Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරවල් හතක් පායා ලෝකය දැවී යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි මත ඔය ගැන කල්පනා කරා...අත්තටම අපගේ බුදහු රජාණන් වහන්සේ මෙලෙස ඉරවල් සතක් පිලිබදව දේශනා කර ඇත්තේ, ඉරවල් සතක රශ්නයක් ලබනව කියන එක වෙන්න පුළුවන්....මොකද දැනට විද්‍යාව අනුව සුර්යාගේ ශක්තිය නැතිවිමේදී (අදික දහනය නිසා) සුර්යාගේ ඇති හ්ය්ට්ර්ජන් (H2) වැඩි වීමක් සිදුවෙනවා.( මතක විදිහට බන්...අඩු වෙනවද දන්නේ නැ) එක නිසා සුර්යාගේ විෂ්කඹ ඉතා අදිකව වැඩි වෙනවා (ප්‍රසාරණය වෙනවා සුර්යය) .අපගේ පෘතුවිය ආසන්නයටම විශාල වෙනවා සුර්යයා..එක නිසා පෘතුවිය ගිනි ගන්න තරමටම රත්වෙලා තම විනාශ වෙන්නේ.. මොකද ඉර ඉතා ලගයි අපට...

e කලේ හිටපු මිනිස්සුන්ට තිබුන දැනුම ප්‍රමානය බුදු රජාණන් වහන්සේ දන්නා නිසා ඔව්න්ට තේරුන් ගැනීමට ඇති අපහසු තත්වයත් නිසා ඔය ඉරවල් 7ක් ගැන විස්තර කල වෙන්න බැරිද....මට හිතන විදිහටනම් එහෙම තමා.

අනික මචන් මන් හොයල බැලුව අනිත් ආගම් වල කොහමද ඕක කියල තියෙන්නේ කියල...මන් දන ගත්ත දෙයක් තමා ඉස්ලාම් ආගමේ කියනවා ලෝකේ විනාස වෙන්න කලින් ඉර ඔළුවට අඩියක් ඉහලින් පායනවා කියල....ඒ කියනෙත් ඔය කතාවට සමාන කතාවක්....(උබල දන්නවනේ ඉතින් අරාබි කාරයොන්ගේ මොලේ අග පුරාණේ )

අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා (මගේ දැනුම හරිනම් ) මිනිස්සුන්ට තුත්තිරි ගහකට නගින්න පුළුවන් වෙනවා කියලා. ඒ කියන්නේ එට්ච්චර පොඩි වෙනවා.. ඔහම කතාවක් ඉස්ලාම් ආගමේත් කියනවා...ඒ කියන්නේ මිනිස්සු පොඩි වෙනවා කියලා..

එකේ කියන විදි හට අදෙම් ඉතාමත් උසයි නේ....ඉතින් දැන් අපි ඊට වැඩ පොඩියි. ඒ කියන්නේ තව කාලයක් යද්දී අපිත් තව පොඩි වෙලා පොඩි වෙලා තුත්තිරි ගහකට නගින ගානකට පොඩි උනාට පස්සේ තමා ලෝකේ විනාස වෙන්නේ......(මන් අදම්ව ගත්තේ උදාහරණයක් විදිහටයි...) හිතපන්කෝ දැනටමත් පය පිලිපිනේ රටේ මිනිස්සු පුන්චිනේ බන්....අපටත් ඔය ටික වෙයි තව කල් යද්දී...?

වෙලාවකට හිතෙනවා බන් මේ ආගම් වල මොකක් හරි සම්බන්දෙකුත් ඇති කියලා....

උබල දැන් මෙතන ආගම් වාදය අදගෙන මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා හරිද....මම දන්නා විදිහටත් මන් තේරුන් ගත්ත විදිහට්ටත් මන් කිව්වේ....මේ කියපුව වැරදිනම් දන්නා කෙනෙක් මව නිවැරදි කරපන් ඉතින්....

බුදු සරණයි......

[QUOTE="දඩබ්බරයා, post: 13299414, member: 386963"] [COLOR="DarkGreen"][SIZE="4"][I]මචන් මෙහෙමයි මත ඔය ගැන කල්පනා කරා...අත්තටම අපගේ බුදහු රජාණන් වහන්සේ මෙලෙස ඉරවල් සතක් පිලිබදව දේශනා කර ඇත්තේ, ඉරවල් සතක රශ්නයක් ලබනව කියන එක වෙන්න පුළුවන්....මොකද දැනට විද්‍යාව අනුව සුර්යාගේ ශක්තිය නැතිවිමේදී (අදික දහනය නිසා) සුර්යාගේ ඇති හ්ය්ට්ර්ජන් (H2) වැඩි වීමක් සිදුවෙනවා.( මතක විදිහට බන්...අඩු වෙනවද දන්නේ නැ:P:P:P:P:P) එක නිසා සුර්යාගේ විෂ්කඹ ඉතා අදිකව වැඩි වෙනවා (ප්‍රසාරණය වෙනවා සුර්යය) .අපගේ පෘතුවිය ආසන්නයටම විශාල වෙනවා සුර්යයා..එක නිසා පෘතුවිය ගිනි ගන්න තරමටම රත්වෙලා තම විනාශ වෙන්නේ.. මොකද ඉර ඉතා ලගයි අපට... e කලේ හිටපු මිනිස්සුන්ට තිබුන දැනුම ප්‍රමානය බුදු රජාණන් වහන්සේ දන්නා නිසා ඔව්න්ට තේරුන් ගැනීමට ඇති අපහසු තත්වයත් නිසා ඔය ඉරවල් 7ක් ගැන විස්තර කල වෙන්න බැරිද....මට හිතන විදිහටනම් එහෙම තමා. අනික මචන් මන් හොයල බැලුව අනිත් ආගම් වල කොහමද ඕක කියල තියෙන්නේ කියල...මන් දන ගත්ත දෙයක් තමා ඉස්ලාම් ආගමේ කියනවා ලෝකේ විනාස වෙන්න කලින් ඉර ඔළුවට අඩියක් ඉහලින් පායනවා කියල....ඒ කියනෙත් ඔය කතාවට සමාන කතාවක්....(උබල දන්නවනේ ඉතින් අරාබි කාරයොන්ගේ මොලේ අග පුරාණේ ) අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා (මගේ දැනුම හරිනම් ) මිනිස්සුන්ට තුත්තිරි ගහකට නගින්න පුළුවන් වෙනවා කියලා. ඒ කියන්නේ එට්ච්චර පොඩි වෙනවා.. ඔහම කතාවක් ඉස්ලාම් ආගමේත් කියනවා...ඒ කියන්නේ මිනිස්සු පොඩි වෙනවා කියලා.. එකේ කියන විදි හට අදෙම් ඉතාමත් උසයි නේ....ඉතින් දැන් අපි ඊට වැඩ පොඩියි. ඒ කියන්නේ තව කාලයක් යද්දී අපිත් තව පොඩි වෙලා පොඩි වෙලා තුත්තිරි ගහකට නගින ගානකට පොඩි උනාට පස්සේ තමා ලෝකේ විනාස වෙන්නේ......(මන් අදම්ව ගත්තේ උදාහරණයක් විදිහටයි...) හිතපන්කෝ දැනටමත් පය පිලිපිනේ රටේ මිනිස්සු පුන්චිනේ බන්....අපටත් ඔය ටික වෙයි තව කල් යද්දී...? වෙලාවකට හිතෙනවා බන් මේ ආගම් වල මොකක් හරි සම්බන්දෙකුත් ඇති කියලා.... උබල දැන් මෙතන ආගම් වාදය අදගෙන මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා හරිද....මම දන්නා විදිහටත් මන් තේරුන් ගත්ත විදිහට්ටත් මන් කිව්වේ....මේ කියපුව වැරදිනම් දන්නා කෙනෙක් මව නිවැරදි කරපන් ඉතින්.... බුදු සරණයි......[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom