Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'

ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. රොඩියන් ඒ අතරින් පහත්ම කුළයක් වශයෙන් හැඳින්වූ බව පත පොතේ සඳහන් වෙයි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි. මේ කෙටි විස්තරය ඔවුන්ගේ සම්භවය සහ ජීවන රටාව ගැනයි.

සෙසු දියුණු යැයි සැලකුණු ජනාවාස වලින් ඈත්ව වෙසුනු මේ ජන කොටස ජීවත් වුනු වාස භූමි අද සොයා ගැනීම තරමක දුශ්කර කටයුත්තකි. එනමුදු, ඔවුන් මධ්‍යම කඳුකරයේ කුඩා ගම්මාන වල සාම්ප්‍රදායික නිවෙස් වල ජීවත් වුනු බවට සාක්ශි ඇත. මොවුන්ගේ ප්‍රධාන ජීවිකා වී ඇත්තේ සත්ව සම් වලින් බෙර සෑදීම, බෙර වාදනය, විජ්ජා හා සාස්තර දැක්වීමයි. රොඩියන්ගේ සම්භවය ගැන ජන ප්‍රවාද බහුලය.

එකොළොස් වැනි සියවසේදී එක්තරා වැද්දෙක් පරාක්‍රමබාහු රජ වාසළට නිතර ගෝන මස් ගෙනාවේය. (මෙහි සඳහන් වන පරාක්‍රමබාහු රජ, පොළොන්නරුව රාජධානිය කරගෙන සිටි මහා පැරකුම් ද නැද්ද යන්න ගැන සාක්ශි නොමැත.) නියං සමයක එක් දිනක් ගෝනෙකු හෝ මුවකු දඩයම් කිරීමට නුපුලුවන් වූ හෙයින්, රාජ උදහසට ලක්වෙතැයි බිය වුනු වැද්දා අසළ තිබුනු ගම්මානයක ළමයකු මරා ඒ මස් රජ මාළිගයට ගෙන ගොස් ඇත.

එම මසෙහි රසය දැඩි ලෙස ප්‍රිය කර ඇති රජුගේ සුරූපී දියණිය (නවරත්න වල්ලී), හැම දාමත් ඒ මස් වර්ගයම ගෙනෙන ලෙස වැද්දාට නියෝග කළා ය. ටික කලක් යන විට අසල ගම් වල කුඩා ළමුන් අතුරුදන් වන්නට වූයෙන් මිනිසුන් බෙහෙවින් කලබලයට පත් වූහ. දිනක් රජුගේ කරණෑවෑමියා (කොන්ඩය කපන්නා) ගේ ළමයාද අතුරුදන් වූයෙන් ඔහු ඒ බව රජුට සැලකරනු වස් රජ මාලිගයට ගියේය. එදා සිරිතට අනුව මොහුටත් රජ මාළිගයේ අහාර පාන වලින් සප්පායම් වීමට අවස්ථාවක් ලැබී ඇත. තමන්ගේ අතට ලැබුනු මාලු පිණි සහිත බත් පතේ තම දරුවාගේ අතක තිබුනු විකෘති ඇඟිල්ලක් දැකීමෙන් බියට පත්ව මොහු එතැනින් පළා ගොස් ගමේ මිනිසුන්ට විස්තරය පැවසීය.

සිද්ධිය රජුට සැළ වීමෙන් පසුව, රජු වැද්දාගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඇත්ත හෙළිදරවු කළේය. දැඩි ලෙස කෝපයටත්, කළකිරීමටත් පත් වුනු රජතුමා තම දූගේ ස්වර්ණාභරණ සියල්ල ඇගෙන් ඉවත් කර ඇයව වැද්දාට භාර දී, දෙදෙනාවම නගරයෙන් පන්නා දමන ලදී. ඔවුන්ගෙන් පැවතෙන අනාගත පරම්පරා සියල්ලම අඩු කුළයකට අයිති වන බවත් ඔවුනට වෙනත් මිනිසුන් මෙන් රැකි රක්ශා කිරීමට වරම් නැති බවත් ඔවුන් ගෙයින් ගෙට ගොස් හිඟමන් ලබා ගෙන ජීවත් විය යුතු බවත් රජු නිවේදනය කලේය. ඔවුන්ගේ සෙවනැල්ලක්වත් වෙනත් මිනිසුනට නොවැටෙන්නට ඔවුන් වග බලාගත යුතු බවත් ඔවුනට අනෙක් මිනිසුන්ගේ ළිං වලින් වතුර බීමටද අවසර නැති බවත් රජ තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙලෙස පන්නා දැමුනු සුරූපී නවරත්න-වල්ලී ගෙන් සහ එම වැද්දාගෙන් පැවත එන්නෝ රොඩී කුළයට අයත්හු බවට ජන ප්‍රවාදයෙහි සඳහන් වෙයි. රොඩී යන්නෙන් අපවිත්‍ර යන අරුතක් පළ වෙයි.

ඉහත ජනප්රවාදයට ඉතාමත් සමීප ප්‍රවාදයක් නුවර යුගයේ සිරකරුවෙකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ගේ පොතක සඳහන් වෙයි. එකම වෙනස වන්නේ එම ප්‍රවාදය තුල නවරත්න-වළ්ලී නොමැති වීමයි. එනම්, රජුට මස් සැපයූ වැදි කොටස මිනී මස් සැපයූ බව දැනගත් විට, ඔවුන් එම කුළයෙන් නෙරපා දමා එම පරපුර එතැන් සිට රොඩීන් ලෙස සැළකූ බවයි. කෙසේ හෝ වේවා ඓතිහාසික ග්රන්ථ වල වැඩි වශයෙන් සඳහන් වන්නේ මා මුලින් ගෙනහැර පෑ ජන ප්රවාදයයි.

පහත රූපයේ පරිදි එදා පහත් කුළයක් ලෙස සැලැකූ බැවින් රොඩී කාන්තාවන් උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීමට වරම් නොලද්දෝය. එනමුදු රාජකීය ලෙයකින් එන්නන් බැවින් ඔවුන්ගේ රූපසෞන්දර්යය රජවාසළ කුමාරිකාවන් පවා පරාද කළ බව ඉතිහාසය සාක්ශි දරයි. ඔවුන් නැට්ටුක්කාරියන් ලෙසද දැඩි කීර්තියක් ලබාගෙන සිටි බවත්, රූපය නිසාම ධනවතුන් ඔවුන්ව ගණිකාවන් ලෙස යොදා ගත් බවත් සඳහන්වෙයි.

Contd...

[QUOTE="x-pert, post: 5021026, member: 837"] [b]ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'[/b] [SIZE=3]ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. රොඩියන් ඒ අතරින් පහත්ම කුළයක් වශයෙන් හැඳින්වූ බව පත පොතේ සඳහන් වෙයි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි. මේ කෙටි විස්තරය ඔවුන්ගේ සම්භවය සහ ජීවන රටාව ගැනයි. සෙසු දියුණු යැයි සැලකුණු ජනාවාස වලින් ඈත්ව වෙසුනු මේ ජන කොටස ජීවත් වුනු වාස භූමි අද සොයා ගැනීම තරමක දුශ්කර කටයුත්තකි. එනමුදු, ඔවුන් මධ්‍යම කඳුකරයේ කුඩා ගම්මාන වල සාම්ප්‍රදායික නිවෙස් වල ජීවත් වුනු බවට සාක්ශි ඇත. මොවුන්ගේ ප්‍රධාන ජීවිකා වී ඇත්තේ සත්ව සම් වලින් බෙර සෑදීම, බෙර වාදනය, විජ්ජා හා සාස්තර දැක්වීමයි. රොඩියන්ගේ සම්භවය ගැන ජන ප්‍රවාද බහුලය. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/a/a8/Rodiya_People.jpg[/IMG] එකොළොස් වැනි සියවසේදී එක්තරා වැද්දෙක් පරාක්‍රමබාහු රජ වාසළට නිතර ගෝන මස් ගෙනාවේය. (මෙහි සඳහන් වන පරාක්‍රමබාහු රජ, පොළොන්නරුව රාජධානිය කරගෙන සිටි මහා පැරකුම් ද නැද්ද යන්න ගැන සාක්ශි නොමැත.) නියං සමයක එක් දිනක් ගෝනෙකු හෝ මුවකු දඩයම් කිරීමට නුපුලුවන් වූ හෙයින්, රාජ උදහසට ලක්වෙතැයි බිය වුනු වැද්දා අසළ තිබුනු ගම්මානයක ළමයකු මරා ඒ මස් රජ මාළිගයට ගෙන ගොස් ඇත. එම මසෙහි රසය දැඩි ලෙස ප්‍රිය කර ඇති රජුගේ සුරූපී දියණිය (නවරත්න වල්ලී), හැම දාමත් ඒ මස් වර්ගයම ගෙනෙන ලෙස වැද්දාට නියෝග කළා ය. ටික කලක් යන විට අසල ගම් වල කුඩා ළමුන් අතුරුදන් වන්නට වූයෙන් මිනිසුන් බෙහෙවින් කලබලයට පත් වූහ. දිනක් රජුගේ කරණෑවෑමියා (කොන්ඩය කපන්නා) ගේ ළමයාද අතුරුදන් වූයෙන් ඔහු ඒ බව රජුට සැලකරනු වස් රජ මාලිගයට ගියේය. එදා සිරිතට අනුව මොහුටත් රජ මාළිගයේ අහාර පාන වලින් සප්පායම් වීමට අවස්ථාවක් ලැබී ඇත. තමන්ගේ අතට ලැබුනු මාලු පිණි සහිත බත් පතේ තම දරුවාගේ අතක තිබුනු විකෘති ඇඟිල්ලක් දැකීමෙන් බියට පත්ව මොහු එතැනින් පළා ගොස් ගමේ මිනිසුන්ට විස්තරය පැවසීය. සිද්ධිය රජුට සැළ වීමෙන් පසුව, රජු වැද්දාගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඇත්ත හෙළිදරවු කළේය. දැඩි ලෙස කෝපයටත්, කළකිරීමටත් පත් වුනු රජතුමා තම දූගේ ස්වර්ණාභරණ සියල්ල ඇගෙන් ඉවත් කර ඇයව වැද්දාට භාර දී, දෙදෙනාවම නගරයෙන් පන්නා දමන ලදී. ඔවුන්ගෙන් පැවතෙන අනාගත පරම්පරා සියල්ලම අඩු කුළයකට අයිති වන බවත් ඔවුනට වෙනත් මිනිසුන් මෙන් රැකි රක්ශා කිරීමට වරම් නැති බවත් ඔවුන් ගෙයින් ගෙට ගොස් හිඟමන් ලබා ගෙන ජීවත් විය යුතු බවත් රජු නිවේදනය කලේය. ඔවුන්ගේ සෙවනැල්ලක්වත් වෙනත් මිනිසුනට නොවැටෙන්නට ඔවුන් වග බලාගත යුතු බවත් ඔවුනට අනෙක් මිනිසුන්ගේ ළිං වලින් වතුර බීමටද අවසර නැති බවත් රජ තවදුරටත් ප්‍රකාශ කළේය. මෙලෙස පන්නා දැමුනු සුරූපී නවරත්න-වල්ලී ගෙන් සහ එම වැද්දාගෙන් පැවත එන්නෝ රොඩී කුළයට අයත්හු බවට ජන ප්‍රවාදයෙහි සඳහන් වෙයි. රොඩී යන්නෙන් අපවිත්‍ර යන අරුතක් පළ වෙයි. ඉහත ජනප්රවාදයට ඉතාමත් සමීප ප්‍රවාදයක් නුවර යුගයේ සිරකරුවෙකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ගේ පොතක සඳහන් වෙයි. එකම වෙනස වන්නේ එම ප්‍රවාදය තුල නවරත්න-වළ්ලී නොමැති වීමයි. එනම්, රජුට මස් සැපයූ වැදි කොටස මිනී මස් සැපයූ බව දැනගත් විට, ඔවුන් එම කුළයෙන් නෙරපා දමා එම පරපුර එතැන් සිට රොඩීන් ලෙස සැළකූ බවයි. කෙසේ හෝ වේවා ඓතිහාසික ග්රන්ථ වල වැඩි වශයෙන් සඳහන් වන්නේ මා මුලින් ගෙනහැර පෑ ජන ප්රවාදයයි. පහත රූපයේ පරිදි එදා පහත් කුළයක් ලෙස සැලැකූ බැවින් රොඩී කාන්තාවන් උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීමට වරම් නොලද්දෝය. එනමුදු රාජකීය ලෙයකින් එන්නන් බැවින් ඔවුන්ගේ රූපසෞන්දර්යය රජවාසළ කුමාරිකාවන් පවා පරාද කළ බව ඉතිහාසය සාක්ශි දරයි. ඔවුන් නැට්ටුක්කාරියන් ලෙසද දැඩි කීර්තියක් ලබාගෙන සිටි බවත්, රූපය නිසාම ධනවතුන් ඔවුන්ව ගණිකාවන් ලෙස යොදා ගත් බවත් සඳහන්වෙයි. [/SIZE][CENTER][SIZE=3] [IMG]http://img23.imageshack.us/img23/4402/rodi1.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://img23.imageshack.us/img23/341/rodi2.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://img36.imageshack.us/img36/6403/rodi3.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://img23.imageshack.us/img23/1619/rodi4.jpg[/IMG][/SIZE] Contd... [/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom