Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ධන_ඉතුරු_කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන_ඉතුරු_කරමු

ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු.

අපි වාහන එලවන හැටි ගැන, common courtesies ගැන, බීල ගිහින්, නොබී ගිහින් වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් විදිහවල් ටිකකුත් කතා කරමු.

1. හරිහමං එන්ජින් ඔයිල් එකක් පාවිච්චිය: අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් වලට නොයෙක් අවශ්‍යතාවන්ට හරියන විදිහට හදපු එන්ජින් ඔයිල් තියෙනව. ඉතින් ඔය අතරින් තමන්ගෙ වාහනයට හරියන ඔයිල් වර්ගය තෝරගත්තොත් 2% විතර ඉන්ධන ඉතිරියක් වෙනව කියල 'ෆෝඩ්' මෝටර් රථ සමාහම කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනව. ඉතිං කොහොමද මේක කරන්නේ?

වෙළඳපොලේ තියෙන එන්ජින් ඔයිල් වර්ග අතර තියෙන ජනප්‍රිය වර්ග තමයි; සින්තටික් (Synthetic), සෙමි-සින්තටික් (Semi-synthetic), හා මිනරල්/මිනරල් මල්ටිග්‍රේඩ් (Mineral/Mineral Multigrade) යන වර්ග. මේවායේ තියෙන ගතිගුණ වෙනස්. එන්ජින් ඔයිල් එකක් තෝර ගැනීමේදි වැදගත්ම අංගය වෙන්න එහි ඝණත්වය (Viscosity).

තෙල් වල ඝණත්වය ගැන එහි ඇසුරුමේ සඳහන් කරල තියෙනව. ඔය දකුනු පැත්තෙ පිංතූරෙ තියෙන කෑන් එකේ නිල් පාට කොටුවක් ඇතුල සුදු පාට අකුරින් ලියලා තියෙන්නේ ඝණත්වය ගැන තමයි. අළුත් එන්ජිමකට නම් ඒකෙ නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. ඔය ලියල තියෙන්න තෙල් එක එක උශ්ණත්වයෙදි ඝණත්වය වෙනස්වෙන පරාසයක්. සාමාන්‍යයෙන් නම් අළුත් එක්ජිමකට දාන්නෙ කුඩා W අගයක් හා කුඩා පරාසයක් ඇති තෙල්. නමුත් එන්ජිමේ වයස අනුව (කොච්චර කිලෝමීටර් ගානක් දුවල තියෙනවද) කියන එක අනුව දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එහෙම කරන්න වෙන්නේ එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා. පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්න බැරි නිසා වාහනේ අදිනවා හොරයි. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරන නිසා ඒත් වාහනේ අදිනවා හොරයි.

2. ටයර් වල හුලං: දැන් බලනව ඇති ටයර් වල හුලං නැතුව ගල් තියෙනවයැ කියල. තමන්ගේ වාහනයෙ නිශ්පාදකයා නියම කරපු රිම්/ටයර් සයිස් එකම පාවිච්චි කරන එක හොඳයි. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගත්තොත්, වාහනය ඉන්ධන ලීටරයකින් උපරිම දුරක් යාවි. ඒක වෙන්න මෙහෙමයි. ටයර් වල හුලං පීඩනය නියම ප්‍රමානයට වඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානයට වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා, ඒක මාරන්තිකයි. මොකද බ්රේක් අහන්නේ නෑ. ටයර් වලටත් ඉතා හොඳයි නියම හුලං පීඩනය තියාගත්තොත්.

3. එන්ජිම නියම ලෙස සූසර කොට තබාගැනීම: (මොකක් යකෝ, මේක රේඩියෝ එකක්ද සූසර කරන්න?) හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් සූසර (නැත්නම් සිංහලෙන් කිව්වොත් ටියුන්) කලයුතුයි. මේක අපට කරන්න බැහැ. ඒ සඳහාම පුහුණු කරපු කාර්මිකයෝ ඉන්නව. ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ තියෙනව. එහෙම විශ්වාසදායී කෙනෙක් ලඟට ගිහින්ම එන්ජිම සීරුමාරු කරගත්තොත් එන්ජිම උපරිමෙන් වැඩ කරයි.

4. වා පෙරණය පිරිසිඳුව තබාගැනීම: මේකට සිංහලෙන් කියන්නෙ 'එයා ක්ලීනර්' (Air Cleaner) එක කියල. දැන් මතක් වුනානෙ. මේක හරහා තමා එන්ජිම හුස්ම ගන්නේ. එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, බොරළු, කුණු පෙරලා පිරිසිඳු වාතය ලබාදීම තමා මේකෙ කාර්යය. අපේ රටේ සාමාන්‍යයෙන් දූවිලි අධිකයි. ඒක නිසා මාසයකට වරක් වත් වා පෙරණය පිරිසිඳු කරගත යුතුයි. ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකේ මල්ලි කෙනෙකුට රුපියල් 20-30ක් දීල කිව්ව නම් එයා ඔය වැඩේ කරල දෙයි. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා. (කටින් පිම්බට බෑ.) වා පෙරණය පිරිසිඳුව තබාගැනීම ඔබේ නහය පිරිසිඳුව තබාගැනීම තරම්ම වැදගත්. නිකන් හිතල බලන්න නහය හිරවෙච්ච් දවසක බල්ලෙක් හපාකන්න එළවගෙන ආවොත් දුවද්දී හුස්ම ගන්න එක කොච්චරම අමාරුද කියල. එන්ජිමටත් ඒ වගේම තමා.

5. වායුසමීකරණයේ වා පෙරණය පිරිසිඳුව තබාගැනීම: මොකද්ද ඒ? මේ වා පෙරණය තියෙන්නේ අලුත් වාහන වල. පරණ ඒවයෙ මම දැකල නෑ. සමහර විට ඇති. ඔය දකුනෙන් තියෙන්න ඒ පෙරනය සාමාන්‍යයෙන් තියෙන තැන. පහළ රූප සටහනත් බලන්න.

ඔබේ වාහනයෙ වායු සමීකරණය වාහනය ඇතුලතින් හුලං ඇදල අරගෙන ශීත කරලා අත අරිනවා වාහනය ඇතුලටම. ඔහොම හුලං ඇදල ගන්න මෝටරයකින් වැඩකරන පංකාවක් (සිංහලෙන් කිව්වොත් ෆෑන් එකක්) තියෙනවා. ඇතුලත තියෙන වායුසමීකරණ උපාංග වල ආරක්ශාවට, අළුත් වාහන වල (2000න් වගේ පස්සෙ ආපු) වා පෙරණයක් තියෙනවා ඇතුලතින් ඇදල අරගත්තු හුලං පිරිසිඳු කරන්න.

වාහනය ඇතුලේ තියෙන දූවිලි හිරවෙලා මේකත් අවහිර වෙනවා. මේක සාමන්‍යයෙන් තියෙන්නේ වාහනයෙ ඩෑශ් බෝඩ් එකේ තියෙන ලාච්චුවට (glove compartment) ඇතුලෙන්. තමන්ටම ගලවලා සුද්ධකරගන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් වාහන වල වායු සමීකරණ අලුත්වැඩියා කරන තැනකින් කරගන්න පුළුවන්. ඔවුන් කරන දේ හොඳින් බලා හිටියොත් මේක ඔබටත් ගෙදරදිම කරගන්න පුලුවන්.

6. අනෙකුත් කාලීන නඩත්තු: වාහනයෙ තියෙන අනිකුත් ඉන්ධන පෙරනයන්, ගියර් පෙට්ටියේ තෙල්, ආදියත් නියමිත කාලයේදී මාරු කරවා ගැනීම වැදගත්. මීට අමතරව පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න පුලුවන්.

ෆෝඩ් ආයතනය කියන විදිහට සමහර වාහන වල ඉන්ධන පිරිමැස්ම 25%කින් වැඩිකරගන්න පුළුවන් නියමිත නඩත්තු හරියට කලොත්. අපිත් අපේ රටේ සල්ලි නිකං අපරාදෙ පුච්චන්නේ නැතුව ගෙවන මුදලින් උපරිම ප්‍රයෝජනේ ගනිමු.

ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාහදාගන්න. අපේ රට අවුරුද්දකට ඉන්ධන වලට කොච්චර නම් විදේශ සංචිත දිය කරනව ඇත්ද? ඒකෙන් ටිකක් වත් ඉතුරු කරගන්න ඇත්නම්...

[QUOTE="Anti BBS, post: 18892536, member: 525431"] [b]ඉන්ධන_ඉතුරු_කරමු[/b] [B][SIZE=5]ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු.[/SIZE][/B] [SIZE=4]අපි [URL="http://www.mpotha.blogspot.com/2012/04/blog-post_05.html"]වාහන එලවන හැටි[/URL] ගැන, [URL="http://www.mpotha.blogspot.com/2012/05/blog-post.html"]common courtesies[/URL] ගැන, [URL="http://www.mpotha.blogspot.com/2012/03/blog-post.html"]බීල ගිහින්[/URL], [URL="http://www.mpotha.blogspot.com/2012/03/1.html"]නොබී ගිහින්[/URL] වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් විදිහවල් ටිකකුත් කතා කරමු. [U]1. හරිහමං එන්ජින් ඔයිල් එකක් පාවිච්චිය:[/U] අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් වලට නොයෙක් අවශ්‍යතාවන්ට හරියන විදිහට හදපු එන්ජින් ඔයිල් තියෙනව. ඉතින් ඔය අතරින් තමන්ගෙ වාහනයට හරියන ඔයිල් වර්ගය තෝරගත්තොත් 2% විතර ඉන්ධන ඉතිරියක් වෙනව කියල 'ෆෝඩ්' මෝටර් රථ සමාහම කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනව. ඉතිං කොහොමද මේක කරන්නේ? [/SIZE] [SIZE=4] වෙළඳපොලේ තියෙන එන්ජින් ඔයිල් වර්ග අතර තියෙන ජනප්‍රිය වර්ග තමයි; සින්තටික් (Synthetic), සෙමි-සින්තටික් (Semi-synthetic), හා මිනරල්/මිනරල් මල්ටිග්‍රේඩ් (Mineral/Mineral Multigrade) යන වර්ග. මේවායේ තියෙන ගතිගුණ වෙනස්. එන්ජින් ඔයිල් එකක් තෝර ගැනීමේදි වැදගත්ම අංගය වෙන්න එහි ඝණත්වය (Viscosity). [/SIZE] [CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-0QP0rQKDNKg/T8XzNho3tFI/AAAAAAAAAGQ/c55TsCWpbH0/s1600/motor-oil.jpg"][IMG]http://2.bp.blogspot.com/-0QP0rQKDNKg/T8XzNho3tFI/AAAAAAAAAGQ/c55TsCWpbH0/s1600/motor-oil.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] තෙල් වල ඝණත්වය ගැන එහි ඇසුරුමේ සඳහන් කරල තියෙනව. ඔය දකුනු පැත්තෙ පිංතූරෙ තියෙන කෑන් එකේ නිල් පාට කොටුවක් ඇතුල සුදු පාට අකුරින් ලියලා තියෙන්නේ ඝණත්වය ගැන තමයි. අළුත් එන්ජිමකට නම් ඒකෙ නිෂ්පාදකයා නියම කරල තියෙන ඝණත්වය අනුව තෙල් යොදන්න ඕන. ඔය ලියල තියෙන්න තෙල් එක එක උශ්ණත්වයෙදි ඝණත්වය වෙනස්වෙන පරාසයක්. සාමාන්‍යයෙන් නම් අළුත් එක්ජිමකට දාන්නෙ කුඩා W අගයක් හා කුඩා පරාසයක් ඇති තෙල්. නමුත් එන්ජිමේ වයස අනුව (කොච්චර කිලෝමීටර් ගානක් දුවල තියෙනවද) කියන එක අනුව දාන්න ඕන තෙල් වල ඝණත්වය වැඩි වෙනවා. එහෙම කරන්න වෙන්නේ එන්ජිම කාලයක් දුවනකොට ගෙවෙන නිසා. පරන එන්ජිමකට ඝණත්වය අඩු තෙල් දැම්මොත් ඒ එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඒ වගේම එන්ජිමේ ඇතුලත නියමිත පීඩනය පවත්වාගන්න බැරි නිසා වාහනේ අදිනවා හොරයි. අළුත් එන්ජිමකට ඝණත්වය වැඩි තෙල් දැම්මොත් එතකොටත් එන්ජිමේ ගෙවීම තවත් සීග්‍ර වෙනවා. ඝණත්වය වැඩි තෙල් වලින් එන්ජිමේ ක්‍රියාකාරිත්වයට අනවශ්‍ය ප්‍රතිරෝදයක් ඇතිකරන නිසා ඒත් වාහනේ අදිනවා හොරයි. [U]2. ටයර් වල හුලං:[/U] දැන් බලනව ඇති ටයර් වල හුලං නැතුව ගල් තියෙනවයැ කියල. තමන්ගේ වාහනයෙ නිශ්පාදකයා නියම කරපු රිම්/ටයර් සයිස් එකම පාවිච්චි කරන එක හොඳයි. නිශ්පාදකයා නියම කරන පීඩන අගයටම නියම විදිහට ටයර් වල හුලං පීඩනය තියාගත්තොත්, වාහනය ඉන්ධන ලීටරයකින් උපරිම දුරක් යාවි. ඒක වෙන්න මෙහෙමයි. ටයර් වල හුලං පීඩනය නියම ප්‍රමානයට වඩා අඩු වුනොත් ටයර් එකේ වැඩි පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා. උවමනාවට වඩා වැඩි ඝර්ශණය මැඩගෙන ඉදිරියට යන්න එන්ජිමට වැඩියෙන් ඉන්ධන පුච්චලා වැඩි බලයක් යොදන්න වෙනවා. නියම ප්‍රමානයට වැඩියෙන් හුලං පීඩනය තියාගත්තොත් අඩු පෘශ්ඨ ප්‍රමානයක් පාරේ ගෑවෙනවා, ඒක මාරන්තිකයි. මොකද බ්රේක් අහන්නේ නෑ. ටයර් වලටත් ඉතා හොඳයි නියම හුලං පීඩනය තියාගත්තොත්. [U]3. එන්ජිම නියම ලෙස සූසර කොට තබාගැනීම:[/U] (මොකක් යකෝ, මේක රේඩියෝ එකක්ද සූසර කරන්න?) හැම එන්ජිමක්ම කිලෝමීටර ගණනකට වරක් සූසර (නැත්නම් සිංහලෙන් කිව්වොත් ටියුන්) කලයුතුයි. මේක අපට කරන්න බැහැ. ඒ සඳහාම පුහුණු කරපු කාර්මිකයෝ ඉන්නව. ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ තියෙනව. එහෙම විශ්වාසදායී කෙනෙක් ලඟට ගිහින්ම එන්ජිම සීරුමාරු කරගත්තොත් එන්ජිම උපරිමෙන් වැඩ කරයි. [U]4. වා පෙරණය පිරිසිඳුව තබාගැනීම:[/U] මේකට සිංහලෙන් කියන්නෙ 'එයා ක්ලීනර්' (Air Cleaner) එක කියල. දැන් මතක් වුනානෙ. මේක හරහා තමා එන්ජිම හුස්ම ගන්නේ. එන්ජිමට ඇදගන්නා වාතයේ තියෙන දූවිලි, බොරළු, කුණු පෙරලා පිරිසිඳු වාතය ලබාදීම තමා මේකෙ කාර්යය. අපේ රටේ සාමාන්‍යයෙන් දූවිලි අධිකයි. ඒක නිසා මාසයකට වරක් වත් වා පෙරණය පිරිසිඳු කරගත යුතුයි. ළඟම තියෙන සර්විස් සෙන්ටර් එකේ මල්ලි කෙනෙකුට රුපියල් 20-30ක් දීල කිව්ව නම් එයා ඔය වැඩේ කරල දෙයි. පිරිසිඳු කරන්නේ පීඩනයකින් යුත් හුලං පාරක් අල්ලලා. (කටින් පිම්බට බෑ.) වා පෙරණය පිරිසිඳුව තබාගැනීම ඔබේ නහය පිරිසිඳුව තබාගැනීම තරම්ම වැදගත්. නිකන් හිතල බලන්න නහය හිරවෙච්ච් දවසක බල්ලෙක් හපාකන්න එළවගෙන ආවොත් දුවද්දී හුස්ම ගන්න එක කොච්චරම අමාරුද කියල. එන්ජිමටත් ඒ වගේම තමා. [U]5. වායුසමීකරණයේ වා පෙරණය පිරිසිඳුව තබාගැනීම:[/U] මොකද්ද ඒ? මේ වා පෙරණය තියෙන්නේ අලුත් වාහන වල. පරණ ඒවයෙ මම දැකල නෑ. සමහර විට ඇති. ඔය දකුනෙන් තියෙන්න ඒ පෙරනය සාමාන්‍යයෙන් තියෙන තැන. පහළ රූප සටහනත් බලන්න. [URL="http://steampunkworkshop.com/images/Cheap-Yaris-Cabin-Air-Filter.jpg"][IMG]http://steampunkworkshop.com/images/Cheap-Yaris-Cabin-Air-Filter.jpg[/IMG][/URL] ඔබේ වාහනයෙ වායු සමීකරණය වාහනය ඇතුලතින් හුලං ඇදල අරගෙන ශීත කරලා අත අරිනවා වාහනය ඇතුලටම. ඔහොම හුලං ඇදල ගන්න මෝටරයකින් වැඩකරන පංකාවක් (සිංහලෙන් කිව්වොත් ෆෑන් එකක්) තියෙනවා. ඇතුලත තියෙන වායුසමීකරණ උපාංග වල ආරක්ශාවට, අළුත් වාහන වල (2000න් වගේ පස්සෙ ආපු) වා පෙරණයක් තියෙනවා ඇතුලතින් ඇදල අරගත්තු හුලං පිරිසිඳු කරන්න. [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] වාහනය ඇතුලේ තියෙන දූවිලි හිරවෙලා මේකත් අවහිර වෙනවා. මේක සාමන්‍යයෙන් තියෙන්නේ වාහනයෙ ඩෑශ් බෝඩ් එකේ තියෙන ලාච්චුවට (glove compartment) ඇතුලෙන්. තමන්ටම ගලවලා සුද්ධකරගන්න පුළුවන්. නමුත් දන්නේ නැත්නම් වාහන වල වායු සමීකරණ අලුත්වැඩියා කරන තැනකින් කරගන්න පුළුවන්. ඔවුන් කරන දේ හොඳින් බලා හිටියොත් මේක ඔබටත් ගෙදරදිම කරගන්න පුලුවන්. 6. අනෙකුත් කාලීන නඩත්තු: වාහනයෙ තියෙන අනිකුත් ඉන්ධන පෙරනයන්, ගියර් පෙට්ටියේ තෙල්, ආදියත් නියමිත කාලයේදී මාරු කරවා ගැනීම වැදගත්. මීට අමතරව පුහුණු කාර්මිකයෙක් ලවා වාහනය සර්විස් කරවා ගැනීම කරන්න පුලුවන්. ෆෝඩ් ආයතනය කියන විදිහට සමහර වාහන වල ඉන්ධන පිරිමැස්ම 25%කින් වැඩිකරගන්න පුළුවන් නියමිත නඩත්තු හරියට කලොත්. අපිත් අපේ රටේ සල්ලි නිකං අපරාදෙ පුච්චන්නේ නැතුව ගෙවන මුදලින් උපරිම ප්‍රයෝජනේ ගනිමු. ඔබේ අත්දැකීමුත් අපිත් එක්ක බෙදාහදාගන්න. අපේ රට අවුරුද්දකට ඉන්ධන වලට කොච්චර නම් විදේශ සංචිත දිය කරනව ඇත්ද? ඒකෙන් ටිකක් වත් ඉතුරු කරගන්න ඇත්නම්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom