Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම් ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. - ඇත්ත, රක්ෂණය කියන දේ ඇති වුනේ , uncertainty කියන දේ එහෙම නැත්තම් probability එහෙමත් නැත්තම්, සිංහලෙන්ම කියනවා නම් සම්බාවිතව කියන දේ මුලික කරගෙන. උදාහරණයකින් පැහැදිලි කරගමු. මට sure මගේ වාහනේ හැප්පෙන් නෑ කියල, හැදුනත් මට හදා ගන්න පුළුවන්. ඔන්න , මම ඉන්සුරන්ස් කරන්න ඕන නෑ . law එකේ තියෙන requirement එකට , 3rd party එකක් දාගෙන දුවනවානෙ .

හැබැයි, මගේ වාහනේ හැප්පිලා කුඩු උනොත්, හදා ගන්න මගේ ලග සල්ලි නැත්තම්, වාහනේ වටිනාකමින් කොටසක් පූල් එකකට දානවා. accident වෙලා claim කරන ayata ගෙවන්නේ ඔය පූල් එකේ තියෙන සල්ලි වලින්. claim අඩු වෙනකොට පූල් එකේ balance එක වැඩි වෙනවා , ඊලග අවුරුද්දේ , ඒ අදාළ කට්ටියගෙන් එතකොට එකතු කරන්න ඕන මුදල අඩු වෙනවා. claim වැඩි වාහන වල rates වැඩි එකී.

compare කරලා බලන්න, motor bike rate එකයි , අනිත්වයි. එහෙම නැත්තම් , maruti /alto වගේ ඒවයි, BMW /benz rate එකයි .

ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම් ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා කියල කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. - මම හිතන්නේ, මේ article එක ලියපු කෙනාට ජීවිත රක්ෂණය ගැන අවබෝධයක් නෑ . life ඉන්සුරන්ස් ගත්තොත් , අපි ඉපදුනා නම් මැරෙනවා.එක නියතයක්. life ඉන්සුරන්ස් එකේදී death එකටත් ගෙවනවා. . ඒක කොහොමද වෙන්නේ ? again , probability . අපි මැරෙනවා තමයි, හැබැයි මැරෙන දවස අපි දන්නේ නැහැ . data අනුව, ගත්තම , වයස අඩු කෙනෙක්ට සාපේක්ෂව වයස වැඩි කෙනෙක් ගේ premium එක වැඩි වෙන්නේ එකයි.

හැබැයි, මෙතැනදී තව දෙයක් වෙනවා . policy period එක ඇතුලෙදි death එකක් උනේ නැත්තම්, ගෙවපු මුදල, තව අමතර මුදලකුත් එක්ක ආපහු ලැබෙනවා .

එහෙම දෙන්න ඉන්සුරන්ස් companiyata කොහෙන්ද සල්ලි ?

කට්ටිය දාන මුදල තියෙන්නේ පූල් එකක , life ඉන්සුරන්ස් fund එක කියන්නේ මේක. මේක හැම අවුරුද්දෙම expand වෙනවා . මේ ෆුන්ඩ් එකෙන් ගොඩක් ඉන්වෙස්ට්මෙන්ට් කරනවා ඉන්සුරන්ස් චොම්පනිය. එකෙන් ලොකු අදායමක් එනවා ඉන්සුරන්ස් companiyata .

ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම් - ඔය කියන කතාව general ඉන්සුරන්ස් එකකදී හරි, අවුරුද්දයි cover එක , ඒ අවුරුදේ claim කලේ නැත්තම්, අයෙ ගෙවපු සල්ලිත් නෑ , ඊලග අවුරුද්දේ අයෙත් ගෙවන්න ඕන. discount එකක් ලැබෙයි claim නැත්තම්, හැබැයි එකත් subjective . claim කරලා නම් ගාන ටිකක් වැඩි වෙයි. හැබැයි, මම හිතන්නේ, මේ article එක ලියපු කෙනාට ජීවිත රක්ෂණය ගැන අවබෝධයක් නෑ .

life ඉන්සුරන්ස් එකේදී කතාව වෙනස්. Death එකේදී claim එකත්, ගෙවල maturity එකේදී, maturity value එකත් ගෙවන policies තියෙනවා. ඊට අමතරව family එකටම medical claim කරන්නත් පුළුවන්, අවුරුද්දෙන් අවුරුද්දට premium වැඩි වෙන්නෙත් නැතුව. ඔය ඔක්කොමත් කරලා අන්තිමට, return එකකුත් තියෙන policy තියෙනවා . කාට හරි ඕන නම්, PM එකක් දාන්න. arrange කරලා දෙන්න පුළුවන්.

දන්නවද , අවුරුදු 30දී policy එකක් ගත්තා නම් , ඒ premium එකටම policy එක mature වෙනකම් policy එක continue කරන්න පුළුවන් කියලා ? හැබැයි, ඒ කෙනාම අවුරුදු 40දී ගන්නවා නම් ගාන වෙනස්, condition වෙනස්. එකයි කියන්නේ, පුළුවන් තරම් අඩු වයසෙන් , life ඉන්සුරන්ස් දාන්න කියල.

හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්. - මේක වැරදි , හානියක් උනා කියන්නේ , ඉන්සුරන්ස් එකෙන් ගෙවන්නේ එකට අදාල monetary loss එක විතරයි. non - monetary ලොස් එක ? , පවුලක ප්‍රදාන උපයන්නා , මළොත් ගානක් ලැබෙයි, එත් පුද්ගලයා නැති උනාම වෙන පාඩුව ?......

අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න. - මේකට එකගයි , අනිත් ලැබෙන ඔක්කොම bonus එකක් කියල හිතා ගත්තම හිතට නිදහස්. මම නැති උනත් , මගේ පවුලට අදායමක් , ජීවත් වෙන්න මුදලක් , දරුවන්ට උසස් අධ්‍යාපනය සුරක්ෂිතයි කියල දැනෙන හැගීම, එක්ක හිතට පුදුම නිදහසක් දැනෙයි. මාසෙකට පොඩි මුදලක් වෙන් කරන්න විතරයි තියෙන්නේ.

පුළුවන් නම්, කීයක් හරි හම්බ කරන්න පටන් ගත්ත ගමන්, කීය කීය හරි වෙන් කරන්න පොඩි life cover එකක. එකේ වටිනාකම තේරෙයි දවසක. මම කියන්නේ නෑ මගෙන් ගන්න කියල , හොද stable company එකකින් ගන්න, හරියට දැනගෙන ගන්න මොකක්ද ගන්නේ කියල . income tax ගෙවන කාලෙකට වටිනාකම කියල නිම කරන්න බැරි වෙයි, life ඉන්සුරන්ස් එකේ.

වටිනාකම දන්නෝ, වැඩි වැඩියෙන් ගන්නවා.

දන්නෙත් නැති, හැබැයි දැනගන්න කැමතිත් නැති, අය අපෝ වැඩක් නෑ , ඕව ගෙවන්නේ නෑ, ඕවට වෙලාව නෑ කිය කිය ඉදල, අද කොච්චර දුක් විදිනවද, ප්‍රශ්නයක් උනාම. තේරෙනකොට පරක්කුයි, එතකොට වයස වැඩි , ඉන්සුරන්ස් ගන්නත් බෑ . අතේ සල්ලි තිබ්බොත් හොදයි. නැත්තම්, ඉතින් දෙයියන්ගේම පිහිටයි.!

[QUOTE="pradeepsu, post: 25509834, member: 573267"] [COLOR=rgb(251, 160, 38)]ඉන්ෂුවරන්ස් දාන කෙනාට ශුවර් නම්[/COLOR] ඉස්සරහ කාලෙදි එයාට ඉන්ෂුවරන්ස් එකට අදාළ දේපළ හෝ ජිවිත සම්බන්ධයෙන් කිසිම හානියක් වෙන්නේ නෑ කියල ඒ කෙනා කවදාවත් ඉන්ෂුවරන්ස් එකක් දාන්නේ නෑ. - ඇත්ත, රක්ෂණය කියන දේ ඇති වුනේ , uncertainty කියන දේ එහෙම නැත්තම් probability එහෙමත් නැත්තම්, සිංහලෙන්ම කියනවා නම් සම්බාවිතව කියන දේ මුලික කරගෙන. උදාහරණයකින් පැහැදිලි කරගමු. මට sure මගේ වාහනේ හැප්පෙන් නෑ කියල, හැදුනත් මට හදා ගන්න පුළුවන්. ඔන්න , මම ඉන්සුරන්ස් කරන්න ඕන නෑ . law එකේ තියෙන requirement එකට , 3rd party එකක් දාගෙන දුවනවානෙ . හැබැයි, මගේ වාහනේ හැප්පිලා කුඩු උනොත්, හදා ගන්න මගේ ලග සල්ලි නැත්තම්, වාහනේ වටිනාකමින් කොටසක් පූල් එකකට දානවා. accident වෙලා claim කරන ayata ගෙවන්නේ ඔය පූල් එකේ තියෙන සල්ලි වලින්. claim අඩු වෙනකොට පූල් එකේ balance එක වැඩි වෙනවා , ඊලග අවුරුද්දේ , ඒ අදාළ කට්ටියගෙන් එතකොට එකතු කරන්න ඕන මුදල අඩු වෙනවා. claim වැඩි වාහන වල rates වැඩි එකී. compare කරලා බලන්න, motor bike rate එකයි , අනිත්වයි. එහෙම නැත්තම් , maruti /alto වගේ ඒවයි, BMW /benz rate එකයි . [COLOR=rgb(251, 160, 38)]ඒ වගේම ඉන්ෂුවරන්ස් කොම්පැණියට ශුවර් නම්[/COLOR] ඉදිරි කාලෙදි ඉන්ෂුවරන්ස් කරන [COLOR=rgb(251, 160, 38)]දේපලවලට හෝ ජිවිත වලට හානියක් වෙනවා[/COLOR] කියල [COLOR=rgb(251, 160, 38)]කවදාවත් එහෙම ඉන්ෂුවරන්ස් එකක් බාරගන්නෙත් නෑ. - [/COLOR][COLOR=rgb(255, 255, 255)]මම හිතන්නේ, මේ article එක ලියපු කෙනාට ජීවිත රක්ෂණය ගැන අවබෝධයක් නෑ .[/COLOR][COLOR=rgb(251, 160, 38)] [/COLOR][COLOR=rgb(255, 255, 255)]life ඉන්සුරන්ස් ගත්තොත් , අපි ඉපදුනා නම් මැරෙනවා.එක නියතයක්. life ඉන්සුරන්ස් එකේදී death එකටත් ගෙවනවා. . ඒක කොහොමද වෙන්නේ ? again , probability . අපි මැරෙනවා තමයි, හැබැයි මැරෙන දවස අපි දන්නේ නැහැ . data අනුව, ගත්තම , වයස අඩු කෙනෙක්ට සාපේක්ෂව වයස වැඩි කෙනෙක් ගේ premium එක වැඩි වෙන්නේ එකයි. හැබැයි, මෙතැනදී තව දෙයක් වෙනවා . policy period එක ඇතුලෙදි death එකක් උනේ නැත්තම්, ගෙවපු මුදල, තව අමතර මුදලකුත් එක්ක ආපහු ලැබෙනවා . එහෙම දෙන්න ඉන්සුරන්ස් companiyata කොහෙන්ද සල්ලි ? කට්ටිය දාන මුදල තියෙන්නේ පූල් එකක , life ඉන්සුරන්ස් fund එක කියන්නේ මේක. මේක හැම අවුරුද්දෙම expand වෙනවා . මේ ෆුන්ඩ් එකෙන් ගොඩක් ඉන්වෙස්ට්මෙන්ට් කරනවා ඉන්සුරන්ස් චොම්පනිය. එකෙන් ලොකු අදායමක් එනවා ඉන්සුරන්ස් companiyata .[/COLOR] [COLOR=rgb(251, 160, 38)] ඊට පස්සේ අදාළ ඉන්ෂුවරන්ස් එක ක්‍රියාත්මක වෙන කාලය ඇතුලේ අදාළ දේපළ වලට හෝ ජිවිත වලට හානියක් උනේ නැත්නම් ඉන්ෂුවරන්ස් කොම්පැණිය දිනුම් - [/COLOR][COLOR=rgb(255, 255, 255)]ඔය කියන කතාව general ඉන්සුරන්ස් එකකදී හරි, අවුරුද්දයි cover එක , ඒ අවුරුදේ claim කලේ නැත්තම්, අයෙ ගෙවපු සල්ලිත් නෑ , ඊලග අවුරුද්දේ අයෙත් ගෙවන්න ඕන. discount එකක් ලැබෙයි claim නැත්තම්, හැබැයි එකත් subjective . claim කරලා නම් ගාන ටිකක් වැඩි වෙයි. හැබැයි, මම හිතන්නේ, මේ article එක ලියපු කෙනාට ජීවිත රක්ෂණය ගැන අවබෝධයක් නෑ . life ඉන්සුරන්ස් එකේදී කතාව වෙනස්. Death එකේදී claim එකත්, ගෙවල maturity එකේදී, maturity value එකත් ගෙවන policies තියෙනවා. ඊට අමතරව family එකටම medical claim කරන්නත් පුළුවන්, අවුරුද්දෙන් අවුරුද්දට premium වැඩි වෙන්නෙත් නැතුව. ඔය ඔක්කොමත් කරලා අන්තිමට, return එකකුත් තියෙන policy තියෙනවා . කාට හරි ඕන නම්, PM එකක් දාන්න. arrange කරලා දෙන්න පුළුවන්. [/COLOR] දන්නවද , අවුරුදු 30දී policy එකක් ගත්තා නම් , ඒ premium එකටම policy එක mature වෙනකම් policy එක continue කරන්න පුළුවන් කියලා ? හැබැයි, ඒ කෙනාම අවුරුදු 40දී ගන්නවා නම් ගාන වෙනස්, condition වෙනස්. එකයි කියන්නේ, පුළුවන් තරම් අඩු වයසෙන් , life ඉන්සුරන්ස් දාන්න කියල. [COLOR=rgb(251, 160, 38)]හානියක් වෙලා ක්ලෙම් එකක් ගෙවන්න උනොත් ඉන්ෂුවරන්ස් දාන කෙනා දිනුම්. - [/COLOR][COLOR=rgb(255, 255, 255)]මේක වැරදි , හානියක් උනා කියන්නේ , ඉන්සුරන්ස් එකෙන් ගෙවන්නේ එකට අදාල monetary loss එක විතරයි. non - monetary ලොස් එක ? , පවුලක ප්‍රදාන උපයන්නා , මළොත් ගානක් ලැබෙයි, එත් පුද්ගලයා නැති උනාම වෙන පාඩුව ?...... [/COLOR] [COLOR=rgb(251, 160, 38)]අවදානම අඩු කරගන්න එක ගැන හිතල විතරක් ඉන්ෂුවරන්ස් දාන්න. - [/COLOR][COLOR=rgb(255, 255, 255)]මේකට එකගයි , අනිත් ලැබෙන ඔක්කොම bonus එකක් කියල හිතා ගත්තම හිතට නිදහස්. මම නැති උනත් , මගේ පවුලට අදායමක් , ජීවත් වෙන්න මුදලක් , දරුවන්ට උසස් අධ්‍යාපනය සුරක්ෂිතයි කියල දැනෙන හැගීම, එක්ක හිතට පුදුම නිදහසක් දැනෙයි. මාසෙකට පොඩි මුදලක් වෙන් කරන්න විතරයි තියෙන්නේ. පුළුවන් නම්, කීයක් හරි හම්බ කරන්න පටන් ගත්ත ගමන්, කීය කීය හරි වෙන් කරන්න පොඩි life cover එකක. එකේ වටිනාකම තේරෙයි දවසක. මම කියන්නේ නෑ මගෙන් ගන්න කියල , හොද stable company එකකින් ගන්න, හරියට දැනගෙන ගන්න මොකක්ද ගන්නේ කියල . income tax ගෙවන කාලෙකට වටිනාකම කියල නිම කරන්න බැරි වෙයි, life ඉන්සුරන්ස් එකේ. වටිනාකම දන්නෝ, වැඩි වැඩියෙන් ගන්නවා. දන්නෙත් නැති, හැබැයි දැනගන්න කැමතිත් නැති, අය අපෝ වැඩක් නෑ , ඕව ගෙවන්නේ නෑ, ඕවට වෙලාව නෑ කිය කිය ඉදල, අද කොච්චර දුක් විදිනවද, ප්‍රශ්නයක් උනාම. තේරෙනකොට පරක්කුයි, එතකොට වයස වැඩි , ඉන්සුරන්ස් ගන්නත් බෑ . අතේ සල්ලි තිබ්බොත් හොදයි. නැත්තම්, ඉතින් දෙයියන්ගේම පිහිටයි.! [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom