Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
"ඉනියවන්" බලා සැනසුනෙමි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉනියවන්" බලා සැනසුනෙමි.

කාලෙකින් එළකිරිය පැත්තෙ එන්න හිතුනා. ඇත්තටම ගොඩ දවසකින්.

මම ගිය සතියේ තව යාලුවෙක් එක්ක "ඉනියවන්" බලන්න ගියා. Film එක බලන්න යන වෙලාවේ පොඩි චකිතයක් හිතේ නම් තිබ්බා. අශෝක හඳගම මේ ගමන මොනව කරල ඇතිද කියලා.

මුලින්ම කියන්න ඕනේ අශෝක හඳගම කියන අධ්යක්ෂක වරයා තමන්ට එන හැගීම ඒ ආකාරයෙන්ම ප්රේක්ෂකයාට ලබා දෙන්න උත්සහ කරන අධ්යක්ෂකවරයෙක්. ඒ කියන්නේ තමන් ගෙ වැඩේ කොහොම හරි කරන පුද්ගලයෙක්. සංස්කෘතිය ගැන හිතන්නෙ නැතුව පොඩ්ඩක් හිතන්න ඔහු ''තනි තටුවෙන් පියාඹන්න'' film එක නිර්මාණය කල විදිහ. , මේ මේ හේතුන් මතයි මම එවනි ප්රකාශයක් කලේ.

හරි , ඒවා සේරම පැත්තකට දාමු. මම ඉස්සෙල්ලම පොරොන්ඳුව වෙනවා මේ film එකේ කතාව මෙතන නොකිය ඉන්න..., මම මෙන්න මේ විදිහට මේ film එක හදුන්නල දෙන්නම්. ඉස්සල්ලා මෙන්න මේ Movie Trailer එක බලල ඉන්නකෝ...

[YOUTUBE]Hl5yHFj1Rag[/YOUTUBE]

තමන් ගේ නමින් රටක් උරුම කරගන්න හදපු එක්තරා LTTE තරුනයෙක්.

යුද්දෙන් තම පුතා මියගිය බව සිතන මවක්.

මියගිය පුතාගේ පැමිණීම බලාපොරොත්තු වන මහල්ලෙක්.

හදවතට විරුද්දව තම පෙම්වතාගේ ක්රියාකලාපයට හිස නැමු ආදරවන්තියක්.

අහිමි වෙන්න දෙයක් නැතිව අහිමි උන දේවල් ගැන නොසිතන , දැනට හිමිවෙලා තියෙන '' ජීවිතය'' ගැන සිතමින් ඒ ගැන සතුටු වන ගැහැණියක්.

බිලී නොබා බිලී බාන මිනිසුන්..

යුද්දය අනුමත නොකල දමිළ ජනයා............... මේ මේ කියවුන මිනිසුන් සමුහයක් එකට ජීවත් වෙන්න කරන යමර යුද්දයක්, කව්ද ඇත්තටම ආයිත් තැලෙන්නේ පොඩිවෙන්නේ , ඇත්තටම යුද්දේ ඉවරද? යුද්දේ කියන්නේ මිනිසුන් මිනිසුන් වෙඩි තියා ගැනිල්ලමද? මේවට වගකියන්න ඕනෙ කව්ද?

තමන් උගස් කරපු පුතෙකු සිටින මවක් , ඒ පුතා මරුණා කිව්වාම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්න අති, නමුත් මේ පුතා ආයිත් ගෙදර ආවම මේ අම්මා හැපි හැපී අඩන්න ඇද්ද? පුතාව කොහොම පිලිගන්න ඇද්ද?

මෙම තරුණයා අලුතින් ජීවිතය පටන් ගන්න හදන විට , අවට සමාජය ඔහුට දක්වන ආකල්ප මොනවා වෙයිද? ඔහු දෙස සෙනෙහෙවන්ත දෑසකින් බලයිද? නැත්නම් ඔහු අතීතයේ කල කී දේට තවමත් ඇණුම් පද කියාවිද?

දසක 3ක් තිස්සේ තිබු යුද්දය දැන් අවසන්ව ඇත. , මිනිස්සුන් දැන් හරි හරියට ඒ අතපසු උන දෑ ලබා ගන්න කටයුතු කරනවා ඇති. මේ වාතාවරනය යටතේ පෙර කී චරිත කෙසේ හැසිරෙවිද? අලුතින් ජීවත් වෙන්න වෙරදරන්නන්ට සැබවින්ම අලුත් ජීවිතයක් අරබන්න පුලුවන් වෙයිද? ඔවුන්ට සාදාරනයක් ඉටු නොවනවානම් , ඔවුන් නැවත කෙසේ , කාසදහා , කුමක් සිදුකරයිද?

අනිවා ඔවුන් ජීවත් වෙන්න උත්සහ කරයී , ඒකෙ කතා දෙකක් නෑ , හැබැයි ඔවුන් ඒ දේට කෙසේ මුණ දේවිද?

නෑ නිකන් , වැඩක් නෑ , ඇයි කතා නැත්තේ , අපි කොහොමද ජීවත් වෙන්නෙ? මේ මේ වචන ඇහෙයි "ඉනියවන්" බලන කොට , ඒ ඒ වචන එහෙ මෙහෙ කරල බලන්න , හිතන්න , ඇත්තම වර්තමාන තත්වය ගැන...., අනාගත තත්වයන් ගැන., එතකොට අපි නොදුටු නො අසපු දේ අපිට පෙනේවී , අපට ඇසේවී...............

ඔවුනට අලුතින් කියා පටන් ගන්න ජීවිතයක් තියේද? පරණ ජීවිතය අලුතින් පටන් ගන්න එකමද විසදුම.

කෙසේ හෝ ජීවත් වෙයි ඔහුන් , නැත්නම් මැරෙයී.........

වෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන......

අපිට මොලේ තියෙයි , ඒකයි ඇත්ත......

[QUOTE="D2020, post: 14217811, member: 401362"] [b]"ඉනියවන්" බලා සැනසුනෙමි.[/b] [SIZE="4"]කාලෙකින් එළකිරිය පැත්තෙ එන්න හිතුනා. ඇත්තටම ගොඩ දවසකින්[/SIZE].:D:yes::D:yes: [SIZE="5"]මම ගිය සතියේ තව යාලුවෙක් එක්ක[COLOR="Red"] "ඉනියවන්" [/COLOR]බලන්න ගියා. Film එක බලන්න යන වෙලාවේ පොඩි චකිතයක් හිතේ නම් තිබ්බා. අශෝක හඳගම මේ ගමන මොනව කරල ඇතිද කියලා. [/SIZE]:confused::confused: [IMG]http://www.inside.lk/wp-content/uploads/2012/12/ini-avan-him-here-after.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]මුලින්ම කියන්න ඕනේ අශෝක හඳගම කියන අධ්යක්ෂක වරයා තමන්ට එන හැගීම ඒ ආකාරයෙන්ම ප්රේක්ෂකයාට ලබා දෙන්න උත්සහ කරන අධ්යක්ෂකවරයෙක්. ඒ කියන්නේ තමන් ගෙ වැඩේ කොහොම හරි කරන පුද්ගලයෙක්. සංස්කෘතිය ගැන හිතන්නෙ නැතුව පොඩ්ඩක් හිතන්න ඔහු[COLOR="Red"][SIZE="7"] ''තනි තටුවෙන් පියාඹන්න''[/SIZE][/COLOR] film එක නිර්මාණය කල විදිහ. , මේ මේ හේතුන් මතයි මම එවනි ප්රකාශයක් කලේ.[/SIZE][/COLOR] :nerd::nerd: [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/RINT/IniAvan%20ASoka%20Handagama%20MAIN.jpg[/IMG] [COLOR="Black"][SIZE="5"]හරි , ඒවා සේරම පැත්තකට දාමු. මම ඉස්සෙල්ලම පොරොන්ඳුව වෙනවා මේ film එකේ කතාව මෙතන නොකිය ඉන්න..., මම මෙන්න මේ විදිහට මේ film එක හදුන්නල දෙන්නම්. ඉස්සල්ලා මෙන්න මේ [COLOR="Red"]Movie Trailer[/COLOR] එක බලල ඉන්නකෝ... [/SIZE][/COLOR]:yes::yes::yes::yes::yes: [YOUTUBE]Hl5yHFj1Rag[/YOUTUBE] [SIZE="5"][COLOR="Sienna"]තමන් ගේ නමින් රටක් උරුම කරගන්න හදපු එක්තරා LTTE තරුනයෙක්. යුද්දෙන් තම පුතා මියගිය බව සිතන මවක්. මියගිය පුතාගේ පැමිණීම බලාපොරොත්තු වන මහල්ලෙක්. හදවතට විරුද්දව තම පෙම්වතාගේ ක්රියාකලාපයට හිස නැමු ආදරවන්තියක්. අහිමි වෙන්න දෙයක් නැතිව අහිමි උන දේවල් ගැන නොසිතන , දැනට හිමිවෙලා තියෙන '' ජීවිතය'' ගැන සිතමින් ඒ ගැන සතුටු වන ගැහැණියක්. බිලී නොබා බිලී බාන මිනිසුන්.. යුද්දය අනුමත නොකල දමිළ ජනයා...............[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"]මේ මේ කියවුන මිනිසුන් සමුහයක් එකට ජීවත් වෙන්න කරන යමර යුද්දයක්, කව්ද ඇත්තටම ආයිත් තැලෙන්නේ පොඩිවෙන්නේ , ඇත්තටම යුද්දේ ඉවරද? යුද්දේ කියන්නේ මිනිසුන් මිනිසුන් වෙඩි තියා ගැනිල්ලමද? මේවට වගකියන්න ඕනෙ කව්ද? තමන් උගස් කරපු පුතෙකු සිටින මවක් , ඒ පුතා මරුණා කිව්වාම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්න අති, නමුත් මේ පුතා ආයිත් ගෙදර ආවම මේ අම්මා හැපි හැපී අඩන්න ඇද්ද? පුතාව කොහොම පිලිගන්න ඇද්ද? මෙම තරුණයා අලුතින් ජීවිතය පටන් ගන්න හදන විට , අවට සමාජය ඔහුට දක්වන ආකල්ප මොනවා වෙයිද? ඔහු දෙස සෙනෙහෙවන්ත දෑසකින් බලයිද? නැත්නම් ඔහු අතීතයේ කල කී දේට තවමත් ඇණුම් පද කියාවිද? දසක 3ක් තිස්සේ තිබු යුද්දය දැන් අවසන්ව ඇත. , මිනිස්සුන් දැන් හරි හරියට ඒ අතපසු උන දෑ ලබා ගන්න කටයුතු කරනවා ඇති. මේ වාතාවරනය යටතේ පෙර කී චරිත කෙසේ හැසිරෙවිද? අලුතින් ජීවත් වෙන්න වෙරදරන්නන්ට සැබවින්ම අලුත් ජීවිතයක් අරබන්න පුලුවන් වෙයිද? ඔවුන්ට සාදාරනයක් ඉටු නොවනවානම් , ඔවුන් නැවත කෙසේ , කාසදහා , කුමක් සිදුකරයිද? [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]අනිවා ඔවුන් ජීවත් වෙන්න උත්සහ කරයී , ඒකෙ කතා දෙකක් නෑ , හැබැයි ඔවුන් ඒ දේට කෙසේ මුණ දේවිද? නෑ නිකන් , වැඩක් නෑ , ඇයි කතා නැත්තේ , අපි කොහොමද ජීවත් වෙන්නෙ? මේ මේ වචන ඇහෙයි "ඉනියවන්" බලන කොට , ඒ ඒ වචන එහෙ මෙහෙ කරල බලන්න , හිතන්න , ඇත්තම වර්තමාන තත්වය ගැන...., අනාගත තත්වයන් ගැන., එතකොට අපි නොදුටු නො අසපු දේ අපිට පෙනේවී , අපට ඇසේවී...............[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]ඔවුනට අලුතින් කියා පටන් ගන්න ජීවිතයක් තියේද? පරණ ජීවිතය අලුතින් පටන් ගන්න එකමද විසදුම.[/COLOR][/SIZE] [COLOR="Sienna"][SIZE="6"]කෙසේ හෝ ජීවත් වෙයි ඔහුන් , නැත්නම් මැරෙයී......... [/SIZE][/COLOR] [IMG]http://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-snc6/248941_394062554003551_1211248725_n.jpg[/IMG] [IMG]http://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/534504_392595217483618_1824800146_n.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]වෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන...... [/SIZE][/COLOR];):);):);):););):) [SIZE="7"][COLOR="Red"]අපිට මොලේ තියෙයි , ඒකයි ඇත්ත......[/COLOR][/SIZE]:):):):):):):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom