Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

මචංලා වාහනයක් පාවිච්චි කරද්දී ඉන්ෂුවරන්ස් එකක් අත්‍යවශ්‍යම දෙයක් බව දන්නවනේ..

ඉතිං අද අපි ඉන්ෂුවරන්ස් ගැන විස්තර ටිකක් දැනගමු.

-ජීවිත රක්ෂන හා වාහන රක්ෂන යන දෙකෙන් මං කතා කරන්නෙ වාහන රක්ෂන ගැන මචංලා...-

ඔන්න එහෙනම් අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බැස්සා..

මොකද්ද මේ ඉන්ෂුවරන්ස් එහෙමත් නැත්නම් රක්ෂණය කියන්නේ..? මෙහෙමයි මචංලා අපි වාහනයක් පාවිච්චි කරද්දී, වාහනයට, තෙවැනි පාර්ශවයකට යම් අනතුරක් සිදුවීමෙ සම්භාවිතාවක් තියෙනවනේ.. මෙන්න මේ අනතුරෙන් වෙන හානිය පූරනය කිරීමක් තමයි සරලව ම මේ රක්ෂණයෙන් සිද්ද වෙන්නේ..

අනික් අතට මාර්ග නීතිය අනුව සෑම වාහනයක්ම අවම වශයෙන් තෙවැනි පාර්ෂව රක්ෂණයක් හෝ ලබාගෙන තිබිය යුතුයි.

හරි මං කලින් කිව්ව වගෙම රක්ෂනය ප්‍රධාන කොටස් 2 කට බෙදෙනවා, ඒ තමා..

1) Genaral Insurance

2) Life Insurance

මුලින්ම රක්ෂණ ගිවිසුම ආරම්භ කරද්දී රක්ෂනයට යොදා ගන්නෙ

Market value , force sale value යන දෙකෙන් market value එකයි , ඒ කියන්නෙ රක්ෂනය කරන්නෙ වෙලදපොල වටිනාකමටයි.

Vehicle category කීපයක් තියෙනවා..

Private car - සාමාන්‍ය ,නිවසේ භාවිතය

Hiring car - මගීන් රැගෙන යන වාහන

Misalanius - අත් ට්‍රැක්ටර් කෘෂි කාර්මික වාහන

Commercial vehicle - lorry bus වැනි

Rent a car - කුලියට දෙන වාහන ( රක්ෂන වාරිකය වැඩියි 3rd party use වන නිසා)

Three wheel වල hiring category දැම්මොත් වාරිකය වැඩියි අවදානම වැඩි නිසා

හොදයි අපි බලමු ලීසිං එකක් ගනිද්දී ඉන්ෂුවරන්ස් එකක් දානවනම් සිද්දිය ,

Valuation එකෙන් market value එක අරගෙන රක්ෂණ සමාගමේ ඒ ඒ වාහන වර්ගයට අදාල රක්ෂණ වාරිකය ලබාගන්නවා system calculation එකකින් insurance premium එක ගන්නවා..

මෙතෙනදී තමා අපිට ලීසිං දාද්දි ඉන්ෂුවරන්ස් මුදල වැඩියි කියල හිතෙන්නෙ මොකද මේ premium එක ඇතුලෙ ,

Leasing company එකට commission එකක් (company wise වෙනස් වෙනවා) ඇතුලත් වෙනවා..

ලීසිං එකක් තියෙන වාහනයකට රක්ෂනයක් සිදු කරාම රක්ෂන අායතනයෙන් පහත ලියකියවිලි ලීසිං company එකට දෙනවා,

Debit note - covers, premium, insurance period එක ඇතුලත් වෙනවා

Assignment letter - company එකට assign කරා කියල දෙනව

Policy shedhull - covers සම්බන්ද තොරතුරැ ඇතුලත් වෙනව

ලීසිං තියෙනවනම් පූර්න රක්ෂනයක් ලබාගත යුතුයි..

ලීසිං එකක් තියෙනව නම් රක්ෂන මුදල වැඩියි මොකද additional cover එකක් ඇතුලත් වෙනවා hire purchase policy එක assign වෙනව ලීසිං සමාගමට.

එතකොට claim එකක් ගනිද්දි ඒක ගෙවන්නෙ ලීසිං කම්පැනියට, හැබැයි no objection letter එකක් ලීසිං සමාගමෙන් ගත්තොත් අපෙ නමටම චෙක් එක ගන්න පුලුවන්.

හැබැයි ලීසිං වාරික හරියට ගෙවන්නෙ නැති උනොත් ලීසිං සමාගමෙන් objection letter එකක් දීල leasing company එකට චෙක් එක ගන්නවා (ණය අයකරගැනීමෙ නිලධාරින් call කරලා චෙක් එක ගන්නව)

ඔන්න මචංල කතාවෙ හොදම හරියට ඇවිල්ලා, ගොඩක් දෙනෙක් දැනගන්න කැමති වාහනයක් හැප්පුනොත් මොකද කරන්නෙ කියලනෙ..,

1)Insurance card eka ගන්න , hot line එකට call කරන්න

( පාර මැද ඉදගෙන නෙමේ රෝද සලකුනු කරල හෝ ෆොටෝ ටිකක් ගහල ,පාරෙන් අයින් කරගෙන මචංලා..)

2) පාර්ශව දෙකම insurance officer එනකම් එතනම ඉන්න ( බඩගිනි නම් ලගම කඩේකින් තේ එකක් බීල වරෙල්ලා..)

( නැත්නම් පොලිස් වාර්තාවක් ගන්න වෙනව හප්පල ගිහින් කියලා)

3) insurance officer inspection එක කරල ලොකු claim එකක් නෙමේ නම් එවෙලෙම ගානක් අනුමත කරනව, ok නම් හදාගන්න තියෙන්නෙ, නැත්නම් garaj astimate එකක් ගන්න වෙනව, ඒක insurance company එකෙන් engineer කෙනෙක් ගරාජ් එකට ඇවිත් value කරනව

4) Cheque එක ok උනාම ගද්දි සමහර වෙලාවට salvage දෙන්න වෙනවා

ඔන්න ඕකයි කතන්දරේ..

වටිනව කියල හිතෙනව නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචංලා.. තව කෙනෙකුට බලන්න.!

එහෙනම් අපි ගියා..

[QUOTE="hancok, post: 22771513, member: 119642"] [SIZE="5"]~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~ මචංලා වාහනයක් පාවිච්චි කරද්දී ඉන්ෂුවරන්ස් එකක් අත්‍යවශ්‍යම දෙයක් බව දන්නවනේ.. ඉතිං අද අපි ඉන්ෂුවරන්ස් ගැන විස්තර ටිකක් දැනගමු. -ජීවිත රක්ෂන හා වාහන රක්ෂන යන දෙකෙන් මං කතා කරන්නෙ වාහන රක්ෂන ගැන මචංලා...- ඔන්න එහෙනම් අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බැස්සා.. මොකද්ද මේ ඉන්ෂුවරන්ස් එහෙමත් නැත්නම් රක්ෂණය කියන්නේ..? මෙහෙමයි මචංලා අපි වාහනයක් පාවිච්චි කරද්දී, වාහනයට, තෙවැනි පාර්ශවයකට යම් අනතුරක් සිදුවීමෙ සම්භාවිතාවක් තියෙනවනේ.. මෙන්න මේ අනතුරෙන් වෙන හානිය පූරනය කිරීමක් තමයි සරලව ම මේ රක්ෂණයෙන් සිද්ද වෙන්නේ.. අනික් අතට මාර්ග නීතිය අනුව සෑම වාහනයක්ම අවම වශයෙන් තෙවැනි පාර්ෂව රක්ෂණයක් හෝ ලබාගෙන තිබිය යුතුයි. හරි මං කලින් කිව්ව වගෙම රක්ෂනය ප්‍රධාන කොටස් 2 කට බෙදෙනවා, ඒ තමා.. 1) Genaral Insurance 2) Life Insurance මුලින්ම රක්ෂණ ගිවිසුම ආරම්භ කරද්දී රක්ෂනයට යොදා ගන්නෙ Market value , force sale value යන දෙකෙන් market value එකයි , ඒ කියන්නෙ රක්ෂනය කරන්නෙ වෙලදපොල වටිනාකමටයි. Vehicle category කීපයක් තියෙනවා.. Private car - සාමාන්‍ය ,නිවසේ භාවිතය Hiring car - මගීන් රැගෙන යන වාහන Misalanius - අත් ට්‍රැක්ටර් කෘෂි කාර්මික වාහන Commercial vehicle - lorry bus වැනි Rent a car - කුලියට දෙන වාහන ( රක්ෂන වාරිකය වැඩියි 3rd party use වන නිසා) Three wheel වල hiring category දැම්මොත් වාරිකය වැඩියි අවදානම වැඩි නිසා හොදයි අපි බලමු ලීසිං එකක් ගනිද්දී ඉන්ෂුවරන්ස් එකක් දානවනම් සිද්දිය , Valuation එකෙන් market value එක අරගෙන රක්ෂණ සමාගමේ ඒ ඒ වාහන වර්ගයට අදාල රක්ෂණ වාරිකය ලබාගන්නවා system calculation එකකින් insurance premium එක ගන්නවා.. මෙතෙනදී තමා අපිට ලීසිං දාද්දි ඉන්ෂුවරන්ස් මුදල වැඩියි කියල හිතෙන්නෙ මොකද මේ premium එක ඇතුලෙ , Leasing company එකට commission එකක් (company wise වෙනස් වෙනවා) ඇතුලත් වෙනවා.. ලීසිං එකක් තියෙන වාහනයකට රක්ෂනයක් සිදු කරාම රක්ෂන අායතනයෙන් පහත ලියකියවිලි ලීසිං company එකට දෙනවා, Debit note - covers, premium, insurance period එක ඇතුලත් වෙනවා Assignment letter - company එකට assign කරා කියල දෙනව Policy shedhull - covers සම්බන්ද තොරතුරැ ඇතුලත් වෙනව ලීසිං තියෙනවනම් පූර්න රක්ෂනයක් ලබාගත යුතුයි.. ලීසිං එකක් තියෙනව නම් රක්ෂන මුදල වැඩියි මොකද additional cover එකක් ඇතුලත් වෙනවා hire purchase policy එක assign වෙනව ලීසිං සමාගමට. එතකොට claim එකක් ගනිද්දි ඒක ගෙවන්නෙ ලීසිං කම්පැනියට, හැබැයි no objection letter එකක් ලීසිං සමාගමෙන් ගත්තොත් අපෙ නමටම චෙක් එක ගන්න පුලුවන්. හැබැයි ලීසිං වාරික හරියට ගෙවන්නෙ නැති උනොත් ලීසිං සමාගමෙන් objection letter එකක් දීල leasing company එකට චෙක් එක ගන්නවා (ණය අයකරගැනීමෙ නිලධාරින් call කරලා චෙක් එක ගන්නව) ඔන්න මචංල කතාවෙ හොදම හරියට ඇවිල්ලා, ගොඩක් දෙනෙක් දැනගන්න කැමති වාහනයක් හැප්පුනොත් මොකද කරන්නෙ කියලනෙ.., 1)Insurance card eka ගන්න , hot line එකට call කරන්න ( පාර මැද ඉදගෙන නෙමේ රෝද සලකුනු කරල හෝ ෆොටෝ ටිකක් ගහල ,පාරෙන් අයින් කරගෙන මචංලා..) 2) පාර්ශව දෙකම insurance officer එනකම් එතනම ඉන්න ( බඩගිනි නම් ලගම කඩේකින් තේ එකක් බීල වරෙල්ලා..) ( නැත්නම් පොලිස් වාර්තාවක් ගන්න වෙනව හප්පල ගිහින් කියලා) 3) insurance officer inspection එක කරල ලොකු claim එකක් නෙමේ නම් එවෙලෙම ගානක් අනුමත කරනව, ok නම් හදාගන්න තියෙන්නෙ, නැත්නම් garaj astimate එකක් ගන්න වෙනව, ඒක insurance company එකෙන් engineer කෙනෙක් ගරාජ් එකට ඇවිත් value කරනව 4) Cheque එක ok උනාම ගද්දි සමහර වෙලාවට salvage දෙන්න වෙනවා ඔන්න ඕකයි කතන්දරේ.. වටිනව කියල හිතෙනව නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචංලා.. තව කෙනෙකුට බලන්න.! එහෙනම් අපි ගියා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom