමෙන් වැලකීම.

තව දන්නවනම් දාන්ඩෝ........

හොදයි නම් රෙප් දෙන්ඩෝ.....

[QUOTE="Sinhala King, post: 14499562, member: 458899"] [b]ඉන්ධන ඉතුරු කරගෙන වාහන පදිමු[/b] [COLOR="Red"][SIZE="5"]1) මැනුවල් ගියර් නම් - වැඩියෙන් පාගන්නෙ නැතිව නියම තැනදී ගියර් මාරු කිරීම[/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]2) ටයර් - වාහන නිශ්පාදකයා නියම කරපු රිම්,ටයර් සයිස් එකම පාවිච්චි කරන. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගන්න. ටයර් වල හුලං පීඩනයනියම ප්‍රමානයට වඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානයට වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා ඒක ටයර් වලට නරකයි. හුලං පීඩනය තියාගත්තොත් ටයර් වලටත් පර්ස් ඒකටත් හොඳයි.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"] 3) එන්ජිම ටියුන් කිරීම - හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් ටියුන් කලයුතුයි. මේක ගැරජ් ඒකකින් කරන ගන්න පුලුවන්. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] 4) එන්ජින් ඔයිල් - අළුත් එන්ජිමකට නම් නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. නමුත් එන්ජිම දුවල තියෙන කිලෝමීටර් ගාන වැඩි නම් එක අනුව තෙල් දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් ඉක්මන් වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්නත් බැහැ. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම ඉක්මන් වෙනවා. එතකොටත් ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරනවා. [/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="5"]5) එයා ක්ලීනර් - එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, කුණු පෙරලා, පිරිසිඳු වාතය ලබාදීම එයා ක්ලීනර්ය මගින් කරයි. මාසයකට වරක් වත් එයා ක්ලීනර් පිරිසිඳු කරගත යුතුයි. සර්විස් සෙන්ටර් ඒකකින් හරි, පුලුවන් නම් තමන්ටම හරි ඔය වැඩේ කර ගන්න පුලුවන්. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා. [/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]6) වාහනය සර්විස් කරවා ගැනීම - සෑම විටම පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]7) ටැංකි බාගයක් තෙල් තබා ගැනීම - ෆුල් ටෑංක් තෙල් ගැහුවම තෙල්වල බර වැඩි නිසා තෙල් පිච්චෙනවා වැඩී. (1000 ගහන ක්‍රෙම් ගැලපෙනවා)[/SIZE][/COLOR] [COLOR="Olive"][SIZE="5"]8) සයිලන්සරය - අනවශ්‍ය ලෙස වෙනස් කිරීමෙන් වැලකීම.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="7"][B]තව දන්නවනම් දාන්ඩෝ........[/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="7"][B][I]හොදයි නම් රෙප් දෙන්ඩෝ.....[/I][/B][/SIZE][/COLOR] [SIZE="7"][COLOR="DarkRed"][B][I]:yes:[/I][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom