Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..

ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..

ඔයාලා දැන් විවිධ වර්ගයේ LED බල්බ් හදලා ඇති.මම අද කියලා දෙන්නම් තවත් වැදගත් බල්බයක් ගැන.ගොඩක් නිවෙස් වල භාවිතා කරණ බල්බ වර්ගයක් තමයි හදිසි ලාම්පු නැත් නම් ඉමජන්සි ලයිට්.අපට විදුලිය නැතිවූ මොහොතක මෙම බල්බය ඉතා වැදගත් වෙනවා.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වලට මෙම බල්බය අතිෂයින් වැදගත් වෙනවා..මම පෙන්වා දී ඇති ලාම්පුවට අවශ්‍ය වෙන්නේ LED බල්බ 67 කින් යුතු බල්බයක්.මේකේ වොට් ගණන 4.5 ක විතර වෙනවා.බල්බයට වියදම රු.515.00 විතර තමයි යන්නේ.පිටකොටුවේ වික්රමප්ලසා එකේ දෙවන මහලේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් එකෙන් ගන්න පුළුවන්.මෙම බල්බයට එන PCB එකේ LED බල්බ 10 බැගින් පාස්සන්න පුළුවන් තීරු හැඩ PCB 6ක් ඇති.එම PCB තුන බැගින් සමාන්තර ගත ක්‍රමයට සවිකරලා ඉතිරි රවූම් හැඩ PCB එකට ශ්‍රේණි ගත වන ලෙස සවිකරන්න.

සාමන්‍ය ලාම්පුවට එන්නේ CFL බල්බ් එකක්.එකේ විදුලි පාරිභෝජනය වැඩියි.ඉක්මනින් බැටරිය බැස යනවා.නමුත් LED බල්බය දැම්මාම ඊට වඩා දෙගුණයක පමණ කාලයක් බල්බය දල්වා තබා ගත හැකියි.මේකට SMD බල්බ සුදුසු නැහැ.මොකද ඒවා වැඩ කරන විට තාපය පිට වෙනවා..තාපය පිට වෙනවා කියන්නේ ශක්තිය හානි වීමක්.මෙම LED බල්බයට බොහෝවිට යොදා ගත යුත්තේ පොට සහිත ඇඩප්ටරයක්.මෙය බල්බය මිලදී ගන්නා විට එය ලබා ගත හැකියි.මෙම ඉමජන්සි ලාම්පු භාවිතා කිරීමේදී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ එහි බැටරිය සෑම විටම ආරෝපණ තත්වයෙන් තබා ගැනීමයි.බැටරිය බැසගොස් දින කීපයක් තැබූ විට එම බැටරිය නැවත ආරෝපණය කල නොහැකි තත්වයට පත් වෙනවා.එනිසා දිනපතා එය ආරෝපණය වන්නට සැලැස් විය යුතුයි.එමෙන්ම බැටරිය බැසගොස් එය නැවත ආරෝපණය වීම හෙවත් "රිෆ්‍රෙශ්"වීම දිනපතා සිදුවනවා නම් බැටරියේ ආයුකාලය ඉතා දිගු බව කිවයුතුයි.

ඔබට ජය!

තවත් පට්ට ලිපි ගණනාවක් කියවන්න මෙහාට එන්න.

[QUOTE="hetadina, post: 16098860, member: 495771"] [b]ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..[/b] [B][SIZE=5][COLOR=Blue]ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..[/COLOR][/SIZE][/B] [SIZE=4]ඔයාලා දැන් විවිධ වර්ගයේ LED බල්බ් හදලා ඇති.මම අද කියලා දෙන්නම් තවත් වැදගත් බල්බයක් ගැන.ගොඩක් නිවෙස් වල භාවිතා කරණ බල්බ වර්ගයක් තමයි හදිසි ලාම්පු නැත් නම් ඉමජන්සි ලයිට්.අපට විදුලිය නැතිවූ මොහොතක මෙම බල්බය ඉතා වැදගත් වෙනවා.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වලට මෙම බල්බය අතිෂයින් වැදගත් වෙනවා..මම පෙන්වා දී ඇති ලාම්පුවට අවශ්‍ය වෙන්නේ LED බල්බ 67 කින් යුතු බල්බයක්.මේකේ වොට් ගණන 4.5 ක විතර වෙනවා.බල්බයට වියදම රු.515.00 විතර තමයි යන්නේ.පිටකොටුවේ වික්රමප්ලසා එකේ දෙවන මහලේ [B][COLOR=Blue]ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්[/COLOR][/B] එකෙන් ගන්න පුළුවන්.මෙම බල්බයට එන PCB එකේ LED බල්බ 10 බැගින් පාස්සන්න පුළුවන් තීරු හැඩ PCB 6ක් ඇති.එම PCB තුන බැගින් සමාන්තර ගත ක්‍රමයට සවිකරලා ඉතිරි රවූම් හැඩ PCB එකට ශ්‍රේණි ගත වන ලෙස සවිකරන්න. සාමන්‍ය ලාම්පුවට එන්නේ CFL බල්බ් එකක්.එකේ විදුලි පාරිභෝජනය වැඩියි.ඉක්මනින් බැටරිය බැස යනවා.නමුත් LED බල්බය දැම්මාම ඊට වඩා දෙගුණයක පමණ කාලයක් බල්බය දල්වා තබා ගත හැකියි.මේකට SMD බල්බ සුදුසු නැහැ.මොකද ඒවා වැඩ කරන විට තාපය පිට වෙනවා..තාපය පිට වෙනවා කියන්නේ ශක්තිය හානි වීමක්.මෙම LED බල්බයට බොහෝවිට යොදා ගත යුත්තේ පොට සහිත ඇඩප්ටරයක්.මෙය බල්බය මිලදී ගන්නා විට එය ලබා ගත හැකියි.මෙම ඉමජන්සි ලාම්පු භාවිතා කිරීමේදී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ එහි බැටරිය සෑම විටම ආරෝපණ තත්වයෙන් තබා ගැනීමයි.බැටරිය බැසගොස් දින කීපයක් තැබූ විට එම බැටරිය නැවත ආරෝපණය කල නොහැකි තත්වයට පත් වෙනවා.එනිසා දිනපතා එය ආරෝපණය වන්නට සැලැස් විය යුතුයි.එමෙන්ම බැටරිය බැසගොස් එය නැවත ආරෝපණය වීම හෙවත් "රිෆ්‍රෙශ්"වීම දිනපතා සිදුවනවා නම් බැටරියේ ආයුකාලය ඉතා දිගු බව කිවයුතුයි. ඔබට ජය! [/SIZE] [B][URL="http://www.hetadina.blogspot.com"][SIZE=5][COLOR=Red]තවත් පට්ට ලිපි ගණනාවක් කියවන්න මෙහාට එන්න.[/COLOR][/SIZE][/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom