Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඉරානයට ගැහුවොත් අපි ඊශ්‍රායලයට සහාය දෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනයෙනුත් ණය ඉල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සර තනිකර යැපුනේ ඇමරිකාව ප්‍රමුක බටහිර රට වලන් ඒත් අද තත්වය වෙනස් වෙලා ක්‍රිස්ටීන් ලගාර්ඩ් මම දැකක් රැසියාවෙනුත් ආධාර ඉල්ලනව ඇත්තටම අද වෙදිදි බටහිර රටවල් අපිටත් වැඩිය ලොකු ආර්ථික පරිහානියක ඉන්නෙ ඒවා වහගන්ඩ අවශය සමිපත් කොල්ල කන්න තමයි අද බටහිර රටවල් සමිපත් තියෙන අරාබි රටවලට දිගටම පහර දෙන්නෙ නැතුව වෙන මොකටවත් නෙමේ.

මුළු ලෝකයම බලාගෙන සිටියදී මධ්‍යම අප්‍රිකා කලාපයේ ඉහළ ජීවන මට්ටමක් තිබූ, ඉහළ අධ්‍යාපනයක් ලැබූ ජනතාවක් විසූ ලිබියාව අද සහමුලින්ම වනසා දමා තිබෙනවා. යළි ගොඩනැගිය නොහැකි අයුරින් අගාධයට ඇද දමා තිබෙනවා. මීට පෙර අපි ඉරාකයේදී මේ අත්දැකීම දුටුවා. ඉරාකය තව නොබෝ කලකින් කැබැලිවලට බෙදන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලිබියාවත් ඒ ඉරණමට ඉදිරියේදී මුහුණ පාවි. අධිරාජ්‍යවාදීන් අද ඇෆ්ගනිස්ථානය වෙනත් ආකාරයකින් තම දඩබිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඉරානයට පහරදීමේ කාලරාමු හදලා එය ක්‍රියාත්මක කිරීමට ප්රයත්න දරනවා. ලෝකයේ ප්රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී සෑම බල සාධකයක්ම පොඩි පට්ටම් කරමින්, අධිරාජ්‍යවාදී බලය මේ ලෝක සිතියම පුරා ව්‍යාප්ත කිරීමේ විනාශකාරී බල මෙහෙයුමක් තමයි අද ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ.

අද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෝල් වීදිය එහි තරුණ විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය තැනක් බවට පත් වෙලා තියෙනවා. මහා බි්රතාන්යයේ කඩ සාප්පු කොල්ල කන්න ඒ රටේ තරුණ තරුණියන්ට සිද්ධ වුණු වාතාවරණයක් අපි පසුගිය දිනවල දැක්කා. නමුත් ලිබියාවේ, ටියුනීසියාවේ, යේමනයේ හෝ සිරියාවේ 4000 – 5000ක විරෝධතාකරුවන් ලක්ෂ 05 – 10 කරලා පෙන්නපු අල් ජසීරා, සීඑන්එන් හෝ බිබීසී මාධ්‍ය ජාලයන් ඉහත ඇමෙරිකා එක්සත් ජනපද හා බි්රතාන්ය විරෝධතා ලෝක ජනතාවගෙන් වසන් කොට තිබෙනවා.

ලෝකයේ සියලූ දෙනාට අයත් ස්වාභාවික සම්පත් ඇතුළු සියලූ සම්පත් මංකොල්ල කාලා තමන්ගේ රටවල අධිපරිභෝජනයට හුරු පුරුදු වූ ජනතාවක් අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කළා. ලෝකයේ තිබෙන සමාගම් සියල්ල විසින් නිපදවන සියලූ දේ මිලදී ගන්න, ඒ පසුපස හඹා යන්න පෙළඹුණු මිනිස් සමාජයක් නිර්මාණය කළේ මේ අධිරාජ්‍යවාදී බලය. නමුත් අද අර්බුදය විසින් ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා අධිපරිභෝජනයට තමන්ම හුරු කරන ලද ඊළග පරම්පරාවේ අවශ්‍යතා සපුරාලන්න. මහා බි්රතාන්යයේ විරෝධතාවලට එක් වූ තරුණයෙක් කියා තිබුණා, ‘නුඹලා අපට කියනවා සියලූ දේ පරිභෝජනය කරන්න කියලා. ඒත් ඒ සියල්ල මිලදී ගන්න අපට සල්ලි නැහැ. ඒ නිසා අපි කඩ සාප්පුවලට පැනලා ඒවා කොල්ලකාලා බඩු භාණ්ඩ පරිභෝජනය කරන්න පටන් ගත්තා’ කියලා.

අද ලෝකය පුරාම මේ අභියෝගය මතුවෙලා තියෙනවා. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවට වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් තම විදේශ අමාත්‍යවරයා මගින් ඉදිරිපත් කළ කතාවේ මනා ලෙස අනාවරණය කළා, ලෝකයේ බහුජාතික සමාගම්වලට අවශ්‍ය අධිපරිභෝජනයට හුරු පුරුදු කරන ලද මිනිසා නිර්මාණය කරන ක්‍රමය, මිනිස් සමාජය දෙස මිනිස් වෙළඳපොළක් ලෙස බැලීමේ ක්‍රමය මේ පෘථිවි තලයේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් ඉදිරියට යමින් තිබෙනවා කියලා.

ඒ මජර ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යන්න නොහැකි වන විට අද බටහිර අධිරාජ්‍යවාදයට බල කෙරෙනවා තමන්ගේ ඇඳුම් පැළඳුම් උනා දමලා නිර්වස්ත්‍රව හරි ලෝකයේ කවර ජාතියක් හෝ සතු සම්පත් කොල්ලකන්න කියලා. ලිබියානු නායක මුවම්මර් අල් ගඩාෆි මරා දමලා හරි ලිබියාවේ තෙල් සම්පත සහ අද ඉරානයේ සමිපත් කොල්ල කැමට නේටෝ බලවතුන් කටයුතු කරන්නේ ඒ හැර වෙනත් මගක් ඔවුන්ට නොමැති නිසයි.

[QUOTE="erozan, post: 11321492, member: 346866"] [b]ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනයෙනුත් ණය ඉල[/b] [COLOR="Red"][B][SIZE="4"][/size][/b][/COLOR][B][SIZE="4"] [COLOR="Blue"]ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සර තනිකර යැපුනේ ඇමරිකාව ප්‍රමුක බටහිර රට වලන් ඒත් අද තත්වය වෙනස් වෙලා ක්‍රිස්ටීන් ලගාර්ඩ් මම දැකක් රැසියාවෙනුත් ආධාර ඉල්ලනව ඇත්තටම අද වෙදිදි බටහිර රටවල් අපිටත් වැඩිය ලොකු ආර්ථික පරිහානියක ඉන්නෙ ඒවා වහගන්ඩ අවශය සමිපත් කොල්ල කන්න තමයි අද බටහිර රටවල් සමිපත් තියෙන අරාබි රටවලට දිගටම පහර දෙන්නෙ නැතුව වෙන මොකටවත් නෙමේ. මුළු ලෝකයම බලාගෙන සිටියදී මධ්‍යම අප්‍රිකා කලාපයේ ඉහළ ජීවන මට්ටමක් තිබූ, ඉහළ අධ්‍යාපනයක් ලැබූ ජනතාවක් විසූ ලිබියාව අද සහමුලින්ම වනසා දමා තිබෙනවා. යළි ගොඩනැගිය නොහැකි අයුරින් අගාධයට ඇද දමා තිබෙනවා. මීට පෙර අපි ඉරාකයේදී මේ අත්දැකීම දුටුවා. ඉරාකය තව නොබෝ කලකින් කැබැලිවලට බෙදන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලිබියාවත් ඒ ඉරණමට ඉදිරියේදී මුහුණ පාවි. අධිරාජ්‍යවාදීන් අද ඇෆ්ගනිස්ථානය වෙනත් ආකාරයකින් තම දඩබිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඉරානයට පහරදීමේ කාලරාමු හදලා එය ක්‍රියාත්මක කිරීමට ප්රයත්න දරනවා. ලෝකයේ ප්රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී සෑම බල සාධකයක්ම පොඩි පට්ටම් කරමින්, අධිරාජ්‍යවාදී බලය මේ ලෝක සිතියම පුරා ව්‍යාප්ත කිරීමේ විනාශකාරී බල මෙහෙයුමක් තමයි අද ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. අද ඇමෙරිකා එක්සත් ජනපදයේ වෝල් වීදිය එහි තරුණ විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය තැනක් බවට පත් වෙලා තියෙනවා. මහා බි්රතාන්යයේ කඩ සාප්පු කොල්ල කන්න ඒ රටේ තරුණ තරුණියන්ට සිද්ධ වුණු වාතාවරණයක් අපි පසුගිය දිනවල දැක්කා. නමුත් ලිබියාවේ, ටියුනීසියාවේ, යේමනයේ හෝ සිරියාවේ 4000 – 5000ක විරෝධතාකරුවන් ලක්ෂ 05 – 10 කරලා පෙන්නපු අල් ජසීරා, සීඑන්එන් හෝ බිබීසී මාධ්‍ය ජාලයන් ඉහත ඇමෙරිකා එක්සත් ජනපද හා බි්රතාන්ය විරෝධතා ලෝක ජනතාවගෙන් වසන් කොට තිබෙනවා. ලෝකයේ සියලූ දෙනාට අයත් ස්වාභාවික සම්පත් ඇතුළු සියලූ සම්පත් මංකොල්ල කාලා තමන්ගේ රටවල අධිපරිභෝජනයට හුරු පුරුදු වූ ජනතාවක් අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කළා. ලෝකයේ තිබෙන සමාගම් සියල්ල විසින් නිපදවන සියලූ දේ මිලදී ගන්න, ඒ පසුපස හඹා යන්න පෙළඹුණු මිනිස් සමාජයක් නිර්මාණය කළේ මේ අධිරාජ්‍යවාදී බලය. නමුත් අද අර්බුදය විසින් ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා අධිපරිභෝජනයට තමන්ම හුරු කරන ලද ඊළග පරම්පරාවේ අවශ්‍යතා සපුරාලන්න. මහා බි්රතාන්යයේ විරෝධතාවලට එක් වූ තරුණයෙක් කියා තිබුණා, ‘නුඹලා අපට කියනවා සියලූ දේ පරිභෝජනය කරන්න කියලා. ඒත් ඒ සියල්ල මිලදී ගන්න අපට සල්ලි නැහැ. ඒ නිසා අපි කඩ සාප්පුවලට පැනලා ඒවා කොල්ලකාලා බඩු භාණ්ඩ පරිභෝජනය කරන්න පටන් ගත්තා’ කියලා. අද ලෝකය පුරාම මේ අභියෝගය මතුවෙලා තියෙනවා. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවට වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් තම විදේශ අමාත්‍යවරයා මගින් ඉදිරිපත් කළ කතාවේ මනා ලෙස අනාවරණය කළා, ලෝකයේ බහුජාතික සමාගම්වලට අවශ්‍ය අධිපරිභෝජනයට හුරු පුරුදු කරන ලද මිනිසා නිර්මාණය කරන ක්‍රමය, මිනිස් සමාජය දෙස මිනිස් වෙළඳපොළක් ලෙස බැලීමේ ක්‍රමය මේ පෘථිවි තලයේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් ඉදිරියට යමින් තිබෙනවා කියලා. ඒ මජර ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යන්න නොහැකි වන විට අද බටහිර අධිරාජ්‍යවාදයට බල කෙරෙනවා තමන්ගේ ඇඳුම් පැළඳුම් උනා දමලා නිර්වස්ත්‍රව හරි ලෝකයේ කවර ජාතියක් හෝ සතු සම්පත් කොල්ලකන්න කියලා. ලිබියානු නායක මුවම්මර් අල් ගඩාෆි මරා දමලා හරි ලිබියාවේ තෙල් සම්පත සහ අද ඉරානයේ සමිපත් කොල්ල කැමට නේටෝ බලවතුන් කටයුතු කරන්නේ ඒ හැර වෙනත් මගක් ඔවුන්ට නොමැති නිසයි. [/COLOR][/SIZE][COLOR="Blue"][/color][/B][COLOR="Blue"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom