Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
27 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඳා කාපන් -> හෙන ගහපන් මේක කරපු උන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔබ ඔය කියු විදෙශ ශ්‍රමිකයන්ගෙන් කෙනෙකු බව සතුටින් දැනුම් දෙමි.

යහපාලනය පිලිනඳ මාගෙ පැහදීම මුල සිටම තිබුණෙ නැත. නමුත් මහින්ද හොඳ එකෙකුද නොවෙ.

අන්තර්ජාලයෙ ව්‍යාප්තියෙ ආශ්චර්ය අසිරිය, සුන්දරත්වයෙ සුභ සිහින මාද කලක් දුටිමි.

එහෙත් කල් යත්ම කරුණු පිලිබඳ දැනුවත්ම එහි ඇති භයානක කම වැටහුණි. අන්තර්ජාල ව්‍යාපතිය පරිඝණක සාක්ෂර තාව රටක දියුණුව තීරණය කරන සාධකයක් මට්ටමට වැටෙන්නෙ මේ ලොකය පාලනය කරන මහා බලසම්පන්න ව්‍යාපාරික හා බැංකු පරපුරවල් වලට පින්සිදු වීමටය. එහි පිටිපස ඔවුන්තුල යටිකූට්ටු අරමුණක්ද ඇත්තා මිස මානවයාගෙ ප්රගමනයට අන්තර්ජාල ව්‍යාප්තියට ඔවුන් කැමති නැත. එහෙත් අන්තර්ජාලය නිසාම මිනිසා වෙනදාටත් වටා සත්‍ය අසත්‍ය තොරා බෙරා ගැනිමට පෙළඹ සිටි. එක් අතකින් එකි බලගතු හස්තයන් හට ආශිර්වාදයක් වූ තාක්ෂණික ව්‍යාප්තිය අනෙක් පසකින් හිසෙ රුජාවක් බවට පත්ව ඇත .

මහින්ද රාජපක්ෂ විසින මැදිහත්ව නැණසල ව්‍යාප්ත කරමින් විවිධ ප්‍රතිපත්ති ඔස්සෙ ඔප් නැංවු පරිඝණක සාක්ෂරතාව හා අන්තර්ජාල ව්‍යාප්තිය පසුකලෙක ඔහුගෙ පැවැත්මටම පාරාවලල්ලක් බවට පත්විය. උදාහරණ ලෙස නම් :ෆෙස්බුක් ඡන්ද එහාට මෙහාට නොවෙන්නට මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනපතිය.

එහෙත් මෙයද මතක තබාගන්න

One Man's Tool Another Man's Weapon.

ඉහත කියමන් මාගෙ මුල් කමෙන්ටුවෙ ඇති සත්‍යතාව පසක් කරනු ඇත.

මා එය කියුවෙ කාරණා සහිත මිස කුහක ප්‍රතිපදාවෙන් නොවෙ.

[QUOTE="BruceWayne92, post: 20978509, member: 491755"] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3]මමත් ඔබ ඔය කියු විදෙශ ශ්‍රමිකයන්ගෙන් කෙනෙකු බව සතුටින් දැනුම් දෙමි. :yes::yes::yes::yes:[/SIZE] [SIZE=3]යහපාලනය පිලිනඳ මාගෙ පැහදීම මුල සිටම තිබුණෙ නැත. නමුත් මහින්ද හොඳ එකෙකුද නොවෙ. :angry::angry::angry:[/SIZE] [SIZE=3]අන්තර්ජාලයෙ ව්‍යාප්තියෙ ආශ්චර්ය අසිරිය, සුන්දරත්වයෙ සුභ සිහින මාද කලක් දුටිමි. :yes::yes::yes:[/SIZE] [SIZE=3]එහෙත් කල් යත්ම කරුණු පිලිබඳ දැනුවත්ම එහි ඇති භයානක කම වැටහුණි. අන්තර්ජාල ව්‍යාපතිය පරිඝණක සාක්ෂර තාව රටක දියුණුව තීරණය කරන සාධකයක් මට්ටමට වැටෙන්නෙ මේ ලොකය පාලනය කරන මහා බලසම්පන්න ව්‍යාපාරික හා බැංකු පරපුරවල් වලට පින්සිදු වීමටය. එහි පිටිපස ඔවුන්තුල යටිකූට්ටු අරමුණක්ද ඇත්තා මිස මානවයාගෙ ප්රගමනයට අන්තර්ජාල ව්‍යාප්තියට ඔවුන් කැමති නැත. :yes::yes::yes:එහෙත් අන්තර්ජාලය නිසාම මිනිසා වෙනදාටත් වටා සත්‍ය අසත්‍ය තොරා බෙරා ගැනිමට පෙළඹ සිටි. එක් අතකින් එකි බලගතු හස්තයන් හට ආශිර්වාදයක් වූ තාක්ෂණික ව්‍යාප්තිය අනෙක් පසකින් හිසෙ රුජාවක් බවට පත්ව ඇත . [B][COLOR=Blue]මහින්ද රාජපක්ෂ විසින මැදිහත්ව නැණසල ව්‍යාප්ත කරමින් විවිධ ප්‍රතිපත්ති ඔස්සෙ ඔප් නැංවු පරිඝණක සාක්ෂරතාව හා අන්තර්ජාල ව්‍යාප්තිය පසුකලෙක ඔහුගෙ පැවැත්මටම පාරාවලල්ලක් බවට පත්විය. උදාහරණ ලෙස නම් :ෆෙස්බුක් ඡන්ද එහාට මෙහාට නොවෙන්නට මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනපතිය[/COLOR][/B]. :yes::yes::yes: එහෙත් මෙයද මතක තබාගන්න [/SIZE] [B][SIZE=3][COLOR=Red]One Man's Tool Another Man's Weapon.[/COLOR][/SIZE][/B] [SIZE=3]ඉහත කියමන් මාගෙ මුල් කමෙන්ටුවෙ ඇති සත්‍යතාව පසක් කරනු ඇත. [/SIZE] [SIZE=3]මා එය කියුවෙ කාරණා සහිත මිස කුහක ප්‍රතිපදාවෙන් නොවෙ. :yes::yes::yes::yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom