Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්සියුලින් ගහන එක ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නතර කරන්න නම් වෙන් නෑ ටයිප් 1 තියෙන්නේ මගේ ලොකු අයියාට පොර නිසා ගෙවලුත් මාරු කලා නුවරට

දිගටම ගන්න වෙනවා මොනවා හරි කැවුනොත් වැඩියෙන් විදගන්න කියනවා

විදගන්න කෙනාට තමා මැනෙජ් කරගන්න වෙන්නේ

1)ග්ලූකෝ මීටර් එකක් රු 4500 සිට් ඉහල

2) ඉන්සියුලින් පෙන් මේක ඩොක්ටර් ට කිවුවම ලියලා දෙනවා

3) හොස්පිටල් ඉන්සියුලින් මේක ගන්න වෙන්නේ ඔසුසලින් වෙන කොහෙවත් නෑ ඔක විදගන්න 0.5 තුඩක් එන පොඩි සිරින්ජර් එකක් ගන්න ඕන ඒක සතියක් 2ක් පාවිච්චි කරන්න පුලුවන් එකක් 35ක් වගේ වෙන්නේ තැබිලි පාට කැප් එකක් එනවා කොහොමත් නීඩල් එක බලලා ගන්න සමහර ඒවා විදිනකොට එලොව මතක් වෙනවා නීඩල් එක කෙටි එකක් ගන්න පොඩ්ඩක් ලේ වලට කලවම් වෙන්න ඕන නැතුව නීඩල් එක ඇටේටම ගියාම වේදනාව තමා

මම තමා ලග හිටියේ අයියා හොස්පිටල් ඉන්නකොට එකයි මෙව දන්නේ පෙන් එක නම් පට්ට් හැබයි ඒකට එන එක ගාන වැඩි ඒකේ තියෙනේ මම ඔය කියන පොඩි නීඩල් එක යන යන තැන අරන් යන්න පුලුවන් හොස්පිටල් එකේ බේත් බෑ යනකොට ෆ්රිජ් එකත් ගෙනියන්න ඕන

[QUOTE="Idias, post: 27626435, member: 556682"] [SIZE=6]නතර කරන්න නම් වෙන් නෑ ටයිප් 1 තියෙන්නේ මගේ ලොකු අයියාට පොර නිසා ගෙවලුත් මාරු කලා නුවරට දිගටම ගන්න වෙනවා මොනවා හරි කැවුනොත් වැඩියෙන් විදගන්න කියනවා විදගන්න කෙනාට තමා මැනෙජ් කරගන්න වෙන්නේ 1)ග්ලූකෝ මීටර් එකක් රු 4500 සිට් ඉහල 2) ඉන්සියුලින් පෙන් මේක ඩොක්ටර් ට කිවුවම ලියලා දෙනවා 3) හොස්පිටල් ඉන්සියුලින් මේක ගන්න වෙන්නේ ඔසුසලින් වෙන කොහෙවත් නෑ ඔක විදගන්න 0.5 තුඩක් එන පොඩි සිරින්ජර් එකක් ගන්න ඕන ඒක සතියක් 2ක් පාවිච්චි කරන්න පුලුවන් එකක් 35ක් වගේ වෙන්නේ තැබිලි පාට කැප් එකක් එනවා කොහොමත් නීඩල් එක බලලා ගන්න සමහර ඒවා විදිනකොට එලොව මතක් වෙනවා නීඩල් එක කෙටි එකක් ගන්න පොඩ්ඩක් ලේ වලට කලවම් වෙන්න ඕන නැතුව නීඩල් එක ඇටේටම ගියාම වේදනාව තමා මම තමා ලග හිටියේ අයියා හොස්පිටල් ඉන්නකොට එකයි මෙව දන්නේ පෙන් එක නම් පට්ට් හැබයි ඒකට එන එක ගාන වැඩි ඒකේ තියෙනේ මම ඔය කියන පොඩි නීඩල් එක යන යන තැන අරන් යන්න පුලුවන් හොස්පිටල් එකේ බේත් බෑ යනකොට ෆ්රිජ් එකත් ගෙනියන්න ඕන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom