Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Unforgettable memory ever machan.......!

තෑන්ක්ස් මචන්!!!

ආ එන්න මල්ලි.........! උඹ පොර වගේ මට කින්ඩිය දැම්මාට බලාගෙන ගියාම මම තව හොඳයි නේ!! මොකද, මම ඉරාජ්ගේ ෆෑන් කෙනෙක් වුනේ "මට සිතන්න බෑ" සෝන්ග් එකෙන් පස්සේ යි. ඒකට උඹ!!!!

මට පලවෙනි වතාවට අහංකාර නගරේ සින්දුව ඇහෙන කොට මතකේ හැටියට මම හිටියේ හත වසරේ. ලංකාවේ පලවෙනි වතාවට ඒ වගේ පිස්සු කොර මියුසික් වීඩියෝ එකක් දැක්කාම ඒක පාරින්ම හිත ඇදිලා ගියත්, ඒ සින්දුවේ ඉන්න අත දිග ෂර්ට් ඇඳගත්තු කෙට්ටු කොල්ලෝ දෙන්නා කවුද කියලා නම් මම දැනන් හිටියේ නෑ.

පස්සේ කාලෙක "මට ආලෝකේ ගෙනදේවි" රීමේක් එක ඇහුවා. ලෙඩ කෝටියක් වැටුණත් පොඩි ගතියක් තිබුණා. එතකොට තමයි මම ඉරාජ් කියන නම මුලින්ම අහන්නේ. (රනිඳුගේ "ඔබ මගෙමයි" සින්දුව ඒ වෙනකොටත් අහලා තිබුන හින්දා රනිඳුව අපිට ටිකක් විතර හුරු වෙලා තිබුණේ. ඒ දවස්වල අශාන්ති ද අල්විස් වැඩ කලෙත් රනිඳු එක්කමයි.)

"සවන් කා" සෝන්ග් එක නම් ඉරාජ් වගේම භාතිය & සන්තුෂ්ලාත් රීමේක් කලා. බී එන් එස් ලා "මිහිදුම් සේලෙන් පාවී" නමිනුත්, ඉරාජ් "ජීවන ගීතේ ලීවා" කියන නමිනුත් රිලීස් කරලා තිබුණා. දෙකම වෙනස් ස්ටයිල්ස් දෙකක් නිසා අවුලක් වුනේ නෑ දෙකම අවුලක් වුණේ නෑ. (එතනදි මීඩියා වලට මුලින්ම රිලීස් කලේ භාතිය සන්තුෂ්ලා. මතක විදිහට සිරස රස රිසි ගී එකෙන් තමයි මුලින්ම ඇහුණේ. ඒත්, ඊට කලින් ඉරාජ් එලිමහන් ප්‍රසංගයක එයාගේ සින්දුව කියලා තිබුණා)

"මට සිතන්න බෑ" එකත් ගොඩාක් ජනප්‍රිය වුණා. විෂුවල් එක ආවේ ගොඩාක් පහුවෙලා තමයි. (වීඩියෝ එක අවුට් වෙනකොට සෝන්ග් එක මිනිස්සුන්ට අමතක වෙන සයිස් එකටම ඇවිත් තිබුණේ.) ඒත්, විෂුවල් එකත් පට්ටම ක්‍රියේටිව්. "කාල තරනය" කියන සංකල්පය මූලික කරගෙන තමයි හදලා තිබුණේ. ඒකේ අර පටන් ගන්නකොටම පෙන්නන හිර ගෙදරින් පැනලා යන සීන් එක වගේ දර්ශනයක් මෙච්චර කාලයකට ලංකාවේ ෆිල්ම් එකක වත් ඇවිල්ලා නෑ. පසුතල නිර්මාණයත් එහෙමයි. විශේෂයෙන්ම් මුල්ම තත්පර කිහිපයේ පෙන්වන ගරා වැටුණු මාලිගාව. සජීවී බව උපරිමයි!!!

[YOUTUBE]KeZfI4XoDB8[/YOUTUBE]

කිලර් බී එක්ක නම් අවුලක් තියෙනවාද කියලා දන්නේ නෑ බන්. (හැබැයි කිලර් බී පහුගිය අවුරුද්දේ බිග් හර්ෂ & කයිසර් කයිස් එක්ක සින්දුවක් කරලා තිබුණා) කොහොම වුණත් කිලර් බී කියන්නේ අති දක්ෂ රැපර් කෙනෙක්. ඒ වගේ ටන්ග් ට්විස්ටින්ග් වලට දක්ෂයෙක් මේ වෙනකම් මම දැකලා නෑ බන්......!!! පොරගේ "මල්" සින්දුවම පරමාණවත් කිලර් බී කවුද කියල දැන ගන්න!!!!!

ශානි එක්ක කරපු "ඒ හිතා" සෝන්ග් එක නම් රසවිඳින්න වැඩි චන්න්ස් එකක් සෙට් වුනේ නෑ. මොකද, ඒ වෙනකොට අපි ඕ ලෙවල් වලට රෙඩි වෙමින් හිටපු නිසා.

නමුත්, ඊට කලින් ආපු "කොත්තු" සින්දුව නම් නැති වෙන්නම පට්ට ගැහුවා. ඒකේ විෂුවල් එක කී පාරක් බැලුවාද කියන එක මතක නැති තරම්. (පස්සේ කාලෙක ඒ සීඩී එක වැඩ කලේත් නෑ.) නිර්මාණශීලීත්වය කියන දේ උපරිමයට පෙන්නපු වීඩියෝ එකක් තමයි ඒ!!! අන්තිම හරියේ "ප්රභාකරන්" "බින් ලාඩන්" එහෙම කොත්තු ඉල්ලන හරිය සිරා.....! (ඒ කාලේ උන් දෙනාම පණ පිටින් හිටියා.)

පස්සේ කාලෙක ඉරාජ්ට කොලිවුඩ් වලින් චාන්ස් ආවා. උඹ හරි! විජේ ඇන්ටනීලා ඉරාජ්ව හාවා කරගෙන ඌව ඇන්දුවා වෙන්න පුලුවන්. ඒකේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. එත්, "චින්න තාමරෛ" සින්දුව විජේ ඇන්ටනීගේ නම් ඊට කලින් ආපු "බඹර පැටික්කා" එකට මියුසික් කලෙත් ඌම වෙන්න ඇති. (ඔය සින්දු දෙකේ සමානකම අහලා බලපන්.

Proof!

[YOUTUBE]4GZ0Bp7Nqh4[/YOUTUBE]

එකම ට්‍රැක් එක. ඒ වගෙම "චින්න තාමරෛ" එක මුලටම එන රැප් එක "බඹර පැටිකා" එකේ අග හරියේ තියෙනවා.) හැබැයි එදා විජේ ඇන්ටනී ඉරාජ් වෙනුවෙන් පෙනී සිටියා නම්, මෙලහකට ඌත් කොලිවුඩ් වලින් විසිවෙලා. ඉරාජ්ට කොහෙ ගියත් ගෙදර වගේ ලංකාව තියෙනවා. එත්, ඒ දේම විජේ ඇන්ටනීට වුනා නම් එහෙම පොර කපෝති!!!

හැබයි මචෝ, උබ කියන අයිපෝන් සෝන්ග් එකට නම් මගේ ෆේවරිට් බන්.......! ඒකේ දකුණු ඉන්දියානු සංගීත ශෛලිය ලස්සනට යොදාගෙන තියෙනවා. ඒක ඒ කාලේ කොලිවුඩ් වල සුපර් හිට් එකක් වුණා. ඊට පස්සේ තමයි ඉරාජ් කොලිවුඩ් වල ස්ථාවරයක් හදාගෙන ඉදිරියට එන්න හැදුවේ. ඒත්, තමිල්නාඩුවේ දේශපාලන බංකොලොත් හැතිකරේ මග අහුරලා දැම්මා. නැත්නම්, මේ වෙනකොට ඉරාජ් කියන්නේ කොලිවුඩ් වල නමගිය මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්.

"යායට පායනා" එක අදටත් ආසම සින්දුවක්! "මනමාලි" එකත් එහෙමයි. ඒකෙම "තූහි මේරි සින්දගී" එකයි, ඒ වගේම නේපාලි වර්ෂන් එක වුණු "බෙහුලි" එකත් ගතියක් තියෙනවා. ("බෙහුලි" එකට නේපාලයේ කොල්ලෝ කෙල්ලෝ දාලා තියෙන කමෙන්ට්ස් කියවලා බලපන් ඇඬෙනවා.......!) ලංකාවේ මෙතෙක් බිහිවුන මියුසික් වීඩියෝස් අතරින් සිනමැටෝග්‍රැෆි කියන විෂයේ රන් සලකුණක් තමයි "මනමාලි" විෂුවල් එක!!!!

අපි ඉරාජ්ගේ දේශපාලනය හෝ පෞද්ගලික ජීවිතය ගැන කතා නොකර ඉමු.............!

තව වැදගත් දෙයක් තියෙනවා. කලාකාරයෙක් කියන්නේ එක්තරා විදිහක නිල නිලත් ජනතා නියෝජිතයෙක්. එතකොට සමාන්‍ය මිනිහගේ ප්‍රශ්න ඉදිරියේ කලකරුවා කියන කෙනා සංවේදී වෙන්න ඕනි. ඒක තමයි "සමාජ විඥානය" කියන්නේ. ඒක නැති කෙනෙක් කවදාවත් කලාකාරයෙක් වෙන්නේ නෑ.......! මම කියන්නේ නෑ ඉරාජ් අයියා එහෙමයි කියලා. මොකද, එයාගේ මුල් කාලේ නිර්මාණවල, විශේෂයෙන්ම මතක් කලොත් "පොලිසිය", "මරදානෙන් එන", "ගේමක් දීලා" "කාඩ රජා" වගේ ගීත වලින් සමාජ ප්‍රශ්න ගැන ඇතැම් වෙලාවට උපහාසයෙනුත්, තවත් වෙලාවක දැඩිවත් කතා කරලා තියෙනවා. හුදෙක් මිනිස්සුන්ව පිනවීමෙන් එහාට ගියපු ඒ දේවල් අගය කරන්න ඕනි. නමුත්, මෑත කාලීනව ඒ වගේ දෙයක් කෙරිලා නෑ. ඒක ලොකු අඩුපාඩුවක්!!!

ඉදිරියේදීත් අර කලින් හිටපු ඉරාජ් කියන සමාජ ශෝධකයා මතු වෙනවා නම් වටිනවා.........!!!

[YOUTUBE]lNQXL-wnZtk[/YOUTUBE]

[YOUTUBE]DJiqpI_JYEI[/YOUTUBE]

හැබැයි මචන් උබ අවසානයට කියපු දේ ගැන නම් මට තියෙන්නේ වෙනස්ම මතයක්. ඉරාජ් අපි අතරට අමුතුවෙන් එන්න ඕනි නෑ. මොන ලෝකේ හිටියත් ඒ අපේ රටේ කොල්ලෙක්. ලංකාවෙන් පිට ගිහින් දෙයක් කලොත් ඒකේ ආඩම්බරය අපිටයි. ඒකේ වාසිය අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට තියෙනවා මයි. මොකද, ඒ හරහා අපේ රටේ ඉන්න දක්ෂයොන්ට තව තවත් තැන අවස්ථා උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හින්දා මම නම් හිතන්නේ හොඳම දේ තමන්ගේ නිර්මාණවල ගුණාත්මක බව වැඩි දියුණු කරගන්නා අතරේ පුලුවන් තරම් තමන්ගේ නිර්මාණ මෙතනින් එලියට ගෙනියන්න උත්සහා කරන එකයි..........!!!

Big Reeno - The Rain ft. Dizzy Wright & Stevie Stone (Prod. by Iraj)

[YOUTUBE]6pCYhoRPKww[/YOUTUBE]

ප:ලි:- උඹ ආය මොනම තැනක හරි මට අර වගේ කුප්ප කතාවක් කිව්වොත් එහෙම උඹේ මේ පෝස්ට් එක ප්‍රින්ට් අවුට් අරගෙන පෑලියගොඩ ටවුන් එක පුරාම තාප්ප වල අලවනවා දැනගනින්!!! සෝ, බී කෙයාෆුල් මල්ලි... ඕකේ!!!

කෝමද ඕකා ඊයේ මට දාපු කින්ඩිය.......?

මචන්, වචන පාවිච්චි කරන්න කලින් ඒ වල තේරුම දැනගෙන හිටින්......! "කඩේ යනවා" කියන එක නිර්වචනය තමයි "තමන්ගේ පුද්ගලික වාසි අරභයා වෙනත් අයෙකුගේ ගුණ වැයීම". අර ඒ දවස් වල හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු අය කලේ, වතමන් අගමැති තුමා වටේ ඉන්න ය කරන්නේ. අන්න! ඒවාට තමයි පුතේ කඩේ යනවා කියන්නේ.

මේ මැඩියාට ඉරාජ් අයියා ලවා කරවාගන්න පුද්ගලික වැඩ මුකුත්ම නෑ........!! අනුන්ගේ වැඩක් කරවා ගන්නත් නෑ!!! බිස්නස් වැඩක් කරගන්නත් නෑ!!!! ඉතින්, මන් කඩේ යනවා ය කියන කතාවේ පදනම මොකක්ද කියපන්කෝ බලන්න...........???

(තර්කානුකූලව දෙයක් කියාගන්න බැරි තැන අනුන්ගේ පුද්ගලිකත්වයට මඩගහන එක, අදහස් අතින් දුප්පත් මිනිස්සුන්ගේ පුරුද්දක් මල්ලි!!!)

තෑන්ක්ස් මචන්!!!

තෑන්ක්ස් මචන්!!!

අනිවා මචන්!!! මන් අරූට කියන්නෙත් ඕකමයි. තමන් අරවා කලා, මේවා කලා කිය කියා මෙතන පම්පෝරි ගහනවාට වඩා වටිනවා තමන් කරපු දෙයක් පෙන්නුවා නම්.........!!!

(වැඩේ හොඳයි නම්, කිසිම කහටක් නෑ අපි බොක්කෙන්ම බාරගන්නවා.)

[QUOTE="M a d d i e, post: 19418797, member: 555443"] [CENTER][COLOR=DarkRed][SIZE=5][B]Unforgettable memory ever machan.......!:love: [/B][/SIZE][/COLOR] [/CENTER] [CENTER][B][SIZE=5][COLOR=DarkRed]තෑන්ක්ස් මචන්!!!:D:D [/COLOR][/SIZE][/B][/CENTER] [CENTER]:):):):):):) [/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]ආ එන්න මල්ලි.........!:frown: උඹ පොර වගේ මට කින්ඩිය දැම්මාට බලාගෙන ගියාම මම තව හොඳයි නේ!!:P මොකද, මම ඉරාජ්ගේ ෆෑන් කෙනෙක් වුනේ "මට සිතන්න බෑ" සෝන්ග් එකෙන් පස්සේ යි. ඒකට උඹ!!!!:lol::lol: මට පලවෙනි වතාවට අහංකාර නගරේ සින්දුව ඇහෙන කොට මතකේ හැටියට මම හිටියේ හත වසරේ. ලංකාවේ පලවෙනි වතාවට ඒ වගේ පිස්සු කොර මියුසික් වීඩියෝ එකක් දැක්කාම ඒක පාරින්ම හිත ඇදිලා ගියත්, ඒ සින්දුවේ ඉන්න අත දිග ෂර්ට් ඇඳගත්තු කෙට්ටු කොල්ලෝ දෙන්නා කවුද කියලා නම් මම දැනන් හිටියේ නෑ.:rofl::rofl: පස්සේ කාලෙක "මට ආලෝකේ ගෙනදේවි" රීමේක් එක ඇහුවා. ලෙඩ කෝටියක් වැටුණත් පොඩි ගතියක් තිබුණා. එතකොට තමයි මම ඉරාජ් කියන නම මුලින්ම අහන්නේ. (රනිඳුගේ "ඔබ මගෙමයි" සින්දුව ඒ වෙනකොටත් අහලා තිබුන හින්දා රනිඳුව අපිට ටිකක් විතර හුරු වෙලා තිබුණේ. ඒ දවස්වල අශාන්ති ද අල්විස් වැඩ කලෙත් රනිඳු එක්කමයි.):) "සවන් කා" සෝන්ග් එක නම් ඉරාජ් වගේම භාතිය & සන්තුෂ්ලාත් රීමේක් කලා. බී එන් එස් ලා "මිහිදුම් සේලෙන් පාවී" නමිනුත්, ඉරාජ් "ජීවන ගීතේ ලීවා" කියන නමිනුත් රිලීස් කරලා තිබුණා. දෙකම වෙනස් ස්ටයිල්ස් දෙකක් නිසා අවුලක් වුනේ නෑ දෙකම අවුලක් වුණේ නෑ. (එතනදි මීඩියා වලට මුලින්ම රිලීස් කලේ භාතිය සන්තුෂ්ලා. මතක විදිහට සිරස රස රිසි ගී එකෙන් තමයි මුලින්ම ඇහුණේ. ඒත්, ඊට කලින් ඉරාජ් එලිමහන් ප්‍රසංගයක එයාගේ සින්දුව කියලා තිබුණා) "මට සිතන්න බෑ" එකත් ගොඩාක් ජනප්‍රිය වුණා. විෂුවල් එක ආවේ ගොඩාක් පහුවෙලා තමයි. (වීඩියෝ එක අවුට් වෙනකොට සෝන්ග් එක මිනිස්සුන්ට අමතක වෙන සයිස් එකටම ඇවිත් තිබුණේ.) ඒත්, විෂුවල් එකත් පට්ටම ක්‍රියේටිව්. "කාල තරනය" කියන සංකල්පය මූලික කරගෙන තමයි හදලා තිබුණේ. ඒකේ අර පටන් ගන්නකොටම පෙන්නන හිර ගෙදරින් පැනලා යන සීන් එක වගේ දර්ශනයක් මෙච්චර කාලයකට ලංකාවේ ෆිල්ම් එකක වත් ඇවිල්ලා නෑ. පසුතල නිර්මාණයත් එහෙමයි. විශේෂයෙන්ම් මුල්ම තත්පර කිහිපයේ පෙන්වන ගරා වැටුණු මාලිගාව. සජීවී බව උපරිමයි!!! [YOUTUBE]KeZfI4XoDB8[/YOUTUBE] කිලර් බී එක්ක නම් අවුලක් තියෙනවාද කියලා දන්නේ නෑ බන්. (හැබැයි කිලර් බී පහුගිය අවුරුද්දේ බිග් හර්ෂ & කයිසර් කයිස් එක්ක සින්දුවක් කරලා තිබුණා) කොහොම වුණත් කිලර් බී කියන්නේ අති දක්ෂ රැපර් කෙනෙක්. ඒ වගේ ටන්ග් ට්විස්ටින්ග් වලට දක්ෂයෙක් මේ වෙනකම් මම දැකලා නෑ බන්......!!! පොරගේ "මල්" සින්දුවම පරමාණවත් කිලර් බී කවුද කියල දැන ගන්න!!!!! ශානි එක්ක කරපු "ඒ හිතා" සෝන්ග් එක නම් රසවිඳින්න වැඩි චන්න්ස් එකක් සෙට් වුනේ නෑ. මොකද, ඒ වෙනකොට අපි ඕ ලෙවල් වලට රෙඩි වෙමින් හිටපු නිසා. නමුත්, ඊට කලින් ආපු "කොත්තු" සින්දුව නම් නැති වෙන්නම පට්ට ගැහුවා. ඒකේ විෂුවල් එක කී පාරක් බැලුවාද කියන එක මතක නැති තරම්. (පස්සේ කාලෙක ඒ සීඩී එක වැඩ කලේත් නෑ.) නිර්මාණශීලීත්වය කියන දේ උපරිමයට පෙන්නපු වීඩියෝ එකක් තමයි ඒ!!! අන්තිම හරියේ "ප්රභාකරන්" "බින් ලාඩන්" එහෙම කොත්තු ඉල්ලන හරිය සිරා.....! (ඒ කාලේ උන් දෙනාම පණ පිටින් හිටියා.:P) පස්සේ කාලෙක ඉරාජ්ට කොලිවුඩ් වලින් චාන්ස් ආවා. උඹ හරි! විජේ ඇන්ටනීලා ඉරාජ්ව හාවා කරගෙන ඌව ඇන්දුවා වෙන්න පුලුවන්. ඒකේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. එත්, "චින්න තාමරෛ" සින්දුව විජේ ඇන්ටනීගේ නම් ඊට කලින් ආපු "බඹර පැටික්කා" එකට මියුසික් කලෙත් ඌම වෙන්න ඇති. (ඔය සින්දු දෙකේ සමානකම අහලා බලපන්. [COLOR=Blue][SIZE=4]Proof! :lol:[/SIZE][/COLOR] [/SIZE][/COLOR][/B][YOUTUBE]4GZ0Bp7Nqh4[/YOUTUBE][B][COLOR=DarkRed][SIZE=5] එකම ට්‍රැක් එක. ඒ වගෙම "චින්න තාමරෛ" එක මුලටම එන රැප් එක "බඹර පැටිකා" එකේ අග හරියේ තියෙනවා.) හැබැයි එදා විජේ ඇන්ටනී ඉරාජ් වෙනුවෙන් පෙනී සිටියා නම්, මෙලහකට ඌත් කොලිවුඩ් වලින් විසිවෙලා. ඉරාජ්ට කොහෙ ගියත් ගෙදර වගේ ලංකාව තියෙනවා. එත්, ඒ දේම විජේ ඇන්ටනීට වුනා නම් එහෙම පොර කපෝති!!!:rofl::rofl: හැබයි මචෝ, උබ කියන අයිපෝන් සෝන්ග් එකට නම් මගේ ෆේවරිට් බන්.......!:love: ඒකේ දකුණු ඉන්දියානු සංගීත ශෛලිය ලස්සනට යොදාගෙන තියෙනවා. ඒක ඒ කාලේ කොලිවුඩ් වල සුපර් හිට් එකක් වුණා. ඊට පස්සේ තමයි ඉරාජ් කොලිවුඩ් වල ස්ථාවරයක් හදාගෙන ඉදිරියට එන්න හැදුවේ. ඒත්, තමිල්නාඩුවේ දේශපාලන බංකොලොත් හැතිකරේ මග අහුරලා දැම්මා. නැත්නම්, මේ වෙනකොට ඉරාජ් කියන්නේ කොලිවුඩ් වල නමගිය මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්.:sorry: "යායට පායනා" එක අදටත් ආසම සින්දුවක්! "මනමාලි" එකත් එහෙමයි. ඒකෙම "තූහි මේරි සින්දගී" එකයි, ඒ වගේම නේපාලි වර්ෂන් එක වුණු "බෙහුලි" එකත් ගතියක් තියෙනවා. ("බෙහුලි" එකට නේපාලයේ කොල්ලෝ කෙල්ලෝ දාලා තියෙන කමෙන්ට්ස් කියවලා බලපන් ඇඬෙනවා.......!) ලංකාවේ මෙතෙක් බිහිවුන මියුසික් වීඩියෝස් අතරින් සිනමැටෝග්‍රැෆි කියන විෂයේ රන් සලකුණක් තමයි "මනමාලි" විෂුවල් එක!!!! අපි ඉරාජ්ගේ දේශපාලනය හෝ පෞද්ගලික ජීවිතය ගැන කතා නොකර ඉමු.............!:no: තව වැදගත් දෙයක් තියෙනවා. කලාකාරයෙක් කියන්නේ එක්තරා විදිහක නිල නිලත් ජනතා නියෝජිතයෙක්. එතකොට සමාන්‍ය මිනිහගේ ප්‍රශ්න ඉදිරියේ කලකරුවා කියන කෙනා සංවේදී වෙන්න ඕනි. ඒක තමයි "සමාජ විඥානය" කියන්නේ. :)ඒක නැති කෙනෙක් කවදාවත් කලාකාරයෙක් වෙන්නේ නෑ.......! මම කියන්නේ නෑ ඉරාජ් අයියා එහෙමයි කියලා. මොකද, එයාගේ මුල් කාලේ නිර්මාණවල, විශේෂයෙන්ම මතක් කලොත් "පොලිසිය", "මරදානෙන් එන", "ගේමක් දීලා" "කාඩ රජා" වගේ ගීත වලින් සමාජ ප්‍රශ්න ගැන ඇතැම් වෙලාවට උපහාසයෙනුත්, තවත් වෙලාවක දැඩිවත් කතා කරලා තියෙනවා. හුදෙක් මිනිස්සුන්ව පිනවීමෙන් එහාට ගියපු ඒ දේවල් අගය කරන්න ඕනි. නමුත්, මෑත කාලීනව ඒ වගේ දෙයක් කෙරිලා නෑ. ඒක ලොකු අඩුපාඩුවක්!!! ඉදිරියේදීත් අර කලින් හිටපු ඉරාජ් කියන සමාජ ශෝධකයා මතු වෙනවා නම් වටිනවා.........!!!:yes::yes: [YOUTUBE]lNQXL-wnZtk[/YOUTUBE] [YOUTUBE]DJiqpI_JYEI[/YOUTUBE] හැබැයි මචන් උබ අවසානයට කියපු දේ ගැන නම් මට තියෙන්නේ වෙනස්ම මතයක්. ඉරාජ් අපි අතරට අමුතුවෙන් එන්න ඕනි නෑ. මොන ලෝකේ හිටියත් ඒ අපේ රටේ කොල්ලෙක්. ලංකාවෙන් පිට ගිහින් දෙයක් කලොත් ඒකේ ආඩම්බරය අපිටයි. ඒකේ වාසිය අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට තියෙනවා මයි. මොකද, ඒ හරහා අපේ රටේ ඉන්න දක්ෂයොන්ට තව තවත් තැන අවස්ථා උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හින්දා මම නම් හිතන්නේ හොඳම දේ තමන්ගේ නිර්මාණවල ගුණාත්මක බව වැඩි දියුණු කරගන්නා අතරේ පුලුවන් තරම් තමන්ගේ නිර්මාණ මෙතනින් එලියට ගෙනියන්න උත්සහා කරන එකයි..........!!!:yes: [/SIZE][/COLOR][/B] [B][SIZE=4][COLOR=Blue]Big Reeno - The Rain ft. Dizzy Wright & Stevie Stone (Prod. by Iraj):cool:[/COLOR][/SIZE][/B] [B][YOUTUBE]6pCYhoRPKww[/YOUTUBE] [/B] [B][COLOR=DarkRed][SIZE=5] ප:ලි:- උඹ ආය මොනම තැනක හරි මට අර වගේ කුප්ප කතාවක් කිව්වොත් එහෙම උඹේ මේ පෝස්ට් එක ප්‍රින්ට් අවුට් අරගෙන පෑලියගොඩ ටවුන් එක පුරාම තාප්ප වල අලවනවා දැනගනින්!!!:P:yes: සෝ, බී කෙයාෆුල් මල්ලි... ඕකේ!!!:growl::growl: [/SIZE][/COLOR][/B] [/CENTER] [CENTER][B][SIZE=5][COLOR=DarkRed] කෝමද ඕකා ඊයේ මට දාපු කින්ඩිය.......?:yes::P [/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]මචන්, වචන පාවිච්චි කරන්න කලින් ඒ වල තේරුම දැනගෙන හිටින්......! "කඩේ යනවා" කියන එක නිර්වචනය තමයි "තමන්ගේ පුද්ගලික වාසි අරභයා වෙනත් අයෙකුගේ ගුණ වැයීම". අර ඒ දවස් වල හිටපු ජනාධිපතිතුමා වටේ හිටපු අය කලේ, වතමන් අගමැති තුමා වටේ ඉන්න ය කරන්නේ. අන්න! ඒවාට තමයි පුතේ කඩේ යනවා කියන්නේ. මේ මැඩියාට ඉරාජ් අයියා ලවා කර[/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5][B][COLOR=DarkRed][SIZE=5]වා[/SIZE][/COLOR][/B]ගන්න පුද්ගලික වැඩ මුකුත්ම නෑ........!!:no: අනුන්ගේ වැඩක් කරවා ගන්නත් නෑ!!!:P බිස්නස් වැඩක් කරගන්නත් නෑ!!!!:rofl::rofl: ඉතින්, මන් කඩේ යනවා ය කියන කතාවේ පදනම මොකක්ද කියපන්කෝ බලන්න...........???:angry: (තර්කානුකූලව දෙයක් කියාගන්න බැරි තැන අනුන්ගේ පුද්ගලිකත්වයට මඩගහන එක, අදහස් අතින් දුප්පත් මිනිස්සුන්ගේ පුරුද්දක් [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5][B][COLOR=DarkRed][SIZE=5]මල්ලි[/SIZE][/COLOR][/B]!!!:rolleyes::rolleyes:) [/SIZE][/COLOR][/B] [/CENTER] [CENTER][B][SIZE=5][COLOR=DarkRed]තෑන්ක්ස් මචන්!!!:D:D[/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=5][COLOR=DarkRed]තෑන්ක්ස් මචන්!!!:D:D[/COLOR][/SIZE][/B][/CENTER] [CENTER]:cool::cool::cool: [/CENTER] [CENTER]:):):):):):) [/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]අනිවා මචන්!!!:) මන් අරූට කියන්නෙත් ඕකමයි. තමන් අරවා කලා, මේවා කලා කිය කියා මෙතන පම්පෝරි ගහනවාට වඩා වටිනවා තමන් කරපු දෙයක් පෙන්නුවා නම්.........!!!:lol::lol: (වැඩේ හොඳයි නම්, කිසිම කහටක් නෑ අපි බොක්කෙන්ම බාරගන්නවා.):yes::yes:[/SIZE][/COLOR][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom