Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාජ්_ඇර_ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Trending අංක එකත් නෑ, සල්ලිත් නෑ, වැඩිපුර හොට් සීන් දාලා ක්ලියෝපැට්රාගෙන් ඉරාජ් මේ පාර වරද්දගත්තේ මෙහෙමයි

ඉරාජ්, කාලෙන් කාලෙට ලංකාවේ සංගීත කලාවට එක එක වෙනස්කම් කරන්න හදන කෙනෙක්. හැබැයි පහුගිය කාලේ කරපු සින්දුවල රූප රචනයන්ට නම් ගොඩ දෙනෙකුගෙන් ඔහුට ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙවෙයි. මොකද ගොඩක් තැන්වලදී සරාගී ලිංගික දර්ශන මේ වීඩියෝවලට එකතු වෙලා තිබුණු නිසා ඒ ගැන ඔහුගේ ඇතැම් රසික රසිකාවියන් හිටියේ කැමැත්තකින් නොවෙන නිසා. හැබැයි Youtube එකෙන් නම් ඉරාජ්ට මිලියන ගණන් වීව්ස් ලැබුණා. ඒකෙන් හොඳ ගාණක් ඔහු හොයාගත්තා කියලත් සමහරු කියලා තිබුණා.

කොච්චර බැන්නත් ඉරාජ් නෙවෙයි සරාගී දර්ශන තියෙන වීඩියෝ හදන එක නතර කලේ. එකේ අලුත්ම වීඩියෝ එක තමයි Cleopatra කියන්නේ. ඉරාජ්ගේ ෆේස්බුක් එකේ දාලා තිබුණු සටහන් අනුව නම් ඔහු කීවේ ''ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ආන්දෝලනාත්මක වීඩියෝව'' මේක වෙයි කියලා.

හැබැයි මේක අන්තර්ජාලයට මුදාහැරලා පැය 24ක් වෙලත් සින්දුව Trending No.1 ඇවිත් නෑ. ඉරාජ්ට වැරදිලාද ? හිතපු තරම් වීව්ස් නැද්ද ? මේ ගැන දැන් ෆේස්බුක් එකේ කට්ටිය කතා වෙනවා. ඔය අතරේ වීඩියෝ එක බලන්න ට්‍රයි කරපු අයට බලාගන්න බැරිවුණු කතාවකුත් කියවුණා. මොකද වීඩියෝ එකට ''වයස අවුරුදු 18ට වැඩි අය වෙනුවෙන් පමණක් නැරඹිය හැකි වීඩියෝවක්'' කියලා Youtube එකෙන් පුංචි තහනමක් ඇවිත් තියෙන නිසා.

මේ ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 18+ වැඩි අයට පමණක් නැරඹිය හැකි වීඩියෝවක් Youtube Trending වලට එකතු වෙන්නේ නෑ කියන එක. මේ තහනම වීඩියෝ එක Upload කරපු කෙනාටම පනවන්න පුලුවන් වගේම, කවුරු හරි Youtube නීතිමාලාවට එහා ගියපු වීඩියෝ එකක් Upload කලොත් ස්වයංක්‍රීයවම Youtube එකෙන් මේ වීඩියෝව 18+ වීඩියෝවක් විදියට නම් කරලා තහනමක් පනවනවා.

ඒ අවස්ථාවේ ඉඳන් Youtube එකේ නීතිමාලාවට අනුව මේ වගේ වීඩියෝවක් සාමාන්‍යයෙන් Youtube එකේ සැරිසරන කෙනෙකුට Recommended වීඩියෝවක් විදියට පෙන්වන්නේ නෑ, ඒ වීඩියෝව නරඹන්න නම් වයස තහවුරු කරන්නම වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් හැම විනාඩි 15කට සැරයක්ම වගේ විවිධ රටවල්වල වැඩිම පිරිසක් නරඹන්නේ මොන වීඩියෝද කියලා සෙවිල්ලෙන් ඉන්න Youtube එක ඉරාජ්ගෙ Cleopatra සින්දුව ලංකාවේ Youtube Trending වල තාමත් උඩට ගෙනැත් නැත්තේ ඔය හේතුව නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ තහනම නිසාම ගොඩක් දුරට වීඩියෝ එකෙන් මුදල් උපයන්නත් බෑ කියලා තමයි Youtube එකේ නීතිමාලාවේ සඳහන් වෙලා තියෙන්නේ.

මේ ගැන දන්න අය කිහිපදෙනෙක්ම කියලා තිබුනේ Youtube එක ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න ඉරාජ් මේ පාරනම් වැඩිපුර හොට් සීන් දාලා වැඩේ වරද්දගෙන ඉන්නේ කියලා.

[QUOTE="ROCCO-X, post: 21971561, member: 562642"] [CENTER][SIZE="5"][COLOR="Black"]Trending අංක එකත් නෑ, සල්ලිත් නෑ, වැඩිපුර හොට් සීන් දාලා ක්ලියෝපැට්රාගෙන් ඉරාජ් මේ පාර වරද්දගත්තේ මෙහෙමයි[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="black"]ඉරාජ්, කාලෙන් කාලෙට ලංකාවේ සංගීත කලාවට එක එක වෙනස්කම් කරන්න හදන කෙනෙක්. හැබැයි පහුගිය කාලේ කරපු සින්දුවල රූප රචනයන්ට නම් ගොඩ දෙනෙකුගෙන් ඔහුට ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙවෙයි. මොකද ගොඩක් තැන්වලදී සරාගී ලිංගික දර්ශන මේ වීඩියෝවලට එකතු වෙලා තිබුණු නිසා ඒ ගැන ඔහුගේ ඇතැම් රසික රසිකාවියන් හිටියේ කැමැත්තකින් නොවෙන නිසා. හැබැයි Youtube එකෙන් නම් ඉරාජ්ට මිලියන ගණන් වීව්ස් ලැබුණා. ඒකෙන් හොඳ ගාණක් ඔහු හොයාගත්තා කියලත් සමහරු කියලා තිබුණා. කොච්චර බැන්නත් ඉරාජ් නෙවෙයි සරාගී දර්ශන තියෙන වීඩියෝ හදන එක නතර කලේ. එකේ අලුත්ම වීඩියෝ එක තමයි Cleopatra කියන්නේ. ඉරාජ්ගේ ෆේස්බුක් එකේ දාලා තිබුණු සටහන් අනුව නම් ඔහු කීවේ ''ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ආන්දෝලනාත්මක වීඩියෝව'' මේක වෙයි කියලා. හැබැයි මේක අන්තර්ජාලයට මුදාහැරලා පැය 24ක් වෙලත් සින්දුව Trending No.1 ඇවිත් නෑ. ඉරාජ්ට වැරදිලාද ? හිතපු තරම් වීව්ස් නැද්ද ? මේ ගැන දැන් ෆේස්බුක් එකේ කට්ටිය කතා වෙනවා. ඔය අතරේ වීඩියෝ එක බලන්න ට්‍රයි කරපු අයට බලාගන්න බැරිවුණු කතාවකුත් කියවුණා. මොකද වීඩියෝ එකට ''වයස අවුරුදු 18ට වැඩි අය වෙනුවෙන් පමණක් නැරඹිය හැකි වීඩියෝවක්'' කියලා Youtube එකෙන් පුංචි තහනමක් ඇවිත් තියෙන නිසා. මේ ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 18+ වැඩි අයට පමණක් නැරඹිය හැකි වීඩියෝවක් Youtube Trending වලට එකතු වෙන්නේ නෑ කියන එක. මේ තහනම වීඩියෝ එක Upload කරපු කෙනාටම පනවන්න පුලුවන් වගේම, කවුරු හරි Youtube නීතිමාලාවට එහා ගියපු වීඩියෝ එකක් Upload කලොත් ස්වයංක්‍රීයවම Youtube එකෙන් මේ වීඩියෝව 18+ වීඩියෝවක් විදියට නම් කරලා තහනමක් පනවනවා. ඒ අවස්ථාවේ ඉඳන් Youtube එකේ නීතිමාලාවට අනුව මේ වගේ වීඩියෝවක් සාමාන්‍යයෙන් Youtube එකේ සැරිසරන කෙනෙකුට Recommended වීඩියෝවක් විදියට පෙන්වන්නේ නෑ, ඒ වීඩියෝව නරඹන්න නම් වයස තහවුරු කරන්නම වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් හැම විනාඩි 15කට සැරයක්ම වගේ විවිධ රටවල්වල වැඩිම පිරිසක් නරඹන්නේ මොන වීඩියෝද කියලා සෙවිල්ලෙන් ඉන්න Youtube එක ඉරාජ්ගෙ Cleopatra සින්දුව ලංකාවේ Youtube Trending වල තාමත් උඩට ගෙනැත් නැත්තේ ඔය හේතුව නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ තහනම නිසාම ගොඩක් දුරට වීඩියෝ එකෙන් මුදල් උපයන්නත් බෑ කියලා තමයි Youtube එකේ නීතිමාලාවේ සඳහන් වෙලා තියෙන්නේ. මේ ගැන දන්න අය කිහිපදෙනෙක්ම කියලා තිබුනේ Youtube එක ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න ඉරාජ් මේ පාරනම් වැඩිපුර හොට් සීන් දාලා වැඩේ වරද්දගෙන ඉන්නේ කියලා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.citizen.lk/images/fe.JPG[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom