Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරානයට පහර දීමට ඊශ්‍රායල හමුදාව අණ ලැබෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

fonsekata rata dunna nam meka balaganna thibuna

දූෂණය පිටු දැකීම දෙවන ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව ලෙස ප්‍රකාශයට පත් කරමින් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ සරත් ෆොන්සේකාගේ සැබෑ තත්වය මේ වන විට මුලු රටටම හෙළි වෙමින් පවතියි. තමන් හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින් මහජන මුදල් සතයකදු හෝ වංචා කර නැතැයි ඉතා ආඩම්බරයෙන් පවසන සරත් ෆොන්සේකා හැකිනම් එවන් දූෂණයක් හෝ වංචාවක් ඔප්පු කරන ලෙසද අභියෝග කරන ලදී.

එම අභියෝගය බාර ගනිමින් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරියාව සිටින අවදියේදී මනාව සැලසුම් කර පසුව යුධ හමුදාපති ධූරය දරන කාලසීමාව තුලදී සිදුකරන ලද දූෂණ සහ වංචාවන් කරුණු සහිතව හෙළිදරව් කිරීමට හැකියාව ඇත.

මේ සඳහා ප්රවිශ්ඨ වීමේදී ධනුන තිලකරත්න කවුරුන්ද යන්න හදුන්වාදීමට කැමැත්තෙමි. ධනුන තිලකරත්න යනු සරත් ෆොන්සේකාගේ වැඩිමහල් දියණිය වන අප්සරා ෆොන්සේකාගේ ස්වාමිපුරුෂයා වන අතර යුධ හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් වරයෙකුගේ පුතෙකි. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී නීත්‍යානුකූලව විවාහ වීමට ප්‍රථම ඇමෙරිකාවේදී එකට වාසය කර ඇත.

දිනය - 2005 නොවැම්බර්

මේ ධනුන තිලකරත්න හා අප්සරා ෆොන්සේකා විවාහ නොවී ඇමෙරිකාවේ එකට වාසය කරන සමයයි. එමෙන්ම සරත් ෆොන්සේකා යුධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරියා මෙන්ම ටෙන්ඩර් මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අවදියයි.

මේ අවදියේදී අනාගතය පිළිබද ඉතා සූක්ෂමව කල්පනා කරමින් සරත් ෆොන්සේකා, ධනුන තිලකරත්නගේ නමින් ඔහු සභාපති ලෙස දක්වා Hicorp International නම් සමාගමක් එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ලියාපදිංචි කරනු ලබයි.

මෙම සමාගම ලියාපදිංචි කිරීමේදී සමාගමේ ලිපිනය ලෙස දක්වා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා එච්1බී වීසා (H1B Visa) අයදුම්කිරීමේදී භාවිතා කරන ලද ලිපිනයම වේ. මින් පැහැදිලි වන්නේ ඉහත ලියාපදිංචි කල සමාගම හා සරත් ෆොන්සේකා අතර ඍජු සම්බන්ධයක් හෝ සරත් ෆොන්සේකාට මෙම සමාගමේ අයිතියක් තිබෙන බව නොවේද?

දිනය - 2005 දෙසැම්බර්

2005 දෙසැම්බර් මුල සතියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකාව යුධ හමුදාපති ලෙස පත් කරන අතර මෙම පත්වීම සිදුකරන්නේ ෆොන්සේකා විශාම යෑමට හරියටම දින 12 ක් තිබියදී වීම විශේෂත්වයකි.

සන්නද්ධ සේවා සම්ප්‍රදායන්ට අනුව අදාල සේවාවේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දරනු ලබන්නේ එම සේවාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරියා වන නමුත් එම සම්ප්රදාය බිඳිමින් ෆොන්සේකා හමුදාපති වීමෙන් පසුව ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දරන ලද්දේ ඔහුමය. මෙම තනතුර පැවරීම සඳහා තමන්ට විශ්වාසවන්ත නිළධාරියෙකු නැති බව පවසමින් ෆොන්සෙකා හමුදාපති තනතුරෙන් ඉවත් වන තුරුම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දරන ලදී.

එතැන් පටන් ගෙවීගිය වසර 3 ½ කට ආසන්න කාලයක් පුරා සරත් ෆොන්සේකාටම අයිති Hicorp International සමාගම හරහා රුපියල් කෝටි ගණන් වටිනා අවි ආයුධ යුධ හමුදාව වෙත ලබා ගත් අතර ඒ සෑම ටෙන්ඩරයක් සඳහාම අනුමැතිය ලබාදෙන ලද්දේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකාමය.

තමන්ම සභාපතිත්වය දරන ටෙන්ඩර් මණ්ඩලයක් හරහා තමන්ටම අයිතිය ඇති සමාගමක් වෙත ඉදිරිපත් කල සියලුම ටෙන්ඩර් පත් සඳහා අනුමැතිය ලබාදීම හිතාමතාම කරන ලද වංචාවක් නොවේද?

දිනය - 2007 සැප්තැම්බර්

මේ අවධිය ද සරත් ෆොන්සේකා හමුදාපති මෙන්ම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරන කාලයයි.

Hicorp International සමාගම යටතේ වෙළඳ කටයුතු කිරීමට හැකිවන පරිදි British Borneo Defence නමින් නව සමාගමක් ඔක්ලහෝමා හි ලියාපදිංචි කරන ධනුන තිලකරත්න එහි සභාපතිවරයා ලෙස උපුල් ඉලංගමගේ අයෙක් නම් කර ඇත.

ඕස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ලියාපදිංචි British Borneo Defence නම් සමාගමේ ඇමරිකානු ශාඛාව ලෙස ව්‍යාජව හදුන්වමින් ඔක්ලහෝමා හි ලියාපදිංචි ධනුන තිලකරත්නගේ British Borneo Defence සමාගම යුධ හමුදාව වෙත ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලබයි. මේ සඳහා ධනුන ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන ඇති බවටද නිරීක්ෂණය වී ඇත.

ව්‍යාජ ලිපි ශීර්ෂ මගින් ව්‍යාජ තොරතුරු යුධ හමුදාව වෙත ඉදිරිපත් කිරීම වංචාවක් නොවේද?

ධනුන තිලකරත්න ඔක්ලහෝමා හි ලියාපදිංචි කරන ලද British Borneo Defence සමාගමට අයත් බැංකු ගිණුම පවත්වාගෙන යනු ලබන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ Bank of America නම් බැංකුවේය. එහි ගිණුම් අංකය 488006859929 වන අතර ධනුන යුධ හමුදාව සමඟ විවිධ නම් වලින් සිදුකල සියලුම ගනුදෙණු සඳහා භාවිතා කරන ලද්දේද මෙම බැංකු ගිණුම බව පැහැදිලිය.

විවිධ නම් මගින් ව්‍යාපාර වල යෙදී සිටියද අවසානයේ සියලු මුදල් ධනුන තිලකරත්න වෙතම ගමන් කල බව මේ අනුව මනාව ඔප්පු වේ.

දිනය - 2009 නොවැම්බර් 16

මේ අවදිය සරත් ෆොන්සේකාගේ සහ Hicorp සමාගම අතර පවතින සම්බන්ධකම් හෙළිදරව් වන කාලයයි. වහාම ක්‍රියාත්මක වූ ධනුන තිලකරත්න තමා සතුව පවතින සමාගමේ ලියාපදිංචි අයිතිය රුවින්ද ගුණරත්න යන අයෙක් වෙත පවරමින් ලියාපදිංචි නියෝජිතයා වෙනස් කිරීමේ ඉල්ලුම්පතක් ඔක්ලහෝමා ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම්වරයා වෙත භාරදී ඇත. Hicorp International සමාගමේ සභාපතිවරයා ලෙස ධනුන තිලකරත්න මෙම වෙනස් කිරීමේ ඉල්ලුම්පතට තම අත්සනද තබා ඇත.

මෙදින (2009 නොවැ 16) ඉදිරිපත් කරන ලද ලියාපදිංචි නියෝජිතයා වෙනස් කිරීමේ ඉල්ලුම්පතේ සමාගමේ නව අයිතිකරු ලෙස දක්වන රුවින්ද ගුණරත්නගේ අත්සන, 2005 නොවැම්බර් මාසයේ මෙම සමාගම ආරම්භ කරන අවස්ථාවේ රුවින්ද ගුණරත්න විසින් තබන ලද අත්සනට වඩා හාත්පසින්ම වෙනස් බව නිරීක්ෂණය විය. මේ පිලිබදව සොයා බැලීමේදී තහවුරු වූයේ ඉල්ලුම්පත භාරදෙන දිනය (2009 නොවැ 16) වන විට රුවින්ද ගුණරත්න නමැත්තා ඇමරිකාවේ නොසිටි බවයි. මෙය ඇමරිකාවේ ආගමන විගමන දෙපාර්ථමේන්තුව සතු ලියකියවිලි හරහා ද සනාථ කර ඇත.

මෙසේ ව්‍යාජ අත්සන් යොදා ඔක්ලහෝමා රාජ්‍ය දෙපාර්ථමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම වංචාවක් හෝ දූෂණයක් නොවේද?

ෆොන්සේකා දූෂිතයෙකු නොවන්නේද?

සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටින අවදියේ ඔහුගේ අනුදැනුම ඇතිව Hicorp International සහ එහි අනුබද්ධ සමාගම් වෙත රුපියල් කෝටි ගණන්වල ටෙන්ඩර් අනුමත විය. ඇතැම් අවස්ථාවලදී ටෙන්ඩර් මණ්ඩලයට අඩු මිළ ගණන්වල ලංසු ඉදිරිපත් වී තිබියදීත් ඊට ඉතා ඉහළ ලංසු ඉදිරිපත් කල Hicorp International හා එහි අනුබද්ධ සමාගම වෙත සියලුම ටෙන්ඩර් පිරිනැමීම වංචාවක් නොවේද?

සරත් ෆොන්සේකා ඉහත කරුන පිලිබඳව වූ සෑම විවේචනයකදීම කියා සිටියේ තමන්ගේ බෑනා කුඩා ළමයෙකු බවත් ඔහුට කිසිදු සමාගමක අයිතියක් නොමැති බවත්ය. ඉහත කරුණු සැලකීමේදී ධනුන තිලකරත්න බෑනා ෆොන්සේකාට පොඩි ළමයෙක් උවද ඔහු සිදුකර ඇති වංචාවන් නම් ඩොලර් මිලියන ගණන්ය.

ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් තම බෑනාට වංචනිකව කෝටි ගණන් මුදල් ඉපයීමට මග පාදා දුන් සරත් ෆොන්සේකා වැන්නවුන්ට මහජන මුදල් වංචා නොකල බව තවත් පුරසාරම් දෙඩිය හැකි

[QUOTE="Rider on the Storm, post: 11351446, member: 378646"] [b]fonsekata rata dunna nam meka balaganna thibuna :lol:[/b] [SIZE=5]දූෂණය පිටු දැකීම දෙවන ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව ලෙස ප්‍රකාශයට පත් කරමින් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ සරත් ෆොන්සේකාගේ සැබෑ තත්වය මේ වන විට මුලු රටටම හෙළි වෙමින් පවතියි. තමන් හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින් මහජන මුදල් සතයකදු හෝ වංචා කර නැතැයි ඉතා ආඩම්බරයෙන් පවසන සරත් ෆොන්සේකා හැකිනම් එවන් දූෂණයක් හෝ වංචාවක් ඔප්පු කරන ලෙසද අභියෝග කරන ලදී. එම අභියෝගය බාර ගනිමින් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරියාව සිටින අවදියේදී මනාව සැලසුම් කර පසුව යුධ හමුදාපති ධූරය දරන කාලසීමාව තුලදී සිදුකරන ලද දූෂණ සහ වංචාවන් කරුණු සහිතව හෙළිදරව් කිරීමට හැකියාව ඇත. මේ සඳහා ප්රවිශ්ඨ වීමේදී ධනුන තිලකරත්න කවුරුන්ද යන්න හදුන්වාදීමට කැමැත්තෙමි. ධනුන තිලකරත්න යනු සරත් ෆොන්සේකාගේ වැඩිමහල් දියණිය වන අප්සරා ෆොන්සේකාගේ ස්වාමිපුරුෂයා වන අතර යුධ හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් වරයෙකුගේ පුතෙකි. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී නීත්‍යානුකූලව විවාහ වීමට ප්‍රථම ඇමෙරිකාවේදී එකට වාසය කර ඇත. [B]දිනය - 2005 නොවැම්බර් [/B][/SIZE] [SIZE=5] මේ ධනුන තිලකරත්න හා අප්සරා ෆොන්සේකා විවාහ නොවී ඇමෙරිකාවේ එකට වාසය කරන සමයයි. එමෙන්ම සරත් ෆොන්සේකා යුධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරියා මෙන්ම ටෙන්ඩර් මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අවදියයි. මේ අවදියේදී අනාගතය පිළිබද ඉතා සූක්ෂමව කල්පනා කරමින් සරත් ෆොන්සේකා, ධනුන තිලකරත්නගේ නමින් ඔහු සභාපති ලෙස දක්වා Hicorp International නම් සමාගමක් එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ලියාපදිංචි කරනු ලබයි. මෙම සමාගම ලියාපදිංචි කිරීමේදී සමාගමේ ලිපිනය ලෙස දක්වා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා එච්1බී වීසා (H1B Visa) අයදුම්කිරීමේදී භාවිතා කරන ලද ලිපිනයම වේ. මින් පැහැදිලි වන්නේ ඉහත ලියාපදිංචි කල සමාගම හා සරත් ෆොන්සේකා අතර ඍජු සම්බන්ධයක් හෝ සරත් ෆොන්සේකාට මෙම සමාගමේ අයිතියක් තිබෙන බව නොවේද? [B]දිනය - 2005 දෙසැම්බර් [/B][/SIZE] [SIZE=5] 2005 දෙසැම්බර් මුල සතියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකාව යුධ හමුදාපති ලෙස පත් කරන අතර මෙම පත්වීම සිදුකරන්නේ ෆොන්සේකා විශාම යෑමට හරියටම දින 12 ක් තිබියදී වීම විශේෂත්වයකි. සන්නද්ධ සේවා සම්ප්‍රදායන්ට අනුව අදාල සේවාවේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දරනු ලබන්නේ එම සේවාවේ ප්‍රධාන මාණ්ඩලික නිළධාරියා වන නමුත් එම සම්ප්රදාය බිඳිමින් ෆොන්සේකා හමුදාපති වීමෙන් පසුව ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දරන ලද්දේ ඔහුමය. මෙම තනතුර පැවරීම සඳහා තමන්ට විශ්වාසවන්ත නිළධාරියෙකු නැති බව පවසමින් ෆොන්සෙකා හමුදාපති තනතුරෙන් ඉවත් වන තුරුම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිත්වය දරන ලදී. එතැන් පටන් ගෙවීගිය වසර 3 ½ කට ආසන්න කාලයක් පුරා සරත් ෆොන්සේකාටම අයිති Hicorp International සමාගම හරහා රුපියල් කෝටි ගණන් වටිනා අවි ආයුධ යුධ හමුදාව වෙත ලබා ගත් අතර ඒ සෑම ටෙන්ඩරයක් සඳහාම අනුමැතිය ලබාදෙන ලද්දේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකාමය. තමන්ම සභාපතිත්වය දරන ටෙන්ඩර් මණ්ඩලයක් හරහා තමන්ටම අයිතිය ඇති සමාගමක් වෙත ඉදිරිපත් කල සියලුම ටෙන්ඩර් පත් සඳහා අනුමැතිය ලබාදීම හිතාමතාම කරන ලද වංචාවක් නොවේද? [B]දිනය - 2007 සැප්තැම්බර් [/B][/SIZE] [SIZE=5] මේ අවධිය ද සරත් ෆොන්සේකා හමුදාපති මෙන්ම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන් ද කටයුතු කරන කාලයයි. Hicorp International සමාගම යටතේ වෙළඳ කටයුතු කිරීමට හැකිවන පරිදි British Borneo Defence නමින් නව සමාගමක් ඔක්ලහෝමා හි ලියාපදිංචි කරන ධනුන තිලකරත්න එහි සභාපතිවරයා ලෙස උපුල් ඉලංගමගේ අයෙක් නම් කර ඇත. ඕස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ලියාපදිංචි British Borneo Defence නම් සමාගමේ ඇමරිකානු ශාඛාව ලෙස ව්‍යාජව හදුන්වමින් ඔක්ලහෝමා හි ලියාපදිංචි ධනුන තිලකරත්නගේ British Borneo Defence සමාගම යුධ හමුදාව වෙත ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලබයි. මේ සඳහා ධනුන ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන ඇති බවටද නිරීක්ෂණය වී ඇත. ව්‍යාජ ලිපි ශීර්ෂ මගින් ව්‍යාජ තොරතුරු යුධ හමුදාව වෙත ඉදිරිපත් කිරීම වංචාවක් නොවේද? ධනුන තිලකරත්න ඔක්ලහෝමා හි ලියාපදිංචි කරන ලද British Borneo Defence සමාගමට අයත් බැංකු ගිණුම පවත්වාගෙන යනු ලබන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ Bank of America නම් බැංකුවේය. එහි ගිණුම් අංකය 488006859929 වන අතර ධනුන යුධ හමුදාව සමඟ විවිධ නම් වලින් සිදුකල සියලුම ගනුදෙණු සඳහා භාවිතා කරන ලද්දේද මෙම බැංකු ගිණුම බව පැහැදිලිය. විවිධ නම් මගින් ව්‍යාපාර වල යෙදී සිටියද අවසානයේ සියලු මුදල් ධනුන තිලකරත්න වෙතම ගමන් කල බව මේ අනුව මනාව ඔප්පු වේ. [B]දිනය - 2009 නොවැම්බර් 16 [/B][/SIZE] [SIZE=5] මේ අවදිය සරත් ෆොන්සේකාගේ සහ Hicorp සමාගම අතර පවතින සම්බන්ධකම් හෙළිදරව් වන කාලයයි. වහාම ක්‍රියාත්මක වූ ධනුන තිලකරත්න තමා සතුව පවතින සමාගමේ ලියාපදිංචි අයිතිය රුවින්ද ගුණරත්න යන අයෙක් වෙත පවරමින් ලියාපදිංචි නියෝජිතයා වෙනස් කිරීමේ ඉල්ලුම්පතක් ඔක්ලහෝමා ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම්වරයා වෙත භාරදී ඇත. Hicorp International සමාගමේ සභාපතිවරයා ලෙස ධනුන තිලකරත්න මෙම වෙනස් කිරීමේ ඉල්ලුම්පතට තම අත්සනද තබා ඇත. මෙදින (2009 නොවැ 16) ඉදිරිපත් කරන ලද ලියාපදිංචි නියෝජිතයා වෙනස් කිරීමේ ඉල්ලුම්පතේ සමාගමේ නව අයිතිකරු ලෙස දක්වන රුවින්ද ගුණරත්නගේ අත්සන, 2005 නොවැම්බර් මාසයේ මෙම සමාගම ආරම්භ කරන අවස්ථාවේ රුවින්ද ගුණරත්න විසින් තබන ලද අත්සනට වඩා හාත්පසින්ම වෙනස් බව නිරීක්ෂණය විය. මේ පිලිබදව සොයා බැලීමේදී තහවුරු වූයේ ඉල්ලුම්පත භාරදෙන දිනය (2009 නොවැ 16) වන විට රුවින්ද ගුණරත්න නමැත්තා ඇමරිකාවේ නොසිටි බවයි. මෙය ඇමරිකාවේ ආගමන විගමන දෙපාර්ථමේන්තුව සතු ලියකියවිලි හරහා ද සනාථ කර ඇත. මෙසේ ව්‍යාජ අත්සන් යොදා ඔක්ලහෝමා රාජ්‍ය දෙපාර්ථමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම වංචාවක් හෝ දූෂණයක් නොවේද? [B]ෆොන්සේකා දූෂිතයෙකු නොවන්නේද? [/B][/SIZE] [SIZE=5] සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටින අවදියේ ඔහුගේ අනුදැනුම ඇතිව Hicorp International සහ එහි අනුබද්ධ සමාගම් වෙත රුපියල් කෝටි ගණන්වල ටෙන්ඩර් අනුමත විය. ඇතැම් අවස්ථාවලදී ටෙන්ඩර් මණ්ඩලයට අඩු මිළ ගණන්වල ලංසු ඉදිරිපත් වී තිබියදීත් ඊට ඉතා ඉහළ ලංසු ඉදිරිපත් කල Hicorp International හා එහි අනුබද්ධ සමාගම වෙත සියලුම ටෙන්ඩර් පිරිනැමීම වංචාවක් නොවේද? සරත් ෆොන්සේකා ඉහත කරුන පිලිබඳව වූ සෑම විවේචනයකදීම කියා සිටියේ තමන්ගේ බෑනා කුඩා ළමයෙකු බවත් ඔහුට කිසිදු සමාගමක අයිතියක් නොමැති බවත්ය. ඉහත කරුණු සැලකීමේදී ධනුන තිලකරත්න බෑනා ෆොන්සේකාට පොඩි ළමයෙක් උවද ඔහු සිදුකර ඇති වංචාවන් නම් ඩොලර් මිලියන ගණන්ය. ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් තම බෑනාට වංචනිකව කෝටි ගණන් මුදල් ඉපයීමට මග පාදා දුන් සරත් ෆොන්සේකා වැන්නවුන්ට මහජන මුදල් වංචා නොකල බව තවත් පුරසාරම් දෙඩිය හැකි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom