Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉරණම වෙනස් කළ ධර්මයේ විසඳුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*ඉරණම වෙනස් කළ ධර්මයේ විසඳුම.*

ජීවිතය හරි පුදුමයි. වෙනස් වීමට ගතවන්නේ සුළු මොහොත යි. එක් මොහොතක් තුළ දුකක් වෙන්නත් පුළුවන්, සැපයක් වෙන්නත් පුළුවන් අප වෙත එන්නේ හරි පුදුම විදිහට යි.

කොසොල් රජතුමාට අති දක්ෂ ඇමැතිවරයෙක් සිටියා. ඔහු නමින් සන්තනි ඇමැති. මේ ඇමැතිවරයාගේ ජීවිතය වෙනස්වීමට ගියේ එක් මොහොත යි. මහත් සැපයක් විඳීමින් සිටි ඔහුට ඒ සියල්ලට ම වඩා උතුම් සැපය සාක්ෂාත් කර ගැනීමට තරම් වාසනාවක් උදා වුණා.

දිනක් කොසොල් රාජධානියේ ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇතිවුණා. ඒ කැරැල්ල මැඬලීමට රජතුමා සන්තනි ඇමැතිට භාර කළා. ඔහු ඉතා දක්ෂ රණශූරයෙක් නිසා එම කැරැල්ල සිතුවාටත් වඩා හොඳීන් පාලනය කළා. එය රජතුමාගේ සතුටට හේතුවක් වුණා. රජතුමා ඇමැතිවරයා කැඳවා මෙසේ කියා සිටියා.

සන්තනි ඇමැතිය, නුඹ ඒ කැරැල්ල මනාව පාලනය කළා. එනිසා මම ඔබට දින හතක් රජකුට සේ සැලකිළි සම්මාන දක්වන්නට නියෝග කරනවා. නැටුම්, ගැයුම් සමඟ දවස සතුටින් ගෙවා දමන්න. ඔබගේ උපස්ථානයට ඉතා දක්ෂ සුරූපී ස්ත්‍රියක් ද ලබා දෙනවා යැයි රජු කියා සිටියා.

ඇමැතිවරයාට ඒ අයුරින් ම සියල්ල හිමි වුණා. රජකු වගේ සැප වින්ඳා. සත් වෙනි දිනය කෙමෙන් උදා වූණා. අවසන් දිනයේ බොහෝ සේ මත් වතුර පානය කර රජ ඇඳුමෙන් සැරසී ඇතා පිට නැඟී වීදි සංචාරය සඳහා ඇමැතිවරයා පිටත් වුණා. ඇමැතිවරයා එසේ යන අතරේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ද පිඬු පිණිස මහමඟට වැඩියා. සන්තනි ඇමැතිවරයාට උන්වහන්සේ මුණ ගැසුණා. ඔහු බීමතින් සිටිය ද ඇතු පිට සිටිය දී ම භාග්‍යවතුන් වහන්සේට හිස පහත් කොට වන්දනා කර නැවත පිටත් ව ගියා. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේට සිනා පහළ වුණා. ඒ අසල සිටි ආනන්ද හිමියන් ඒ පිළිබඳ විමසා සිටියා.

පින්වත් ආනන්ද, ඔය යන සන්තනි ඇමැතිවරයා දෙස බලන්න. අද රාජ ආභරණ පිටින් ම ඔහු තථාගතයන් වහන්සේ වෙත පැමිණෙනවා. එහිදී ඔහු අරහත්වයට පත් වී අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා" යි වදාළා.

තවත් සුළු මොහොතකින් තමන්ගේ ජීවිතයේ ඉරණම වෙනස් වන ආකාරය ඔහු දැන සිටියේ නැහැ. සියල්ල දැන සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණි.

ඇමැතිවරයා උයනේ සකසා තිබූ මණ්ඩපයට ගොඩවෙලා අවට සිරි නරඹමින් අවසන් දිනයේ විශේෂයෙන් සැකසු නොයෙක් ප්‍රණීත ආහාර, බීම වර්ග, කැවිලි අනුභව කළා. බොහෝ විනෝද වූ ඔහුට අර සුරූපී ස්ති‍්‍රයගේ නැටුම් නැරඹීමට ද අවස්ථාව උදා වුණා. අද අවසාන දවස නිසා ඇමැතිවරයා වඩාත් සතුටු කිරීම උදෙසා වේගයෙන් නටන්නට ඇය පටන් ගත්තා. හදිසියේ ම ඇයට හෘදයාබාධයක් හට ගත්තා. සියලුම දෙනා බලා සිටිද්දී ඇය එතැනම මැරී වැටුණා. එය දුටු ඇමැතිවරයා කලබල වූණා.

"අනේ මම කැමැතිම නළඟන ඇදගෙන වැටුණා. මැයව ඉක්මණින් ඔසවන්න" ඇමැතිවරයා මහා හයියෙන් කෑ ගැසුවා.

"අනේ ඇමැතිතුමනි, මෑ මිය ගොසින්"

ඒ වචන ඇසෙද්දී ම ඇමැතිවරයාට ඉහළට ගත් හුස්ම පහළට ගන්නට බැරි වුණා. මත් ගතිය නැති වුණා. "අනේ මේ මොකක්ද වුණේ?'' කියමින් විලාප දුන්නා. දින හයක් තමාව බොහෝ සේ සතුටු කළ මේ නළඟනගේ මරණය ඇමැතිවරයාට දරා ගන්නට බැරි වුණා.

"මාව මේ දුකෙන් ගලවා ගත හැක්කේ භාග්‍යවතුන් වහන්සේට පමණයි" කියු ඔහු විහාරස්ථානයට පැමිණියා.

තවත් එක්තරා ජීවිතයක් වෙනස් වෙමින් පැවතුණා. ඒ මොහොතේ තමාගේ ජීවිතයට කුමක් ද වන්නේ කියා ඔහුට තේරුමක් තිබුණේ නැහැ. සසරේ රැස් කළ පින හොඳීන් මෝරා තිබුණා. විලේ නෙලුම ජලයෙන් උඩට විත් හිරු කිරණ වැටෙන තෙක් බලා සිටින්නා සේ සන්තනි ඇමැතිගේ පින මතු වුණා. ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිදුවීම අඬා වැටෙමින් කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා

"පින්වත ඔබ ඔය ස්ති‍්‍රය ඔය අයුරින් ම මියගිය අනේක ආත්මවල දී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි" කියමින් ඔහුගේ ජීවිතය වෙනස් කරන ධර්මය වදාළා.

ඒ ගාථා රත්නය ඇසූ පමණින් ඒ ජීවිතය වෙනස් වුණා. ඔහු රජ ඇඳුම පිටින් ම සියලු කෙලෙස් උදුරා දමා අරහත්වයට පත්වුණා. ඒ මොහොතේ සන්තනි රහතන් වහන්සේට ස්වකීය ආයුෂ අවසන් බව වැටහුණා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පාමුල වැඳ වැටී මෙසේ කියා සිටියා.

"ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා"

"පින්වත, විස්මිත ලෙස අරහත්වයට පත් වූ ඔබ ඒ කළ පින කුමක් දැයි කියන්න. එවිට සියල්ලන්ට ම පින කුමක් දැයි වැටහේවි"

එවිට රහතන් වහන්සේ අහසට පැන නැඟී පළඟක් බැඳ වාඩි වුණා.

"ස්වාමිනි, මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්ගේ කාලයේ මම බන්ධුමතී නගරයේ විසුවේ. මම කාටත් කරදරයක් නැතිව ජීවත් වුණා. මම විපස්සී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුමිහිරි ධර්මය මට පුළුවන් ආකාරයට මිනිසුන්ට කියා දුන්නා. මම ශ්‍රද්ධාවෙන් මිනිසුන් දහම තුළ පිහිටවූවා.

"පින්වත පින් කරන්න, සිල් රකින්න, දන් දෙන්න, ධර්මය අහන්න, තුනුරුවන්ට ගෞරව කරන්න, මව්පියන්ට උපස්ථාන කරන්න" ආදී දේ ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් මම කියා දුන්නා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වූ බන්ධුමතී මහරජු මා ගැන අසන්නට ලැබිලා මා කැඳවූවා.

"දරුව තොප කුමක්ද මේ කරමින් සිටින්නේ?"

"දේවයන් වහන්ස, මම තුනුරුවන්ගේ ගුණ මහජනයාට කියා දෙනවා"

"කෙසේද ඔබ එය කරන්නේ?"

"මම පයින් ඇවිදිමින් ගොස් ඒ දේ කරනවා".

"දරුව ඔබ ධර්මය යි කියා දෙන්නේ. ඒ නිසා මල් මාලයක් පළඳාගෙන අශ්වයාගේ පිටේ නැඟලා ගොස් ධර්මය කියා දෙන්න" කියා හීලෑ අශ්වයෙක් ඔහුට ලබා දුන්නා.

ටික දිනකට පසු රජු නැවත ඔහු කැඳවා විස්තර අසා "සියලු ආභාරණවලින් සැරසී ඇතා පිට ගොස් අසූහාරදහසක් ධර්මය මිනිසුන්ට කියා දෙන්න, කියා ආභරණ සහ ඇතකු මට ලබා දුන්නා. මම සියලු ආභරණවලින් සැරසිලා ඇතා පිට නැඟිලා අවුරුදු අසූහාරදහසක් මිනිසුන්ට ඒ සුන්දර ධර්මය කියාදෙමින් පිනට යොමු කළා."

"භාග්‍යවතුන් වහන්ස, ඒ කළ පින නිසාවෙන් එතෙක් මෙතෙක් කාලයක් මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නැහැ. සුඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නේ නෑ. මහනෙල් මල් සුවඳ යි. මේ තමා මා කළ පින."

මේ අයුරින් පෙර ජීවිතයේ තමන් කළ පින මහජනයාට සතුට උපදවන ආකාරයට වදාළ රහතන් වහන්සේ අහසේ වැඩ සිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පා වදාළා. උන්වහන්සේගේ ශරීරය ගිනිගෙන දැවී සමන් මල් මිටක් මෙන් ධාතුන් වහන්සේ ඉතිරි වූවා. මහජනයාට වන්දනා කර පින් රැස්කර ගැනීමට ඒ ධාතුන් වහන්සේ තැම්පත් කොට සෑයක් ඉදිවූවා.

සුඛෝ බුද්ධානං උප්පාදෝ - බුදුවරුන්ගේ උපත සැපයකි.

(උපුටා ගැනිමකි).

[QUOTE="asliyanage, post: 29417410, member: 8764"] *ඉරණම වෙනස් කළ ධර්මයේ විසඳුම.* 🌿🌸🧡 🧚🏽♀️🧚🏽♀️🧚🏽♀️🧚🏽♀️🧚🏽♀️🧚🏽♀️ ජීවිතය හරි පුදුමයි. වෙනස් වීමට ගතවන්නේ සුළු මොහොත යි. එක් මොහොතක් තුළ දුකක් වෙන්නත් පුළුවන්, සැපයක් වෙන්නත් පුළුවන් අප වෙත එන්නේ හරි පුදුම විදිහට යි. කොසොල් රජතුමාට අති දක්ෂ ඇමැතිවරයෙක් සිටියා. ඔහු නමින් සන්තනි ඇමැති. මේ ඇමැතිවරයාගේ ජීවිතය වෙනස්වීමට ගියේ එක් මොහොත යි. මහත් සැපයක් විඳීමින් සිටි ඔහුට ඒ සියල්ලට ම වඩා උතුම් සැපය සාක්ෂාත් කර ගැනීමට තරම් වාසනාවක් උදා වුණා. දිනක් කොසොල් රාජධානියේ ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇතිවුණා. ඒ කැරැල්ල මැඬලීමට රජතුමා සන්තනි ඇමැතිට භාර කළා. ඔහු ඉතා දක්ෂ රණශූරයෙක් නිසා එම කැරැල්ල සිතුවාටත් වඩා හොඳීන් පාලනය කළා. එය රජතුමාගේ සතුටට හේතුවක් වුණා. රජතුමා ඇමැතිවරයා කැඳවා මෙසේ කියා සිටියා. සන්තනි ඇමැතිය, නුඹ ඒ කැරැල්ල මනාව පාලනය කළා. එනිසා මම ඔබට දින හතක් රජකුට සේ සැලකිළි සම්මාන දක්වන්නට නියෝග කරනවා. නැටුම්, ගැයුම් සමඟ දවස සතුටින් ගෙවා දමන්න. ඔබගේ උපස්ථානයට ඉතා දක්ෂ සුරූපී ස්ත්‍රියක් ද ලබා දෙනවා යැයි රජු කියා සිටියා. ඇමැතිවරයාට ඒ අයුරින් ම සියල්ල හිමි වුණා. රජකු වගේ සැප වින්ඳා. සත් වෙනි දිනය කෙමෙන් උදා වූණා. අවසන් දිනයේ බොහෝ සේ මත් වතුර පානය කර රජ ඇඳුමෙන් සැරසී ඇතා පිට නැඟී වීදි සංචාරය සඳහා ඇමැතිවරයා පිටත් වුණා. ඇමැතිවරයා එසේ යන අතරේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ද පිඬු පිණිස මහමඟට වැඩියා. සන්තනි ඇමැතිවරයාට උන්වහන්සේ මුණ ගැසුණා. ඔහු බීමතින් සිටිය ද ඇතු පිට සිටිය දී ම භාග්‍යවතුන් වහන්සේට හිස පහත් කොට වන්දනා කර නැවත පිටත් ව ගියා. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේට සිනා පහළ වුණා. ඒ අසල සිටි ආනන්ද හිමියන් ඒ පිළිබඳ විමසා සිටියා. පින්වත් ආනන්ද, ඔය යන සන්තනි ඇමැතිවරයා දෙස බලන්න. අද රාජ ආභරණ පිටින් ම ඔහු තථාගතයන් වහන්සේ වෙත පැමිණෙනවා. එහිදී ඔහු අරහත්වයට පත් වී අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා" යි වදාළා. තවත් සුළු මොහොතකින් තමන්ගේ ජීවිතයේ ඉරණම වෙනස් වන ආකාරය ඔහු දැන සිටියේ නැහැ. සියල්ල දැන සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණි. ඇමැතිවරයා උයනේ සකසා තිබූ මණ්ඩපයට ගොඩවෙලා අවට සිරි නරඹමින් අවසන් දිනයේ විශේෂයෙන් සැකසු නොයෙක් ප්‍රණීත ආහාර, බීම වර්ග, කැවිලි අනුභව කළා. බොහෝ විනෝද වූ ඔහුට අර සුරූපී ස්ති‍්‍රයගේ නැටුම් නැරඹීමට ද අවස්ථාව උදා වුණා. අද අවසාන දවස නිසා ඇමැතිවරයා වඩාත් සතුටු කිරීම උදෙසා වේගයෙන් නටන්නට ඇය පටන් ගත්තා. හදිසියේ ම ඇයට හෘදයාබාධයක් හට ගත්තා. සියලුම දෙනා බලා සිටිද්දී ඇය එතැනම මැරී වැටුණා. එය දුටු ඇමැතිවරයා කලබල වූණා. "අනේ මම කැමැතිම නළඟන ඇදගෙන වැටුණා. මැයව ඉක්මණින් ඔසවන්න" ඇමැතිවරයා මහා හයියෙන් කෑ ගැසුවා. "අනේ ඇමැතිතුමනි, මෑ මිය ගොසින්" ඒ වචන ඇසෙද්දී ම ඇමැතිවරයාට ඉහළට ගත් හුස්ම පහළට ගන්නට බැරි වුණා. මත් ගතිය නැති වුණා. "අනේ මේ මොකක්ද වුණේ?'' කියමින් විලාප දුන්නා. දින හයක් තමාව බොහෝ සේ සතුටු කළ මේ නළඟනගේ මරණය ඇමැතිවරයාට දරා ගන්නට බැරි වුණා. "මාව මේ දුකෙන් ගලවා ගත හැක්කේ භාග්‍යවතුන් වහන්සේට පමණයි" කියු ඔහු විහාරස්ථානයට පැමිණියා. තවත් එක්තරා ජීවිතයක් වෙනස් වෙමින් පැවතුණා. ඒ මොහොතේ තමාගේ ජීවිතයට කුමක් ද වන්නේ කියා ඔහුට තේරුමක් තිබුණේ නැහැ. සසරේ රැස් කළ පින හොඳීන් මෝරා තිබුණා. විලේ නෙලුම ජලයෙන් උඩට විත් හිරු කිරණ වැටෙන තෙක් බලා සිටින්නා සේ සන්තනි ඇමැතිගේ පින මතු වුණා. ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිදුවීම අඬා වැටෙමින් කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා "පින්වත ඔබ ඔය ස්ති‍්‍රය ඔය අයුරින් ම මියගිය අනේක ආත්මවල දී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි" කියමින් ඔහුගේ ජීවිතය වෙනස් කරන ධර්මය වදාළා. ඒ ගාථා රත්නය ඇසූ පමණින් ඒ ජීවිතය වෙනස් වුණා. ඔහු රජ ඇඳුම පිටින් ම සියලු කෙලෙස් උදුරා දමා අරහත්වයට පත්වුණා. ඒ මොහොතේ සන්තනි රහතන් වහන්සේට ස්වකීය ආයුෂ අවසන් බව වැටහුණා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පාමුල වැඳ වැටී මෙසේ කියා සිටියා. "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා" "පින්වත, විස්මිත ලෙස අරහත්වයට පත් වූ ඔබ ඒ කළ පින කුමක් දැයි කියන්න. එවිට සියල්ලන්ට ම පින කුමක් දැයි වැටහේවි" එවිට රහතන් වහන්සේ අහසට පැන නැඟී පළඟක් බැඳ වාඩි වුණා. "ස්වාමිනි, මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්ගේ කාලයේ මම බන්ධුමතී නගරයේ විසුවේ. මම කාටත් කරදරයක් නැතිව ජීවත් වුණා. මම විපස්සී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුමිහිරි ධර්මය මට පුළුවන් ආකාරයට මිනිසුන්ට කියා දුන්නා. මම ශ්‍රද්ධාවෙන් මිනිසුන් දහම තුළ පිහිටවූවා. "පින්වත පින් කරන්න, සිල් රකින්න, දන් දෙන්න, ධර්මය අහන්න, තුනුරුවන්ට ගෞරව කරන්න, මව්පියන්ට උපස්ථාන කරන්න" ආදී දේ ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් මම කියා දුන්නා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වූ බන්ධුමතී මහරජු මා ගැන අසන්නට ලැබිලා මා කැඳවූවා. "දරුව තොප කුමක්ද මේ කරමින් සිටින්නේ?" "දේවයන් වහන්ස, මම තුනුරුවන්ගේ ගුණ මහජනයාට කියා දෙනවා" "කෙසේද ඔබ එය කරන්නේ?" "මම පයින් ඇවිදිමින් ගොස් ඒ දේ කරනවා". "දරුව ඔබ ධර්මය යි කියා දෙන්නේ. ඒ නිසා මල් මාලයක් පළඳාගෙන අශ්වයාගේ පිටේ නැඟලා ගොස් ධර්මය කියා දෙන්න" කියා හීලෑ අශ්වයෙක් ඔහුට ලබා දුන්නා. ටික දිනකට පසු රජු නැවත ඔහු කැඳවා විස්තර අසා "සියලු ආභාරණවලින් සැරසී ඇතා පිට ගොස් අසූහාරදහසක් ධර්මය මිනිසුන්ට කියා දෙන්න, කියා ආභරණ සහ ඇතකු මට ලබා දුන්නා. මම සියලු ආභරණවලින් සැරසිලා ඇතා පිට නැඟිලා අවුරුදු අසූහාරදහසක් මිනිසුන්ට ඒ සුන්දර ධර්මය කියාදෙමින් පිනට යොමු කළා." "භාග්‍යවතුන් වහන්ස, ඒ කළ පින නිසාවෙන් එතෙක් මෙතෙක් කාලයක් මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නැහැ. සුඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නේ නෑ. මහනෙල් මල් සුවඳ යි. මේ තමා මා කළ පින." මේ අයුරින් පෙර ජීවිතයේ තමන් කළ පින මහජනයාට සතුට උපදවන ආකාරයට වදාළ රහතන් වහන්සේ අහසේ වැඩ සිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පා වදාළා. උන්වහන්සේගේ ශරීරය ගිනිගෙන දැවී සමන් මල් මිටක් මෙන් ධාතුන් වහන්සේ ඉතිරි වූවා. මහජනයාට වන්දනා කර පින් රැස්කර ගැනීමට ඒ ධාතුන් වහන්සේ තැම්පත් කොට සෑයක් ඉදිවූවා. සුඛෝ බුද්ධානං උප්පාදෝ - බුදුවරුන්ගේ උපත සැපයකි. (උපුටා ගැනිමකි). [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom