Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉමාෂගේ කොනපාල කථා වස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉමාෂගේ කොනපාල කථා වස්තුව

මේ කතාව කෙටියෙක් කිව්වොත් මේකයි සීන් එක ,මේකි husband ගේ කොන කපනවා දොස්තර කෙනෙක්ට කියලා මොකද මෙකිට sex

කරනකොට දැනෙන්නේ නැති නිසා. ඊට පස්සේ මේකි කියනවා මෙකිට හම්බ වෙන ළමයගෙත් කොන කපනවා කියලා. ඒ වගේම අනෙක් එවුන්ටත් කියනවා තමන්ගේ කොන කපාගන්න කියලා එක එක බයිල වගයක් කියලා තියෙනවා සෞඛ්යය හේතු, ලිංගික ආස්වාදය වැඩි වෙනව කියලා නමුත්

මම මේක කලින් දාලා ඇති කොන කැපුවම ලිංගික fun එක 40% පහළ බහිනවා කියලා, ඒ වගේම විවිධ ආසාධන වලට උබලගේ ප$යිය ලක් වෙන්න පුලුවන්,ගැබ් ගෙල පිළිකා අඩු වෙනවා කියලා තිබුනට මේ ළගදි වොෂින්ට සරසවියෙන් ඒක බොරුවක් කියලා ඔප්පු කරලා තිබුනා.ඉතින් මේ වගේ කථා කියවලා ඒ වට රැවටෙන්න එපා කියලා මම උබලට කියනවා. තමන් කපාගන්න එක වෙනම දෙයක් නමුත් තමන්ගේ ළමයින්ගේ කපන්න යන්න එපා.

මම මේකි ගැන හොයලා බැලුවා ,මේකිගේ නම ඉමාෂා කරුණාරත්න (දැන් ඇන්ටි කෙනෙක් - අවුරුදු 50+ විතර ඇති) මේක ගොඩක් පරණ කථාවක්

දැන් තත්වේ කොහොමද දන්නේ නෑ රටේ මේ සම්බන්ධව.

මේ ඉන්නේ ඔය කියන ඉමාශා Elakiri එකේ.

https://www.elakiri.com/forum/member.php?u=254352

මේක අමු අමු බොරු කථාවක්, මේක ගොතලා තියෙන්නේ මිනිස්සුන්ව නොමග යවන්න

ඔන්න බලන්න මේකි මුලින්ම කියන කථාවේ කියනව මෙහෙම

"It was on April 1979, my brother was 22 years of age and I was 19 years"

(Source :http://www.circlist.com/preferences/of_women.html )

ඒකේ අදහස තමයි මේකි 1979 දී අවුරුදු 19 ක් කියලයි, එතකොට දැන් වයස මේකිගේ අනිවාර්යෙන්ම 52 යි.

මේකි අවුරුදු 3 කට කලින් ඒ කියන්නේ මේකිට අවුරුදු 49 ක් වෙනකොට එළකිරි එකට ඇවිත් අහලා තියෙනවා, husband ගේ කොන කපන එක ගැන එතකොට ඒකේ අදහස මේකි එතකොට husband ගේ කොන කපලා නෑ කියලයි. මේ story එකේ මේකි කියනවා husband ව බැදලා මස කිහිපයකට පස්සේ ඌගේ කොන කැපුවා කියලා ඒ කියන්නේ එතකොට මේකිට වයස අවුරුදු 50 ක් වෙන්න ඕනේ. මේක හරි කියලා හිතෙන්න පුලුවන් මොකද අවුරුදු 49 යේ ගෑණුත් බදිනවනේ නමුත් ඊට පස්සේ අන්තීමේදි කියලා තියෙනවා මෙහෙම

"Soon after he got circumcised the first decision he made is that our son should also be circumcised."

මිනිහා කොන කැපුවට පස්සේ පුතාගෙත් කොන කපනවා කියලා. දැන් උබලට පේනවනේ පචය බැදලා මාස කිහිපයයි, ළමයෙක් ගැන දාලා නෑ ඒ කියන්නේ ළමයා හම්බ වෙලා නෑ තාම, මේකේ අදහස ඉස්සරහට හම්බ වෙන ළමයාගේ කොන කපනවා කියන එකයි. අවුරුදු 45+ පැන්නම ගෑණුන්ට ආර්තවාභාවය නිසා ළමයි හම්බවෙන්නේ නෑ ඉතින් මේක ඩොම් පචයක් කියලා මාට්ටු.

ඔය කියන ඉමාෂා 2009 මේකේ ඔය ප්රශ්ණය අහලා තියෙනවා

http://www.elakiri.com/forum/showthread.php?t=311000

[QUOTE="Dead Island, post: 13687738, member: 396558"] [b]ඉමාෂගේ කොනපාල කථා වස්තුව[/b] [SIZE="3"] මේ කතාව කෙටියෙක් කිව්වොත් මේකයි සීන් එක ,මේකි husband ගේ කොන කපනවා දොස්තර කෙනෙක්ට කියලා මොකද මෙකිට sex කරනකොට දැනෙන්නේ නැති නිසා. ඊට පස්සේ මේකි කියනවා මෙකිට හම්බ වෙන ළමයගෙත් කොන කපනවා කියලා. ඒ වගේම අනෙක් එවුන්ටත් කියනවා තමන්ගේ කොන කපාගන්න කියලා එක එක බයිල වගයක් කියලා තියෙනවා සෞඛ්යය හේතු, ලිංගික ආස්වාදය වැඩි වෙනව කියලා නමුත් මම මේක කලින් දාලා ඇති කොන කැපුවම ලිංගික fun එක 40% පහළ බහිනවා කියලා, ඒ වගේම විවිධ ආසාධන වලට උබලගේ ප$යිය ලක් වෙන්න පුලුවන්,ගැබ් ගෙල පිළිකා අඩු වෙනවා කියලා තිබුනට මේ ළගදි වොෂින්ට සරසවියෙන් ඒක බොරුවක් කියලා ඔප්පු කරලා තිබුනා.ඉතින් මේ වගේ කථා කියවලා ඒ වට රැවටෙන්න එපා කියලා මම උබලට කියනවා. තමන් කපාගන්න එක වෙනම දෙයක් නමුත් තමන්ගේ ළමයින්ගේ කපන්න යන්න එපා. මම මේකි ගැන හොයලා බැලුවා ,මේකිගේ නම ඉමාෂා කරුණාරත්න (දැන් ඇන්ටි කෙනෙක් - අවුරුදු 50+ විතර ඇති) මේක ගොඩක් පරණ කථාවක් දැන් තත්වේ කොහොමද දන්නේ නෑ රටේ මේ සම්බන්ධව. මේ ඉන්නේ ඔය කියන ඉමාශා Elakiri එකේ. [url]https://www.elakiri.com/forum/member.php?u=254352[/url] මේක අමු අමු බොරු කථාවක්, මේක ගොතලා තියෙන්නේ මිනිස්සුන්ව නොමග යවන්න ඔන්න බලන්න මේකි මුලින්ම කියන කථාවේ කියනව මෙහෙම [I]"It was on April 1979, my brother was 22 years of age and I was 19 years"[/I] (Source :[url]http://www.circlist.com/preferences/of_women.html[/url] ) ඒකේ අදහස තමයි මේකි 1979 දී අවුරුදු 19 ක් කියලයි, එතකොට දැන් වයස මේකිගේ අනිවාර්යෙන්ම 52 යි. මේකි අවුරුදු 3 කට කලින් ඒ කියන්නේ මේකිට අවුරුදු 49 ක් වෙනකොට එළකිරි එකට ඇවිත් අහලා තියෙනවා, husband ගේ කොන කපන එක ගැන එතකොට ඒකේ අදහස මේකි එතකොට husband ගේ කොන කපලා නෑ කියලයි. මේ story එකේ මේකි කියනවා husband ව බැදලා මස කිහිපයකට පස්සේ ඌගේ කොන කැපුවා කියලා ඒ කියන්නේ එතකොට මේකිට වයස අවුරුදු 50 ක් වෙන්න ඕනේ. මේක හරි කියලා හිතෙන්න පුලුවන් මොකද අවුරුදු 49 යේ ගෑණුත් බදිනවනේ නමුත් ඊට පස්සේ අන්තීමේදි කියලා තියෙනවා මෙහෙම [I]"Soon after he got circumcised the first decision he made is that our son should also be circumcised."[/I] මිනිහා කොන කැපුවට පස්සේ පුතාගෙත් කොන කපනවා කියලා. දැන් උබලට පේනවනේ පචය බැදලා මාස කිහිපයයි, ළමයෙක් ගැන දාලා නෑ ඒ කියන්නේ ළමයා හම්බ වෙලා නෑ තාම, මේකේ අදහස ඉස්සරහට හම්බ වෙන ළමයාගේ කොන කපනවා කියන එකයි. අවුරුදු 45+ පැන්නම ගෑණුන්ට ආර්තවාභාවය නිසා ළමයි හම්බවෙන්නේ නෑ ඉතින් මේක ඩොම් පචයක් කියලා මාට්ටු. ඔය කියන ඉමාෂා 2009 මේකේ ඔය ප්රශ්ණය අහලා තියෙනවා [url]http://www.elakiri.com/forum/showthread.php?t=311000[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom