Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉබ්බා කාර් එකක් කරන්ට් එකෙන් දුවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබ්බා කාර් එකක් කරන්ට් එකෙන් දුවනවා

ඇතුලට වරෙන්කො ඉතින් තිය තිය ඉන්නෙ නැතුව

දැන් සිද්දිය මෙහෙමයි....

මේ තියෙන්නෙ ඉබ්බා කාර් එකක්....

හැබැයි මේකෙ පොඩි වෙනසක් තියේ.... මේක 100% ඉලෙක්ට්‍රික් කාර් එකක්.... ඔව් ඔව් පෙට්‍රල් ගසන්න ඕන්නැ....

එන්ජිම ගලවල මොනාද මොනාද කැලි වගයක් අමුනල තමා හදල තියෙනනේ. සුද්දා මොනාද කියනවා.. මට නම් තේරුනේ නැ.... පින්තුර බලල තමයි මු කියන්නෙ මේකයි කියල යන්තන් තේරුම් ගත්තෙ.....

උඹලට ඉන්ගිරීසි තේරෙනව නම් බලල තේරුන් ගනින්. නැති එවුන් මම වගේ පින්තුර බලපන්...

පල්ලෙහා තියෙන්නෙ වීඩියො කැල්ල....

[YOUTUBE]UfXWuq6y7g8[/YOUTUBE]

මේන්න මෙහෙම තමයි එන්ජිම එන තැන ඔය මොටරේ අමුනල තව මොකද්දෝ සුකුරුත්තමක් අමුනල වැඩේ කරල තියෙන්නෙ. තව බැටරි කැල්ලකුත් තියෙනවද කොහෙද....

ඒ කරල ඉස්සරහටත් පෙට්‍රල් ටැන්කිය තිබ්බ තැනට මොකද්ද සුකුරුත්තමක් කරල බැටරි කැලි හයි කරල තියේ. වේට් ඩිස්ට්‍රිබුශන් ද මොකද්ද එකක් කර ගන්නලු එහෙම කරල තියෙන්නෙ. දන්නෙ නැ ඉතින් උන් තමා කියන්නෙ...

ගියර් පොල්ල තිබ්බට ඒකෙන් මහ ලොකු වැඩක් ගන්නෙ නැ වගේ.... ඔටො කාර් එක වගෙ තමා පදින විදියෙන් නම් පේන්නෙ....

මයිල් 100 ක් ගැන කියල තියෙනව... මොන මයිල් ද දන්නෙ නැ... මහතුවට ඔයහැටි ඔවගෙ තේරුමකුත් නැනෙ....

කෝමෙන් කෝමෙන් හරි මිනිත්තු 30න් චාජ් කරගන්න පුලුවන් කියනවා හැබැයි ගෙදරදි නම් පැය 7ක් වත් යනවලු... සුද්දා තමයි කියන්නෙ...මම දන්නෙ නැ....

මහතුවට සීන් කොන් එකට ආසා හිතුනා ටිකක්. ඉතින් ඩෙටා කාඩ් එක ඉවර වෙන්න කලින් දන්න ඉන්ගිරිසි කැලි ටික අමුනල කරල හොයල බැලුවා සීන් එක ගැන...

මොටරෙට පොර්ක්ලිෆ්ට් මොටර් එකකුත් ගැලපෙනව කියල සමහර තැන් වල කියල තිබ්බා. තව අල්ලපු රටේ කොලුවො දෙන්නෙකුත් මරුතියක් හදල තියෙනව දැක්කා. තව ඔය එන එන ඒවා ඔබන් ඔබන් යද්දි නැනො එකකටත් කරල තියෙනව දැක්කා. ඒක න්ම ලන්කාවෙ කොලුවො දෙන්නෙක් කතා කරන සද්දෙත් ආව විඩියො කැල්ලෙ.

කොහොමෙන් කොහොමෙන් හරි මහතුවට ආසා හිතුන වැඩෙට. ලොකු වෙලා ජොබක් එහෙම කරල මොනර කොල යහමින් අතෙ ගැවසෙන කාලයක් ආවොත් ඉතින් ඔය වගෙ එකක් හදාගන්න අසාවක් ආවා.

තනියම බලන්නෙ නැතිව නිකන් කාලෙ කකා ඉන්න උඹලටත් බලන්නෙ මේකෙ දාන්න හිතුනා

විස්තර හොයාගත්තෙ මෙතනින්යි http://www.taketotheroad.co.uk/take-to-the-road-video-feature-the-electric-beetle/ මෙතනිනුයි http://www.goldenmotor.com/eCar/frame-eCar.htm

[QUOTE="London Mahathun, post: 20796243, member: 542448"] [b]ඉබ්බා කාර් එකක් කරන්ට් එකෙන් දුවනවා[/b] ඇතුලට වරෙන්කො ඉතින් තිය තිය ඉන්නෙ නැතුව . . . . . . . . . [SIZE=3]දැන් සිද්දිය මෙහෙමයි.... මේ තියෙන්නෙ ඉබ්බා කාර් එකක්.... හැබැයි මේකෙ පොඩි වෙනසක් තියේ.... මේක 100% ඉලෙක්ට්‍රික් කාර් එකක්.... ඔව් ඔව් පෙට්‍රල් ගසන්න ඕන්නැ.... එන්ජිම ගලවල මොනාද මොනාද කැලි වගයක් අමුනල තමා හදල තියෙනනේ. සුද්දා මොනාද කියනවා.. මට නම් තේරුනේ නැ.... පින්තුර බලල තමයි මු කියන්නෙ මේකයි කියල යන්තන් තේරුම් ගත්තෙ..... උඹලට ඉන්ගිරීසි තේරෙනව නම් බලල තේරුන් ගනින්. නැති එවුන් මම වගේ පින්තුර බලපන්... පල්ලෙහා තියෙන්නෙ වීඩියො කැල්ල.... [YOUTUBE]UfXWuq6y7g8[/YOUTUBE] මේන්න මෙහෙම තමයි එන්ජිම එන තැන ඔය මොටරේ අමුනල තව මොකද්දෝ සුකුරුත්තමක් අමුනල වැඩේ කරල තියෙන්නෙ. තව බැටරි කැල්ලකුත් තියෙනවද කොහෙද.... [IMG]http://i0.wp.com/www.taketotheroad.co.uk/wp-content/uploads/2016/09/article-158-the-electric-beetle-04.jpg?resize=728%2C550[/IMG] ඒ කරල ඉස්සරහටත් පෙට්‍රල් ටැන්කිය තිබ්බ තැනට මොකද්ද සුකුරුත්තමක් කරල බැටරි කැලි හයි කරල තියේ. වේට් ඩිස්ට්‍රිබුශන් ද මොකද්ද එකක් කර ගන්නලු එහෙම කරල තියෙන්නෙ. දන්නෙ නැ ඉතින් උන් තමා කියන්නෙ...[IMG]http://i1.wp.com/www.taketotheroad.co.uk/wp-content/uploads/2016/09/P1130113.jpg?resize=730%2C489[/IMG] [IMG]http://i1.wp.com/www.taketotheroad.co.uk/wp-content/uploads/2016/09/P1130121.jpg?resize=730%2C458[/IMG] ගියර් පොල්ල තිබ්බට ඒකෙන් මහ ලොකු වැඩක් ගන්නෙ නැ වගේ.... ඔටො කාර් එක වගෙ තමා පදින විදියෙන් නම් පේන්නෙ.... මයිල් 100 ක් ගැන කියල තියෙනව... මොන මයිල් ද දන්නෙ නැ... මහතුවට ඔයහැටි ඔවගෙ තේරුමකුත් නැනෙ.... කෝමෙන් කෝමෙන් හරි මිනිත්තු 30න් චාජ් කරගන්න පුලුවන් කියනවා හැබැයි ගෙදරදි නම් පැය 7ක් වත් යනවලු... සුද්දා තමයි කියන්නෙ...මම දන්නෙ නැ.... මහතුවට සීන් කොන් එකට ආසා හිතුනා ටිකක්. ඉතින් ඩෙටා කාඩ් එක ඉවර වෙන්න කලින් දන්න ඉන්ගිරිසි කැලි ටික අමුනල කරල හොයල බැලුවා සීන් එක ගැන... මොටරෙට පොර්ක්ලිෆ්ට් මොටර් එකකුත් ගැලපෙනව කියල සමහර තැන් වල කියල තිබ්බා. තව අල්ලපු රටේ කොලුවො දෙන්නෙකුත් මරුතියක් හදල තියෙනව දැක්කා. තව ඔය එන එන ඒවා ඔබන් ඔබන් යද්දි නැනො එකකටත් කරල තියෙනව දැක්කා. ඒක න්ම ලන්කාවෙ කොලුවො දෙන්නෙක් කතා කරන සද්දෙත් ආව විඩියො කැල්ලෙ. කොහොමෙන් කොහොමෙන් හරි මහතුවට ආසා හිතුන වැඩෙට. ලොකු වෙලා ජොබක් එහෙම කරල මොනර කොල යහමින් අතෙ ගැවසෙන කාලයක් ආවොත් ඉතින් ඔය වගෙ එකක් හදාගන්න අසාවක් ආවා. තනියම බලන්නෙ නැතිව නිකන් කාලෙ කකා ඉන්න උඹලටත් බලන්නෙ මේකෙ දාන්න හිතුනා විස්තර හොයාගත්තෙ මෙතනින්යි [URL]http://www.taketotheroad.co.uk/take-to-the-road-video-feature-the-electric-beetle/[/URL] මෙතනිනුයි [URL]http://www.goldenmotor.com/eCar/frame-eCar.htm[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom