Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන&#3530

ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන්නේ කෙසේද ?

කලකට පෙර වාහන රියදුරෙක්ගේ ‘හොඳ සිරිතක් ‘ යයි සැලකු දෙයක් විය. එය නම්, වාහනය පණ ගන්වා විනාඩියක් දෙකක් පමණ තබා ගමන ආරම්භ කිරීමය. අද දින පරිඝනක මගින් පෙට්‍රල් පාලනය වන, එසේම වේගයෙන් ලිහිස්සුම් තෙල් සංසරණය වන වාහන වලට ඒ ක්‍රමය අනවශ්‍ය වේ. වාහනය පණ ගන්වා මොහොතකින් ගමන ආරම්භ කිරීම ලාභයක්ද වන්නේ, විනාඩියක් දෙකක් රත් කිරීමක් අනවශ්‍ය හෙයින් ඉන්ධන ඉතිරි වීමෙනි. අද ඇති වාහන ඉක්මනින් රත් වන අතර [Warm up] පැරණි පන්නයේ වාහන එසේ නොවිය.

උදාහරණයක් සේ පැරණි ෆෝර්ඩ්, හම්බර්, මයිනර් හෝ හිල්මන් වැනි රථයක් සැතපුම් සීයක් ගොස් පැමිණි අවස්ථාවක වුවද, නැවත්වූ විගස බොනට්ටුව හැර එන්ජිමේ නඩත්තුවක් කල හැකි විය. අද ඇති නවීන රථ විනාඩි කීපයක් පණ ගන්වා බොනට්ටුව හැර බැලූ විට ගිණි ගොඩක් මෙන් උණුසුම් ය, එහෙත් ඒවා වඩාත් කාර්යක්ෂම වේ. මේ හේතුව නිසා පරණ වාහන ස්ටාර්ට් කල විගස ධාවනයේදී පොඩි පොඩි අවුල් පෙන්වීය.

වාහනය තරමක් වේලා නවත්වා තැබිය යුතු දුම්රිය ගේට්ටු ඇති හරස් පාරවල්, තත්පර ගණන දැකිය හැකි මාර්ග සඥා වැනි තැන් වල වාහනය නවතා තබා ගැනීමෙන් පෙට්‍රල් ඉතිරි කල හැක. පල්ලමක නවතා ඇති වාහන පළමු ගියරය භාවිතා කර ධාවනය කිරීම අනවශ්‍යය. පල්ලම විශාල බෑවුමකින් යුතුනම්, ආරක්ෂා සහිත නම්, දෙවන ගියරයේ ගමනාරම්භ කල හැක.

ඉදිරියේ ඇති වාහනයකට ඉතා සමීපව ධාවනය කිරීම [Tailgating] හේතුවෙන් දිගටම තිරිංග ඇල්ලීමට සිදු වීම මෙන්ම ඇක්සලේටරය භාවිතා කිරීමට සිදුවේ. එයද ඉන්ධන පිරිමැස්මට යෝග්‍ය නැත. එහිදී ක්ෂණිකව වේගය අඩු වැඩි කරන්නට වෙනවා ඇත.

වාහනයක් වේගය අඩු වැඩි කිරීම නිසා වැඩිපුර ඉන්ධන වැය වේ. පැයට සැතැපුම් 5 ක හෙවත් කිලෝ මීටර් 8ක වුවද වේගයක් වැඩියෙන් ලබා ගැනීම සහ, නැවත එය එපමණකින් අඩු වැඩි වීමේදී එක ගැලුමකට සැතපුම් 1.3 ක හෙවත් කිලෝ මීටර් 2 ක පමණ වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වීමක් සිදුවන බව ගණන් බලා ඇත. අනවශ්‍ය අවස්ථාවල් වලදී වේගයෙන් රිය පැදවීමේද ඉන්ධන දැවීම වැඩි වේ. උදාහරණයක් සේ සාමාන්‍ය වාහනයක පැයට කිලෝ මීටර් 110 ක වේගය සහ පැයට කිලෝ මීටර් 70 ක වේගය සසඳන විට, කිලෝ මීටර් 70 වේගයෙන් ධාවනය වන විට ඉන්ධන පිරිමැස්ම තුනෙන් එකකින් වැඩි වේ.

වාහනයක ජනේල විවර කර ගෙන ධාවනය කිරීම නිසාද සැළකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන පිරිමැස්ම අඩුවේ. මක්නිසාදයත්, එවිට වාහනය වෙත එල්ල වන සුළං ප්‍රතිරෝධය වැඩි වන හෙයිණි. මේ නිසා 10% ක පමණ ඉන්ධන වැඩියෙන් වැය වේ. මෙහිදී ජනේල වසාගෙන ධාවනය කරන විට වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක වීමෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ යයි කෙනෙක් සිතනවා විය හැක. නමුත් නියම ආකාරයට වායු සමීකරණ යන්ත්‍රය භාවිතා කරන්නේ නම් එය එසේ නොවේ. බොහෝ අය වායු සමීකරණ යන්ත්‍රය උපරිම ජවයෙන් ක්‍රියාත්මක කරවයි.

මෙය බොහෝ විට අනවශ්‍ය දෙයකි.

වායු සමීකරණ යන්ත්‍රය මගින් වාහනයේ ඇතුළත සිටින මගීන්ට සීතලත් උණුසුමත් නැති අවස්ථාවක් ලැබෙන ආකාරයට එය ක්‍රියාත්මක කිරීම, ප්රශස්ථම ක්‍රමය වේ. වාහන දහයක් ගතහොත් නමයක වායු සමීකරණ යන්ත්‍රයේ ‘තර්මොස්ටැට්’ කොටස අන්තිමටම එනම්, ‘නිල් පැහැයටම’ කරකවා ඇති බව පෙනී යයි. මෙය අනවශ්‍ය දෙයකි. එනම් එවිට වන්නේ වායු සමීකරණ යන්ත්‍රය දිගටම ක්‍රියාත්මක වීමෙන් එන්ජිම දිගටම ලෝර්ඩ් වීම නිසා, වැඩි වැඩියෙන් ඉන්ධන අවශ්‍ය වීමය.

‘Be a smart driver than a speed driver’ සේ කතාවක් යුරෝපයේ ඇත. ස්මාර්ට් රියදුරෙක් පාරේ ඈත සිදු වන්නේ කුමක්දැයි හොඳින් නිරීක්ෂණය කරයි. උදාහරණයක් සේ පාරේ ඈත සංඥාව රතු පැහැයට හැරෙන බවක් පෙනෙන්නේ නම්, වේගයෙන් යෑම පලක් ඇති දෙයක් නොවේ. ඇක්සලේටරය අතහැර සෙමෙන් වාහනය නිසල වන්නට දීමෙන් සෑහෙන ප්‍රමාණයක ඉන්ධන ඉතිරි කල හැක. නවත්ව, නවත්වා යන වාහනයකට සාපේක්ෂව නොනවත්වා ධාවනය වන වාහනයක 20 -25% ක ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙන් අවශ්‍ය වේ.

දීර්ඝ ධාවන මාර්ගයක බොහෝ මාර්ග සඥා තිබේ නම්, දක්ෂ රියදුරෙක් එම මාර්ගයේ දක්වා ඇති වේගයට අනුරූපව ඈත බලමින් වාහනය ධාවනය කරයි. එනම් ඔහු ඒ රටාව හඳුනාගෙන, කොළ සඥාව ඇති විටෙක මාර්ග සඥා පසු කර යයි. එනම් මෙහිදී වාහනය නවත්වන්නේ නොමැති නිසා, ඉන්ධන පිරිමැස්ම සිදු වේ. ඉන්ධන, විශේෂයෙන් පෙට්‍රල් ඉතා වාෂ්පශීලී ද්‍රවයකි. එසේ හෙයින් පෙට්‍රල් වාෂ්ප වීම අවමයක් කර ගැනීමට සෙවනේ වාහනය නැවැත්වීම වටී, තවද වාහනය ගමනාරම්භ කිරීම කල විට වායු සමීකරණ යන්ත්‍රයේ වැඩි ක්රියාකාරීත්වයද අනවශ්‍ය වේ.

ඉඳ හිට වාහනයේ රෝදය බැගින් උස්සා, එහි ඝර්ෂණයක් නැතිව කරකැවෙන්නේ දැයි බැලීම වැදගත් වේ. අපහසුවෙන් කරකැවෙන්නේ නම් ඒ වාහනය ඉන්ධන හොඳින් නොකරන බවට ලකුණකි. මෙය විදුළි වාහන වලට විශේෂ හේතුවක් වේ. එවිට එවැනි වාහනයක් එක ආරෝපනයකින් වැඩි දුරක් ගමන් නොකරයි. මේ තත්වය සහ එන්ජිම නියමාකාරයෙන් කලින් කලට සූසර කිරීමෙන් ඉන්ධන [ෆොසිල හෝ විදුළිය] පිරිමැස්ම ඇති කරගත හැක.

කන්දක ඉහළට යන විටෙක කෙටි වෙලාවකට වාහනය නවත්වා තැබීමට අවශ්‍ය වූ විටෙක ක්ලච් එක භාවිතා කර නවත්වා තබනවාට වඩා, හෑන්ඩ් බ්රේක් භාවිතා කිරීමෙන් ඉන්ධන මෙන්ම ක්ලච් එක ගෙවීමද අඩු කරගත හැකි බව පැහැදිළිය. එසේම වාහනය නවත්වන්නට පෙර ‘රේස් කිරීම’ සමහරුන්ගේ සිරිතකි. මෙය වාහනයට කිසිම අවශ්‍යතාවයක් නැති දෙයකි. හුදෙක් වැඩියෙන් ඉන්ධන දැවීම පමණක් සිදුවේ. මේ නිසා වැඩිපුර ලිහිස්සුම් තෙල් සංසරණය වේ සහ, එයින් එන්ජිමට විශේෂ ප්‍රතිලාභයක් ලැබේ යයි සිතීම සාවද්‍ය දෙයකි.

ලිහිස්සුම් තෙල් භාවිතයද ඉන්ධන පිරිමැස්මට අදාළ සාධකයකි. වාහන නිෂ්පාදකයා රෙකමදාරු කරන ලිහිස්සුම් තෙල් වලට මූලික ස්ථානය දිය යුතුය. මක්නිසාදයත්, සැහැල්ලු එනම් දුස්ශ්‍රාවීතාවය අඩු තෙල් පොම්ප කිරීමට අඩු ශක්තියක් යන හෙයිණි. මේ ශක්තිය එන්ජිමට ලැබෙන්නේ ඉන්ධන වලිනි. උදාහරණය සේ 10W තෙල්, 40W තෙල් වලට වඩා පොම්ප කිරීම පහසුය. නමුත්, ‘බර තෙලක් මගින් එන්ජිම වඩාත් ආරක්ෂා වන්නේය’ යන්න ගැන සිතන කෙනෙක්ට කල හැකි හොඳම දේ වන්නේ,10W-40 වැනි ‘මල්ටි ග්‍රේඩ් සින්තටික්’ තෙල් භාවිතා කිරීමය. එනම් ඒ ලිහිස්සුම් තෙල් එන්ජිම රත්වන විට ඝනකම වී, සිසිල් වන විට තුනී වේ.

මේ ක්‍රමය උෂ්ණත්වය අඩු වැඩි වන පළාතක් සඳහා වඩාත් යෝග්‍ය වේ.

කෙසේ වුවද තරමක් මිළෙන් වැඩි වුවද සින්තටික් තෙල් දැමීම වඩාත් යෝග්‍ය වන්නේ එවිට වැඩි ඉන්ධන ඉතිරියක් එයින් ලැබෙන හෙයින් මෙන්ම, එමගින් එන්ජිම කාලයක් තබා ගත හැකි වීමෙනි. ඉහළ කාණ්ඩයේ මෝටර් රථ සඳහා ඒ නිෂ්පාදකයා රෙකමදාරු කරන තෙල් පමණක් දැමීම ගුණ දායක වේ. එහෙත් මේ කතාව තර්කයට භාජනය විය යුතු දෙයකි. උදාහරණයක් සේ බොහෝ උෂ්ණ රටක් වන සව්දි අරාබියේ බී. එම්. ඩබ්ලිව්. වාහන වලට එම ආයතනයෙන් රෙකමදාරු කරන තෙල් දැමීම සහ ඒ කියන කාලය භාවිතා කිරීම නිසා, ‘මන්ඩි’ හැදුනු අවස්ථා ඇත.

සමහරවිට ඒ ලිහිස්සුම් තෙල් සීතල යුරෝපයට පමණක් ගැලපී යනවා ඇත.

ඉන්ධන පිරිමැස්ම ගැන සිතනවා නම් ‘ජනප්‍රිය පළල රෝද’ භාවිතයෙන් වැළකිය යුතුය. පටු ටයර්වලින් ඇති කරන ඝර්ෂණය අඩු වේ. තවද ඒවායේ ‘කරකැවෙන විට ඇතිවන ප්‍රතිරෝධය’ [Rolling resistance] අඩු වේ. තවද ටයරයකට රෙකමදාරු කරන හුළං ප්‍රමාණය පිරැවිය යුතුය. වැඩියෙන් හුළං භාවිතා කළහොත් ඉන්ධන පිරිමැස්ම වැඩිවන නමුත්, එය ටයරය මැද ගෙවීම වැඩි කරන සාධකයකි. මේවා සමබර කර අවශ්‍ය හුළං පිරැවිය යුතුය.

හුළං වල පීඩනය ඉන්ධන පිරිමැස්මේ ලා ඉතා වැදගත් සාධකයකි.

ෆැරන්හයිට් අංශක 10ක වෙනසක් නිසා ටයරය ඇතුළත පීඩනය අඩු වීම එක රාත්තලකි. මේ තත්වය ඒකාකාර උෂ්ණත්වයක් ඇති ලංකාව වැනි රටකට එතරම් ගැළපී නොයන්නේ නමුත්, සීතල රටකට ගැලපී යන්නේය. එසේ නැතහොත් කොළබ වැනි තැනක සිට නුවරඑළිය වැනි ස්ථානයකට ධාවනය වන වාහනයකට ගැලපී යයි. මේවා නිසා එතරම් ඉන්ධන පිරිමැස්මට බලපෑමක් නොවන නමුදු ටයර්හී වායු පීඩනය නිරීක්ෂණය සඳහා මීටරයක් වාහනයේ තබාගෙන යෑම වටී.

පල්ලමක ගමන් කරන විට නියුට්‍රල් යාමෙන් [Coasting] පෙට්‍රල් ඉතිරි කරගත හැකි වුවද, ජීවිතය ඉතිරි කර ගැනීමට නොහැකි වීමට ඉඩ ඇත. කිසි විටෙක එය කල යුතු නැත.

ජීවිතයට වඩා පෙට්‍රල් වටී නම් එය කල හැක.

මේ කාලයේ ලංකාවේද අධි වේග මාර්ග තිබෙන හෙයින් ‘Cruise control’ භාවිතය වටී. මක්නිසාදයත් ඒකාකාරී වේගයෙන් යනවිට වැඩියෙන් ඉන්ධන පිරිමැස්මක් ලැබෙන හෙයිණි. විශාල බලයක් අවශ්‍ය වන, අනවශ්‍ය අවස්ථාවේ වැඩිපුර සවි කරන ලද විදුළි ළාම්පු සහ වායු සමීකරණය වැනි දේ භාවිතා නොකිරීමද ඉන්ධන පිරිමැස්ම වැඩි කරයි. විදුළි ළාම්පු නම් බැටරියෙන් අදින බලයෙන් ක්‍රියාත්මක වේ. ඒ බැටරියේ ආරෝපණය තුලනය කරන්නේ ඕල්ටනේටරය මගිනි. ඊට අවශ්‍ය බලය සපයන්නේ එන්ජිමෙනි. වායු සමීකරණ යන්ත්‍රය කෙලින්ම එන්ජිමට සවි වේ. එන්ජිමට බලය ලැබෙන්නේ ඉන්ධන දැවීමෙනි.

ඉන්ධන වලට මුදල් යන්නේ ඔබේ සාක්කුවෙනි.

Lalith Karunaratna

[QUOTE="WaterMelon, post: 25025333, member: 563796"] [b]ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන්[/b] [SIZE=4]ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන්නේ කෙසේද ?[/SIZE] [SIZE=4]කලකට පෙර වාහන රියදුරෙක්ගේ ‘හොඳ සිරිතක් ‘ යයි සැලකු දෙයක් විය. එය නම්, වාහනය පණ ගන්වා විනාඩියක් දෙකක් පමණ තබා ගමන ආරම්භ කිරීමය. අද දින පරිඝනක මගින් පෙට්‍රල් පාලනය වන, එසේම වේගයෙන් ලිහිස්සුම් තෙල් සංසරණය වන වාහන වලට ඒ ක්‍රමය අනවශ්‍ය වේ. වාහනය පණ ගන්වා මොහොතකින් ගමන ආරම්භ කිරීම ලාභයක්ද වන්නේ, විනාඩියක් දෙකක් රත් කිරීමක් අනවශ්‍ය හෙයින් ඉන්ධන ඉතිරි වීමෙනි. අද ඇති වාහන ඉක්මනින් රත් වන අතර [Warm up] පැරණි පන්නයේ වාහන එසේ නොවිය. [/SIZE][SIZE=4] උදාහරණයක් සේ පැරණි ෆෝර්ඩ්, හම්බර්, මයිනර් හෝ හිල්මන් වැනි රථයක් සැතපුම් සීයක් ගොස් පැමිණි අවස්ථාවක වුවද, නැවත්වූ විගස බොනට්ටුව හැර එන්ජිමේ නඩත්තුවක් කල හැකි විය. අද ඇති නවීන රථ විනාඩි කීපයක් පණ ගන්වා බොනට්ටුව හැර බැලූ විට ගිණි ගොඩක් මෙන් උණුසුම් ය, එහෙත් ඒවා වඩාත් කාර්යක්ෂම වේ. මේ හේතුව නිසා පරණ වාහන ස්ටාර්ට් කල විගස ධාවනයේදී පොඩි පොඩි අවුල් පෙන්වීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාහනය තරමක් වේලා නවත්වා තැබිය යුතු දුම්රිය ගේට්ටු ඇති හරස් පාරවල්, තත්පර ගණන දැකිය හැකි මාර්ග සඥා වැනි තැන් වල වාහනය නවතා තබා ගැනීමෙන් පෙට්‍රල් ඉතිරි කල හැක. පල්ලමක නවතා ඇති වාහන පළමු ගියරය භාවිතා කර ධාවනය කිරීම අනවශ්‍යය. පල්ලම විශාල බෑවුමකින් යුතුනම්, ආරක්ෂා සහිත නම්, දෙවන ගියරයේ ගමනාරම්භ කල හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉදිරියේ ඇති වාහනයකට ඉතා සමීපව ධාවනය කිරීම [Tailgating] හේතුවෙන් දිගටම තිරිංග ඇල්ලීමට සිදු වීම මෙන්ම ඇක්සලේටරය භාවිතා කිරීමට සිදුවේ. එයද ඉන්ධන පිරිමැස්මට යෝග්‍ය නැත. එහිදී ක්ෂණිකව වේගය අඩු වැඩි කරන්නට වෙනවා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාහනයක් වේගය අඩු වැඩි කිරීම නිසා වැඩිපුර ඉන්ධන වැය වේ. පැයට සැතැපුම් 5 ක හෙවත් කිලෝ මීටර් 8ක වුවද වේගයක් වැඩියෙන් ලබා ගැනීම සහ, නැවත එය එපමණකින් අඩු වැඩි වීමේදී එක ගැලුමකට සැතපුම් 1.3 ක හෙවත් කිලෝ මීටර් 2 ක පමණ වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වීමක් සිදුවන බව ගණන් බලා ඇත. අනවශ්‍ය අවස්ථාවල් වලදී වේගයෙන් රිය පැදවීමේද ඉන්ධන දැවීම වැඩි වේ. උදාහරණයක් සේ සාමාන්‍ය වාහනයක පැයට කිලෝ මීටර් 110 ක වේගය සහ පැයට කිලෝ මීටර් 70 ක වේගය සසඳන විට, කිලෝ මීටර් 70 වේගයෙන් ධාවනය වන විට ඉන්ධන පිරිමැස්ම තුනෙන් එකකින් වැඩි වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාහනයක ජනේල විවර කර ගෙන ධාවනය කිරීම නිසාද සැළකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන පිරිමැස්ම අඩුවේ. මක්නිසාදයත්, එවිට වාහනය වෙත එල්ල වන සුළං ප්‍රතිරෝධය වැඩි වන හෙයිණි. මේ නිසා 10% ක පමණ ඉන්ධන වැඩියෙන් වැය වේ. මෙහිදී ජනේල වසාගෙන ධාවනය කරන විට වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක වීමෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ යයි කෙනෙක් සිතනවා විය හැක. නමුත් නියම ආකාරයට වායු සමීකරණ යන්ත්‍රය භාවිතා කරන්නේ නම් එය එසේ නොවේ. බොහෝ අය වායු සමීකරණ යන්ත්‍රය උපරිම ජවයෙන් ක්‍රියාත්මක කරවයි. [/SIZE][SIZE=4] මෙය බොහෝ විට අනවශ්‍ය දෙයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වායු සමීකරණ යන්ත්‍රය මගින් වාහනයේ ඇතුළත සිටින මගීන්ට සීතලත් උණුසුමත් නැති අවස්ථාවක් ලැබෙන ආකාරයට එය ක්‍රියාත්මක කිරීම, ප්රශස්ථම ක්‍රමය වේ. වාහන දහයක් ගතහොත් නමයක වායු සමීකරණ යන්ත්‍රයේ ‘තර්මොස්ටැට්’ කොටස අන්තිමටම එනම්, ‘නිල් පැහැයටම’ කරකවා ඇති බව පෙනී යයි. මෙය අනවශ්‍ය දෙයකි. එනම් එවිට වන්නේ වායු සමීකරණ යන්ත්‍රය දිගටම ක්‍රියාත්මක වීමෙන් එන්ජිම දිගටම ලෝර්ඩ් වීම නිසා, වැඩි වැඩියෙන් ඉන්ධන අවශ්‍ය වීමය. [/SIZE][SIZE=4] ‘Be a smart driver than a speed driver’ සේ කතාවක් යුරෝපයේ ඇත. ස්මාර්ට් රියදුරෙක් පාරේ ඈත සිදු වන්නේ කුමක්දැයි හොඳින් නිරීක්ෂණය කරයි. උදාහරණයක් සේ පාරේ ඈත සංඥාව රතු පැහැයට හැරෙන බවක් පෙනෙන්නේ නම්, වේගයෙන් යෑම පලක් ඇති දෙයක් නොවේ. ඇක්සලේටරය අතහැර සෙමෙන් වාහනය නිසල වන්නට දීමෙන් සෑහෙන ප්‍රමාණයක ඉන්ධන ඉතිරි කල හැක. නවත්ව, නවත්වා යන වාහනයකට සාපේක්ෂව නොනවත්වා ධාවනය වන වාහනයක 20 -25% ක ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙන් අවශ්‍ය වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දීර්ඝ ධාවන මාර්ගයක බොහෝ මාර්ග සඥා තිබේ නම්, දක්ෂ රියදුරෙක් එම මාර්ගයේ දක්වා ඇති වේගයට අනුරූපව ඈත බලමින් වාහනය ධාවනය කරයි. එනම් ඔහු ඒ රටාව හඳුනාගෙන, කොළ සඥාව ඇති විටෙක මාර්ග සඥා පසු කර යයි. එනම් මෙහිදී වාහනය නවත්වන්නේ නොමැති නිසා, ඉන්ධන පිරිමැස්ම සිදු වේ. ඉන්ධන, විශේෂයෙන් පෙට්‍රල් ඉතා වාෂ්පශීලී ද්‍රවයකි. එසේ හෙයින් පෙට්‍රල් වාෂ්ප වීම අවමයක් කර ගැනීමට සෙවනේ වාහනය නැවැත්වීම වටී, තවද වාහනය ගමනාරම්භ කිරීම කල විට වායු සමීකරණ යන්ත්‍රයේ වැඩි ක්රියාකාරීත්වයද අනවශ්‍ය වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉඳ හිට වාහනයේ රෝදය බැගින් උස්සා, එහි ඝර්ෂණයක් නැතිව කරකැවෙන්නේ දැයි බැලීම වැදගත් වේ. අපහසුවෙන් කරකැවෙන්නේ නම් ඒ වාහනය ඉන්ධන හොඳින් නොකරන බවට ලකුණකි. මෙය විදුළි වාහන වලට විශේෂ හේතුවක් වේ. එවිට එවැනි වාහනයක් එක ආරෝපනයකින් වැඩි දුරක් ගමන් නොකරයි. මේ තත්වය සහ එන්ජිම නියමාකාරයෙන් කලින් කලට සූසර කිරීමෙන් ඉන්ධන [ෆොසිල හෝ විදුළිය] පිරිමැස්ම ඇති කරගත හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කන්දක ඉහළට යන විටෙක කෙටි වෙලාවකට වාහනය නවත්වා තැබීමට අවශ්‍ය වූ විටෙක ක්ලච් එක භාවිතා කර නවත්වා තබනවාට වඩා, හෑන්ඩ් බ්රේක් භාවිතා කිරීමෙන් ඉන්ධන මෙන්ම ක්ලච් එක ගෙවීමද අඩු කරගත හැකි බව පැහැදිළිය. එසේම වාහනය නවත්වන්නට පෙර ‘රේස් කිරීම’ සමහරුන්ගේ සිරිතකි. මෙය වාහනයට කිසිම අවශ්‍යතාවයක් නැති දෙයකි. හුදෙක් වැඩියෙන් ඉන්ධන දැවීම පමණක් සිදුවේ. මේ නිසා වැඩිපුර ලිහිස්සුම් තෙල් සංසරණය වේ සහ, එයින් එන්ජිමට විශේෂ ප්‍රතිලාභයක් ලැබේ යයි සිතීම සාවද්‍ය දෙයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලිහිස්සුම් තෙල් භාවිතයද ඉන්ධන පිරිමැස්මට අදාළ සාධකයකි. වාහන නිෂ්පාදකයා රෙකමදාරු කරන ලිහිස්සුම් තෙල් වලට මූලික ස්ථානය දිය යුතුය. මක්නිසාදයත්, සැහැල්ලු එනම් දුස්ශ්‍රාවීතාවය අඩු තෙල් පොම්ප කිරීමට අඩු ශක්තියක් යන හෙයිණි. මේ ශක්තිය එන්ජිමට ලැබෙන්නේ ඉන්ධන වලිනි. උදාහරණය සේ 10W තෙල්, 40W තෙල් වලට වඩා පොම්ප කිරීම පහසුය. නමුත්, ‘බර තෙලක් මගින් එන්ජිම වඩාත් ආරක්ෂා වන්නේය’ යන්න ගැන සිතන කෙනෙක්ට කල හැකි හොඳම දේ වන්නේ,10W-40 වැනි ‘මල්ටි ග්‍රේඩ් සින්තටික්’ තෙල් භාවිතා කිරීමය. එනම් ඒ ලිහිස්සුම් තෙල් එන්ජිම රත්වන විට ඝනකම වී, සිසිල් වන විට තුනී වේ. මේ ක්‍රමය උෂ්ණත්වය අඩු වැඩි වන පළාතක් සඳහා වඩාත් යෝග්‍ය වේ. කෙසේ වුවද තරමක් මිළෙන් වැඩි වුවද සින්තටික් තෙල් දැමීම වඩාත් යෝග්‍ය වන්නේ එවිට වැඩි ඉන්ධන ඉතිරියක් එයින් ලැබෙන හෙයින් මෙන්ම, එමගින් එන්ජිම කාලයක් තබා ගත හැකි වීමෙනි. ඉහළ කාණ්ඩයේ මෝටර් රථ සඳහා ඒ නිෂ්පාදකයා රෙකමදාරු කරන තෙල් පමණක් දැමීම ගුණ දායක වේ. එහෙත් මේ කතාව තර්කයට භාජනය විය යුතු දෙයකි. උදාහරණයක් සේ බොහෝ උෂ්ණ රටක් වන සව්දි අරාබියේ බී. එම්. ඩබ්ලිව්. වාහන වලට එම ආයතනයෙන් රෙකමදාරු කරන තෙල් දැමීම සහ ඒ කියන කාලය භාවිතා කිරීම නිසා, ‘මන්ඩි’ හැදුනු අවස්ථා ඇත. සමහරවිට ඒ ලිහිස්සුම් තෙල් සීතල යුරෝපයට පමණක් ගැලපී යනවා ඇත. ඉන්ධන පිරිමැස්ම ගැන සිතනවා නම් ‘ජනප්‍රිය පළල රෝද’ භාවිතයෙන් වැළකිය යුතුය. පටු ටයර්වලින් ඇති කරන ඝර්ෂණය අඩු වේ. තවද ඒවායේ ‘කරකැවෙන විට ඇතිවන ප්‍රතිරෝධය’ [Rolling resistance] අඩු වේ. තවද ටයරයකට රෙකමදාරු කරන හුළං ප්‍රමාණය පිරැවිය යුතුය. වැඩියෙන් හුළං භාවිතා කළහොත් ඉන්ධන පිරිමැස්ම වැඩිවන නමුත්, එය ටයරය මැද ගෙවීම වැඩි කරන සාධකයකි. මේවා සමබර කර අවශ්‍ය හුළං පිරැවිය යුතුය. හුළං වල පීඩනය ඉන්ධන පිරිමැස්මේ ලා ඉතා වැදගත් සාධකයකි.[/SIZE] [SIZE=4]ෆැරන්හයිට් අංශක 10ක වෙනසක් නිසා ටයරය ඇතුළත පීඩනය අඩු වීම එක රාත්තලකි. මේ තත්වය ඒකාකාර උෂ්ණත්වයක් ඇති ලංකාව වැනි රටකට එතරම් ගැළපී නොයන්නේ නමුත්, සීතල රටකට ගැලපී යන්නේය. එසේ නැතහොත් කොළබ වැනි තැනක සිට නුවරඑළිය වැනි ස්ථානයකට ධාවනය වන වාහනයකට ගැලපී යයි. මේවා නිසා එතරම් ඉන්ධන පිරිමැස්මට බලපෑමක් නොවන නමුදු ටයර්හී වායු පීඩනය නිරීක්ෂණය සඳහා මීටරයක් වාහනයේ තබාගෙන යෑම වටී. පල්ලමක ගමන් කරන විට නියුට්‍රල් යාමෙන් [Coasting] පෙට්‍රල් ඉතිරි කරගත හැකි වුවද, ජීවිතය ඉතිරි කර ගැනීමට නොහැකි වීමට ඉඩ ඇත. කිසි විටෙක එය කල යුතු නැත. ජීවිතයට වඩා පෙට්‍රල් වටී නම් එය කල හැක.[/SIZE] [SIZE=4]මේ කාලයේ ලංකාවේද අධි වේග මාර්ග තිබෙන හෙයින් ‘Cruise control’ භාවිතය වටී. මක්නිසාදයත් ඒකාකාරී වේගයෙන් යනවිට වැඩියෙන් ඉන්ධන පිරිමැස්මක් ලැබෙන හෙයිණි. විශාල බලයක් අවශ්‍ය වන, අනවශ්‍ය අවස්ථාවේ වැඩිපුර සවි කරන ලද විදුළි ළාම්පු සහ වායු සමීකරණය වැනි දේ භාවිතා නොකිරීමද ඉන්ධන පිරිමැස්ම වැඩි කරයි. විදුළි ළාම්පු නම් බැටරියෙන් අදින බලයෙන් ක්‍රියාත්මක වේ. ඒ බැටරියේ ආරෝපණය තුලනය කරන්නේ ඕල්ටනේටරය මගිනි. ඊට අවශ්‍ය බලය සපයන්නේ එන්ජිමෙනි. වායු සමීකරණ යන්ත්‍රය කෙලින්ම එන්ජිමට සවි වේ. එන්ජිමට බලය ලැබෙන්නේ ඉන්ධන දැවීමෙනි.[/SIZE] [SIZE=4]ඉන්ධන වලට මුදල් යන්නේ ඔබේ සාක්කුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [B][URL="https://www.facebook.com/lalith.karunaratna?__tn__=%2CdC-R-R&eid=ARCbQ-uB1D_CX0BfA9Eq-xx_y5BScMuHv1A0y6Wl_6zpvJivREwLHBacxBewqWzzAW5u0_u-WVVRfxYh&hc_ref=ARSwT7NXdJZQlzQauDu8vGe8rShlEUrBLU-VE_XkUrj2U-1A83S_7z9IhMlf7sY7io0&fref=nf"]Lalith Karunaratna[/URL][/B] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom