Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉම්පාලා~ගේ~මොළේට~චීටාවා~පරදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉම්පාලා~ගේ~මොළේට~චීටාවා~පරදී

ඉම්පාලා ගේ මොළේට චීටාවා පරදී

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ සමීපතම මිතුරු මිතුරියන් කැටුව වනෝද්‍යාන වෙත යාම ඇයගේ විනෝදාංශයයි.

පසුගියදා ඇය දකුණු අප්‍රිකාවේ ලොව සුපතල කෘගර් ජාතික වනෝද්‍යානය වෙත ගියේ ටනිත් හියුමන්, කාමන් ත්වෙල් සහ මිෂෙල් ද ජැගර් යන මිතුරියන් සමඟ වෙනදා මෙන්ම කවදත් දකින්නට ලැබෙන අලි ඇතුන්, සිංහයන්, දිවියන්, සීබ්‍රාවන්, ගිරාෆ් ඇතුළු අනෙකුත් සතුන් දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එදා සිහිනයකින්වත් දකින්නට නොලැබෙන පුදුමාකාර දර්ශනයක් දැකගැනීමට ඇයට වාසනාව ලැබිණ.

ඉම්පාලා නම්වූ මුව දෙනක තමන් මරාගෙන කෑමට හඹා ආ චීටා රංචුවකින් බේරී මහමඟ නවතා තිබු සංචාරක වාහනයක් තුලට රිංගාගොස් තම දිවි ගලවාගත්තාය.

එම වාහනයේ සිටි පිරිසද මහා වනයට පැමිණ සිටියේ සතුන් දැක ගැනීමේ අරමුණෙනි.

කෘගර් මහා වනය මැදදී චීටා රැළක් ඉම්පාලාවන් පසුපස හඹා යනු ඔවුන් දැක තිබේ. පැයකට කිලෝමීටර් 120 වේගයෙන් දිවීමට සමත්කමක් ඇති චීටා වේගයෙන්ම දිවිය හැකි වන සතා ලෙසට ප්‍රසිද්ධියක් දරයි.

චීටාවන් සහ ඉම්පාලාවන් බොහොගනනක් ඉන්නා අප්‍රිකා වනාන්තරවලදී සිංහයන්, චීටාවන් සහ දිවියන් වැනි මාංශ භක්ෂක සතුන් දඩයමේ යනු මෙන්ම දඩයම් කරනුද දකින්නට ලැබීම එතරම්ම විරල නැත. ඉතින් එදිනද චීටාවන් ඉම්පාලා රංචුව පසුපස එලවා යනු දුටු තමා බලාපොරෙත්තු වෙනදා මෙන්ම චීටාවන් එක ඉම්පාලාවෙකු දඩයම් කරගනු දකින්නටයැයි මේ අපුරු සිදුවීම පිළිබඳව විස්තර කළ සමන්තා පිටෙන්ඩ්රි පවසා ඇත.

මේ සිද්ධිය දෙසා බලාසිටි සියලුම දෙනා සිටි වාහන ඉදිරියෙන් ඉම්පාලා රංචුව පැනගියද එක ඉම්පාලාවකු චීටාවන්ට කොටුවී ඇත. එම ඉම්පාලා පසුපස චීටාවන් තිදෙනෙක් පන්නාගෙන ගියද ඉම්පාලාව ක්ෂණිකව ආපසු හැරී වාහන දෙසට දුවන්නට විය. නිමේෂයකින් ඉම්පාලාවා මහපාරට පැමිණ එතන නවතා තිබු වාහනයට රිංගා ගත්ත්තේය. චීටාවන්ගේ අරමුණ ඉටුකරගැනීමට ඉඩක් නොලැබිණි. ස්ථානොචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ ඉම්පාලාවා තම ජීවිතය බේරා ගත්තේ චීටාවන්ට කොකා පෙනවමිනි.

බලාපොරොත්තු සුන්වූ චීටාවන් කුසගින්නේ පෙළෙමින් වෙනත් ගොදුරක් සොයා එතැනින් ඉවත්වගිය පසු වාහනයේ සිටි පිරිස ඉම්පාලාවා නැවත වනයට මුදා හළහ.

[YOUTUBE]v-kUf8_fqow[/YOUTUBE]

සටහන : lankadeepa.lk

ඡායාරූප : lankadeepa.lk & yahoo.com

වීඩියෝව : yahoo. com & youtube.com

[QUOTE="mudrana, post: 15276119, member: 17378"] [b]ඉම්පාලා~ගේ~මොළේට~චීටාවා~පරදී[/b] [SIZE="6"][B]ඉම්පාලා ගේ මොළේට චීටාවා පරදී[/B][/SIZE] [SIZE="5"]දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ ලබන විසි හැවිරිදි සමන්තා පිටෙන්ඩ්රි වනසතුන්ට දක්වන්නේ අසීමිත ඇල්මකි.නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ සමීපතම මිතුරු මිතුරියන් කැටුව වනෝද්‍යාන වෙත යාම ඇයගේ විනෝදාංශයයි. පසුගියදා ඇය දකුණු අප්‍රිකාවේ ලොව සුපතල කෘගර් ජාතික වනෝද්‍යානය වෙත ගියේ ටනිත් හියුමන්, කාමන් ත්වෙල් සහ මිෂෙල් ද ජැගර් යන මිතුරියන් සමඟ වෙනදා මෙන්ම කවදත් දකින්නට ලැබෙන අලි ඇතුන්, සිංහයන්, දිවියන්, සීබ්‍රාවන්, ගිරාෆ් ඇතුළු අනෙකුත් සතුන් දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එදා සිහිනයකින්වත් දකින්නට නොලැබෙන පුදුමාකාර දර්ශනයක් දැකගැනීමට ඇයට වාසනාව ලැබිණ. ඉම්පාලා නම්වූ මුව දෙනක තමන් මරාගෙන කෑමට හඹා ආ චීටා රංචුවකින් බේරී මහමඟ නවතා තිබු සංචාරක වාහනයක් තුලට රිංගාගොස් තම දිවි ගලවාගත්තාය. එම වාහනයේ සිටි පිරිසද මහා වනයට පැමිණ සිටියේ සතුන් දැක ගැනීමේ අරමුණෙනි. කෘගර් මහා වනය මැදදී චීටා රැළක් ඉම්පාලාවන් පසුපස හඹා යනු ඔවුන් දැක තිබේ. පැයකට කිලෝමීටර් 120 වේගයෙන් දිවීමට සමත්කමක් ඇති චීටා වේගයෙන්ම දිවිය හැකි වන සතා ලෙසට ප්‍රසිද්ධියක් දරයි. චීටාවන් සහ ඉම්පාලාවන් බොහොගනනක් ඉන්නා අප්‍රිකා වනාන්තරවලදී සිංහයන්, චීටාවන් සහ දිවියන් වැනි මාංශ භක්ෂක සතුන් දඩයමේ යනු මෙන්ම දඩයම් කරනුද දකින්නට ලැබීම එතරම්ම විරල නැත. ඉතින් එදිනද චීටාවන් ඉම්පාලා රංචුව පසුපස එලවා යනු දුටු තමා බලාපොරෙත්තු වෙනදා මෙන්ම චීටාවන් එක ඉම්පාලාවෙකු දඩයම් කරගනු දකින්නටයැයි මේ අපුරු සිදුවීම පිළිබඳව විස්තර කළ සමන්තා පිටෙන්ඩ්රි පවසා ඇත. මේ සිද්ධිය දෙසා බලාසිටි සියලුම දෙනා සිටි වාහන ඉදිරියෙන් ඉම්පාලා රංචුව පැනගියද එක ඉම්පාලාවකු චීටාවන්ට කොටුවී ඇත. එම ඉම්පාලා පසුපස චීටාවන් තිදෙනෙක් පන්නාගෙන ගියද ඉම්පාලාව ක්ෂණිකව ආපසු හැරී වාහන දෙසට දුවන්නට විය. නිමේෂයකින් ඉම්පාලාවා මහපාරට පැමිණ එතන නවතා තිබු වාහනයට රිංගා ගත්ත්තේය. චීටාවන්ගේ අරමුණ ඉටුකරගැනීමට ඉඩක් නොලැබිණි. ස්ථානොචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ ඉම්පාලාවා තම ජීවිතය බේරා ගත්තේ චීටාවන්ට කොකා පෙනවමිනි. බලාපොරොත්තු සුන්වූ චීටාවන් කුසගින්නේ පෙළෙමින් වෙනත් ගොදුරක් සොයා එතැනින් ඉවත්වගිය පසු වාහනයේ සිටි පිරිස ඉම්පාලාවා නැවත වනයට මුදා හළහ. [/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/4(21).jpg[/IMG] [IMG]http://cdn.grindtv.com/wp-content/uploads/2013/07/impala-jump.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/8(17).jpg[/IMG] [YOUTUBE]v-kUf8_fqow[/YOUTUBE] [SIZE="4"]සටහන : lankadeepa.lk ඡායාරූප : lankadeepa.lk & yahoo.com වීඩියෝව : yahoo. com & youtube.com [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom