Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ්, චතුර ඇතුළු බයියෝ සුන්නත්වීමේ තීරණයකට..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොහොතේ, ලාංකීය දේශපාලනයේ අයෝමය කාන්තාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ය. ඇගේ සෑම දේශපාලන ක්‍රියාමාර්ගයක් ම අපි අනුමත නොකළ ද ඇයට ගෞරවයක් වශයෙන් එය ආරම්භයේ ම සටහන් කර තබමු...!

ගෝඨාභයගේ නිවස ඉදිරිපිට අභියෝගය…

ජනාධිපති ගෝඨාභයගේ මිරිහාන නිවස අවට ප්‍රදේශය පැවතියේ මුදවා නොගත් ප්‍රදේශයක් වශයෙනි. හිරුණිකා, සජබයේ කාන්තා ක්‍රියාකාරීන් පිරිස සමඟ ගෝඨාභයගේ නිවස ඉදිරිපිට ඉහළ යන ජීවන වියදමට එරෙහිව උද්ඝෝෂණයක් මෙහෙය වූවාය. එය රාජපක්ෂ පවුල මෙරට දේශපාලන භූමියෙන් එළවා දැමීමේ අරගලයේ තීරණාත්මක සංධිස්ථානයකි. කිසිවෙකුට අත තැබීමට නොහැකි යැයි සිතූ ගෝඨාභයගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් මෙහෙයවීමට හිරුණිකා සමත් වූවා ය.

පාදඩ පක්ෂ මැර ප්‍රතිචාරය…

මේ සිද්ධිය රාජපක්ෂ පවුලේ සහ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) දේශපාලන ආධිපත්‍යය සලිත කිරීමට සමත් විය. එයට ප්‍රතිචාර වශයෙන් එදිනම රාත්‍රියේ හිරුණිකාගේ නිවස ඉදිරිපිටට පැමිණි ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) මැර පිරිසක් ඇයට අසභ්‍ය වචන කියමින් තර්ජනය කළහ. පසුදින සජබ මූලස්ථානයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළහ. මේ මැර ප්‍රහාර මෙහෙයවූයේ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ය.

හිරුණිකා ඉදිරියේ සැලුනු ජවිපෙ ඇම්බැට්ටයෝ…

හිරුණිකා, රාජපක්ෂ පවුලට සිදුකළ අභියෝගයෙන් තවත් කණ්ඩායමක් සැලී ගියේ ය. ඒ ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්හි පොල්මඃකාර පේටනට් අයිතිය තමන් සතුව ඇතැයි සිතා සිටි ජවිපෙයි. ජවිපෙට රෙදි නැතිව කඩේ යන යූටියුබ් ක්‍රියාකාරිකයෙක් වහාම විශේෂ වැඩසටහනක් විකාශනය කරමින් කියා සිටියේ හිරුණිකා මේ උද්ඝෝෂණ කළේ ගෝඨාභයගේ 'අවසරය සහ එකඟතාවය' මත බවයි. මෙය උද්ඝෝෂණයක් නොව කලින් සැලසුම් කළ 'රඟපෑමක්' බවට හංවඩු ගැසීමට ඔවුනට අවශ්‍ය විය. එහි පසුපස අර්ථය වන්නේ ජවිපෙ හැරුණු විට මෙවැනි දේශපාලන අභියෝග කිරීමට හිරුණිකාලාට නොහැකිය යන උද්දච්ච ස්ථාවරයයි.

"ගෝටා ගෝ ගම" දක්වා ගමන..

ඒ උද්ඝෝෂණය සිදුවූයේ දෙපාර්ශය අතර එකඟතාවයක් අනුව යැයි මොහොතකට සිතමු. එහෙත් හිරුණිකාගේ උද්ඝෝෂණ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය පිළිබඳ ජනතාව තුළ තිබූ බිය පහව ගියේ ය. එම උද්ඝෝෂණයෙන් සතියකට පමණ පසුව දහස් ගණනින් ජනතාව ගෝඨාභයගේ මිරිහාන නිවස වටකර උද්ඝෝෂණ කළහ. ඉන් පසුව එම උද්ඝෝෂණ රැල්ල ගෝල් ෆේස් හි "ගෝටා ගෝ ගම" බවට පත්විය. අදටත් ඉදිරියට ඇදෙන්නේ ඒ උද්ඝෝෂණයයි. හිරුණිකා එදා ගෝඨාභයගේ නිවස ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය වර්තමාන රාජපක්ෂ විරෝධී අරගලයේ තීරණාත්මක සංධිස්ථානය යැයි අප කියන්නේ එබැවිනි. ඉන් පසුව ඇය ගෝඨාභය පවා දණින් වැටෙන 'අනුරාධපුරයේ ඥානාගේ' නිවස ඉදිරියේ ද විරෝධතාවයක් මෙහෙය වූවාය.

භාරතට යුක්තිය..!

හිරුණිකා සිය පියාගේ ඝාතනයට යුක්තිය ඉටු කර ගැනීම සඳහා ගෙන ගිය දීර්ඝ සටන සමඟ සංසන්දනය කරන විට ගෝඨාභයගේ නිවස ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණ නොසැළකිය හැකි තරම්ය. ඇය සිය පියා වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය සමඟ ගැටුනා ය. ඇය රෙනෝ සිල්වා ඇතුළු ජාවාරම්කාරයන්ගේ මුදල් බලයට එරෙහිව සටන් කළා ය. ඒ ජාවාරම්කරුවන්ගේ මුදලට නතු වූ වෙෙද්‍යවරුන්, අධිකරණ නිළධාරීන්, නීතිඥයන්, වොයිස්කට් ඝනගෙඩියන්, ජඩමාධ්‍යවේදීන් සමඟ ඇය සටන් කළා ය. දීර්ඝ අරගලයකින් පසුව සිය පියා ඝාතනය කළ දුමින්ද සිල්වා ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ තීරණයක් ලබා ගැනීමට හිරුණිකා ට හැකිවිය. ඒ අනුව දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමිවිය.

ජනාධිපති සමාව රිවස් කිරීමේ සටන…

ජනාධිපති ගෝඨාභය මහාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු බල්ලාට දමා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන්නේ ය. හිරුණිකා මේ ජනාධිපති සමාව පිළිගත්තේ නැත. ඇය යළිත් සටනට ප්‍රවිෂ්ට වූවා ය. අවසානයේ ඒ සටනේ ජය ද ඇයට හිමිවිය. ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

ද්‍රෝහියාගේ නිවස වැටලීම..

මේ යකඩ ගැහැණිය, පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට සටන්කාමී කාන්තාවන් විසිදෙනෙකු සමඟ උද්ඝෝෂණයක් කළාය. අරගලකරුවන් දහ දෙනෙකුගේ ජීවිත මතින් අගමැතිධූරයට පැන ගත් රනිල් (ජුදාස්) වික්‍රමසිංහගේ රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ජනතා ද්‍රෝහී දේශපාලනය අවසන් කරන ලෙසට හිරුණිකා ඇතුළු උද්ඝෝෂකයෝ බල කළහ. මේ කාන්තා උද්ඝෝෂණය මර්දනය කිරීමට දෙසීයකට අධික පොලිස් බලමුළුවක් කොල්ලුපිටියේ පස්වන පටුමගට කැඳවා තිබිණ.

එජාපයේ පියයුරු සෙල්ලම..

එහිදී පොලීසිය සහ හිරුණිකා අතර ඇතිවූ ගැටුමේ දී ඇය හැද සිටි සාරිය එහා මෙහා වී ඇගේ පියයුරුවලින් කොටසක් මොහොතකට නිරාවරණය විය. අරගලයකදී මෙවැනි දෑ සාමාන්‍ය සිදුවීම්ය. එහෙත් ශ්‍රී ලාංකික ගෝත්‍රික සමාජයට මෙය විශාල අවස්ථාවකි. ඇතැම් සමාජ වෙබ් පිටු මෙහෙයවන්නන් හිරුණිකාගේ අඩක් නිරාවරණය වූ පියවුරු සහිත ඡායාරූප තරඟයට මෙන් සමාජ මාධ්‍යයන්ට නිකුත් කිරීමට පටන් ගත්තේ ය. එහි ප්‍රමුඛත්වය ගත්තේ එජාපයට ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දෙන, ඔවුන්ගේ මූල්‍ය ආධාර මත යැපෙන බවට ප්‍රසිද්ධ වෙබ් පිටුය. ඔවුහු එම ඡායාරූප උපයෝගී කර ගනිමින් හිරුණිකාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කළහ. තමාට අපහාස කළ එජාප සමාජ ක්‍රියාකාරීන්ට මෙන්ම එම ඡායාරූපයන්හි කුණුරසය වැළඳූ පාදඩ සමාජයට හිරුණිකා මෙසේ පිළිතුරු දුන්නා ය.

තම පියයුරු ගැන ආඩම්බර වන හිරුණිකා...

"මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි, මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූවෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි. (පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරුවලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැක ය. ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සාදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියා තබමි, තවත් සිවිල් වැසියෙක් පෝලිමක දී මියගොස් තිබේ"

අරගලකරුවන් කුඩුකාරයන්, තක්කඩීන් කළ, විමල් වීරවංශ..

හිරුණිකාගේ පියයුරු දැක ස්වයංවින්දනයට පත් වන ලාංකීය පාදඩ සමාජය, පසුගිය ජූනි 22 වන දා විමල් වීරවංශ සාමකාමී ගෝල්ෆේස් අරගලකරුවන් මර්දනය කරන ලෙසට පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රසිද්ධ ඉල්ලීම නෑසූ කනින් සිටිති. පාර්ලිමේන්තුවේදි ගෝල්ෆේස් අරගලකරුවන් කුඩුකාරයන් හොරුන් බවට චෝදනා කළ විමල් වීරවංශ, ආණ්ඩුවට උපදෙස් දුන්නේ "මං දන්නේ නෑ මොකට බලාගෙන ඉන්නවද කියලා". ඔහු එයින් අදහස් කළේ මැයි 9 වනදා ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) මෙහෙයවීමෙන් සිදු කළ අන්දමේ ප්‍රහාරයකින් ගෝල්ෆේස් අරගලය අවසන් කළ යුතු බවයි.

"ඔය ගෝල්ෆේස් සටන මුල් කාලෙ හරි ඕගනික් සටනක් කාබනික ගොවිතැන වගේ දෙයක් එතැන තිබ්බෙ. දැන් රසායනික ගොවිතැනත් නෙමේ මොකක්දෝ අමුතු එකක් වෙලා. කුඩු කාරයින්ගෙ තෝතැන්නක් වෙලා. ඒක මහ පුදුම කතාවක් නැත්නම් අයිඑම්එෆ් එක එද්දි මුදල් අමාත්‍යංශෙ දොර වහන්න යන්නෙ නෑනෙ. අයිඑම්එෆ් දූත කන්ඩායම එනකොට ජනාධිපති ලේකම් කාර්යාලෙ ඉතිරි දොරත් වහන්න යන්නෙ නෑනේ. ඒ කියන්නෙ අයිඑම්එෆ් එක එනකොට කියන්න ඕන ගැටුම් බහුලයි.. රට අස්ථාවරයි..ඒ නිසා උඹලා දෙන එකත් දෙන් නැතිව පළයල්ලා. කියල ඒ පණිවිඩේ දෙන්නෙ. දැන් මේ අර ගෝල්ෆේස් අරගලේ කියන එකේ මුලින් තිබිච්ච සුජාත භාවය දැන් තියනවා කියල කවුරුවත් හිතන්න ඕන නැහැ. එතැන දැන් පට්ට තක්කඩි ටිකක් රට අරාජක කරන්න පිස්සු නටනවා. මං දන් නැහැ මේ මොකට බලන් ඉන්නවද කියලා" විමල් වීරවංශ කරන ප්‍රකාශය ඉතා පැහැදිලිය, එසේම ඉතා භයානකය.

වහාම අරගලය මර්දනය කරනු...!

සාමකාමී ගෝල්ෆේස් අරගලය ආරක්ෂක අංශ හරහා මර්දනය නොකිරීම ගැන ද විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ගෝඨාණ්ඩුවට දොස් පැවරීය. "එක වෙලාවක මං දැක්ක පොලිස් ට්‍රක් රථ වගයක් ඔය අරගල භූමියට ගෙනල්ල තිබ්බා. පස්සෙ හොයල බැලුවම දැනගත්තා ඔය පොලිස් ට්‍රක් රථ ටික ගෙනල්ලා තිබ්බෙ ඔය ඉන්න දෙතුන් සීය හරි පන්සීය හරි දාගෙන අරගෙන යන්න කියලා. හැබැයි ඒක එකපාරටම නතරවුණා.. … පස්සෙ මං දැනගත්තා ඇමරිකානු තානාපතිතුමිය අර ප්‍රබල ඇමතිතුමාට කතා කරලා කිව්වලු ඕගොල්ලො හදන්නෙ අරගලේ ඉන්න අය කුදලගෙන යන්නද කියලා"

ලෝක බැංකු, IMF ප්ලග් ගැලවූ වීරවංශ...

විමල් වීරවංශ යනු ලංකාවේ සිටින අංක එකේ දේශපාලන පරයෙක් බව අපි පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු. ඔහු යළි එය පසු ගිය ජූනි 22 වන දා පාර්ලිමේන්තුවේ යළි ශපථ කළේ ය. ඔහුට අවශ්‍යව ඇත්තේ සාමකාමී අරගලය මර්දනය කර යළි රාජපක්ෂ රෙජීමයේ බලය අලුත් වටයකින් ස්ථාපනය කිරීමටය. ලෝක බැංකුවේ, IMF හි ප්ලග් ගැලවීමට පැමිණි විමල් වීරවංශ දැන IMF ගැන දක්වන ආදරය පුදුමාකාර ය. සතුරාගේ සතුරා අපේ ද මිතුරා කියන්නාසේ එජාපය ද අරගලය මර්දනය කිරීමට විමල් සමඟ එක්ව සිටියි. අරගලකරුවන්ට රටේ ආර්ථික ගොඩගැනීමේ වැඩපිළිවෙලට විරුද්ධව ක්‍රියාකිරීමට ඉඩ නොදෙන බවට තර්ජනාත්මක නිවේදනයක් එජාපය නිකුත් කළේ ය.

විමල්ගේ "කහ" සන්ධානය..

මේ දිනවල චීන මූල්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කිරීමට යන "කහ" සන්ධානය පිටුපස සිටින්නේ විමල් ඇතුළු ගෝඨාණ්ඩුවෙන් "ස්වාධීන"ව සිටින කණ්ඩායමයි. මේ "කහ" සන්ධානයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයෙන් (SLPP) කැඩී යන ඡන්දදායකයන් ආකර්ෂණය කර ගනිමින් පොහොට්ටුව සමඟ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමයි. වාසුදේව නානයක්කාර මෙය කිහිපවතාවකදී පැහැදිලි කර දුන්නේ ය.

පාකිස්තානයට "කෘතගුණ" සැළකීමට බයියෝ "සුන්නත්" කර ගනී..

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවසාන එක්දින තරඟයට කහ ඇඳුමින් සැරසීමේ ප්රචාරක ව්‍යාපාරය පිටුපස තිබුණේ නව "කහ" සන්ධානය ජනගත කිරීමේ උත්සාහයයි. මේ කහ ඇඳුම් ප්රචාරක ව්‍යාපාරය මෙහෙය වූයේ දෙරණ, හිරු යන ජඩ මාධ්‍ය සහ ඉරාජ් ඇතුළු රාජපක්ෂ සට්ටැඹි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. දෙරණ නාලිකාවේ චතුර අල්විස් ඕස්ට්‍රේලියාවට "කෘතගුණ" සැළකීමට එදින උදෑසන සිට කහ ඇඳුමින් සැරසී සිටියේ ය. මීලඟට ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමයි. ඉරාජ්, චතුර ඇතුළු බයියෝ පාකිස්තානයට "කෘතගුණ" සැළකීමට "සුන්නත්" කරගෙන පැමිණීමට තීරණය කර ඇත..! පසුගිය කාලයේ මුස්ලිම් විරෝධයක් රටතුළ නිර්මාණය කළ රතන, නානසාර, විමල් වීරවංශ, චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමත් "සුන්නත් කෘතවේදීත්වයට" එක් කර ගන්නේ නම් අපූරුය.

"අපිට ගෑස් එපා, අපිට පැට්‍රෝල් එපා!! අපිට දේශපාලනය එපා!!" මාධ්‍ය සංදර්ශනය..

මේ ක්‍රිකට් නාටකය ද කැළණියේ නයි නැටවීමට දෙවැනි නැත. "අපිට ගෑස් එපා, අපිට පැට්‍රෝල් එපා!! අපිට දේශපාලනය එපා!! අපිට ඕනේ ක්‍රිකට් මැච් දිනන්න" යැයි ක්‍රිකට් ලෝලීන් කරන ප්‍රකාශ හිරු, දෙරණ මගින් ප්‍රචාරය කිරීමට පටන් ගත්තේ ය. ආරම්භයේ දී එවැනි ප්‍රකාශ කළ අය සැබෑ ක්‍රීඩාලෝලීන් නොව, එම නාලිකාවන් මුදල් ගෙවා ගෙන්වා ගත් "නළු නිළියෝ" වූහ. දිගින් දිගටම විකාශනය කළ මේ ප්‍රකාශ මගින් රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව මෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව යළි රටේ පාලනය ශක්තිමත්ව තහවුරු කරගෙන ඇති බවට වන මතය රට තුළ ක්‍රමක්‍රමයෙන් තහවුරු කිරීමට ඔවුහු ක්‍රියා කළහ. මේ මාධ්‍ය මෙහෙයුම කුටප්‍රාප්තියට පත්වූයේ "කහ" ඇඳුම් ව්‍යාපාරය සමඟිනි.

එබැවින් එන්නත් වෙනුවට පැණි බොන, තමාට කියන ඕනෑම ජංගියක් ඇදගන්නා, ගෝඨාභය වැනි මැට්ටෙක් ජනාධිපති කර දැන් ලිප් බොක්කේ සැඟවී සිටින ලංකාවේ පිරිමින්ට වඩා හිරුණිකා අභීත චරිතයක්ය. ඇය උද්ඝෝෂණයකට මූලික වන සෑම අවස්ථාවකම බොහෝ බලවේග භූමි තෙල් ගෑවුන ගැරඬියන් සේ දඟලන්නේ එබැවිනි. මෙය එජාපයට, පොහොට්ටුවට මෙන් ජවිපෙට ද අදාළ පොදු තත්ත්වයකි. ඔවුනට හිරුණිකාට වඩා ඇගේ ශක්තිය ගැන අවබෝධයක් ඇති බව අපි සටහන් කරමු.

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

[QUOTE="monson, post: 27885205, member: 30005"] මේ මොහොතේ, ලාංකීය දේශපාලනයේ අයෝමය කාන්තාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ය. ඇගේ සෑම දේශපාලන ක්‍රියාමාර්ගයක් ම අපි අනුමත නොකළ ද ඇයට ගෞරවයක් වශයෙන් එය ආරම්භයේ ම සටහන් කර තබමු...! [HEADING=1]ගෝඨාභයගේ නිවස ඉදිරිපිට අභියෝගය…[/HEADING] ජනාධිපති ගෝඨාභයගේ මිරිහාන නිවස අවට ප්‍රදේශය පැවතියේ මුදවා නොගත් ප්‍රදේශයක් වශයෙනි. හිරුණිකා, සජබයේ කාන්තා ක්‍රියාකාරීන් පිරිස සමඟ ගෝඨාභයගේ නිවස ඉදිරිපිට ඉහළ යන ජීවන වියදමට එරෙහිව උද්ඝෝෂණයක් මෙහෙය වූවාය. එය රාජපක්ෂ පවුල මෙරට දේශපාලන භූමියෙන් එළවා දැමීමේ අරගලයේ තීරණාත්මක සංධිස්ථානයකි. කිසිවෙකුට අත තැබීමට නොහැකි යැයි සිතූ ගෝඨාභයගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් මෙහෙයවීමට හිරුණිකා සමත් වූවා ය. [HEADING=1]පාදඩ පක්ෂ මැර ප්‍රතිචාරය…[/HEADING] මේ සිද්ධිය රාජපක්ෂ පවුලේ සහ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) දේශපාලන ආධිපත්‍යය සලිත කිරීමට සමත් විය. එයට ප්‍රතිචාර වශයෙන් එදිනම රාත්‍රියේ හිරුණිකාගේ නිවස ඉදිරිපිටට පැමිණි ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) මැර පිරිසක් ඇයට අසභ්‍ය වචන කියමින් තර්ජනය කළහ. පසුදින සජබ මූලස්ථානයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළහ. මේ මැර ප්‍රහාර මෙහෙයවූයේ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ය. [HEADING=1]හිරුණිකා ඉදිරියේ සැලුනු ජවිපෙ ඇම්බැට්ටයෝ…[/HEADING] හිරුණිකා, රාජපක්ෂ පවුලට සිදුකළ අභියෝගයෙන් තවත් කණ්ඩායමක් සැලී ගියේ ය. ඒ ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්හි පොල්මඃකාර පේටනට් අයිතිය තමන් සතුව ඇතැයි සිතා සිටි ජවිපෙයි. ජවිපෙට රෙදි නැතිව කඩේ යන යූටියුබ් ක්‍රියාකාරිකයෙක් වහාම විශේෂ වැඩසටහනක් විකාශනය කරමින් කියා සිටියේ හිරුණිකා මේ උද්ඝෝෂණ කළේ ගෝඨාභයගේ 'අවසරය සහ එකඟතාවය' මත බවයි. මෙය උද්ඝෝෂණයක් නොව කලින් සැලසුම් කළ 'රඟපෑමක්' බවට හංවඩු ගැසීමට ඔවුනට අවශ්‍ය විය. එහි පසුපස අර්ථය වන්නේ ජවිපෙ හැරුණු විට මෙවැනි දේශපාලන අභියෝග කිරීමට හිරුණිකාලාට නොහැකිය යන උද්දච්ච ස්ථාවරයයි. [HEADING=1]"ගෝටා ගෝ ගම" දක්වා ගමන..[/HEADING] ඒ උද්ඝෝෂණය සිදුවූයේ දෙපාර්ශය අතර එකඟතාවයක් අනුව යැයි මොහොතකට සිතමු. එහෙත් හිරුණිකාගේ උද්ඝෝෂණ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය පිළිබඳ ජනතාව තුළ තිබූ බිය පහව ගියේ ය. එම උද්ඝෝෂණයෙන් සතියකට පමණ පසුව දහස් ගණනින් ජනතාව ගෝඨාභයගේ මිරිහාන නිවස වටකර උද්ඝෝෂණ කළහ. ඉන් පසුව එම උද්ඝෝෂණ රැල්ල ගෝල් ෆේස් හි "ගෝටා ගෝ ගම" බවට පත්විය. අදටත් ඉදිරියට ඇදෙන්නේ ඒ උද්ඝෝෂණයයි. හිරුණිකා එදා ගෝඨාභයගේ නිවස ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය වර්තමාන රාජපක්ෂ විරෝධී අරගලයේ තීරණාත්මක සංධිස්ථානය යැයි අප කියන්නේ එබැවිනි. ඉන් පසුව ඇය ගෝඨාභය පවා දණින් වැටෙන 'අනුරාධපුරයේ ඥානාගේ' නිවස ඉදිරියේ ද විරෝධතාවයක් මෙහෙය වූවාය. [HEADING=1]භාරතට යුක්තිය..![/HEADING] හිරුණිකා සිය පියාගේ ඝාතනයට යුක්තිය ඉටු කර ගැනීම සඳහා ගෙන ගිය දීර්ඝ සටන සමඟ සංසන්දනය කරන විට ගෝඨාභයගේ නිවස ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණ නොසැළකිය හැකි තරම්ය. ඇය සිය පියා වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය සමඟ ගැටුනා ය. ඇය රෙනෝ සිල්වා ඇතුළු ජාවාරම්කාරයන්ගේ මුදල් බලයට එරෙහිව සටන් කළා ය. ඒ ජාවාරම්කරුවන්ගේ මුදලට නතු වූ වෙෙද්‍යවරුන්, අධිකරණ නිළධාරීන්, නීතිඥයන්, වොයිස්කට් ඝනගෙඩියන්, ජඩමාධ්‍යවේදීන් සමඟ ඇය සටන් කළා ය. දීර්ඝ අරගලයකින් පසුව සිය පියා ඝාතනය කළ දුමින්ද සිල්වා ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ තීරණයක් ලබා ගැනීමට හිරුණිකා ට හැකිවිය. ඒ අනුව දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමිවිය. [HEADING=1]ජනාධිපති සමාව රිවස් කිරීමේ සටන…[/HEADING] ජනාධිපති ගෝඨාභය මහාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු බල්ලාට දමා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන්නේ ය. හිරුණිකා මේ ජනාධිපති සමාව පිළිගත්තේ නැත. ඇය යළිත් සටනට ප්‍රවිෂ්ට වූවා ය. අවසානයේ ඒ සටනේ ජය ද ඇයට හිමිවිය. ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. [HEADING=1]ද්‍රෝහියාගේ නිවස වැටලීම..[/HEADING] මේ යකඩ ගැහැණිය, පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට සටන්කාමී කාන්තාවන් විසිදෙනෙකු සමඟ උද්ඝෝෂණයක් කළාය. අරගලකරුවන් දහ දෙනෙකුගේ ජීවිත මතින් අගමැතිධූරයට පැන ගත් රනිල් (ජුදාස්) වික්‍රමසිංහගේ රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ජනතා ද්‍රෝහී දේශපාලනය අවසන් කරන ලෙසට හිරුණිකා ඇතුළු උද්ඝෝෂකයෝ බල කළහ. මේ කාන්තා උද්ඝෝෂණය මර්දනය කිරීමට දෙසීයකට අධික පොලිස් බලමුළුවක් කොල්ලුපිටියේ පස්වන පටුමගට කැඳවා තිබිණ. [HEADING=1]එජාපයේ පියයුරු සෙල්ලම..[/HEADING] එහිදී පොලීසිය සහ හිරුණිකා අතර ඇතිවූ ගැටුමේ දී ඇය හැද සිටි සාරිය එහා මෙහා වී ඇගේ පියයුරුවලින් කොටසක් මොහොතකට නිරාවරණය විය. අරගලයකදී මෙවැනි දෑ සාමාන්‍ය සිදුවීම්ය. එහෙත් ශ්‍රී ලාංකික ගෝත්‍රික සමාජයට මෙය විශාල අවස්ථාවකි. ඇතැම් සමාජ වෙබ් පිටු මෙහෙයවන්නන් හිරුණිකාගේ අඩක් නිරාවරණය වූ පියවුරු සහිත ඡායාරූප තරඟයට මෙන් සමාජ මාධ්‍යයන්ට නිකුත් කිරීමට පටන් ගත්තේ ය. එහි ප්‍රමුඛත්වය ගත්තේ එජාපයට ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දෙන, ඔවුන්ගේ මූල්‍ය ආධාර මත යැපෙන බවට ප්‍රසිද්ධ වෙබ් පිටුය. ඔවුහු එම ඡායාරූප උපයෝගී කර ගනිමින් හිරුණිකාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කළහ. තමාට අපහාස කළ එජාප සමාජ ක්‍රියාකාරීන්ට මෙන්ම එම ඡායාරූපයන්හි කුණුරසය වැළඳූ පාදඩ සමාජයට හිරුණිකා මෙසේ පිළිතුරු දුන්නා ය. [HEADING=1]තම පියයුරු ගැන ආඩම්බර වන හිරුණිකා...[/HEADING] "මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරි දුන්නෙමි, මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූවෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි. (පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරුවලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැක ය. ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සාදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියා තබමි, තවත් සිවිල් වැසියෙක් පෝලිමක දී මියගොස් තිබේ" [HEADING=1]අරගලකරුවන් කුඩුකාරයන්, තක්කඩීන් කළ, විමල් වීරවංශ..[/HEADING] හිරුණිකාගේ පියයුරු දැක ස්වයංවින්දනයට පත් වන ලාංකීය පාදඩ සමාජය, පසුගිය ජූනි 22 වන දා විමල් වීරවංශ සාමකාමී ගෝල්ෆේස් අරගලකරුවන් මර්දනය කරන ලෙසට පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රසිද්ධ ඉල්ලීම නෑසූ කනින් සිටිති. පාර්ලිමේන්තුවේදි ගෝල්ෆේස් අරගලකරුවන් කුඩුකාරයන් හොරුන් බවට චෝදනා කළ විමල් වීරවංශ, ආණ්ඩුවට උපදෙස් දුන්නේ "මං දන්නේ නෑ මොකට බලාගෙන ඉන්නවද කියලා". ඔහු එයින් අදහස් කළේ මැයි 9 වනදා ශ්‍රී ලංකා පාදඩ පක්ෂයේ (SLPP) මෙහෙයවීමෙන් සිදු කළ අන්දමේ ප්‍රහාරයකින් ගෝල්ෆේස් අරගලය අවසන් කළ යුතු බවයි. "ඔය ගෝල්ෆේස් සටන මුල් කාලෙ හරි ඕගනික් සටනක් කාබනික ගොවිතැන වගේ දෙයක් එතැන තිබ්බෙ. දැන් රසායනික ගොවිතැනත් නෙමේ මොකක්දෝ අමුතු එකක් වෙලා. කුඩු කාරයින්ගෙ තෝතැන්නක් වෙලා. ඒක මහ පුදුම කතාවක් නැත්නම් අයිඑම්එෆ් එක එද්දි මුදල් අමාත්‍යංශෙ දොර වහන්න යන්නෙ නෑනෙ. අයිඑම්එෆ් දූත කන්ඩායම එනකොට ජනාධිපති ලේකම් කාර්යාලෙ ඉතිරි දොරත් වහන්න යන්නෙ නෑනේ. ඒ කියන්නෙ අයිඑම්එෆ් එක එනකොට කියන්න ඕන ගැටුම් බහුලයි.. රට අස්ථාවරයි..ඒ නිසා උඹලා දෙන එකත් දෙන් නැතිව පළයල්ලා. කියල ඒ පණිවිඩේ දෙන්නෙ. දැන් මේ අර ගෝල්ෆේස් අරගලේ කියන එකේ මුලින් තිබිච්ච සුජාත භාවය දැන් තියනවා කියල කවුරුවත් හිතන්න ඕන නැහැ. එතැන දැන් පට්ට තක්කඩි ටිකක් රට අරාජක කරන්න පිස්සු නටනවා. මං දන් නැහැ මේ මොකට බලන් ඉන්නවද කියලා" විමල් වීරවංශ කරන ප්‍රකාශය ඉතා පැහැදිලිය, එසේම ඉතා භයානකය. [HEADING=1]වහාම අරගලය මර්දනය කරනු...![/HEADING] සාමකාමී ගෝල්ෆේස් අරගලය ආරක්ෂක අංශ හරහා මර්දනය නොකිරීම ගැන ද විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ගෝඨාණ්ඩුවට දොස් පැවරීය. "එක වෙලාවක මං දැක්ක පොලිස් ට්‍රක් රථ වගයක් ඔය අරගල භූමියට ගෙනල්ල තිබ්බා. පස්සෙ හොයල බැලුවම දැනගත්තා ඔය පොලිස් ට්‍රක් රථ ටික ගෙනල්ලා තිබ්බෙ ඔය ඉන්න දෙතුන් සීය හරි පන්සීය හරි දාගෙන අරගෙන යන්න කියලා. හැබැයි ඒක එකපාරටම නතරවුණා.. … පස්සෙ මං දැනගත්තා ඇමරිකානු තානාපතිතුමිය අර ප්‍රබල ඇමතිතුමාට කතා කරලා කිව්වලු ඕගොල්ලො හදන්නෙ අරගලේ ඉන්න අය කුදලගෙන යන්නද කියලා" [HEADING=1]ලෝක බැංකු, IMF ප්ලග් ගැලවූ වීරවංශ...[/HEADING] විමල් වීරවංශ යනු ලංකාවේ සිටින අංක එකේ දේශපාලන පරයෙක් බව අපි පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නෙමු. ඔහු යළි එය පසු ගිය ජූනි 22 වන දා පාර්ලිමේන්තුවේ යළි ශපථ කළේ ය. ඔහුට අවශ්‍යව ඇත්තේ සාමකාමී අරගලය මර්දනය කර යළි රාජපක්ෂ රෙජීමයේ බලය අලුත් වටයකින් ස්ථාපනය කිරීමටය. ලෝක බැංකුවේ, IMF හි ප්ලග් ගැලවීමට පැමිණි විමල් වීරවංශ දැන IMF ගැන දක්වන ආදරය පුදුමාකාර ය. සතුරාගේ සතුරා අපේ ද මිතුරා කියන්නාසේ එජාපය ද අරගලය මර්දනය කිරීමට විමල් සමඟ එක්ව සිටියි. අරගලකරුවන්ට රටේ ආර්ථික ගොඩගැනීමේ වැඩපිළිවෙලට විරුද්ධව ක්‍රියාකිරීමට ඉඩ නොදෙන බවට තර්ජනාත්මක නිවේදනයක් එජාපය නිකුත් කළේ ය. [HEADING=1]විමල්ගේ "කහ" සන්ධානය..[/HEADING] මේ දිනවල චීන මූල්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කිරීමට යන "කහ" සන්ධානය පිටුපස සිටින්නේ විමල් ඇතුළු ගෝඨාණ්ඩුවෙන් "ස්වාධීන"ව සිටින කණ්ඩායමයි. මේ "කහ" සන්ධානයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා පාදඩ පක්ෂයෙන් (SLPP) කැඩී යන ඡන්දදායකයන් ආකර්ෂණය කර ගනිමින් පොහොට්ටුව සමඟ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමයි. වාසුදේව නානයක්කාර මෙය කිහිපවතාවකදී පැහැදිලි කර දුන්නේ ය. [HEADING=1]පාකිස්තානයට "කෘතගුණ" සැළකීමට බයියෝ "සුන්නත්" කර ගනී..[/HEADING] ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවසාන එක්දින තරඟයට කහ ඇඳුමින් සැරසීමේ ප්රචාරක ව්‍යාපාරය පිටුපස තිබුණේ නව "කහ" සන්ධානය ජනගත කිරීමේ උත්සාහයයි. මේ කහ ඇඳුම් ප්රචාරක ව්‍යාපාරය මෙහෙය වූයේ දෙරණ, හිරු යන ජඩ මාධ්‍ය සහ ඉරාජ් ඇතුළු රාජපක්ෂ සට්ටැඹි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. දෙරණ නාලිකාවේ චතුර අල්විස් ඕස්ට්‍රේලියාවට "කෘතගුණ" සැළකීමට එදින උදෑසන සිට කහ ඇඳුමින් සැරසී සිටියේ ය. මීලඟට ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමයි. ඉරාජ්, චතුර ඇතුළු බයියෝ පාකිස්තානයට "කෘතගුණ" සැළකීමට "සුන්නත්" කරගෙන පැමිණීමට තීරණය කර ඇත..! පසුගිය කාලයේ මුස්ලිම් විරෝධයක් රටතුළ නිර්මාණය කළ රතන, නානසාර, විමල් වීරවංශ, චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමත් "සුන්නත් කෘතවේදීත්වයට" එක් කර ගන්නේ නම් අපූරුය. [HEADING=1]"අපිට ගෑස් එපා, අපිට පැට්‍රෝල් එපා!! අපිට දේශපාලනය එපා!!" මාධ්‍ය සංදර්ශනය..[/HEADING] මේ ක්‍රිකට් නාටකය ද කැළණියේ නයි නැටවීමට දෙවැනි නැත. "අපිට ගෑස් එපා, අපිට පැට්‍රෝල් එපා!! අපිට දේශපාලනය එපා!! අපිට ඕනේ ක්‍රිකට් මැච් දිනන්න" යැයි ක්‍රිකට් ලෝලීන් කරන ප්‍රකාශ හිරු, දෙරණ මගින් ප්‍රචාරය කිරීමට පටන් ගත්තේ ය. ආරම්භයේ දී එවැනි ප්‍රකාශ කළ අය සැබෑ ක්‍රීඩාලෝලීන් නොව, එම නාලිකාවන් මුදල් ගෙවා ගෙන්වා ගත් "නළු නිළියෝ" වූහ. දිගින් දිගටම විකාශනය කළ මේ ප්‍රකාශ මගින් රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව මෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව යළි රටේ පාලනය ශක්තිමත්ව තහවුරු කරගෙන ඇති බවට වන මතය රට තුළ ක්‍රමක්‍රමයෙන් තහවුරු කිරීමට ඔවුහු ක්‍රියා කළහ. මේ මාධ්‍ය මෙහෙයුම කුටප්‍රාප්තියට පත්වූයේ "කහ" ඇඳුම් ව්‍යාපාරය සමඟිනි. එබැවින් එන්නත් වෙනුවට පැණි බොන, තමාට කියන ඕනෑම ජංගියක් ඇදගන්නා, ගෝඨාභය වැනි මැට්ටෙක් ජනාධිපති කර දැන් ලිප් බොක්කේ සැඟවී සිටින ලංකාවේ පිරිමින්ට වඩා හිරුණිකා අභීත චරිතයක්ය. ඇය උද්ඝෝෂණයකට මූලික වන සෑම අවස්ථාවකම බොහෝ බලවේග භූමි තෙල් ගෑවුන ගැරඬියන් සේ දඟලන්නේ එබැවිනි. මෙය එජාපයට, පොහොට්ටුවට මෙන් ජවිපෙට ද අදාළ පොදු තත්ත්වයකි. ඔවුනට හිරුණිකාට වඩා ඇගේ ශක්තිය ගැන අවබෝධයක් ඇති බව අපි සටහන් කරමු. [HEADING=1]-ආනුභාවනන්ද[/HEADING] [B][email]anubhawananda1@gmail.com[/email][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom