Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් ත’හනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ.

එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා.

රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ.

මේ දැන්වීම මත අ’සරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.

මිනිසුන් අ’සරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝ’දනා කරන්නේ.

ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ න’රුම යින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අ’ත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා.

මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

[QUOTE="skymicro, post: 26801646, member: 510144"] [SIZE=5]ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම් ත’හනම් කිරීමට මුල්වී කටයුතු කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි වාර්තා වන්නේ. එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා මේ බව තහවුරු කරනවා. රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ මහතා හෙළිදරව් කරන්නේ. මේ දැන්වීම මත අ’සරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා. මිනිසුන් අ’සරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ මහතා චෝ’දනා කරන්නේ. ෆේස්බුක් ආයතනයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ න’රුම යින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අ’ත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන බවද සඳහන් කරනවා. මෙවැනි වැඩ කරන්නේ ගවුම් ඇඳන් පිරිමින්ගේ වැඩ කරනවා කියලා පෙන්නන්න හදන මිනිස්සු බවයි සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ. මේ වන විට ඉරාජ් වීරරත්න මහතා තමන් ජාතික තරුණ සේවා සභාවේ දැරූ අධ්‍යක්ෂක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව විෂයභාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom