Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාඡ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොලීසිය හෑල්ලුවට ලක් කළේ නැහැ.ලෝකේ හොඳම පොලීසිය තියෙන්නෙ ලංකාවේ...

ඉරාඡ් වීරරත්න

[ATTACH]31860[/ATTACH]

ඉරාඡ් වීරරත්න කියන්නේ යෞවුන් පරපුර අතර නිතර කතා බහට ලක්වෙන චරිතයක්. ඒ වෙන හේතුවක් නිසා නොවේ ඔහු ගායන කරන ගීත නිසා. පසුගිය කාලය පුරාවටම මට හිතන්න බෑ, ගේමක් දීලා, අපෙනුත් ගන්න මල් වැනි නිර්මාණ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණා. එක් පිරිසක් චෝදනා කරන විට තවත් පිරිසක් ඒවා අගය කරනවා. මේ නිසාම ඉරාj වීරරත්න කියන චරිතය හරි ප්‍රසිද්ධයි. මේ රටේ සිවිල් පුරවැසියන්ගේ නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධාන ආයතනය වන පොලිසිය වෙනුවෙනුත් ඔහු මේ දිනවල ගීතයක් නිර්මාණය කළා. මේ වෙනකොට එහි මියුසික් වීඩියෝවත් සූදානම් කරනවා කියලයි අපිට ආරංචිය. හැබැයි මේ නිර්මාණය එෆ්. එම්. නාලිකාවල ප්‍රචාරය වන්නේ නැහැ කියලත් කතාවක් තිබෙනවා. එයට හේතුව පොලිසිය පිළිබඳ ගුණ ගායනා කරන ගමන් ව්‍යංගයෙන් පොලිසිය විවේචනයට ලක්කිරීමලු. මේ කතාවල් අපට දකින්න අසන්න ලැබෙන්නේ විවිධ බෙබ් අඩවි වලින්. ඒ හින්දම මෙහි සත්‍ය අසත්‍ය දැන ගන්න අපි ඉරාඡ්ට කතා කළා.

ඉරාඡ් ඇයි මෙවැනි නිර්මාණයක් කළේ ?

කලාකරුවෙක් වුණහම ඕනෑම නිර්මාණයක් කරන්න නිදහස තිබෙනවා. ඉතිං මටත් හිතුණා මෙවැනි නිර්මාණයක් කළ යුතුයි කියලා. ඒ අනුව මම පොලිස් නිලධාරීන්ගේ සේවය පිළිබඳ ඇගයීමට ලක්කළ ගීතයක් නිර්මාණය කළා. ඒකට හේතුව පසුගිය කාලයේ අපේ රටේ සිදුවුණු සිදුවීම් දැකපු මිනිස්සු පොලිසිය ගැන විවිධ කතා කියන්න ගත්තා. මිනිස්සු හැමතිස්සේම පොලිසියේ හොඳ පැත්ත දකින්නේ නැහැ. ඒ නිසාම මම පොලිසියේ හොඳ පැතිකඩ ගැන ගීතයක් කළා. මීට පෙරත් මම රණවිරුවන් වෙනුවෙන් අපි වෙනුවෙන් අපි දෙවැනි ගීතය ද නිර්මාණය කර තිබෙනවා.

පොලිසිය හෑල්ලුවට ලක්කරන්න එවැනි නිර්මාණයක් කරා කියලත් සමහරු කියනවා ?

මම පොලිසිය හෑල්ලුවට ලක්කරලා නැහැ. අනික එම ගීතය හරියට ඇහැව්ව කෙනෙක් ඔයවගේ කතාවක් කියන්නේ නැහැ. මම එම ගීතයෙන් කියන්නේ ලංකාවේ තමයි ලෝකයේ හොඳම පොලිසිය තියෙන්නේ කියලා.

පොලිසියත් සමග ඔබට පෞද්ගලිකව තරහක් තිබෙනවාද?

නැහැ. මට පොලිසියත් සමග කිසිම තරහක් නැහැ. සමහර විට ඔය වගේ කතා මාධ්‍යයෙන් අහන්නේ ඔවුන් නිතර දකිනවානේ පොලිසිය සමහර අවස්ථාවලදී මහජනතාවත් සමග ගහගන්නවා. හැබැයි මට එවැනි ප්‍රශ්න නැහැ.

රටේ වගකිවයුතු තැනක් හෑල්ලුවට ලක්කිරීම කවුරුවත් අනුමත කරන්නේ නැහැ කිව්වොත් ?

කොහොමද එහෙම හෑල්ලුවට ලක්කළා කියන්නේ.

මේ ගීතය ප්‍රචාරය කරන්න මාධ්‍ය පවා අකමැතියි නේද?

මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. දැන් මම එහි මියුසික් වීඩියෝවත් නිර්මාණය කරලයි තියෙන්නේ.

එහෙනම් වෙබ් අඩවිවල ප්‍රචාරය වුණේ එම ගීතය ප්‍රචාරය කරන්න FM නාලිකා අකමැතියි කියල?

සමහර රේඩියෝවල විකාශනය කරන්නේ නැහැ. මගේ ගීත ගොඩක් වෙලාවට FM නාලිකා ප්‍රචාරය කරනවා අඩුයි. ගොඩක්ම රසිකයන් අතරට යන්නේ අන්තර්ජාලය හරහා සහ ජංගම දුරකථන වලින්. හැබැයි අද වෙන කොට එය බලවත් මාධ්‍යයක් බවට පත්වෙලා.

මෙවැනි නිර්මාණවලින්ද ඉරාඡ් ජනප්‍රිය වෙන්න හදන්නේ ?

මම ගීත නිර්මාණය කරන්නේ කාලීන සිදුවීම් පාදක කරගෙන. සමහර පුද්ගලයන් එවැනි සිදුවීම් කතා කරනවාට කැමැති නැහැ. මගේ පෞද්ගලික මතය තමයි නිර්මාණයකට ගෙන එන්නේ. සමහරු අහන්න පුළුවන් මේකද සංගීතය කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ.

ඔබ මෙවැනි දේවල් කරල ජනප්‍රිය වෙන්න හදනව කියල චෝදනා කළොත් ?

මට ජනප්‍රිය වෙන්න වුවමනා නැහැ. මම දැන් ක්ෂේත්රයට ඇවිත් ටික කලක් වෙනවා. ඒ කාලය තුළ මම තාරුණ්‍යයේ බොහෝ පිරිස් ක්ෂේත්රය තුළින් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ඒ හින්දා මේ වගේ දේවල් නිර්මාණය කරලා ජනප්‍රිය වෙන්න බලන්නේ නැහැ.

එතකොට මෙහි අරමුණ?

මේ ගීතයේ ගැඹුරු තේරුමක් තිබෙනවා. උඩින් බලලා කතා කරන්න අමාරුයි. මම මෙහි හැම තැනකම කියලා තියෙනවා පොලිසිය වැරදි කරන පිරිසක් නොවෙයි කියලා. එහෙම වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් මේ ගීතය අහලා ඉස්සරහට හරි එවැනි වැරැද්දක් කරන එකක් නැහැ. ඒක තමයි මගේ ප්‍රධාන පරමාර්ථය.

මේකට නීතියෙන් තහනමක් ගේන්න බැරිද?

කොහොමද ඕක තහනම් කරන්නේ. මම මෙහි පොලිසිය විවේචනයට ලක්කරලා නැහැනේ. මටත් හිතාගන්න බැරි මගෙනුත් සමහර පුද්ගලයන් කතා කරලා අහනවා මේ ගීතය තහනම් කරලද කියලා.

මේ දෙවස්වල කළ වෙනත් සංගීත වැඩකටයුතු මොනවාද?

මම දැනට ඉන්දියාවේ චිත්‍රපටවලට සංගීතය සපයනවා. දකුණු ඉන්දියාවේ චිත්‍රපට වලට තමයි ගොඩක් දායක වෙන්නේ. ඒ වගේම බංගලිදේශයේ ජනප්‍රිය ගායක පිරිසක් සමගත් සංයුක්ත තැටියක් නිර්මාණය කළා.

ඔබේ පොලිසියේ කියන ගීතයේ මියුසික් වීඩියෝව එළිදක්වන්නේ කවදාද?

නුදුරේදීම එය එළිදක්වනවා. එම මියුසික් වීඩියෝව අන්තර්ජාලයේ www.facebook.com/irajw කියන වෙබ් අඩවියෙන් දැකගන්න ලැබේවි.

ඉරාජ් ගේ පොලිසිය සින්දුව

[YOUTUBE]H_JVIfTiEw4[/YOUTUBE]

[QUOTE="SLBlackKnight, post: 10716056, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]මම පොලීසිය හෑල්ලුවට ලක් කළේ නැහැ.ලෝකේ හොඳම පොලීසිය තියෙන්නෙ ලංකාවේ...[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]ඉරාඡ් වීරරත්න[/SIZE][/COLOR] [ATTACH]31860._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]ඉරාඡ් වීරරත්න කියන්නේ යෞවුන් පරපුර අතර නිතර කතා බහට ලක්වෙන චරිතයක්. ඒ වෙන හේතුවක් නිසා නොවේ ඔහු ගායන කරන ගීත නිසා. පසුගිය කාලය පුරාවටම මට හිතන්න බෑ, ගේමක් දීලා, අපෙනුත් ගන්න මල් වැනි නිර්මාණ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණා. එක් පිරිසක් චෝදනා කරන විට තවත් පිරිසක් ඒවා අගය කරනවා. මේ නිසාම ඉරාj වීරරත්න කියන චරිතය හරි ප්‍රසිද්ධයි. මේ රටේ සිවිල් පුරවැසියන්ගේ නීතිය හා සාමය ආරක්ෂා කරන ප්‍රධාන ආයතනය වන පොලිසිය වෙනුවෙනුත් ඔහු මේ දිනවල ගීතයක් නිර්මාණය කළා. මේ වෙනකොට එහි මියුසික් වීඩියෝවත් සූදානම් කරනවා කියලයි අපිට ආරංචිය. හැබැයි මේ නිර්මාණය එෆ්. එම්. නාලිකාවල ප්‍රචාරය වන්නේ නැහැ කියලත් කතාවක් තිබෙනවා. එයට හේතුව පොලිසිය පිළිබඳ ගුණ ගායනා කරන ගමන් ව්‍යංගයෙන් පොලිසිය විවේචනයට ලක්කිරීමලු. මේ කතාවල් අපට දකින්න අසන්න ලැබෙන්නේ විවිධ බෙබ් අඩවි වලින්. ඒ හින්දම මෙහි සත්‍ය අසත්‍ය දැන ගන්න අපි ඉරාඡ්ට කතා කළා. ඉරාඡ් ඇයි මෙවැනි නිර්මාණයක් කළේ ? කලාකරුවෙක් වුණහම ඕනෑම නිර්මාණයක් කරන්න නිදහස තිබෙනවා. ඉතිං මටත් හිතුණා මෙවැනි නිර්මාණයක් කළ යුතුයි කියලා. ඒ අනුව මම පොලිස් නිලධාරීන්ගේ සේවය පිළිබඳ ඇගයීමට ලක්කළ ගීතයක් නිර්මාණය කළා. ඒකට හේතුව පසුගිය කාලයේ අපේ රටේ සිදුවුණු සිදුවීම් දැකපු මිනිස්සු පොලිසිය ගැන විවිධ කතා කියන්න ගත්තා. මිනිස්සු හැමතිස්සේම පොලිසියේ හොඳ පැත්ත දකින්නේ නැහැ. ඒ නිසාම මම පොලිසියේ හොඳ පැතිකඩ ගැන ගීතයක් කළා. මීට පෙරත් මම රණවිරුවන් වෙනුවෙන් අපි වෙනුවෙන් අපි දෙවැනි ගීතය ද නිර්මාණය කර තිබෙනවා. පොලිසිය හෑල්ලුවට ලක්කරන්න එවැනි නිර්මාණයක් කරා කියලත් සමහරු කියනවා ? මම පොලිසිය හෑල්ලුවට ලක්කරලා නැහැ. අනික එම ගීතය හරියට ඇහැව්ව කෙනෙක් ඔයවගේ කතාවක් කියන්නේ නැහැ. මම එම ගීතයෙන් කියන්නේ ලංකාවේ තමයි ලෝකයේ හොඳම පොලිසිය තියෙන්නේ කියලා. පොලිසියත් සමග ඔබට පෞද්ගලිකව තරහක් තිබෙනවාද? නැහැ. මට පොලිසියත් සමග කිසිම තරහක් නැහැ. සමහර විට ඔය වගේ කතා මාධ්‍යයෙන් අහන්නේ ඔවුන් නිතර දකිනවානේ පොලිසිය සමහර අවස්ථාවලදී මහජනතාවත් සමග ගහගන්නවා. හැබැයි මට එවැනි ප්‍රශ්න නැහැ. රටේ වගකිවයුතු තැනක් හෑල්ලුවට ලක්කිරීම කවුරුවත් අනුමත කරන්නේ නැහැ කිව්වොත් ? කොහොමද එහෙම හෑල්ලුවට ලක්කළා කියන්නේ. මේ ගීතය ප්‍රචාරය කරන්න මාධ්‍ය පවා අකමැතියි නේද? මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. දැන් මම එහි මියුසික් වීඩියෝවත් නිර්මාණය කරලයි තියෙන්නේ. එහෙනම් වෙබ් අඩවිවල ප්‍රචාරය වුණේ එම ගීතය ප්‍රචාරය කරන්න FM නාලිකා අකමැතියි කියල? සමහර රේඩියෝවල විකාශනය කරන්නේ නැහැ. මගේ ගීත ගොඩක් වෙලාවට FM නාලිකා ප්‍රචාරය කරනවා අඩුයි. ගොඩක්ම රසිකයන් අතරට යන්නේ අන්තර්ජාලය හරහා සහ ජංගම දුරකථන වලින්. හැබැයි අද වෙන කොට එය බලවත් මාධ්‍යයක් බවට පත්වෙලා. මෙවැනි නිර්මාණවලින්ද ඉරාඡ් ජනප්‍රිය වෙන්න හදන්නේ ? මම ගීත නිර්මාණය කරන්නේ කාලීන සිදුවීම් පාදක කරගෙන. සමහර පුද්ගලයන් එවැනි සිදුවීම් කතා කරනවාට කැමැති නැහැ. මගේ පෞද්ගලික මතය තමයි නිර්මාණයකට ගෙන එන්නේ. සමහරු අහන්න පුළුවන් මේකද සංගීතය කියලා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔබ මෙවැනි දේවල් කරල ජනප්‍රිය වෙන්න හදනව කියල චෝදනා කළොත් ? මට ජනප්‍රිය වෙන්න වුවමනා නැහැ. මම දැන් ක්ෂේත්රයට ඇවිත් ටික කලක් වෙනවා. ඒ කාලය තුළ මම තාරුණ්‍යයේ බොහෝ පිරිස් ක්ෂේත්රය තුළින් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ඒ හින්දා මේ වගේ දේවල් නිර්මාණය කරලා ජනප්‍රිය වෙන්න බලන්නේ නැහැ. එතකොට මෙහි අරමුණ? මේ ගීතයේ ගැඹුරු තේරුමක් තිබෙනවා. උඩින් බලලා කතා කරන්න අමාරුයි. මම මෙහි හැම තැනකම කියලා තියෙනවා පොලිසිය වැරදි කරන පිරිසක් නොවෙයි කියලා. එහෙම වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් මේ ගීතය අහලා ඉස්සරහට හරි එවැනි වැරැද්දක් කරන එකක් නැහැ. ඒක තමයි මගේ ප්‍රධාන පරමාර්ථය. මේකට නීතියෙන් තහනමක් ගේන්න බැරිද? කොහොමද ඕක තහනම් කරන්නේ. මම මෙහි පොලිසිය විවේචනයට ලක්කරලා නැහැනේ. මටත් හිතාගන්න බැරි මගෙනුත් සමහර පුද්ගලයන් කතා කරලා අහනවා මේ ගීතය තහනම් කරලද කියලා. මේ දෙවස්වල කළ වෙනත් සංගීත වැඩකටයුතු මොනවාද? මම දැනට ඉන්දියාවේ චිත්‍රපටවලට සංගීතය සපයනවා. දකුණු ඉන්දියාවේ චිත්‍රපට වලට තමයි ගොඩක් දායක වෙන්නේ. ඒ වගේම බංගලිදේශයේ ජනප්‍රිය ගායක පිරිසක් සමගත් සංයුක්ත තැටියක් නිර්මාණය කළා. ඔබේ පොලිසියේ කියන ගීතයේ මියුසික් වීඩියෝව එළිදක්වන්නේ කවදාද? නුදුරේදීම එය එළිදක්වනවා. එම මියුසික් වීඩියෝව අන්තර්ජාලයේ [url]www.facebook.com/irajw[/url] කියන වෙබ් අඩවියෙන් දැකගන්න ලැබේවි.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]ඉරාජ් ගේ පොලිසිය සින්දුව[/SIZE][/COLOR] [YOUTUBE]H_JVIfTiEw4[/YOUTUBE] :rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom