ඉරාජ්ගෙ මියුසික් වීඩියෝව..

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    වස්සානේ හීනේ

    ඉරාජ්ගෙ විඩියෝව මම දකින්නේ සමාජයේ ප්‍රබල ගොම්පාට් ටිකකට රිදෙන්න දී ඇත බවය.
    video එකෙහි ඇති එම SITAM ඩොකාගෙ බොඩ් කෑල්ලෙ උපාධිය සයිටන් ලෙස දැක්වීම හරහා අරගල 10 කින් කියාගත නොහැකි පනිවිඩයක් සමාජ ගත කර ඇත.
    ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වා තරුණ පරපුරට හිතන්න යමක් දී ඇත ..
    චතුර සේනාරත්නටත් හීනියට ටොක්කක් ඇන ඇත.
    හැමෝම කතා කරන සමන්ත්‍ර බද්ද්‍රගෙ රැස් වලල්ල මට නම් පෙනෙන්නෙ සමන්ත්‍ර බද්ද්‍රගෙ මාලු සමන්ත්‍ර බද්ද්‍රගෙ අැගේම තියලම කපා ඇති බවය.මක් නිසාද රහත් වෙලා කියල වහසිබස් දෙන සමන්ත්‍ර බද්ද්‍රගෙ සැබෑවට රැස් විහිදෙන්න නැත්නම් ගැරෆික් වලින් රැස් විහිදොල දී සමාජයේ මිනිස්සුන්ට ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි නේද?
    ඉරාජ්ගේ Views ටික වැඩි කරගැනීමටද එයම යොදාගෙන තිබීම හරි අපූරුය.අප මිිනිසුන්ගේ මොඩකම හොදින් ප්‍රයෝජනයට ගෙන ඇත.video එක දාල පැය ගානට views ලක්ෂ ගනන් ඇත්තේ ඒ නිසාය....මග ඇරී ඇති දෙයක් නැවත එක් කරමි..
    මෙහි සයිටන් ඩොකාගේ නමට යොදා ඇති මුස්ලිම් ජාතිකයා වෙන කවුරුවත් නොව මුස්ලිම් අන්තවාදය වපුරමින් බුදුහාමුදරුවො මිනී මස් වැළදුවා යැයි අපහාස කරමින් සිංහල මුස්ලිම් මිනිස්සු අතර ජාතිවාදය පතුරපු තවුෆික් ජමාත් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ අබ්දුල් රාසික් ය..
    අවසානයේ නැවතත් ඉරාජ් යනු හොඳ මාකටින් කාරයෙක් බව උප්පු කලහ...


    (සැ.යු.-මම ඉරාජ්ගෙ රසිකයෙක් නොවෙමි...)
    උපුටා ගැනීම Surendra Aththapaththu
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    බම්බුව තමයි.

    ඉරාජයට පයිසෙකට ගානක් නෑ සමාජෙට මොනා උනත්.

    ඌ කරන්නේ මාකටින්.

    ඒ කිව්වේ...

    සමාජයේ ඒ ඒ කාලෙට කතා වෙන දේවල් දාල වීඩියෝ එක කරනව. එතකොට දන්නවා ලංකාවේ හරක් සෝෂල් මීඩියා වල ඔය කෑලි අහුලන් ඌව ප්‍රොමෝට් කරනව කියල.

    its all about marketing.

    සමන්තබද්‍ර ත් කියන්න ඇති ඉරාජ් රැස් විහිදෙන වගේ ඉෆෙක්ට් එකක් දාපන්. එතකොට මෝඩොයො ඕක අල්ලන් නහියි කියල.

    ඔය දෙන්නම සුපිරි මාකටින් ඩයල්.


    මේ බුකියෙ ඉන්න විශාරදයො වැල් බයිලා ලියනව...:rofl::rofl::rofl:
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    uba kiyanne atta ban.eka tamai otana venne.okata samajeta hena gahuvat vadak na.
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    18033979_285497461890678_3436949458440110585_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    බම්බුව තමයි.

    ඉරාජයට පයිසෙකට ගානක් නෑ සමාජෙට මොනා උනත්.

    ඌ කරන්නේ මාකටින්.

    ඒ කිව්වේ...

    සමාජයේ ඒ ඒ කාලෙට කතා වෙන දේවල් දාල වීඩියෝ එක කරනව. එතකොට දන්නවා ලංකාවේ හරක් සෝෂල් මීඩියා වල ඔය කෑලි අහුලන් ඌව ප්‍රොමෝට් කරනව කියල.

    its all about marketing.

    සමන්තබද්‍ර ත් කියන්න ඇති ඉරාජ් රැස් විහිදෙන වගේ ඉෆෙක්ට් එකක් දාපන්. එතකොට මෝඩොයො ඕක අල්ලන් නහියි කියල.

    ඔය දෙන්නම සුපිරි මාකටින් ඩයල්.


    මේ බුකියෙ ඉන්න විශාරදයො වැල් බයිලා ලියනව...:rofl::rofl::rofl:

    Sira..mama Nam video eka baluwA..sinduwa Nam mokkak da manda..