Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ඉබේ බෑවෙන ටොරරන්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබේ බෑවෙන ටොරරන්ට්

අපි ගොඩක් දෙනෙක් ඉතින් TV SHOW බලනවා නේ. හැබැයි ඉතින් සතියට එක කොටස ගානේ Download කරන්න ගියාම එපා වෙනවා. තව දෙයක් තමයි ගොඩක් TV SHOW ගණක බලනකොට ඊළඟට එන කොටස කවද බාගන්න ඕනද කියල අමතක වෙනවා. ගොඩක් අය මේවා බාගන්නේ Torrent වලින් නේ. හැබැයි ඉතින් Torrent File එක හොයල එක Client එකට දාන්න ගියාමත් එපා වෙනවා. මමත් මේකට හරි අකමැතියි. මේක එපා වෙලා ඉන්නකොට තමයි මට මේ ක්‍රමේ හම්බ වුනේ. එක තමයි RSS Feed එකක් මේකට යොදා ගන්න එක. හැමෝම දැකල ඇති torrent client එකේ (හැම ක්ලයන්ට් එකකම වගේ මේක දැන් තියනවා.) තියන Feeds කියල ඔප්ෂන් එකක්. අන්න එක මාර්ගයෙන් තමයි අපේ අවශ්‍ය කරන TV Show ඉබේම බෑවෙන විදියට වැඩේ කරගන්න තමයි මම දැන් කියන්න යන්නේ.

මේකට ඕන කරන්නේ හොඳ ටෝරරන්ට් ක්ලයන්ට් එකක් සහ අවශ්‍ය දෘඩ තැටියේ ඉඩ විතරයි. මම කියන්නේ uTorrent Client එක ගැන තමයි. BitTorrent, Azureus වගේ ගොඩක් ඒවා මේකට පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් RSS Feed එක් කරන්න පුළුවන් ඕනෑම එකක් මේකට අරගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියල දල අදහසක් ලැබෙන්න ඇති. හරි, වැඩේ පටන් ගමු.

මුලින්ම අපි කරන්න යන්නේ අපිට ඕන TV Show වල RSS Feed එකක් අපේ torrent client එකට දාගන්න එක. ඒකට මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් නොමිලේ register වෙන්න.

http://showrss.karmorra.info/

ඊට පස්සේ එකේ තියන ලිස්ට් එකෙන් තමන්ට අවශ්‍ය TV Show එක තෝරලා ඒක add කරගන්න. ඊළඟට feeds කියන ටැබ් එකට ගිහින් your feed address කියන තැන තියන ඔප්ෂන් වලින් තමන්ට කැමති quality එක සහ අවශ්‍ය රිප් එක මොකක්ද කියල තෝරාගන්න. ඊට පස්සේ generate කියන බටන් එක ඔබන්න. ඊටපස්සේ ලැබෙන වෙබ් පේජ් එකේ feed කියන ලින්ක් එක කොපි කරගන්න. දැන් ටෝරරන්ට් ක්ලයන්ට් එකට ගිහින් එකේ තියන feeds කියන තැන right click කරලා Add RSS Feed... කියන එක තෝරන්න. එන වින්ඩෝ එකේ feed url එකට කලින් කොපි කරගතපු ලින්ක් එක කොපි කරන්න. අවශ්‍ය නම් custom alias කියන තැනින් තමන්ට අවශ්‍ය නමක් දාගන්න. තව දෙයක් තමයි do not automatically download all items කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියනවද කියක බලන්න. නැත්නම් ඕක දපුගමන් ක්ලයන්ට් එක පිල්ලුවෙන් වගේ ඔක්කොම බාගත කරන්න ගනියි. දැන් හරියට ලින්ක් එක වලුන නම් ටෝරරන්ට් ගොඩක් ක්ලයන්ට් එකේ ලිස්ට් එකේ පෙන්නයි.

දැන් RSS Feed එක දෙන වැඩේ හරි. දැන් තියන්නේ ක්ලයන්ට් එක කන්ට්‍රෝල් කරන එක. මේකේ තමයි 90% කම වැඩකොටස තියනේ. දැන් මේක දැම්ම කියල කොහොමද අපිට ඕන එක හරියටම මේකෙන් ඉබේම තෝරලා බාගත කරන්නේ කියල ක්ලයන්ට් එකට අපි කියන්න ඕන. එක කරන්නේ අපිට අවශ්‍ය එක එක TV Show එකට වෙන වෙනම Filter එකක් ගෙන. කලින් අපි add කරපු feed එක right click කරලා ඒකෙ RSS Downloader කියන ඔප්ෂන් එක තෝරන්න.

දැන් එක වින්ඩොව් එකේ add කියන බටන් එක ඔබල අලුත් filter එකක් දාගන්න. ඊට පස්සේ filter කියන තැනට ගිහින් අවශ්‍ය TV Show එකේ නම දෙන්න. අන්තිමට (*) ලකුණක් දාන්න. තව මොනවා හරි අදාල වෙන්න ඕන කියල හිතෙනවා නම් මේ විදියට දෙන්න. උදාහරණයක් විදියට 720p quality එකක් තියන ඒවා විතරක් ඕන නම් මෙහෙම ටයිප් කරන්න "TV Show Name*720p*". Not කියන තැනටත් ඒ වගේම දෙන්න. එතකොට තමන්ට අනවශ්‍ය වචන තියන ටෝරරන්ට් බාගත වෙන්නේ නෑ. feed කියන තැන අදාල feed එක තෝරලා quality එක තියන තැන තමන්ට අවශ්‍ය quality එක තෝරන්න. Episode Number එක තියන තැනට තමන්ට ඊළඟට අවශ්‍ය episode එක ඉඳල කොච්චර episode ප්‍රමාණයක් ඕනද කියල දෙන්න. ගොඩක් TV Show වල තියන්නේ කොටස් 23ක් වගේනේ. ඒ ඊට වඩා අගයක් දෙන්න. උදාහරණයක් විදියට දැන් බලන්නේ TV Show එකේ 1 වෙනි season එකේ 8 වෙනි කොටස කියල හිතමු. එහෙනම් අපිට මේ season එක ඉවර වෙනකම් කොටස් ඕන නම්, "1x8-30" තනි දෙන්න ඕන. අවසාන දේ තමයි Smart ep. filter කියන එක එනේබල් කරන්න අමතක කරන්න එපා. එතකොට එකම කොටස දෙපාරක් බාගත වෙන්නේ නෑ.

දැන් ඔක්කොම දේවල් නම් කියල ඉවරයි. තව පොඩි දෙයක් තියනවා. RSS Feed මේ වෙනකොට ගොඩක් ටෝරරන්ට් අඩවි වල ඇතුල් කරලා තියන්නේ.

උදාහරණයක් විදියට :

http://thepiratebay.se/

http://kat.ph/

මේ වගේ ගොඩක් වෙබ් අඩවි තියනවා. හැබැයි RSS Feed දෙන හැටි වෙනස්. http://kat.ph/ කියන අඩවිය තමයි ගොඩක්ම මගේ හිතට ඇල්ලුවේ. ඒකෙ විශේෂත්වය තමයි RSS Feed එක search result එකක් විදියට ගන්න පුළුවන් වීම. එම වෙබ් අඩවියේ තියන සර්ච් ඔප්ෂන් එකෙන් ඕනෑම දෙයක් සර්ච් කරන්න. ඊට පස්සේ ලැබෙන රිසල්ට් එකේ (පහත රුපයේ පරිධි) කොනකින් තියන rss අයතමය right click කරලා ලැබෙන ලින්ක් එක ඉහතින් කිව්වා විදියටම ටෝරරන්ට් ක්ලයන්ට් එකට දෙන්න. එතකොට ක්ලයන්ට් එක හැම වෙලාවේම ලැබෙන මුලින් දීපු search query එක බලල අලුතින් දෙයක් තියනවා නම් අපේ ෆිල්ටර් වලට අදාල දේවල් බාගත කරගන්නවා.

රිපොස්ට් නම් සොරි....

[QUOTE="chathurachami, post: 14429723, member: 131563"] [b]ඉබේ බෑවෙන ටොරරන්ට්[/b] [IMG]http://img15.imageshack.us/img15/2534/95399698.jpg[/IMG] අපි ගොඩක් දෙනෙක් ඉතින් TV SHOW බලනවා නේ. හැබැයි ඉතින් සතියට එක කොටස ගානේ Download කරන්න ගියාම එපා වෙනවා. තව දෙයක් තමයි ගොඩක් TV SHOW ගණක බලනකොට ඊළඟට එන කොටස කවද බාගන්න ඕනද කියල අමතක වෙනවා. ගොඩක් අය මේවා බාගන්නේ Torrent වලින් නේ. හැබැයි ඉතින් Torrent File එක හොයල එක Client එකට දාන්න ගියාමත් එපා වෙනවා. මමත් මේකට හරි අකමැතියි. මේක එපා වෙලා ඉන්නකොට තමයි මට මේ ක්‍රමේ හම්බ වුනේ. එක තමයි RSS Feed එකක් මේකට යොදා ගන්න එක. හැමෝම දැකල ඇති torrent client එකේ (හැම ක්ලයන්ට් එකකම වගේ මේක දැන් තියනවා.) තියන Feeds කියල ඔප්ෂන් එකක්. අන්න එක මාර්ගයෙන් තමයි අපේ අවශ්‍ය කරන TV Show ඉබේම බෑවෙන විදියට වැඩේ කරගන්න තමයි මම දැන් කියන්න යන්නේ. :yes::yes::yes: මේකට ඕන කරන්නේ හොඳ ටෝරරන්ට් ක්ලයන්ට් එකක් සහ අවශ්‍ය දෘඩ තැටියේ ඉඩ විතරයි. මම කියන්නේ uTorrent Client එක ගැන තමයි. BitTorrent, Azureus වගේ ගොඩක් ඒවා මේකට පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් RSS Feed එක් කරන්න පුළුවන් ඕනෑම එකක් මේකට අරගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියල දල අදහසක් ලැබෙන්න ඇති. හරි, වැඩේ පටන් ගමු. මුලින්ම අපි කරන්න යන්නේ අපිට ඕන TV Show වල RSS Feed එකක් අපේ torrent client එකට දාගන්න එක. ඒකට මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් නොමිලේ register වෙන්න. [url]http://showrss.karmorra.info/[/url] ඊට පස්සේ එකේ තියන ලිස්ට් එකෙන් තමන්ට අවශ්‍ය TV Show එක තෝරලා ඒක add කරගන්න. ඊළඟට feeds කියන ටැබ් එකට ගිහින් your feed address කියන තැන තියන ඔප්ෂන් වලින් තමන්ට කැමති quality එක සහ අවශ්‍ය රිප් එක මොකක්ද කියල තෝරාගන්න. ඊට පස්සේ generate කියන බටන් එක ඔබන්න. ඊටපස්සේ ලැබෙන වෙබ් පේජ් එකේ feed කියන ලින්ක් එක කොපි කරගන්න. දැන් ටෝරරන්ට් ක්ලයන්ට් එකට ගිහින් එකේ තියන feeds කියන තැන right click කරලා Add RSS Feed... කියන එක තෝරන්න. එන වින්ඩෝ එකේ feed url එකට කලින් කොපි කරගතපු ලින්ක් එක කොපි කරන්න. අවශ්‍ය නම් custom alias කියන තැනින් තමන්ට අවශ්‍ය නමක් දාගන්න. තව දෙයක් තමයි do not automatically download all items කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියනවද කියක බලන්න. නැත්නම් ඕක දපුගමන් ක්ලයන්ට් එක පිල්ලුවෙන් වගේ ඔක්කොම බාගත කරන්න ගනියි. දැන් හරියට ලින්ක් එක වලුන නම් ටෝරරන්ට් ගොඩක් ක්ලයන්ට් එකේ ලිස්ට් එකේ පෙන්නයි. දැන් RSS Feed එක දෙන වැඩේ හරි. දැන් තියන්නේ ක්ලයන්ට් එක කන්ට්‍රෝල් කරන එක. මේකේ තමයි 90% කම වැඩකොටස තියනේ. දැන් මේක දැම්ම කියල කොහොමද අපිට ඕන එක හරියටම මේකෙන් ඉබේම තෝරලා බාගත කරන්නේ කියල ක්ලයන්ට් එකට අපි කියන්න ඕන. එක කරන්නේ අපිට අවශ්‍ය එක එක TV Show එකට වෙන වෙනම Filter එකක් ගෙන. කලින් අපි add කරපු feed එක right click කරලා ඒකෙ RSS Downloader කියන ඔප්ෂන් එක තෝරන්න. [IMG]http://img542.imageshack.us/img542/4813/201k.png[/IMG] දැන් එක වින්ඩොව් එකේ add කියන බටන් එක ඔබල අලුත් filter එකක් දාගන්න. ඊට පස්සේ filter කියන තැනට ගිහින් අවශ්‍ය TV Show එකේ නම දෙන්න. අන්තිමට (*) ලකුණක් දාන්න. තව මොනවා හරි අදාල වෙන්න ඕන කියල හිතෙනවා නම් මේ විදියට දෙන්න. උදාහරණයක් විදියට 720p quality එකක් තියන ඒවා විතරක් ඕන නම් මෙහෙම ටයිප් කරන්න "TV Show Name*720p*". Not කියන තැනටත් ඒ වගේම දෙන්න. එතකොට තමන්ට අනවශ්‍ය වචන තියන ටෝරරන්ට් බාගත වෙන්නේ නෑ. feed කියන තැන අදාල feed එක තෝරලා quality එක තියන තැන තමන්ට අවශ්‍ය quality එක තෝරන්න. Episode Number එක තියන තැනට තමන්ට ඊළඟට අවශ්‍ය episode එක ඉඳල කොච්චර episode ප්‍රමාණයක් ඕනද කියල දෙන්න. ගොඩක් TV Show වල තියන්නේ කොටස් 23ක් වගේනේ. ඒ ඊට වඩා අගයක් දෙන්න. උදාහරණයක් විදියට දැන් බලන්නේ TV Show එකේ 1 වෙනි season එකේ 8 වෙනි කොටස කියල හිතමු. එහෙනම් අපිට මේ season එක ඉවර වෙනකම් කොටස් ඕන නම්, "1x8-30" තනි දෙන්න ඕන. අවසාන දේ තමයි Smart ep. filter කියන එක එනේබල් කරන්න අමතක කරන්න එපා. එතකොට එකම කොටස දෙපාරක් බාගත වෙන්නේ නෑ. :D:D:D [IMG]http://img577.imageshack.us/img577/5241/301w.png[/IMG] දැන් ඔක්කොම දේවල් නම් කියල ඉවරයි. තව පොඩි දෙයක් තියනවා. RSS Feed මේ වෙනකොට ගොඩක් ටෝරරන්ට් අඩවි වල ඇතුල් කරලා තියන්නේ. උදාහරණයක් විදියට : [url]http://thepiratebay.se/[/url] [url]http://kat.ph/[/url] මේ වගේ ගොඩක් වෙබ් අඩවි තියනවා. හැබැයි RSS Feed දෙන හැටි වෙනස්. [url]http://kat.ph/[/url] කියන අඩවිය තමයි ගොඩක්ම මගේ හිතට ඇල්ලුවේ. ඒකෙ විශේෂත්වය තමයි RSS Feed එක search result එකක් විදියට ගන්න පුළුවන් වීම. එම වෙබ් අඩවියේ තියන සර්ච් ඔප්ෂන් එකෙන් ඕනෑම දෙයක් සර්ච් කරන්න. ඊට පස්සේ ලැබෙන රිසල්ට් එකේ (පහත රුපයේ පරිධි) කොනකින් තියන rss අයතමය right click කරලා ලැබෙන ලින්ක් එක ඉහතින් කිව්වා විදියටම ටෝරරන්ට් ක්ලයන්ට් එකට දෙන්න. එතකොට ක්ලයන්ට් එක හැම වෙලාවේම ලැබෙන මුලින් දීපු search query එක බලල අලුතින් දෙයක් තියනවා නම් අපේ ෆිල්ටර් වලට අදාල දේවල් බාගත කරගන්නවා. :D:D:D [IMG]http://img825.imageshack.us/img825/1179/401i.png[/IMG] රිපොස්ට් නම් සොරි.... :( :( :( [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom