Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාජ් ගැන කතා කරනව නම් 2004 මට ආලෝකේ රිමික්ස් එකෙන් පොරව හැමෝම අඳුර ගන්නවා ඊට පස්සෙ සාර සදිසි රන් රන් සින්දුත් එක්ක සුපිරිම විදියට හිත වෙනවා ලංකාවේ ජේ ටවුන් ස්ටෝරි රුට්ස් කියන සිංදු ඉරාජ් කරපු ඇත්තම කියනවා නම් පට්ටම එක්ස්පිරියන්ස් එකක් උනා ඒ දවස් වල ඉංග්‍රීසි හිප්හොප් සිංදුත් එක්ක පට්ටම වෙනසක් කරා ඉරාජ් උගේ සිංදු වලට පට්ටම ලවක් තිබ්බේ එතකොට උගේ ෆස්ට් ඇල්බම් එක

මුල්ම සතියෙ අරගත්ත එකෙක් තමා මමත් රුපියල් 500 ක් එතකොට ඕක ඉස්කෝලේ යනකොටත් අහනවා ඉස්කෝලෙට ගිහිනුත් අහනවා ගෙදර ඇවිල්ලා සෙට් එකේ දාලත් අහනවා

ඊට පස්සෙ ඉරාජ් ආලෝකේ චැප්ටර් ටූ මට ආලෝකේ කියන රිම්ක්ස් එකත් එක්ක ලංකාවට වෙනස්ම ට්‍රෙන්ඩ් එකක් ගෙනාවා ඔය කාලේ තවත් පට්ට පොඩි බෑන්ඩ් සෙට් එකක් තිබ්බා V3 බෝයිස් Sudu Kella කියන ගාල්ලේ කොල්ලො කරපු රිමික්ස් එකත් ආවා සුපිරිම කියල වැඩක් නැහැ ඊට පස්සෙ සාවන්කමා භාතිය ල කරපු

හැබැයි ඊට කලින් ඉරාජ් කරා සාවන්කමා රිම්ක්ස් එක භාතියලා මුලින්ම රිලීස් කළා

හැබැයි ඉරාජ්ගෙ එකත් ගැහුවා රේඩියෝ ස්ටේෂන් වල විශේෂයෙන් වැල කතා කියපු රජ එකෙන් ඔය දෙකම ගැහුවා

ඔය කාලේ තමයි ඉරාජ් සිරසේ සිකුරාදා රෑට හිප්හොප් පාටි කරේ

අර ඉස්සර ඔටෝ විෂන් කරපු කොණ්ඩයත් එක්ක

ඔකේ හච් එකෙන් තමයි ස්පොන්සර් කලේ කියල වැඩක් නැහැ

චින්තිගේ සොකරි එහෙම ඕකෙන් තමයි මුලින්ම ප්ලේ කලේ මට මතකයි

එදා තුන් පාරක් ගැහුවේ ඊට පස්සෙ නියෝගේ සෝ සික් ඇහුවේ ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි

ඉස්සර විශේෂයෙන් බ්‍රිජෙට් බෙනඩික් ජෝශප් රෝයල් විශාකා දෙවි ....බලා බ්ලා

ඉස්කෝලවල කොල්ලෝ බර ඕකට කතා කරනවා කෙල්ලො බයිට් කරනවා එක ආතල් එකයි පස්සෙ ඕක සිරසෙන් ගලවලා Y එකට දුන්නා ඒක පටන් ගත්තම

ඉස්සර වයි එකේ පට්ටම සිංදු තමා ගැහුවේ කියල වැඩක් නැහැ

දැන් මෙලෝ ලබ්බක් තේරෙන්නෙ නැහැ

ඉරාජ්ගේ තවත් සුපිරිම හිට් එකක් තමයි මට සිතන්න බැහැ සිංදුව කියල වැඩක් නැහැ

ඕක අහල ඇති ඉසේ කෙස් ගානට ඔකේ වීඩියෝ එක කරන්න ඉරාජ්කාරයා හෙනම කාලයක් අද්දා වීඩියෝ එක මුලින්ම පෙන්නුවේ මට මතකයි අර නිරෝෂා කරපු ඉරෝෂයි නිරෝෂයි එකේ සුපිරිම ඒ කාලේ ඒ වීඩියෝ එකේ ටෙක්නික්ස්

ලංකාවේ ඊට කලින් එහෙම වීඩියෝ ගහල තිබ්බේ නැහැ

ඔය ඕඩියෝ එකේ නැති කැල්ලක් අන්තිමට වීඩියෝ එකේ තියෙනවා පොඩි යවුවන්ගේ පාට් එකක්

ඉස්සර පුෂ්පෙ සහ යවුවන් බිකේ ක්‍රිෂාන් තමයි ඉරාජ් ගැන්සිය

සේරම වගේ රෝයල් එවුන් බි කේ ගැන නම් දන්නෙ නෑ

කිලර් බී යවුවන් දැන් ඉරාජ්ට පලු යන්න බනිනවා

යවුවන් දැන් ඇන්කර් එකේ පට්ටම පොස්ට් එකක් කරනවා

කාලයක් බ්‍රවුන්ස් එකෙත් ඌ හිටියා

අපි ඒවා වෙනම කතා කරමු

ආලෝකේ එකෙන් තමයි ඌ මුලින්ම වගේ මතක විදියට ලංකාවෙන් පිට උන් එක්ක වැඩ කරන්න ගත්තෙ ශානි මොල්ඩිවුස් වල කෙල්ල

එකේ ඕඩියෝ එක ඩේලෝන් එක්ක සුපිරිම වීඩියෝ එකෙක් වගේම

මරුම වීඩියෝ එකක්

පස්සෙ ඉරාජයා කරා තනිකරම වගේ ඒකි එක්ක ඇල්බම් එකක් චැප්ටර් 3

ඉරාජ් විත් ශානි කියලා

ඔකේ තනිකරම ඉරාජ් කලින් ගහපු සිංදු මෝල්ඩ්වුස් භාෂාවෙන් කරා

හින්නි කමෙති මොෆුම්වාලා

මදුගතියේ

යාරු උලෙන්තියා උදන්දු

මේ සෙට් එක කියලම වැඩක් නැහැ පට්ටම ලස්සනයි ශානිගෙ වොයිස් එකෙන්

ඔන්න ඊට පස්සෙ තමයි ඉරාජ් උඩ ගියා හොඳ හිට් ගහග හිටිය මේකා

මෙලෝ රහක් නැති ඒවා ගහන්න ගත්තා පස්සෙ එන්න එන්නම වැඩේ වල්

උනා ඉන්ටර්නැෂනල් උණ ගහලා ලංකාවේ එවුන් අමතක කරලා දෙමළට ෆුක් දෙන්න ගියානේ වෙට්ටිකාරන් එකේ චින්නත් තාමරෙයි එක ටිකක් හොඳයි අර ලෝ බජට් ෆිල්ම් එකට ගහපු අයිෆෝන් සිංදුව යකෝ අපරාදේ එකෙට වියදම් කරපුවා මොන කුනුහරපයක්ද ඒ

කියන්න බැහැ විජේ ඇන්තනි කියන වටපඩයා ඉරාජ් කාරයව හොඳට ගොනාට අන්දලා තිබ්බා ඉරාජ් කරපු චින්නත් තාමරෙයි එක ඌ ගොඩක් තැන්වල බිට්ස් උගේ කියලා ගැහුවා

චෙන්නායි වල ඉරජ්ට ආපු කේස් එකේදී ලොවෙත් විජේ ඇන්තනිය පැත්තවත් බැලුවේ නැහැ

අන්තිමේ මූට දිනේෂ් කනගරත්නම් කාරයත් නැති උනා

පස්සෙ කරපු මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ ඇල්බම් එකෙත් මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ සින්දුව ඇරෙන්න එක තනිකරම දෙමළුන්ට කියලා ෆුකේ දාගත්ත වගේ ලොල්

ඊට පස්සෙ මේකා ටෝෆියට රිලෝඩ් එකට සිංදු ගැහුවා සල්ලි තමා කික් එක කියලා ට්‍රේන් එකට සිංදු ගැහුවා

පොඩ්ඩක් හොඳයි අර රුක්ෂාන් මාර්ක් එක්ක කරපු ෆේස්බුක් චික් කියන සිංදුව

ඔන්න ඉඳල ඉඳලා ආයෙත් බැක් ටු ඉරාජ් අවා කොත්තු එක්ක

ඔය හැම සිංදුවම වගේ ඉස්සර ඔෆිශියලි එළකිරි දවුන්ලොඩ්ස් තමයි

තාමත් මම ගාව තියෙන්නේ කොත්තු එළකිරි ටැග් එක තියෙන රිලීස් එක

එකේ වීඩියෝ එකත් පට්ටම ඉන්ට්‍රස්ට්

ආයෙත් බොක චාර්ජ් ඒවා තමයි ඌ ගැහුවේ හොට් ඇන්ඩ් සෙක්සි කියලා

අර කටුසු ගෑනියක් අල්ල ගෙන මොකද්දෝ සුත්තක් කරා

මොන සුත්තක්ද ඕයි මේ කියලා සිතුනා

අහ අමතක කරන්න බැහැ නදිනිට කරපු මදෙස බලන්නයි සිංදුව සහ ක්ලේවුස් එක්ක කරපු ගජමන් නෝනා සිංදුව ඔය අතරේ කුෂානි එක්ක ගහපු කට කාරනම් සිංදුවත් පට්ටම ලස්සනයි

කතාව නම් ඔය සිංදුව RNB ගහපු එකක් ලු මූ පස්සෙ රැපක් දාලා ආතල් එකක් දුන්නට

තව තිබ්බා අපේ වයිපරේ එහෙම හෙන කැමති නිලුකා එක්ක කිලර් බී ඉරාජ් කරපු තුඹ මල් සිංදුව

අන්න ඒ සිංදුව පට්ටම සිංදුවක් අනික එකේ අපි අඳුරන දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝ  ආඩම්භාරයි

ආම්මෝ එකත් පට්ටම ගහපු ට්‍රැක් එකක් තමයි ඉරාජ් කොලුවාගේ

ඩෝන්ට් ෆොගේට් නටෂා ඇන්ඩ් ප්‍රිහාන් විත් යායට පායනා

නො කොමෙන්ට්ස්

ඔය සිංදුව ලංකාවේ රස රිසි ගී වගේ ගොඩක් චාර්ට්ස් වල ටොප්ම ගහපු සිංදුවක්

ඕක කාලයක්ම ලංකාවේ හිත වෙච්ච සිංදුවක් ප්‍රසාද් කරපු සුපිරිම වීඩියෝ එකත් මාරම ස්ටෝරි ලයින් එකක් දුවපු කතාවක්

ඔකේ ලොකේෂන් හොයන්න ලක්ෂයක් වියදම් කරපු කතාවකුත් ඒ දවස් වල තිබ්බා මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්

ඒ කෙල්ලත් ඒ වීඩියෝ එකේ විතරමයි දැක්කේ

ෆැමිලියන් කියල විතරක් දන්නවා

ඉරාජ් කරපු තවත් පට්ටම ට්‍රැක් එකක් තමයි ආසයි මං පියාඹන්න එකේ පනා ඔබේ සිනාවේ නැත්නම් වරයෝ වනිලවාවේ ආලෝකේ චැප්ටර් ටූ එකේ සින්දුවක් තිබේ මතක විදියට 12ස්වෙනි සිංදුව ලිස්ට් එකේ

අම්මෝ ඒවා ඒ දවස් වල පට්ටම සිංදු

පස්සෙ ඌ ගහපු එකක් වත් මෙලෝ රහක් නැහැ

මොන් ජනේ කල්ලානේ ලයන් නේෂන් මනමාලි ඇරෙන්න ගහපු අනිත් හැම එකම ඇඩවටිස්මන්ට්ස් වැඩිය ඕන නැහැ ඌ මොබයිල් කොම්පැණි වලටයි බැංකු වලටයි ටොෆි වලටයි අරකටයි මේකටයි තමා කලේ

අනික මනමාලි එක තනිකරම වගේ ලොල් පහයි ඇඩ්වටිස්මන්ට් එකක්

ඔකේ වීඩියෝ එක වීඩියෝ කලේ මම ජෝන් කීල්ස් ඉද්දි සිනමන් ලේක් සයිඩ් එකේ ග්‍රීන් ඒරියා එකේ පිටිපස්සෙ අපි සේරම දැක්කා ප්‍රසාද් සහෝ වීඩියෝ එක කලේ

ප්‍රවේගේ උදාරිගේ මහත්තයා ඩ්‍රීම් එෆෙක්ට් එකේ ඩිරෙක්ටර්

ඕකා ෆේස්බුක් එකේ උගේ වෙඩිම කියලා දානකොට

අඩෝ පට්ටම වීඩියෝ එක බන් වීඩියෝ එක ශුට් කරද්දී ගහපු වීඩියෝ එක පට්ටම බන් කියලා කොමෙන්ට් දාපු එවුන් අපි

ඕල්සෝ ටිවිටර්

හැබැයි අන්තිමේ පොර රාජපක්ෂ උෂ්නෙ නිසා මෙලෝ රහක් නැති වැඩ කරා අර සිරිමාවෝ ගිහින් සුවිටි මණික කියලා චෝර උනා

එකේ වීඩියෝ එක උගේ පේජ් එකේ ලින්ක් එක දැම්මම

යකෝ උඹ අපිව බ්ලොක් කරා

යකෝ ගෙම්බෙක් ගිය උඩ කිව්වලු

යකෝ මෙන්න අපි උඹේ ඇල්බම් අවුරුදු ගණන් එකතුකරපුවා

යකෝ උඹේ ලොකු ලයින් නිසා රොමේෂ් වගේ හොඳ උන් උඹ නැති කරගත්තා උන්ට කෙලෙවුවා බැන්නා ස්ටුඩියෝ වල

ස්පෙෂලි රංග අයියගෙ හිට් ෆැක්ට්‍රි එකේදී එහෙම

ඌ හැබැයි මියුසික් ශාස්ත්‍රීය සයිඩ් එකෙන් උඹට වඩා පට්ටම ටැලන්ට් පොරක් කියලා ඌ පෙන්නලා තියෙනවා

උඹේ කතා එන්න එන්නම ඉරාජ් අයියේ ලක්ෂ ගණන් මිලියන ගණන් ගියා ලොකු ලයින් ගියා යකෝ අච්චර BBC එකේ ගියපු භාතිය සන්තුෂ්ල පවා ඔච්චර ෆකිස් ලයින් දාන්න ගියේ නැහැ වනාතේ කොල්ලෝ ෆිට් එකේ හිටපු උඹ යකෝ දැන් ගහන සිංදු උන්ට තේරෙන්නෙත් නැහැ බන්

දැන් උන් අහන්නෙ ඩ්‍රිල්ටීම් එකේ සිංදු

අපිට උඹේ රාජපක්ෂ කඩේ යාම බැන බැන බලාගෙන ඉන්න උනා

යකෝ රෙදි තෝ උන්ට කඩේ ගියේ

මොන සුත්තක්ද ඕයි

කියල වැඩක් නැහැ සහෝ ඉරාජ් ඔයා නැති උනේ ඔයා විසින්මයි

ඉල්ලන් ෆුකේ ගාගත්තා ඕයි පුළුවන් නම් ඉරාජ් ආයේ ගැන්සියට වරෙන්

ඔය රට සුත්තලාට ෆුක දිදී ඉන්නෙ නැතුව

[QUOTE="Mal Baba, post: 19417452, member: 194988"] [CENTER][SIZE=3][SIZE=4][COLOR=DarkRed]ඉරාජ් ගැන කතා කරනව නම් 2004 මට ආලෝකේ රිමික්ස් එකෙන් පොරව හැමෝම අඳුර ගන්නවා ඊට පස්සෙ සාර සදිසි රන් රන් සින්දුත් එක්ක සුපිරිම විදියට හිත වෙනවා ලංකාවේ ජේ ටවුන් ස්ටෝරි රුට්ස් කියන සිංදු ඉරාජ් කරපු ඇත්තම කියනවා නම් පට්ටම එක්ස්පිරියන්ස් එකක් උනා ඒ දවස් වල ඉංග්‍රීසි හිප්හොප් සිංදුත් එක්ක පට්ටම වෙනසක් කරා ඉරාජ් උගේ සිංදු වලට පට්ටම ලවක් තිබ්බේ එතකොට උගේ ෆස්ට් ඇල්බම් එක මුල්ම සතියෙ අරගත්ත එකෙක් තමා මමත් රුපියල් 500 ක් එතකොට ඕක ඉස්කෝලේ යනකොටත් අහනවා ඉස්කෝලෙට ගිහිනුත් අහනවා ගෙදර ඇවිල්ලා සෙට් එකේ දාලත් අහනවා [/COLOR][/SIZE][/SIZE] [IMG]http://www.kapruka.com/shops/musicStore/cdImagesAll/iraj.jpgsongs.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed]ඊට පස්සෙ ඉරාජ් ආලෝකේ චැප්ටර් ටූ මට ආලෝකේ කියන රිම්ක්ස් එකත් එක්ක ලංකාවට වෙනස්ම ට්‍රෙන්ඩ් එකක් ගෙනාවා ඔය කාලේ තවත් පට්ට පොඩි බෑන්ඩ් සෙට් එකක් තිබ්බා V3 බෝයිස් Sudu Kella කියන ගාල්ලේ කොල්ලො කරපු රිමික්ස් එකත් ආවා සුපිරිම කියල වැඩක් නැහැ ඊට පස්සෙ සාවන්කමා භාතිය ල කරපු [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හැබැයි ඊට කලින් ඉරාජ් කරා සාවන්කමා රිම්ක්ස් එක භාතියලා මුලින්ම රිලීස් කළා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හැබැයි ඉරාජ්ගෙ එකත් ගැහුවා රේඩියෝ ස්ටේෂන් වල විශේෂයෙන් වැල කතා කියපු [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]රජ එකෙන් ඔය දෙකම ගැහුවා ඔය කාලේ තමයි ඉරාජ් සිරසේ සිකුරාදා රෑට හිප්හොප් පාටි කරේ අර ඉස්සර ඔටෝ විෂන් කරපු කොණ්ඩයත් එක්ක ඔකේ හච් එකෙන් තමයි ස්පොන්සර් කලේ කියල වැඩක් නැහැ චින්තිගේ සොකරි එහෙම ඕකෙන් තමයි මුලින්ම ප්ලේ කලේ මට මතකයි එදා තුන් පාරක් ගැහුවේ ඊට පස්සෙ නියෝගේ සෝ සික් ඇහුවේ ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ඉස්සර විශේෂයෙන් බ්‍රිජෙට් බෙනඩික් ජෝශප් රෝයල් විශාකා දෙවි ....බලා බ්ලා ඉස්කෝලවල කොල්ලෝ බර ඕකට කතා කරනවා කෙල්ලො බයිට් කරනවා එක ආතල් එකයි පස්සෙ ඕක සිරසෙන් ගලවලා Y එකට දුන්නා ඒක පටන් ගත්තම ඉස්සර වයි එකේ පට්ටම සිංදු තමා ගැහුවේ කියල වැඩක් නැහැ දැන් මෙලෝ ලබ්බක් තේරෙන්නෙ නැහැ [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/_H-3LNYeQ6M8/SvhGx5AxW2I/AAAAAAAAAFo/anaJp4Jvo8o/s320/Aloke.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] ඉරාජ්ගේ තවත් සුපිරිම හිට් එකක් තමයි මට සිතන්න බැහැ සිංදුව කියල වැඩක් නැහැ ඕක අහල ඇති ඉසේ කෙස් ගානට ඔකේ වීඩියෝ එක කරන්න ඉරාජ්කාරයා හෙනම කාලයක් අද්දා වීඩියෝ එක මුලින්ම පෙන්නුවේ මට මතකයි අර නිරෝෂා කරපු ඉරෝෂයි නිරෝෂයි එකේ සුපිරිම ඒ කාලේ ඒ වීඩියෝ එකේ ටෙක්නික්ස් ලංකාවේ ඊට කලින් එහෙම වීඩියෝ ගහල තිබ්බේ නැහැ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ඔය ඕඩියෝ එකේ නැති කැල්ලක් අන්තිමට වීඩියෝ එකේ තියෙනවා පොඩි යවුවන්ගේ පාට් එකක් ඉස්සර පුෂ්පෙ සහ යවුවන් බිකේ ක්‍රිෂාන් තමයි ඉරාජ් ගැන්සිය සේරම වගේ රෝයල් එවුන් බි කේ ගැන නම් දන්නෙ නෑ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] කිලර් බී යවුවන් දැන් ඉරාජ්ට පලු යන්න බනිනවා යවුවන් දැන් ඇන්කර් එකේ පට්ටම පොස්ට් එකක් කරනවා කාලයක් බ්‍රවුන්ස් එකෙත් ඌ හිටියා අපි ඒවා වෙනම කතා කරමු ආලෝකේ එකෙන් තමයි ඌ මුලින්ම වගේ මතක විදියට ලංකාවෙන් පිට උන් එක්ක වැඩ කරන්න ගත්තෙ ශානි මොල්ඩිවුස් වල කෙල්ල එකේ ඕඩියෝ එක ඩේලෝන් එක්ක සුපිරිම වීඩියෝ එකෙක් වගේම මරුම වීඩියෝ එකක් පස්සෙ ඉරාජයා කරා තනිකරම වගේ ඒකි එක්ක ඇල්බම් එකක් චැප්ටර් 3 ඉරාජ් විත් ශානි කියලා [IMG]http://a4.mzstatic.com/us/r30/Music4/v4/1e/5f/ad/1e5fadef-76bb-c405-f134-b8515888e8a2/cover170x170.jpeg[/IMG] ඔකේ තනිකරම ඉරාජ් කලින් ගහපු සිංදු මෝල්ඩ්වුස් භාෂාවෙන් කරා හින්නි කමෙති මොෆුම්වාලා මදුගතියේ යාරු උලෙන්තියා උදන්දු මේ සෙට් එක කියලම වැඩක් නැහැ පට්ටම ලස්සනයි ශානිගෙ වොයිස් එකෙන් ඔන්න ඊට පස්සෙ තමයි ඉරාජ් උඩ ගියා හොඳ හිට් ගහග හිටිය මේකා මෙලෝ රහක් නැති ඒවා ගහන්න ගත්තා පස්සෙ එන්න එන්නම වැඩේ වල් උනා ඉන්ටර්නැෂනල් උණ ගහලා ලංකාවේ එවුන් අමතක කරලා දෙමළට ෆුක් දෙන්න ගියානේ වෙට්ටිකාරන් එකේ චින්නත් තාමරෙයි එක ටිකක් හොඳයි අර ලෝ බජට් ෆිල්ම් එකට ගහපු අයිෆෝන් සිංදුව යකෝ අපරාදේ එකෙට වියදම් කරපුවා මොන කුනුහරපයක්ද ඒ කියන්න බැහැ විජේ ඇන්තනි කියන වටපඩයා ඉරාජ් කාරයව හොඳට ගොනාට අන්දලා තිබ්බා ඉරාජ් කරපු චින්නත් තාමරෙයි එක ඌ ගොඩක් තැන්වල බිට්ස් උගේ කියලා ගැහුවා චෙන්නායි වල ඉරජ්ට ආපු කේස් එකේදී ලොවෙත් විජේ ඇන්තනිය පැත්තවත් බැලුවේ නැහැ අන්තිමේ මූට දිනේෂ් කනගරත්නම් කාරයත් නැති උනා පස්සෙ කරපු මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ ඇල්බම් එකෙත් මෙලෝ වැඩක් නැහැ තිරුන්ඩ සින්දුව ඇරෙන්න එක තනිකරම දෙමළුන්ට කියලා ෆුකේ දාගත්ත වගේ ලොල් :angry::angry: ඊට පස්සෙ මේකා ටෝෆියට රිලෝඩ් එකට සිංදු ගැහුවා සල්ලි තමා කික් එක කියලා ට්‍රේන් එකට සිංදු ගැහුවා පොඩ්ඩක් හොඳයි අර රුක්ෂාන් මාර්ක් එක්ක කරපු ෆේස්බුක් චික් කියන සිංදුව ඔන්න ඉඳල ඉඳලා ආයෙත් බැක් ටු ඉරාජ් අවා කොත්තු එක්ක ඔය හැම සිංදුවම වගේ ඉස්සර ඔෆිශියලි එළකිරි දවුන්ලොඩ්ස් තමයි තාමත් මම ගාව තියෙන්නේ කොත්තු එළකිරි ටැග් එක තියෙන රිලීස් එක එකේ වීඩියෝ එකත් පට්ටම ඉන්ට්‍රස්ට් ආයෙත් බොක චාර්ජ් ඒවා තමයි ඌ ගැහුවේ හොට් ඇන්ඩ් සෙක්සි කියලා අර කටුසු ගෑනියක් අල්ල ගෙන මොකද්දෝ සුත්තක් කරා මොන සුත්තක්ද ඕයි මේ කියලා සිතුනා අහ අමතක කරන්න බැහැ නදිනිට කරපු මදෙස බලන්නයි සිංදුව සහ ක්ලේවුස් එක්ක කරපු ගජමන් නෝනා සිංදුව ඔය අතරේ කුෂානි එක්ක ගහපු කට කාරනම් සිංදුවත් පට්ටම ලස්සනයි කතාව නම් ඔය සිංදුව RNB ගහපු එකක් ලු මූ පස්සෙ රැපක් දාලා ආතල් එකක් දුන්නට තව තිබ්බා අපේ වයිපරේ එහෙම හෙන කැමති නිලුකා එක්ක කිලර් බී ඉරාජ් කරපු තුඹ මල් සිංදුව අන්න ඒ සිංදුව පට්ටම සිංදුවක් අනික එකේ අපි අඳුරන දෙන්නෙක්ම ඉන්නවා කොල්ලෝ :love::love: ආඩම්භාරයි ආම්මෝ එකත් පට්ටම ගහපු ට්‍රැක් එකක් තමයි ඉරාජ් කොලුවාගේ ඩෝන්ට් ෆොගේට් නටෂා ඇන්ඩ් ප්‍රිහාන් විත් යායට පායනා නො කොමෙන්ට්ස් ඔය සිංදුව ලංකාවේ රස රිසි ගී වගේ ගොඩක් චාර්ට්ස් වල ටොප්ම ගහපු සිංදුවක් ඕක කාලයක්ම ලංකාවේ හිත වෙච්ච සිංදුවක් ප්‍රසාද් කරපු සුපිරිම වීඩියෝ එකත් මාරම ස්ටෝරි ලයින් එකක් දුවපු කතාවක් ඔකේ ලොකේෂන් හොයන්න ලක්ෂයක් වියදම් කරපු කතාවකුත් ඒ දවස් වල තිබ්බා මොනා උනත් සුපිරිම වීඩියෝ එකක් ඒ කෙල්ලත් ඒ වීඩියෝ එකේ විතරමයි දැක්කේ :love: ෆැමිලියන් කියල විතරක් දන්නවා ඉරාජ් කරපු තවත් පට්ටම ට්‍රැක් එකක් තමයි ආසයි මං පියාඹන්න එකේ පනා ඔබේ සිනාවේ නැත්නම් වරයෝ වනිලවාවේ ආලෝකේ චැප්ටර් ටූ එකේ සින්දුවක් තිබේ මතක විදියට 12ස්වෙනි සිංදුව ලිස්ට් එකේ අම්මෝ ඒවා ඒ දවස් වල පට්ටම සිංදු පස්සෙ ඌ ගහපු එකක් වත් මෙලෝ රහක් නැහැ මොන් ජනේ කල්ලානේ ලයන් නේෂන් මනමාලි ඇරෙන්න ගහපු අනිත් හැම එකම ඇඩවටිස්මන්ට්ස් වැඩිය ඕන නැහැ ඌ මොබයිල් කොම්පැණි වලටයි බැංකු වලටයි ටොෆි වලටයි අරකටයි මේකටයි තමා කලේ අනික මනමාලි එක තනිකරම වගේ ලොල් පහයි ඇඩ්වටිස්මන්ට් එකක් ඔකේ වීඩියෝ එක වීඩියෝ කලේ මම ජෝන් කීල්ස් ඉද්දි සිනමන් ලේක් සයිඩ් එකේ ග්‍රීන් ඒරියා එකේ පිටිපස්සෙ අපි සේරම දැක්කා ප්‍රසාද් සහෝ වීඩියෝ එක කලේ ප්‍රවේගේ උදාරිගේ මහත්තයා ඩ්‍රීම් එෆෙක්ට් එකේ ඩිරෙක්ටර් ඕකා ෆේස්බුක් එකේ උගේ වෙඩිම කියලා දානකොට අඩෝ පට්ටම වීඩියෝ එක බන් වීඩියෝ එක ශුට් කරද්දී ගහපු වීඩියෝ එක පට්ටම බන් කියලා කොමෙන්ට් දාපු එවුන් අපි ඕල්සෝ ටිවිටර් ;) හැබැයි අන්තිමේ පොර රාජපක්ෂ උෂ්නෙ නිසා මෙලෝ රහක් නැති වැඩ කරා අර සිරිමාවෝ ගිහින් සුවිටි මණික කියලා චෝර උනා එකේ වීඩියෝ එක උගේ පේජ් එකේ ලින්ක් එක දැම්මම යකෝ උඹ අපිව බ්ලොක් කරා :angry::angry::angry: යකෝ ගෙම්බෙක් ගිය උඩ කිව්වලු යකෝ මෙන්න අපි උඹේ ඇල්බම් අවුරුදු ගණන් එකතුකරපුවා [IMG]http://i.imgur.com/R3JaVI5.png[/IMG] යකෝ උඹේ ලොකු ලයින් නිසා රොමේෂ් වගේ හොඳ උන් උඹ නැති කරගත්තා උන්ට කෙලෙවුවා බැන්නා ස්ටුඩියෝ වල ස්පෙෂලි රංග අයියගෙ හිට් ෆැක්ට්‍රි එකේදී එහෙම :angry::angry: ඌ හැබැයි මියුසික් ශාස්ත්‍රීය සයිඩ් එකෙන් උඹට වඩා පට්ටම ටැලන්ට් පොරක් කියලා ඌ පෙන්නලා තියෙනවා :angry: උඹේ කතා එන්න එන්නම ඉරාජ් අයියේ ලක්ෂ ගණන් මිලියන ගණන් ගියා ලොකු ලයින් ගියා යකෝ අච්චර BBC එකේ ගියපු භාතිය සන්තුෂ්ල පවා ඔච්චර ෆකිස් ලයින් දාන්න ගියේ නැහැ වනාතේ කොල්ලෝ ෆිට් එකේ හිටපු උඹ යකෝ දැන් ගහන සිංදු උන්ට තේරෙන්නෙත් නැහැ බන් දැන් උන් අහන්නෙ ඩ්‍රිල්ටීම් එකේ සිංදු අපිට උඹේ රාජපක්ෂ කඩේ යාම බැන බැන බලාගෙන ඉන්න උනා යකෝ රෙදි තෝ උන්ට කඩේ ගියේ මොන සුත්තක්ද ඕයි කියල වැඩක් නැහැ සහෝ ඉරාජ් ඔයා නැති උනේ ඔයා විසින්මයි ඉල්ලන් ෆුකේ ගාගත්තා ඕයි පුළුවන් නම් ඉරාජ් ආයේ ගැන්සියට වරෙන් ඔය රට සුත්තලාට ෆුක දිදී ඉන්නෙ නැතුව [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom