Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]84673[/ATTACH]

ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.

මේ සූදු කෙලියේ ඔට්ටුව තියෙන්නේ ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලන කෙනයි ඉන්ෂුවරන්ස් කොම්පැණියයි අතරේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම් ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා කියල කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. අන්න ඒකයි මේකේ තියරිය. එතකොට දෙගොල්ලොන්ටම මේක ශුවර් නෑ. ඒ කියන්නේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට ඉදිරි කාලයේදී හානියක් වෙයිද නැද්ද කියන එක ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවරුත් නෑ. ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවරුත් නෑ. ඒ හින්ද දෙගොල්ලොම ඔට්ටුව දාන්න කැමති වෙනවා. ඔට්ටු පිටිය ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නිසා ඒගොල්ලෝ කියනවා ඔට්ටුවේ ගාන. ඒ ගාන ඉස්සෙල්ල ගෙවල ඔට්ටුව දානවා. ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම්. හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්.

හැබැයි ඉතින් ඕක ඔහොම සරලව විග්රහ කරගත්තට ඇත්තටම ඒ ජිවිත වලට හරි දේපළ වලට හානියක් වෙලා ක්ලෙම් එකක් දානවා කියන්නේ ඉන්ශුවරන්ස් එක දාපු කෙනා දිනුවා කියන එක නෙමෙයි. එකේ තේරුම ඒ කෙනාට කරදරයක් උණා කියන එක. කෙනෙක් ක්ලෙම් එකක් දාන්න දෙයක් උනේ නෑ, අපරාදෙ ගෙවපු සල්ලි කියල දුක් වෙන්නත් අවශ්‍ය නෑ. ඒකෙන් කියවෙන්නේ කරදරයක් නැතුව අදාළ කාලය ගෙවගත්තා කියන එක. හරි නම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. එක හරියට කරදරයක් නොවෙන්න සල්ලි ගෙව්වා වගේ.

ඒ නිසා දිනන්න පරදින්න බලාගෙන නෙමෙයි. අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න.

https://www.facebook.com/insurance.talks.srilanka පිටුවෙන්.

[QUOTE="nishshankapieris, post: 25508865, member: 192578"] [CENTER][B][U][SIZE=6][ATTACH type="full"]84673[/ATTACH][/SIZE] [SIZE=7]ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.[/SIZE][/U][/B][/CENTER] [SIZE=6]මේ සූදු කෙලියේ ඔට්ටුව තියෙන්නේ ඉන්ෂුවරන්ස් එකක් ඉල්ලන කෙනයි ඉන්ෂුවරන්ස් කොම්පැණියයි අතරේ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම් ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා කියල කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. අන්න ඒකයි මේකේ තියරිය. එතකොට දෙගොල්ලොන්ටම මේක ශුවර් නෑ. ඒ කියන්නේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට ඉදිරි කාලයේදී හානියක් වෙයිද නැද්ද කියන එක ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවරුත් නෑ. ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවරුත් නෑ. ඒ හින්ද දෙගොල්ලොම ඔට්ටුව දාන්න කැමති වෙනවා. ඔට්ටු පිටිය ඉන්ෂුවරන්ස් කොම්පැනියේ නිසා ඒගොල්ලෝ කියනවා ඔට්ටුවේ ගාන. ඒ ගාන ඉස්සෙල්ල ගෙවල ඔට්ටුව දානවා. ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම්. හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්. හැබැයි ඉතින් ඕක ඔහොම සරලව විග්රහ කරගත්තට ඇත්තටම ඒ ජිවිත වලට හරි දේපළ වලට හානියක් වෙලා ක්ලෙම් එකක් දානවා කියන්නේ ඉන්ශුවරන්ස් එක දාපු කෙනා දිනුවා කියන එක නෙමෙයි. එකේ තේරුම ඒ කෙනාට කරදරයක් උණා කියන එක. කෙනෙක් ක්ලෙම් එකක් දාන්න දෙයක් උනේ නෑ, අපරාදෙ ගෙවපු සල්ලි කියල දුක් වෙන්නත් අවශ්‍ය නෑ. ඒකෙන් කියවෙන්නේ කරදරයක් නැතුව අදාළ කාලය ගෙවගත්තා කියන එක. හරි නම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ. එක හරියට කරදරයක් නොවෙන්න සල්ලි ගෙව්වා වගේ. ඒ නිසා දිනන්න පරදින්න බලාගෙන නෙමෙයි. අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න.[/SIZE] [URL]https://www.facebook.com/insurance.talks.srilanka[/URL] පිටුවෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom