Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි

ගුවන් කඳවුරද ඉවත්කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටියි

"ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන විසින් උපවාසයේ යෙදීසිටින සිරකරුවන් එල්. ටී. ටී. ඊ හෝ කොටි යනුවෙන් නම්කර ඇත. මේ සිරකරුවන් තමන් කොටි සංවිධානයට සම්බන්ධ නැති බවට ප්‍රකාශ කර තිබේ. "

- උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පසුගිය 16 දා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත සංදේශයක් යවමින් ඉහත කී ප්‍රකාශය කර උපවාසයේ යෙදී සිටි තිදෙනාගේ නඩුව අනුරාධපුර අධිකරණයෙන් වව්නියාවට මාරුකිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා ඇත.

මෙය මෙරට අධිකරණ පද්ධතියට බලපෑමක් නොවන්නේද?

විග්නේෂ්වරන් පවසන මේ තිදෙනා බිහිසුණු මිනිමරුවන්ය.

එහෙත් මේ අපරාධකරුවන් බේරාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය, යාපනය විශ්වවිද්‍යාලය සිසුන් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ප්රභාකරන්ගේ මස්සිනාවූ එම්. කේ. සිවාජිලිංගම්ද දැඩි උත්සාහයක යෙදී සිටිති.

මතියරාසන්, සුලක්ෂන්, රාසතුරෙයි තිරුවරුල් සහ ගනේෂන් තර්ෂන් යනු අහිංසකයන් නොවේ. මොවුන් කොටි බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටුඅම්මාන්ගේ ඝාතන කල්ලියේ ප්‍රබලයන් තිදෙනෙකි.

වන්නි මෙහෙයුමේ අවසාන සමයේ කිලිනොච්චියේ මුලතිව් පාරේ පිහිටි වික්ටර් බේස් - 4 කඳවුරේ රඳවාසිටි හමුදා භටයන් 18 ක් සහ නාවික භටයන් අටදෙනෙක් වෙඩි තබා මරා එම මළ සිරුරු විශාල දරසෑයකට දමා තිබුණි. මේ දර සෑයට ඩීසල් මිශ්‍ර සීනි ගෝනි දෙකක්ද දමා ගිනි අවුළුවා ඇත.

එහෙත් මේ අමානුෂික ඝාතනය ගැන තොරතුරු හෙලිවූයේ වන්නි මෙහෙයුම නිමාවීමෙන් පසුවය.

යුද හමුදා සහ නාවික භටයන් රඳවා තිබූ කොටි කඳවුරට වික්ටර්බේස් යයි නම්කර තිබුණේ මන්නාරම කොටි නායකයාව සිටි වික්ටර් සිහිපත් කිරීම සඳහායි. වික්ටර් යනු ශ්‍රී මහා බෝධියට හා අනුරාධපුරයට ත්‍රස්ත ප්‍රහාර එල්ලකර බැතිමතුන්ව මරා නොචිචියාගම හරහා පැමිණි විල්පත්තු වනෝද්‍යානයට ඇතුළුවී එහි කාර්ය මණ්ඩලයද මරා කැලෑව මැදින් වැටී තිබූ ලුණු ප්‍රවාහන මාර්ගය වන්නේ මන්නාරමට පලාගිය මිනීමරු ත්‍රස්තයායි.

වික්ටර් කොටි කඳවුරේ සිටි හමුදා සහ නාවික භටයන් මරාදැමීම පොට්ටු අම්මාන් විසින් බාරදී ඇත්තේ ගෝපි නැමැති ඝාතකයාට බව ත්‍රස්ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී හෙලිවිය.

එම බිහිසුණු අපරාධය සිදුකළවුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රාසතුරෙයි තිරුබරන් හෙවත් සෙන්වන් මදි අරසන් පුලක්ෂන් සහ ගනේෂන් දර්ශනන් නැමැති කොටි තිදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ.

2009 ජනවාරි 16 දා මෙම බිහිසුණු ඝාතනය සිදුවී ඇති අතර එම සිදුවූ ස්ථානය පරීක්ෂාවට ලක්කළ ත්‍රස්ත මර්දන නිලධාරීන්ට මාංචු කුට්ටම් 26 ක් හමුවී ඇත.

ඉන් සනාථවූයේ වික්ටර් බේස් කඳවුරේ සිටි යුද සහ නාවික භටයන් මරාදමා ඇත්තේ දැත්වල මංචු තිබියදී බවයි.

ත්‍රස්ත මර්දන පොලිසියේ නිලධාරීන් මෙම අපරාධය දුටු බව කියන සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙලිවූයේ 2008 වසරේ සිට එම ආරක්ෂක හමුදා සිරකරුවන් කිලිනොච්චියේ තිරුවයිපාරුහි වික්ටර් කඳවුරේ රඳවාසිටි බවත් ඒa ගැන රතුකුරුස සංවිධානයට පවා දැනුම් දී නැති බවයි.

ඔවුන්ගේ සාක්ෂි මත අත්අඩංගුවට ගනු ලැබූ කොටි තිදෙනා මහෙස්ත්රාත්වරයකු හමුවේ පාපොච්චාරණය කර ඇතැයිද වාර්තා විය.

2009 මැයි මස ඕමන්ත ප්‍රදේශයේදී අල්ලාගනු ලැබූ සුලක්ෂන් තර්ෂන් සහ තිරුබරන් නැමැති කොටි තිදෙනාට 2013 ජුලි මස වව්නියාව මහාධිකරණයේදී නඩු පවරා ඇත.

පසුව 2017 ජුනි මස එම නඩු පැවරීම යළි සංශෝධනය විය. ඒ අනුව තිරුවරුල්, පළමු සැකකරු ලෙසද සුලක්ෂන් දෙවැනි සැකකරු සහ තර්ෂන් තෙවැනි සැකකරු ලෙසද චෝදනා ඉදිරිපත් විය.

මේ බිහිසුණු අපරාධය පිළිබඳ සාක්ෂිකරුවන්වූයේ පුදර්ශි සින්නරාසා ගනේස්කුමාර්, ලිදුල පදිංචි ආරුමුගම් ජොසිතිස්වරම් සහ කුමාරපුරම්හි වනිගසිංහම් සුජීවන් යන තිදෙනායි.

එහෙත් මේ සාක්ෂිකරුවන් වව්නියාව වැනි ප්‍රදේශයකට පැමිණ සාක්ෂි දීමට බියවූ මේ නිසා තමන් දකුණු පළාතේ අධිකරණය හමුවේ සාක්ෂිදීමට සූදානම් බව පවසා ඇත.

ඒවනවිට සාක්ෂිකරුවන් දෙදෙනකුට තර්ජන එල්ලවී ඇති බවට ත්‍රස්ත මර්දන බලධාරීන්ට වාර්තා විය.

එසේම සාක්ෂිකරුවන්ට පූර්ණ ආරක්ෂාව සලසාදීමට ආරක්ෂක බලධාරීන්ද ප්රතිඥ ඇත.

මේ පසුබිම මැද අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි එම කොටි මිනීමරුවන් තිදෙනා උපවාසයක් ආරම්භ කරමින් තමන්ව වව්නියාව සිරගෙයට මාරුකරන ලෙස ඉල්ලා තිබේ.

එසේ වූවත් යාපනය විශ්වවිද්‍යාලය සිසුන් පංති වර්ජනයක් කරමින් එම කොටි තිදෙනා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

මේ බිහිසුණු අපරාධකරුවන් තිදෙනා සිදුකර ඇත්තේ යුද අපරාධයකි. අනතුරුව කොටි රූකඩය ලෙස ක්‍රියාකළ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් නීතිපති විසින් අනුරාධපුර මහාධිකරණයට මාරුකළ එම කොටි නඩුව යළි වව්නියාවට මාරුකරන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා ඇත.

එසේම ආරක්ෂක හමුදා භටපිරිස ඝාතනය කිරීමේ දෙවැනි සැකකරු සුලක්ෂන්ගේ සොහොයුරියවූ ක්‍රිශාන්ති යාපනය විශ්වවිද්‍යාල සිසුන් උසිගැන්වීමේ මෙහෙයුම පසුපස සිටි බවද හෙළිවිය.

එසේම එම හිටපු කොටි තිදෙනාගෙන් තිරුවරන්ගේ බිරිය - පුලක්ෂන්ගේ මව සහ තර්ෂන්ගේ මවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති බවටද හෙලිවිය.

මොවුන්ව ජනාධිපති වෙත ගෙන ආවේ ටෙලෝ සංවිධානයේ දෙදෙනෙක්ද එම්. කේ. සිවාජිලිංගම් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ගොවින්දන් කරුණාකරන් යයිද වැඩිදුරටත් අනාවරණය විය.

ඒ වනවිට එම කොටි තිදෙනා ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. මෙම තත්ත්වය මත කොටින්ව දේශපාලන සිරකරුවන් ලෙස නම්කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය නමින් හඳුන්වාගත් සංවිධානයක් විරෝධතා මෙහෙයමින් යුක්තිය ඉල්ලා හඬ නැගීමට එන ලෙස ජනතාව වෙතින් ඉල්ලීමක් කිරීමේ ප්‍රචාරයක් දියත් කරනු ලැබීය.

මොවුන් මේ යුක්තිය ඉල්ලන්නේ ආරක්ෂක හමුදා භටයන් 26 ක් ඝාතනය කළ අපරාධකරුවන් වෙනුවෙනි.

මෙවන් පසුබිමක් මැද උතුරු මහ ඇමැති ඩී. වී. විග්නේශ්වරන් මේ කොටි තිදෙනාගේ කල්ලියට එරෙහි නඩුවට මැදිහත්වී ඇත. ඔහු හිටපු ජනාධිපතිනියට යෑවූ ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ.

"සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. උතුරු පළාතේ සෙබලුන් 150000 ක් සිටියදී මෙම නඩුව වව්නියාවේ සිට අනුරාධපුරයට මාරුකිරීමට නීතිපතිට අවශ්‍යවී ඇත්තේ සාක්ෂිකරුවන් රැකීමටය. මට ලැබී ඇති තොරතුරු වලට අනුව සාක්ෂිකරුවන් තිදෙනා ආරක්ෂාව ඉල්ලා නැත. ඔවුන් මෙරට නැති බවද වාර්තා වී ඇත.

අනුරාධපුර මහාධිකරණය විසින් ත්‍රස්ත මර්දන පණත යටතේ සිදුකළ පාපොච්චාරණ මත සැකකරුවන් රැසක් වරදකරුවන් කර ඇත. මේ සිරකරුවන්ගේ (කොටි තිදෙනාගේ) උපවාසය උතුරු නැගෙනහිර ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාවගේ සිතුම් පැතුම්වලට හානියකි. ඒ නිසා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් වව්නියාවට හෝ යාපනය මහාධිකරණයට මාරුකර යෑවීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමි."

මෙම ලිපියෙන් නැගෙන බරපතල ප්රශ්නය නම් හිටපු කොටි තිදෙනකුගේ නඩුව සම්බන්ධයෙන් මැදිහත්වීමට විග්නේශ්වරන්ට අයිතියක් තිබේද යන්නයි.

මේ අතර පසුගියදා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ දූත කණ්ඩායමේ නායිකා ජින් ලැම්බට් ත්‍රස්ත මර්දන පණත වහාම අහෝසිකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියාය.

මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත්වීමට ඇයට කිසිදු හිමිනමක් නැත. ලැම්බර්ට් ඊට පෙර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.

ජින් ලැම්බර්ට්ගේ ඉල්ලීම රජය ඉටුකළේ නම් රැඳවුම්භාරයේ සිටින කොටි 132 කට නිදහස හිමිවේ. එය කොටි යුද අපරාධකරුවන් නිදහස් කිරීමකි.

මේ අතර ඉදිරි සති තුන තුළ මියගිය කොටි මිනීමරුවන් සිහිපත් කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට උතුරේ කොටි හිතවාදීහු සැලසුම් කර ඇත.

එහි මුල්පියවරක් ලෙස කිලිනොච්චිය මන්ත්‍රී සිවඥනම් ශ්‍රීධරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්වූ කුරුකුලරාජා යන පසුපතිවිල්ලේ ඇතුළු කොටි හිතවාදීන් පිරිසක් මුලතිව්හි කේරවිල්හි පිහිටි මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ගේ සොහොන්බිමට ඇතුළුවීමට දැරූ උත්සාහයක් හමුදා නිලධාරීන් විසින් ව්‍යාර්ථ කරනු ලැබීය. යුද හමුදා කලාපයේ පිහිටි මේ සොහොන් බිම වල්බිහිවී තිබුණි.

ඊට ඇතුළුවීමට ඉඩදිය නොහැකිබව හමුදා බලධාරීන් පැවසීම නිසා ශ්‍රීධරන් කෝපයට පත්විය.

අපි මේ ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරනවා යයි ශ්රීධුරන් කෑගැසුවේය.

එහෙත් හමුදා නිලධාරින් තර්ජනයට බියවූයේ නැත. මෙහිදී ශ්‍රීධරන් සමඟ පැමිණි පිරිස හමුදා කඳවුර ඉදිරියේ පොල්ගසා පිටව ගොස් ඇත.

මේ ශ්‍රීධරන් යනු යාපනය කොටි හමුදා නායක තිපන්ගේ මස්සිනායි. ප්රභාකරන් ජීවතුන් අතර සිටින බව තමිල්නාඩුවේදී පැවැසුවේද මොහුයි.

මෙලෙස ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයකු ප්රමුඛ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වහසිබස්වලට මුහුණපෑමට උතුරේ සිටින හමුදා නිලධාරීන්ට සිදුවී ඇත.

මේ පසුබිම මැද උතුරේ ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක්වූ ඉරණමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර ඉවත්කරගැනීමට හමුදාවට සිදුවිය 2009 ජනවාරි 1 දා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ මෙහෙයවීම යටතේ ඉදිරියට ගිය බලඇණියක් ඉරනමඩු මංසන්ධියද ඉන්පසු ඉරනමඩු නගරයද අල්ලාගනු ලැබීය.

ඉරනමඩු ජලාශය පවා කොටි පාලනය යටතේ පැවැතුනි. එහෙත් වසර අටකට පසු ඉරනමඩු හමුදා කඳවුර ඉවත්කරගැනීම යනු එම ප්‍රදේශය මුදාගැනීමට දිවි පිදූ ගෞරවනීය හමුදා භටයන්ට කළ අවමානයකි.

පසුගිය කාලය තුළ ඉරනමඩු ජලාශයට ආරක්ෂාව සපයන ලද්දේද මෙම හමුදා කඳවුරෙනි. මේ අතිශයින්ම වැදගත් ඉරනමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර රජය ලවා ඉවත්කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය හා එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් දියත්කළ සැලසුම සාර්ථක වූයේ පසුගිය බදාදා මුළු හමුදා කඳවුරට ඉවත්කර ගැනීමෙනි.

2012 සැප්තැම්බර් මස උතුරේ එන්. ජී. ඕ. ක්‍රියාකාරියකුවූ නඩරාජා කුරුපරන් නැමැත්තා ඉරනමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර උපාය මාර්ගික ස්ථානයක් බව සඳහන් කර තිබුණි.

එසේනම් ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉරණමඩු හමුදා කඳවුර ඉවත්කරගත්තේ මන්ද?

මෙයට අමතරව මේ වසරේ පෙබරවාරි මාසයේදී සමස්ත ලංකා හින්දු කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානයද කොටි ගුවන් ධාවන පථය පිහිටි ඉරනමඩු ගුවන් හමුදා කඳවුර ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත. කොළඹ සිට ක්‍රියාත්මක වන සමස්ත ලංකා හින්දු කොන්ග්‍රසයේ සභාපති කන්දයියා නිලකන්දන් නැමැත්තා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතින් ඉල්ලීමක් කරමින් මුලතිව්හි ගුවන් හමුදා කඳවුර අහෝසි කරන ලෙස දක්වා තිබුණි.

කොටි සංවිධානය ඉරනමඩු ගුවන් බාධක පථය පවත්වාගෙන යමින් කොළඹට බෝම්බ දමද්දී මේ නිලනන්දලා ඒ ගැන වචනයක්වත් පැවසුවේ නැත. එහෙත් පසුව හෙලිවූයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩමේ කොටසක් රජය නිදහස් කළ බවයි.

2009 ජනවාරි මස වනවිට සිංහ රෙජිමේන්තුවේ නව වැනි බළඇණිය ඉරනමඩුහි පිහිටි කොටි ගුවන්ධාවන පථය දින දෙකක් සටනකින් පසු අල්ලාගනු ලැබීය. ඉන්පසු ගුවන් හමුදාව 2009 මැයි මස ඉරනමඩුහි කඳවුරක් ස්ථාපිත කරනු ලැබීය.

මෙලෙස වසර අටකට පසු ඉරනමඩු හමුදා කඳවුර ඉවත්කරගැනීමෙන් පසු ද්‍රවිඩ සන්ධානයේ ඊළඟ ඉලක්කය ඉරනමඩු ගුවන් හමුදා කඳවුරයි.

එසේම ද්‍රවිඩ සන්ධානයේ අබිරහස් ඉලක්කය වූ සියළුම හමුදා උපාය මාර්ගික කේන්ද්‍රස්ථාන රජයේ පාලනයෙන් මුදාගැනීමේ මෙහෙයුම ඉදිරියටත් ව්‍යාප්ත කර ඇත.

එය නාවික හමුදාවේ උතුරු උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය වූ කරෙයිනගර්හි මඩක්කුවලාවු දක්වා ක්‍රියාත්මක වී තිබේ.

මේ සතියේදී අවතැන්වූවන් යයි හඳුන්වාගත් හොඳට ඇඳගත් ද්‍රවිඩ කාන්තාවක් පිරිසක් මඩත්කුවලාවූ නිවාස යෝජනා ක්‍රමය තමන්ට අහිමිවූයේ නාවික හමුදාව නිසා බවට චෝදනා කරමින් උද්ඝෝෂණයක නිරත වී ඇත. අක්කර 126 කින් යුත් මේ ප්‍රදේශය සිංහලයන්ට ලබාදීමට යන බව දක්වමින් මේ කාන්තාවක් උද්ඝෝෂණය කර තිබේ.

අනතුරුව එම උදේඝෝෂණ මෙහෙයුම පලාලි හමුදා කඳවුර දක්වාද ව්‍යාප්ත විය. වාසවිලාන් ග්‍රාම සංවර්ධන සමිතිය නමින් හඳුන්වාගනු ලැබූ සංවිධානයක් පලාලි කඳවුර ඉදිරියේ විරෝධතා දක්වමින් තමන්ට අයත් ඉඩම් ආපසු දියයුතු බවට ඝෝෂාකර ඇත. එහෙත් මොවුන් සතුව ඔප්පු තිරප්පු නොතිබිණි.

මේ අතර බළලා මල්ලෙන් පැනගියා යන කියමන සනාථ කරමින් නාගරික මන්ත්‍රීවරයකුවූ අයුබි අස්මින් නැමැත්තා යාපනයේ පිල්ලයියාර් හෝටලයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් ද්‍රවිඩ අරගලය වෙනුවෙන් මුස්ලිම් තරුණයක් 122 ක් දිවිපිදූ බව හෙළිකළේය.

එම ප්‍රකාශකයෙක් කියාසිටින්නේ ප්රභාකරන්ගේ කොටි සංවිධානය සමඟ එම මුස්ලිම් තරුණයන් එක්වී සිටි බවයි.

මේ පසුබිම මැද ත්‍රිකුණාමලයේ කොටි බුද්ධි අංශ නායකයාව සිටි අන්බු හෙවත් ඉන්බරාසා කන්දයියා කිලිනොච්චියෙන් මතුවිය.

පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් ලෙසින් හඳුන්වාගනිමින් අන්බු විසින් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය ලෙසින් පක්ෂයක් ආරම්භ කළ අතර ඔහු තවදුරටත් පවසා ඇත්තේ ප්රභාකරන් මැරුණේ නැති බවත් තවදුරටත් ජීවත්වන බවයි.

"අපි ඔහුගේ නියෝග සහ පිළිවෙත් අනුගමනය කරනවා. දෙමළ ජනතාවගේ අරමුණු ඉටුවනතුරු අපේ ගමන නතර කරන්නේ නැහැ යයි අන්බු නැමැති හිටපු කොටියා කිලිනොච්චියේදී කියාසිටියේය.

එසේම මොහු තවදුරටත් මෙලෙස ප්‍රකාශකර ඇත.

"උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දේශපාලන විසඳුමක් අපට අවශ්‍යයි. අපිට උපරිම බලය බෙදාදීමක් ඕනෑ. අපේ නායකයා ප්රභාකරන් යුද්ධය ආරම්භ කළේ බහුතර ජනතාවට හානියක් සිදුකිරීමට නොවෙයි අපට සම තත්ත්වය අවශ්‍යයි.

අපි පරාජය වූ කොටි ක්‍රියාකාරීන් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. එහෙත් අපි පරාජය වෙලා නැහැ. ද්‍රවිඩ සන්ධානය පිහිටුවීමට ක්‍රියාකළේ අපේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්. නමුත් ආර්. සම්පන්දන් අතීතය අමතක කරලා. තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් සුපිරි ජීවිත ගෙවද්දී අපට ඉන්නට නිවසක් නැහැ.

තමිල් අරසුකච්චි නායකයන් මෙන්ම මහත්තයා සහ දොaහින්, ද්‍රවිඩ ඩයස්පෝරාව තුළ කටයුතු කරන මුහුදු කොටි ප්‍රබලයෙක්. හිටපු කොටි වෙනුවෙන් පක්ෂයක් පිහිටවනු ලැබුවා. ඔහු ක්රුසේඩර්ස් ඔෆ් සිමෝක්රසි නැමැති එම පක්ෂයට අරමුදල් සැපයුවා. ඉන්පසු ඔහු තවත් පක්ෂයකට අරමුදල් සපයනු ලැබුවා. අපි ළඟදීම හිටපු කොටි ක්‍රියාකාරීන් 1500 ක් කැඳවා කිලිනොච්චියේදී සමුළුවක් පවත්වනවා.

කිලිනොච්චියේ පැවැති එම මාධ්‍ය සාකච්ඡාවේදී අන්ඩු තවදුරටත් පැවැසුවේ ප්රභාකරන් ජීවත්වන බවයි. එසේ නම් ප්රභාකරන් සිටින්නේ කුමන රටේද? එහෙත් ඒ බව හෙලිවී නොමැත. ද්‍රවිඩ සන්ධානයට චෝදනා කරමින් ප්රභාකරන් ජීවත්වන බවට අන්බු සහතික වෙද්දී ද්‍රවිඩ සන්ධානය ඉතා සූක්ෂම ලෙස උතුරේ උපාය මාර්ගික හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත්කරගැනීම අනාගත සැලසුමක පෙරහුරුවක් නොවන්නේද?

තමා පුනරුත්ථාපනය වූ කොටියකු බව අන්ඩු පැවසුවත් ඔහු වෙනස්වී නැත. පුනරුත්ථාපනය වූ කොටි 12000 ක් උතුරේ සිටිති. ඊටත් අමතරව පුනරුත්ථාපනය නොවූ කොටි 260 කට අධික සංඛ්‍යාවක්ද යාපනයේ සිටින බව ආරක්ෂක බලධාරින්ද පිලිගෙන ඇත.

එම වාතාවරණය මැද කොටි ඩයස්පෝරාව සතුව ජාත්‍යන්තරය තුළ අතිවිශාල ධනස්කන්දයක්ද තිබේ. මේ යථාර්ථය රජයේ යාන්ත්‍රණය තේරුම් ගෙන නැත.

එහෙත් ද්‍රවිඩ සන්ධානය සහ කොටි ඩයස්පෝරාව සිය අනාගත වැඩපිළිවෙල ඉතා සාර්ථකව දියත් කර තිබේ.

එම වැඩපිළිවෙල සඳහා කොළඹ ද්‍රවිඩ දේශපාලනඥයකු වූ මනෝගනේෂන් නැමැත්තාද සහය වී ඇත. ඔහු පසුගියදා පැවසුවේ ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් හිස් අතින් උතුරට නොයවන ලෙසය.

එසේ නම් ඔහු කියන්නේ ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ස්වයංපාලන බන්දේසියක තබා සම්බන්ධන්ව උතුරට යෑවිය යුතුයි කියාද?

ගනේෂන් කුමක් කීවත් ද්‍රවිඩ සන්ධාන කොටි රූකඩයකි. එසේම රැඳවුම්භාරයේ සිටින්නේ දේශපාලන සිරකරුවන් නොව බිහිසුණු අපරාධ සිදුකළ මිනීමරුවන්ය.

http://divaina.com/sunday/index.php/arakshawa/844-2017-11-10-07-31-32

[QUOTE="pga, post: 22479594, member: 6180"] [b]ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි[/b] [SIZE="4"]ගුවන් කඳවුරද ඉවත්කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටියි "ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන විසින් උපවාසයේ යෙදීසිටින සිරකරුවන් එල්. ටී. ටී. ඊ හෝ කොටි යනුවෙන් නම්කර ඇත. මේ සිරකරුවන් තමන් කොටි සංවිධානයට සම්බන්ධ නැති බවට ප්‍රකාශ කර තිබේ. " - උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/12/s2/iranamadu2.jpg[/IMG] උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පසුගිය 16 දා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත සංදේශයක් යවමින් ඉහත කී ප්‍රකාශය කර උපවාසයේ යෙදී සිටි තිදෙනාගේ නඩුව අනුරාධපුර අධිකරණයෙන් වව්නියාවට මාරුකිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා ඇත. මෙය මෙරට අධිකරණ පද්ධතියට බලපෑමක් නොවන්නේද? විග්නේෂ්වරන් පවසන මේ තිදෙනා බිහිසුණු මිනිමරුවන්ය. එහෙත් මේ අපරාධකරුවන් බේරාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය, යාපනය විශ්වවිද්‍යාලය සිසුන් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ප්රභාකරන්ගේ මස්සිනාවූ එම්. කේ. සිවාජිලිංගම්ද දැඩි උත්සාහයක යෙදී සිටිති. මතියරාසන්, සුලක්ෂන්, රාසතුරෙයි තිරුවරුල් සහ ගනේෂන් තර්ෂන් යනු අහිංසකයන් නොවේ. මොවුන් කොටි බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටුඅම්මාන්ගේ ඝාතන කල්ලියේ ප්‍රබලයන් තිදෙනෙකි. [SIZE="5"][COLOR="Red"]වන්නි මෙහෙයුමේ අවසාන සමයේ කිලිනොච්චියේ මුලතිව් පාරේ පිහිටි වික්ටර් බේස් - 4 කඳවුරේ රඳවාසිටි හමුදා භටයන් 18 ක් සහ නාවික භටයන් අටදෙනෙක් වෙඩි තබා මරා එම මළ සිරුරු විශාල දරසෑයකට දමා තිබුණි. මේ දර සෑයට ඩීසල් මිශ්‍ර සීනි ගෝනි දෙකක්ද දමා ගිනි අවුළුවා ඇත. එහෙත් මේ අමානුෂික ඝාතනය ගැන තොරතුරු හෙලිවූයේ වන්නි මෙහෙයුම නිමාවීමෙන් පසුවය.[/COLOR][/SIZE] යුද හමුදා සහ නාවික භටයන් රඳවා තිබූ කොටි කඳවුරට වික්ටර්බේස් යයි නම්කර තිබුණේ මන්නාරම කොටි නායකයාව සිටි වික්ටර් සිහිපත් කිරීම සඳහායි. වික්ටර් යනු ශ්‍රී මහා බෝධියට හා අනුරාධපුරයට ත්‍රස්ත ප්‍රහාර එල්ලකර බැතිමතුන්ව මරා නොචිචියාගම හරහා පැමිණි විල්පත්තු වනෝද්‍යානයට ඇතුළුවී එහි කාර්ය මණ්ඩලයද මරා කැලෑව මැදින් වැටී තිබූ ලුණු ප්‍රවාහන මාර්ගය වන්නේ මන්නාරමට පලාගිය මිනීමරු ත්‍රස්තයායි. වික්ටර් කොටි කඳවුරේ සිටි හමුදා සහ නාවික භටයන් මරාදැමීම පොට්ටු අම්මාන් විසින් බාරදී ඇත්තේ ගෝපි නැමැති ඝාතකයාට බව ත්‍රස්ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී හෙලිවිය. [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/12/s2/iranamadu.jpg[/IMG] එම බිහිසුණු අපරාධය සිදුකළවුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රාසතුරෙයි තිරුබරන් හෙවත් සෙන්වන් මදි අරසන් පුලක්ෂන් සහ ගනේෂන් දර්ශනන් නැමැති කොටි තිදෙනාද අත්අඩංගුවට ගෙන තිබේ. 2009 ජනවාරි 16 දා මෙම බිහිසුණු ඝාතනය සිදුවී ඇති අතර එම සිදුවූ ස්ථානය පරීක්ෂාවට ලක්කළ ත්‍රස්ත මර්දන නිලධාරීන්ට මාංචු කුට්ටම් 26 ක් හමුවී ඇත. [SIZE="5"][COLOR="red"] ඉන් සනාථවූයේ වික්ටර් බේස් කඳවුරේ සිටි යුද සහ නාවික භටයන් මරාදමා ඇත්තේ දැත්වල මංචු තිබියදී බවයි.[/COLOR][/SIZE] ත්‍රස්ත මර්දන පොලිසියේ නිලධාරීන් මෙම අපරාධය දුටු බව කියන සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙලිවූයේ 2008 වසරේ සිට එම ආරක්ෂක හමුදා සිරකරුවන් කිලිනොච්චියේ තිරුවයිපාරුහි වික්ටර් කඳවුරේ රඳවාසිටි බවත් ඒa ගැන රතුකුරුස සංවිධානයට පවා දැනුම් දී නැති බවයි. ඔවුන්ගේ සාක්ෂි මත අත්අඩංගුවට ගනු ලැබූ කොටි තිදෙනා මහෙස්ත්රාත්වරයකු හමුවේ පාපොච්චාරණය කර ඇතැයිද වාර්තා විය. 2009 මැයි මස ඕමන්ත ප්‍රදේශයේදී අල්ලාගනු ලැබූ සුලක්ෂන් තර්ෂන් සහ තිරුබරන් නැමැති කොටි තිදෙනාට 2013 ජුලි මස වව්නියාව මහාධිකරණයේදී නඩු පවරා ඇත. පසුව 2017 ජුනි මස එම නඩු පැවරීම යළි සංශෝධනය විය. ඒ අනුව තිරුවරුල්, පළමු සැකකරු ලෙසද සුලක්ෂන් දෙවැනි සැකකරු සහ තර්ෂන් තෙවැනි සැකකරු ලෙසද චෝදනා ඉදිරිපත් විය. මේ බිහිසුණු අපරාධය පිළිබඳ සාක්ෂිකරුවන්වූයේ පුදර්ශි සින්නරාසා ගනේස්කුමාර්, ලිදුල පදිංචි ආරුමුගම් ජොසිතිස්වරම් සහ කුමාරපුරම්හි වනිගසිංහම් සුජීවන් යන තිදෙනායි. එහෙත් මේ සාක්ෂිකරුවන් වව්නියාව වැනි ප්‍රදේශයකට පැමිණ සාක්ෂි දීමට බියවූ මේ නිසා තමන් දකුණු පළාතේ අධිකරණය හමුවේ සාක්ෂිදීමට සූදානම් බව පවසා ඇත. ඒවනවිට සාක්ෂිකරුවන් දෙදෙනකුට තර්ජන එල්ලවී ඇති බවට ත්‍රස්ත මර්දන බලධාරීන්ට වාර්තා විය. එසේම සාක්ෂිකරුවන්ට පූර්ණ ආරක්ෂාව සලසාදීමට ආරක්ෂක බලධාරීන්ද ප්රතිඥ ඇත. මේ පසුබිම මැද අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි එම කොටි මිනීමරුවන් තිදෙනා උපවාසයක් ආරම්භ කරමින් තමන්ව වව්නියාව සිරගෙයට මාරුකරන ලෙස ඉල්ලා තිබේ. [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/12/s2/iranamadu1.jpg[/IMG] එසේ වූවත් යාපනය විශ්වවිද්‍යාලය සිසුන් පංති වර්ජනයක් කරමින් එම කොටි තිදෙනා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මේ බිහිසුණු අපරාධකරුවන් තිදෙනා සිදුකර ඇත්තේ යුද අපරාධයකි. අනතුරුව කොටි රූකඩය ලෙස ක්‍රියාකළ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් නීතිපති විසින් අනුරාධපුර මහාධිකරණයට මාරුකළ එම කොටි නඩුව යළි වව්නියාවට මාරුකරන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා ඇත. එසේම ආරක්ෂක හමුදා භටපිරිස ඝාතනය කිරීමේ දෙවැනි සැකකරු සුලක්ෂන්ගේ සොහොයුරියවූ ක්‍රිශාන්ති යාපනය විශ්වවිද්‍යාල සිසුන් උසිගැන්වීමේ මෙහෙයුම පසුපස සිටි බවද හෙළිවිය. එසේම එම හිටපු කොටි තිදෙනාගෙන් තිරුවරන්ගේ බිරිය - පුලක්ෂන්ගේ මව සහ තර්ෂන්ගේ මවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති බවටද හෙලිවිය. මොවුන්ව ජනාධිපති වෙත ගෙන ආවේ ටෙලෝ සංවිධානයේ දෙදෙනෙක්ද එම්. කේ. සිවාජිලිංගම් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ගොවින්දන් කරුණාකරන් යයිද වැඩිදුරටත් අනාවරණය විය. ඒ වනවිට එම කොටි තිදෙනා ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. මෙම තත්ත්වය මත කොටින්ව දේශපාලන සිරකරුවන් ලෙස නම්කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය නමින් හඳුන්වාගත් සංවිධානයක් විරෝධතා මෙහෙයමින් යුක්තිය ඉල්ලා හඬ නැගීමට එන ලෙස ජනතාව වෙතින් ඉල්ලීමක් කිරීමේ ප්‍රචාරයක් දියත් කරනු ලැබීය. [SIZE="5"][COLOR="red"]මොවුන් මේ යුක්තිය ඉල්ලන්නේ ආරක්ෂක හමුදා භටයන් 26 ක් ඝාතනය කළ අපරාධකරුවන් වෙනුවෙනි.[/COLOR][/SIZE] මෙවන් පසුබිමක් මැද උතුරු මහ ඇමැති ඩී. වී. විග්නේශ්වරන් මේ කොටි තිදෙනාගේ කල්ලියට එරෙහි නඩුවට මැදිහත්වී ඇත. ඔහු හිටපු ජනාධිපතිනියට යෑවූ ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ. "සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. උතුරු පළාතේ සෙබලුන් 150000 ක් සිටියදී මෙම නඩුව වව්නියාවේ සිට අනුරාධපුරයට මාරුකිරීමට නීතිපතිට අවශ්‍යවී ඇත්තේ සාක්ෂිකරුවන් රැකීමටය. මට ලැබී ඇති තොරතුරු වලට අනුව සාක්ෂිකරුවන් තිදෙනා ආරක්ෂාව ඉල්ලා නැත. ඔවුන් මෙරට නැති බවද වාර්තා වී ඇත. [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/12/s2/iranamadu3.jpg[/IMG] අනුරාධපුර මහාධිකරණය විසින් ත්‍රස්ත මර්දන පණත යටතේ සිදුකළ පාපොච්චාරණ මත සැකකරුවන් රැසක් වරදකරුවන් කර ඇත. මේ සිරකරුවන්ගේ (කොටි තිදෙනාගේ) උපවාසය උතුරු නැගෙනහිර ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාවගේ සිතුම් පැතුම්වලට හානියකි. ඒ නිසා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් වව්නියාවට හෝ යාපනය මහාධිකරණයට මාරුකර යෑවීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමි." [SIZE="5"][COLOR="red"]මෙම ලිපියෙන් නැගෙන බරපතල ප්රශ්නය නම් හිටපු කොටි තිදෙනකුගේ නඩුව සම්බන්ධයෙන් මැදිහත්වීමට විග්නේශ්වරන්ට අයිතියක් තිබේද යන්නයි.[/COLOR][/SIZE] මේ අතර පසුගියදා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ දූත කණ්ඩායමේ නායිකා ජින් ලැම්බට් ත්‍රස්ත මර්දන පණත වහාම අහෝසිකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියාය. මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත්වීමට ඇයට කිසිදු හිමිනමක් නැත. ලැම්බර්ට් ඊට පෙර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන්ද හමුවී සාකච්ඡා පවත්වා තිබුණි. ජින් ලැම්බර්ට්ගේ ඉල්ලීම රජය ඉටුකළේ නම් රැඳවුම්භාරයේ සිටින කොටි 132 කට නිදහස හිමිවේ. එය කොටි යුද අපරාධකරුවන් නිදහස් කිරීමකි. මේ අතර ඉදිරි සති තුන තුළ මියගිය කොටි මිනීමරුවන් සිහිපත් කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට උතුරේ කොටි හිතවාදීහු සැලසුම් කර ඇත. එහි මුල්පියවරක් ලෙස කිලිනොච්චිය මන්ත්‍රී සිවඥනම් ශ්‍රීධරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්වූ කුරුකුලරාජා යන පසුපතිවිල්ලේ ඇතුළු කොටි හිතවාදීන් පිරිසක් මුලතිව්හි කේරවිල්හි පිහිටි මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ගේ සොහොන්බිමට ඇතුළුවීමට දැරූ උත්සාහයක් හමුදා නිලධාරීන් විසින් ව්‍යාර්ථ කරනු ලැබීය. යුද හමුදා කලාපයේ පිහිටි මේ සොහොන් බිම වල්බිහිවී තිබුණි. ඊට ඇතුළුවීමට ඉඩදිය නොහැකිබව හමුදා බලධාරීන් පැවසීම නිසා ශ්‍රීධරන් කෝපයට පත්විය. අපි මේ ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරනවා යයි ශ්රීධුරන් කෑගැසුවේය. [SIZE="5"]එහෙත් හමුදා නිලධාරින් තර්ජනයට බියවූයේ නැත. මෙහිදී ශ්‍රීධරන් සමඟ පැමිණි පිරිස හමුදා කඳවුර ඉදිරියේ පොල්ගසා පිටව ගොස් ඇත.[/SIZE] මේ ශ්‍රීධරන් යනු යාපනය කොටි හමුදා නායක තිපන්ගේ මස්සිනායි. ප්රභාකරන් ජීවතුන් අතර සිටින බව තමිල්නාඩුවේදී පැවැසුවේද මොහුයි. [SIZE="5"][COLOR="red"]මෙලෙස ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයකු ප්රමුඛ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වහසිබස්වලට මුහුණපෑමට උතුරේ සිටින හමුදා නිලධාරීන්ට සිදුවී ඇත.[/COLOR][/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/12/s2/iranamadu4.jpg[/IMG] [SIZE="6"][COLOR="red"]මේ පසුබිම මැද උතුරේ ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක්වූ ඉරණමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර ඉවත්කරගැනීමට හමුදාවට සිදුවිය [/COLOR][/SIZE]2009 ජනවාරි 1 දා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ මෙහෙයවීම යටතේ ඉදිරියට ගිය බලඇණියක් ඉරනමඩු මංසන්ධියද ඉන්පසු ඉරනමඩු නගරයද අල්ලාගනු ලැබීය. ඉරනමඩු ජලාශය පවා කොටි පාලනය යටතේ පැවැතුනි. එහෙත් වසර අටකට පසු ඉරනමඩු හමුදා කඳවුර ඉවත්කරගැනීම යනු එම ප්‍රදේශය මුදාගැනීමට දිවි පිදූ ගෞරවනීය හමුදා භටයන්ට කළ අවමානයකි. පසුගිය කාලය තුළ ඉරනමඩු ජලාශයට ආරක්ෂාව සපයන ලද්දේද මෙම හමුදා කඳවුරෙනි. මේ අතිශයින්ම වැදගත් ඉරනමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර රජය ලවා ඉවත්කර ගැනීමට ද්‍රවිඩ සන්ධානය හා එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් දියත්කළ සැලසුම සාර්ථක වූයේ පසුගිය බදාදා මුළු හමුදා කඳවුරට ඉවත්කර ගැනීමෙනි. 2012 සැප්තැම්බර් මස උතුරේ එන්. ජී. ඕ. ක්‍රියාකාරියකුවූ නඩරාජා කුරුපරන් නැමැත්තා ඉරනමඩු ජලාශය අසල පිහිටි හමුදා කඳවුර උපාය මාර්ගික ස්ථානයක් බව සඳහන් කර තිබුණි. එසේනම් ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉරණමඩු හමුදා කඳවුර ඉවත්කරගත්තේ මන්ද? මෙයට අමතරව මේ වසරේ පෙබරවාරි මාසයේදී සමස්ත ලංකා හින්දු කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානයද කොටි ගුවන් ධාවන පථය පිහිටි ඉරනමඩු ගුවන් හමුදා කඳවුර ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත. කොළඹ සිට ක්‍රියාත්මක වන සමස්ත ලංකා හින්දු කොන්ග්‍රසයේ සභාපති කන්දයියා නිලකන්දන් නැමැත්තා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතින් ඉල්ලීමක් කරමින් මුලතිව්හි ගුවන් හමුදා කඳවුර අහෝසි කරන ලෙස දක්වා තිබුණි. කොටි සංවිධානය ඉරනමඩු ගුවන් බාධක පථය පවත්වාගෙන යමින් කොළඹට බෝම්බ දමද්දී මේ නිලනන්දලා ඒ ගැන වචනයක්වත් පැවසුවේ නැත. එහෙත් පසුව හෙලිවූයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩමේ කොටසක් රජය නිදහස් කළ බවයි. 2009 ජනවාරි මස වනවිට සිංහ රෙජිමේන්තුවේ නව වැනි බළඇණිය ඉරනමඩුහි පිහිටි කොටි ගුවන්ධාවන පථය දින දෙකක් සටනකින් පසු අල්ලාගනු ලැබීය. ඉන්පසු ගුවන් හමුදාව 2009 මැයි මස ඉරනමඩුහි කඳවුරක් ස්ථාපිත කරනු ලැබීය. [SIZE="5"][COLOR="red"]මෙලෙස වසර අටකට පසු ඉරනමඩු හමුදා කඳවුර ඉවත්කරගැනීමෙන් පසු ද්‍රවිඩ සන්ධානයේ ඊළඟ ඉලක්කය ඉරනමඩු ගුවන් හමුදා කඳවුරයි.[/COLOR][/SIZE] එසේම ද්‍රවිඩ සන්ධානයේ අබිරහස් ඉලක්කය වූ සියළුම හමුදා උපාය මාර්ගික කේන්ද්‍රස්ථාන රජයේ පාලනයෙන් මුදාගැනීමේ මෙහෙයුම ඉදිරියටත් ව්‍යාප්ත කර ඇත. එය නාවික හමුදාවේ උතුරු උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය වූ කරෙයිනගර්හි මඩක්කුවලාවු දක්වා ක්‍රියාත්මක වී තිබේ. මේ සතියේදී අවතැන්වූවන් යයි හඳුන්වාගත් හොඳට ඇඳගත් ද්‍රවිඩ කාන්තාවක් පිරිසක් මඩත්කුවලාවූ නිවාස යෝජනා ක්‍රමය තමන්ට අහිමිවූයේ නාවික හමුදාව නිසා බවට චෝදනා කරමින් උද්ඝෝෂණයක නිරත වී ඇත. අක්කර 126 කින් යුත් මේ ප්‍රදේශය සිංහලයන්ට ලබාදීමට යන බව දක්වමින් මේ කාන්තාවක් උද්ඝෝෂණය කර තිබේ. අනතුරුව එම උදේඝෝෂණ මෙහෙයුම පලාලි හමුදා කඳවුර දක්වාද ව්‍යාප්ත විය. වාසවිලාන් ග්‍රාම සංවර්ධන සමිතිය නමින් හඳුන්වාගනු ලැබූ සංවිධානයක් පලාලි කඳවුර ඉදිරියේ විරෝධතා දක්වමින් තමන්ට අයත් ඉඩම් ආපසු දියයුතු බවට ඝෝෂාකර ඇත. එහෙත් මොවුන් සතුව ඔප්පු තිරප්පු නොතිබිණි. මේ අතර බළලා මල්ලෙන් පැනගියා යන කියමන සනාථ කරමින් නාගරික මන්ත්‍රීවරයකුවූ අයුබි අස්මින් නැමැත්තා යාපනයේ පිල්ලයියාර් හෝටලයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් ද්‍රවිඩ අරගලය වෙනුවෙන් මුස්ලිම් තරුණයක් 122 ක් දිවිපිදූ බව හෙළිකළේය. එම ප්‍රකාශකයෙක් කියාසිටින්නේ ප්රභාකරන්ගේ කොටි සංවිධානය සමඟ එම මුස්ලිම් තරුණයන් එක්වී සිටි බවයි. මේ පසුබිම මැද ත්‍රිකුණාමලයේ කොටි බුද්ධි අංශ නායකයාව සිටි අන්බු හෙවත් ඉන්බරාසා කන්දයියා කිලිනොච්චියෙන් මතුවිය. පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් ලෙසින් හඳුන්වාගනිමින් අන්බු විසින් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය ලෙසින් පක්ෂයක් ආරම්භ කළ අතර ඔහු තවදුරටත් පවසා ඇත්තේ ප්රභාකරන් මැරුණේ නැති බවත් තවදුරටත් ජීවත්වන බවයි. "අපි ඔහුගේ නියෝග සහ පිළිවෙත් අනුගමනය කරනවා. දෙමළ ජනතාවගේ අරමුණු ඉටුවනතුරු අපේ ගමන නතර කරන්නේ නැහැ යයි අන්බු නැමැති හිටපු කොටියා කිලිනොච්චියේදී කියාසිටියේය. එසේම මොහු තවදුරටත් මෙලෙස ප්‍රකාශකර ඇත. "උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දේශපාලන විසඳුමක් අපට අවශ්‍යයි. අපිට උපරිම බලය බෙදාදීමක් ඕනෑ. අපේ නායකයා ප්රභාකරන් යුද්ධය ආරම්භ කළේ බහුතර ජනතාවට හානියක් සිදුකිරීමට නොවෙයි අපට සම තත්ත්වය අවශ්‍යයි. අපි පරාජය වූ කොටි ක්‍රියාකාරීන් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. එහෙත් අපි පරාජය වෙලා නැහැ. ද්‍රවිඩ සන්ධානය පිහිටුවීමට ක්‍රියාකළේ අපේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්. නමුත් ආර්. සම්පන්දන් අතීතය අමතක කරලා. තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් සුපිරි ජීවිත ගෙවද්දී අපට ඉන්නට නිවසක් නැහැ. තමිල් අරසුකච්චි නායකයන් මෙන්ම මහත්තයා සහ දොaහින්, ද්‍රවිඩ ඩයස්පෝරාව තුළ කටයුතු කරන මුහුදු කොටි ප්‍රබලයෙක්. හිටපු කොටි වෙනුවෙන් පක්ෂයක් පිහිටවනු ලැබුවා. ඔහු ක්රුසේඩර්ස් ඔෆ් සිමෝක්රසි නැමැති එම පක්ෂයට අරමුදල් සැපයුවා. ඉන්පසු ඔහු තවත් පක්ෂයකට අරමුදල් සපයනු ලැබුවා. අපි ළඟදීම හිටපු කොටි ක්‍රියාකාරීන් 1500 ක් කැඳවා කිලිනොච්චියේදී සමුළුවක් පවත්වනවා. කිලිනොච්චියේ පැවැති එම මාධ්‍ය සාකච්ඡාවේදී අන්ඩු තවදුරටත් පැවැසුවේ ප්රභාකරන් ජීවත්වන බවයි. එසේ නම් ප්රභාකරන් සිටින්නේ කුමන රටේද? එහෙත් ඒ බව හෙලිවී නොමැත. ද්‍රවිඩ සන්ධානයට චෝදනා කරමින් ප්රභාකරන් ජීවත්වන බවට අන්බු සහතික වෙද්දී ද්‍රවිඩ සන්ධානය ඉතා සූක්ෂම ලෙස උතුරේ උපාය මාර්ගික හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත්කරගැනීම අනාගත සැලසුමක පෙරහුරුවක් නොවන්නේද? තමා පුනරුත්ථාපනය වූ කොටියකු බව අන්ඩු පැවසුවත් ඔහු වෙනස්වී නැත. පුනරුත්ථාපනය වූ කොටි 12000 ක් උතුරේ සිටිති. ඊටත් අමතරව පුනරුත්ථාපනය නොවූ කොටි 260 කට අධික සංඛ්‍යාවක්ද යාපනයේ සිටින බව ආරක්ෂක බලධාරින්ද පිලිගෙන ඇත. එම වාතාවරණය මැද කොටි ඩයස්පෝරාව සතුව ජාත්‍යන්තරය තුළ අතිවිශාල ධනස්කන්දයක්ද තිබේ. මේ යථාර්ථය රජයේ යාන්ත්‍රණය තේරුම් ගෙන නැත. එහෙත් ද්‍රවිඩ සන්ධානය සහ කොටි ඩයස්පෝරාව සිය අනාගත වැඩපිළිවෙල ඉතා සාර්ථකව දියත් කර තිබේ. [SIZE="5"]එම වැඩපිළිවෙල සඳහා කොළඹ ද්‍රවිඩ දේශපාලනඥයකු වූ මනෝගනේෂන් නැමැත්තාද සහය වී ඇත. ඔහු පසුගියදා පැවසුවේ ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් හිස් අතින් උතුරට නොයවන ලෙසය. එසේ නම් ඔහු කියන්නේ ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ස්වයංපාලන බන්දේසියක තබා සම්බන්ධන්ව උතුරට යෑවිය යුතුයි කියාද? ගනේෂන් කුමක් කීවත් ද්‍රවිඩ සන්ධාන කොටි රූකඩයකි. එසේම රැඳවුම්භාරයේ සිටින්නේ දේශපාලන සිරකරුවන් නොව බිහිසුණු අපරාධ සිදුකළ මිනීමරුවන්ය.[/SIZE][/SIZE] [url]http://divaina.com/sunday/index.php/arakshawa/844-2017-11-10-07-31-32[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom