Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ධන_මිල_සූත්‍රය මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන_මිල_සූත්‍රය මෙන්න

ඉන්ධන මිල සූත්‍රය මෙන්න

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනෙක පොරොන්දු වී පරිදි අද (18) දින මුල් වරට ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී.

ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීම පහත පරිදි සිදුවේ.

රථවාහන ඉන්ධන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී පදනම් කරගන්නා සමීකරණය පිළිබඳ හැඳින්වීමක්

2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි රථවාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ මිල සූත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණි.

මිල සූත්‍රය හඳුන්වා දෙන ලද්දේ රථවාහන ඉන්ධන මිලට ගැනීමේ දී සිදු වන පහත ක්‍රියාවලියන් සැලකිල්ලට ගනිමිනි. ඒ සඳහා තාක්ෂණික කමිටුවක් එක් වී මිල සූත්‍රය හඳුන්වා දෙන ලදි.

මිල සූත්‍රය සඳහා පදනම් කරගන්නා දර්ශක

මිල සූත්‍රය

MRP = V i + V ii + V iii + V iv

උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii)

+ පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv)

(V i) වරායේ ගොඩබාන පිරිවැය

මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

(V ii)සැකසීමේ පිරිවැය

සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය.

(V iii) පරිපාලන පිරිවැය

මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ.

(V iv)බදු පිරිවැය

මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.

ඉහත දර්ශක 4 එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වේ.

ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ. අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.

[QUOTE="YelaWolf, post: 23762744, member: 563129"] [b]ඉන්ධන_මිල_සූත්‍රය මෙන්න[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"][B]ඉන්ධන මිල සූත්‍රය මෙන්න[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Blue"][B]මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනෙක පොරොන්දු වී පරිදි අද (18) දින මුල් වරට ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී. ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීම පහත පරිදි සිදුවේ. රථවාහන ඉන්ධන සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී පදනම් කරගන්නා සමීකරණය පිළිබඳ හැඳින්වීමක් 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි රථවාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ මිල සූත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණි. මිල සූත්‍රය හඳුන්වා දෙන ලද්දේ රථවාහන ඉන්ධන මිලට ගැනීමේ දී සිදු වන පහත ක්‍රියාවලියන් සැලකිල්ලට ගනිමිනි. ඒ සඳහා තාක්ෂණික කමිටුවක් එක් වී මිල සූත්‍රය හඳුන්වා දෙන ලදි. මිල සූත්‍රය සඳහා පදනම් කරගන්නා දර්ශක මිල සූත්‍රය MRP = V i + V ii + V iii + V iv උපරිම සිල්ලර මිල (MRP) = වරාය ගොඩබාන පිරිවැය (V i) + සැකසීමේ පිරිවැය (V ii) + පරිපාලන පිරිවැය (V iii) + බදු පිරිවැය (V iv) (V i) වරායේ ගොඩබාන පිරිවැය මෙහි දී බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල (Platt’s Price) මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ. (V ii)සැකසීමේ පිරිවැය සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුළත්ය. (V iii) පරිපාලන පිරිවැය මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණවීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද ඇතුළත් වේ. (V iv)බදු පිරිවැය මීට අයත්වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය. ඉහත දර්ශක 4 එකතුවෙන් රථවාහන ඉන්ධන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය වේ. ඉහත මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී සිංගප්පූරු (Platt’s) බැරලයක මිල මෙන්ම රුපියලේ හුවමාරු වටිනාකම වෙනස්වීම පාලනය කළ නොහැකි විචල්‍යයන් වේ. අනෙකුත් දර්ශකයන් පාලනය කළ හැකි ස්ථාවර ඒවා වේ.[/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2018/10/18165613/Image-202.jpg[/IMG] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2018/10/18165615/Image-203.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom