Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්වෙස්ට්මෙන්ට් උපදෙසක්.Investment advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්වෙස්ට්මෙන්ට් උපදෙසක්.Investment advice

හෙලෝ මචන්ලා මට ඉන්වෙස්ට්මන්ට් සහ බැංකු කටයුතු ගැන ලොකු දැනුමක් නැහැ .

මෙන්න මේකයි සිද්දිය.

මගේ නාවල තිබ්බ ගෙයක් විකුනන්න යන්නේ , ලක්ෂ 300කට මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා,

1) 300ට විකුණලා මගේ අතට කීයක් ලැබෙයිද ? මොකද බ්‍රෝකර් 3% ක්, ලෝයර් ගාස්තුව දන්නා විදිහට ගෙවන්නේ ගන්න කෙනා , තව රවී මාමා 10% ද කොහෙද ටැක්ස් එකක් ගහ ළලු

පොඩි බ්රේක් ඩවුන් එකක් දාන්න පුලුවන්ද මට කීයක් ලැබයිද කියලා ?

2) 280ක් වත් මට ලැබේයි කියල උපකල්පනය කලොත් මේක ඉන්වෙස්ට් කරන්න හොඳ විදි මොනවද? (රිස්ක් නැති/අවම )

මම හිතන් ඉන්නේ බැංකුවේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන්න , සම්පත් බැංකුවේ මාස 12 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 12% සහ මාස 3 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 10% ක් දෙනවා ,

මම බැලුවේ මාස 3නේ එකට යන්න, මොකද හදිස්සියට සල්ලි ගන්න ඕනේ උනොත් මට මස 3යි බලන් ඉන්න වෙන්නේ .

මොකද හිතන්නේ ඒ ගැන ?

3) හොඳ බැංකු මොනවද? ( අර සෙලාන් බැංකුව වගේ වැහෙන බැංකු වලට දන්නා බයයි) නැත නම් රජයේ සුරැකුම් පත් හොඳයි ද ?

මට සල්ලි කියල තියෙන්නේ ඔච්චරයි එක නිසා හරි පරිස්සමින් කරන දෙයක් කරන්න ඕනේ.

පුළුවන් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න

තැනක් යු එහෙනම්.

[QUOTE="Gajaman007, post: 21301637, member: 556345"] [b]ඉන්වෙස්ට්මෙන්ට් උපදෙසක්.Investment advice[/b] [SIZE="5"]හෙලෝ මචන්ලා මට ඉන්වෙස්ට්මන්ට් සහ බැංකු කටයුතු ගැන ලොකු දැනුමක් නැහැ . මෙන්න මේකයි සිද්දිය. මගේ නාවල තිබ්බ ගෙයක් විකුනන්න යන්නේ , ලක්ෂ 300කට මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා, 1) 300ට විකුණලා මගේ අතට කීයක් ලැබෙයිද ? මොකද බ්‍රෝකර් 3% ක්, ලෝයර් ගාස්තුව දන්නා විදිහට ගෙවන්නේ ගන්න කෙනා , තව රවී මාමා 10% ද කොහෙද ටැක්ස් එකක් ගහ ළලු :baffled: පොඩි බ්රේක් ඩවුන් එකක් දාන්න පුලුවන්ද මට කීයක් ලැබයිද කියලා ? 2) 280ක් වත් මට ලැබේයි කියල උපකල්පනය කලොත් මේක ඉන්වෙස්ට් කරන්න හොඳ විදි මොනවද? (රිස්ක් නැති/අවම ) මම හිතන් ඉන්නේ බැංකුවේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන්න , සම්පත් බැංකුවේ මාස 12 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 12% සහ මාස 3 ෆික්ස්ඩ් ඩිපොසිට් එකට 10% ක් දෙනවා , මම බැලුවේ මාස 3නේ එකට යන්න, මොකද හදිස්සියට සල්ලි ගන්න ඕනේ උනොත් මට මස 3යි බලන් ඉන්න වෙන්නේ . මොකද හිතන්නේ ඒ ගැන ? 3) හොඳ බැංකු මොනවද? ( අර සෙලාන් බැංකුව වගේ වැහෙන බැංකු වලට දන්නා බයයි) නැත නම් රජයේ සුරැකුම් පත් හොඳයි ද ? මට සල්ලි කියල තියෙන්නේ ඔච්චරයි එක නිසා හරි පරිස්සමින් කරන දෙයක් කරන්න ඕනේ. පුළුවන් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න :nerd::confused: තැනක් යු එහෙනම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom