Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥවරයාට එල්ල කළ ප්‍රහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානයේ ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන Mohsen Fakhrizadeh ගේ ඝාතනය කිරීම සඳහා 12 දෙනෙකු ගෙන් යුත් ප්‍රහාරක කණ්ඩායමක් සහ 50 දෙනෙකුගෙන් සමන්විත සැපයුම් කණ්ඩායමක් එක්ව තිබෙන බවට ඉරාන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.ඉකුත් සිකුරාදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඔබ්බෙන් වූ අබ්සාර්ඩ් හිදී එල්ල වූ මෙම ප්‍රහාරය ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි බළකාය විසින් සිදුකළ බවට ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ සිටම ඉරානය චෝදනා කරමින් සිටිනවා.

විශේෂ පුහුණුවක් ලැබූ මෙම ප්‍රහාරකයින් 12 දෙනා අතරට ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනෙකු සහ යතුරුපැදි ප්‍රහාරකයින් සිව්දෙනෙකු ඇතුලත්ව සිට ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

සිදුවීම වූ දිනයේ දී Mohsen Fakhrizadeh ගේ රථ පෙළ අබ්සාර්ඩ් නගරයට ආසන්න වීමට මිනිත්තු 30 කට පෙර එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කොට තිබුණ බවයි ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ.

අබ්සාර්ඩ් නගරයට ඇතුල්වන ප්‍රධාන දොරටුවට ආසන්නයේ පිහිටි වට රවුම අසලදී ප්‍රහාරකයින් විසින් සිය ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය මුලික පිඹුරුපත් සකස් කොට තිබු අතර මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයක් ද ස්ථාන ගත කොට තිබු බවයි ඉරාන වාර්තා සඳහන් කරන්නේ.

න්‍යෂ්ටික විද්‍යාඥ Mohsen Fakhrizadeh සහ ඔහුගේ ආරක්ෂකයින් රැගත් වෙඩි නොවදින මෝටර් රථ 03 කින් සමන්විත රථ පෙළ ටෙහෙරාන් අගනුවර සිට අබ්සාර්ඩ් බලා පැමිණෙමින් තිබු අතර ඉන් පළමු රථ දෙක නගරයට ඇතුල්වන ස්ථානය අසල පිහිටි වට රවුම අසල පසුකර යනවාත් සමග තුන්වන කාර් රථය ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බය පුපුරුවා හැරිමට ප්‍රහාරකයින් කටයුතු කර තිබෙනවා.

ඒ සමගම ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනා ඇතුළු ප්‍රහාරකයින් විසින් පළමු කාර් රථ දෙකට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති අතර එහිදී ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥවරයාගේ ආරක්ෂකයින් ද පෙරළා ප්‍රති ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

මිනිත්තු කිහිපයක් තුලදී න්‍යෂ්ටික විද්‍යාඥයා ගේ ආරක්ෂකයින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර කාර් රථයේ සැඟවී සිටි Mohsen Fakhrizadeh ව පිටතට ගත් ප්‍රහාරක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ඔහුට වෙඩි තබා ඇති අතර පසුව ඔහු මියගියේද යන්න ගැන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රහාරක කණ්ඩායම නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත්වී ගොස් තිබෙනවා. පෙර වාර්තා සඳහන් කළ පරිදී මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි ප්‍රහාරකයින් ගෙන් කිසිදු අයෙකුට හානි සිදුවී නොමැති බවයි ඉරාන මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

සිදුවිමෙන් පසු එම ස්ථානයට පැමිණි ඉරාන ආරක්ෂක බලධාරීන් Mohsen Fakhrizadeh ගේ සහ ඔහුගේ ආර්ක්ෂකයින්ව රෝහල් ගත කර තිබෙන අතර ඒවන විට එහි විදුලි සැපයුම නොමැති බවට අනාවරණය වීමෙන් පසු ගුවන් මගින් ටෙහෙරාන් අගනුවර පිහිටි රෝහලක් වෙතට යොමු කිරීමට කටයුතු යොදා ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ජේෂ්ඨතම විද්‍යාඥවරයෙකු වන Mohsen Fakhrizadeh ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි අංශයේ ඉලක්ක වලින් ඉහලින්ම සිටි අයෙකු බවට නොරහසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු 2018 වසරේ දී පැවති ප්රවෘත්ති සාකච්ජාවක් අතර වාරයේදී Mohsen Fakhrizadeh ගේ නම සඳහන් කරමින් කියා සිටියේ "මෙම නම මතකයේ තබා ගන්නා" ලෙසයි. සිය න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රුහානි සඳහන් කළේ ඊශ්‍රායලය විසින් ඇටවූ උගුලේ තමන් ඇතුළු ඉරාන ජනතාව සිර නොවන බවත් ප්‍රහාරයට වගකිව යුත්තන්ට එහි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවනු ඇති බවයි.

මේ අතර ඉරාන විද්‍යාඥවරයාගේ ඝාතනයෙන් පසුදිනම පර්සියානු ගල්ෆ් මුහුදු කලාපයට USS Nimitz ප්‍රහාරක නෞකාව ප්‍රධාන කොට ගත් නාවික බලඝණයක් කැඳවා තිබීම ගැනද ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. ඒ ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙන අවස්ථාවකදී අමෙරිකාවේ මැදිහත්වීම ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

කෙසේ වුවත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙන අමෙරිකානු භටයින්ගේ ආරක්ෂාව සැපයීම සඳහා තමන් මෙම යුද නෞකා පර්සියානු ගල්ෆ් කළාපයට යොමු කළ බවයි අමෙරිකාව සඳහන් කරන්නේ.

Source : http://nethnews.lk/

[QUOTE="slx, post: 25916567, member: 511494"] ඉරානයේ ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන Mohsen Fakhrizadeh ගේ ඝාතනය කිරීම සඳහා 12 දෙනෙකු ගෙන් යුත් ප්‍රහාරක කණ්ඩායමක් සහ 50 දෙනෙකුගෙන් සමන්විත සැපයුම් කණ්ඩායමක් එක්ව තිබෙන බවට ඉරාන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.ඉකුත් සිකුරාදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඔබ්බෙන් වූ අබ්සාර්ඩ් හිදී එල්ල වූ මෙම ප්‍රහාරය ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි බළකාය විසින් සිදුකළ බවට ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ සිටම ඉරානය චෝදනා කරමින් සිටිනවා. විශේෂ පුහුණුවක් ලැබූ මෙම ප්‍රහාරකයින් 12 දෙනා අතරට ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනෙකු සහ යතුරුපැදි ප්‍රහාරකයින් සිව්දෙනෙකු ඇතුලත්ව සිට ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ. සිදුවීම වූ දිනයේ දී Mohsen Fakhrizadeh ගේ රථ පෙළ අබ්සාර්ඩ් නගරයට ආසන්න වීමට මිනිත්තු 30 කට පෙර එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කොට තිබුණ බවයි ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ. අබ්සාර්ඩ් නගරයට ඇතුල්වන ප්‍රධාන දොරටුවට ආසන්නයේ පිහිටි වට රවුම අසලදී ප්‍රහාරකයින් විසින් සිය ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය මුලික පිඹුරුපත් සකස් කොට තිබු අතර මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයක් ද ස්ථාන ගත කොට තිබු බවයි ඉරාන වාර්තා සඳහන් කරන්නේ. න්‍යෂ්ටික විද්‍යාඥ Mohsen Fakhrizadeh සහ ඔහුගේ ආරක්ෂකයින් රැගත් වෙඩි නොවදින මෝටර් රථ 03 කින් සමන්විත රථ පෙළ ටෙහෙරාන් අගනුවර සිට අබ්සාර්ඩ් බලා පැමිණෙමින් තිබු අතර ඉන් පළමු රථ දෙක නගරයට ඇතුල්වන ස්ථානය අසල පිහිටි වට රවුම අසල පසුකර යනවාත් සමග තුන්වන කාර් රථය ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බය පුපුරුවා හැරිමට ප්‍රහාරකයින් කටයුතු කර තිබෙනවා. ඒ සමගම ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනා ඇතුළු ප්‍රහාරකයින් විසින් පළමු කාර් රථ දෙකට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති අතර එහිදී ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥවරයාගේ ආරක්ෂකයින් ද පෙරළා ප්‍රති ප්‍රහාර එල්ල කොට තිබෙනවා. මිනිත්තු කිහිපයක් තුලදී න්‍යෂ්ටික විද්‍යාඥයා ගේ ආරක්ෂකයින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර කාර් රථයේ සැඟවී සිටි Mohsen Fakhrizadeh ව පිටතට ගත් ප්‍රහාරක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ඔහුට වෙඩි තබා ඇති අතර පසුව ඔහු මියගියේද යන්න ගැන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රහාරක කණ්ඩායම නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත්වී ගොස් තිබෙනවා. පෙර වාර්තා සඳහන් කළ පරිදී මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි ප්‍රහාරකයින් ගෙන් කිසිදු අයෙකුට හානි සිදුවී නොමැති බවයි ඉරාන මාධ්‍ය සඳහන් කර සිටින්නේ. සිදුවිමෙන් පසු එම ස්ථානයට පැමිණි ඉරාන ආරක්ෂක බලධාරීන් Mohsen Fakhrizadeh ගේ සහ ඔහුගේ ආර්ක්ෂකයින්ව රෝහල් ගත කර තිබෙන අතර ඒවන විට එහි විදුලි සැපයුම නොමැති බවට අනාවරණය වීමෙන් පසු ගුවන් මගින් ටෙහෙරාන් අගනුවර පිහිටි රෝහලක් වෙතට යොමු කිරීමට කටයුතු යොදා ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ජේෂ්ඨතම විද්‍යාඥවරයෙකු වන Mohsen Fakhrizadeh ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි අංශයේ ඉලක්ක වලින් ඉහලින්ම සිටි අයෙකු බවට නොරහසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු 2018 වසරේ දී පැවති ප්රවෘත්ති සාකච්ජාවක් අතර වාරයේදී Mohsen Fakhrizadeh ගේ නම සඳහන් කරමින් කියා සිටියේ "මෙම නම මතකයේ තබා ගන්නා" ලෙසයි. සිය න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රුහානි සඳහන් කළේ ඊශ්‍රායලය විසින් ඇටවූ උගුලේ තමන් ඇතුළු ඉරාන ජනතාව සිර නොවන බවත් ප්‍රහාරයට වගකිව යුත්තන්ට එහි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවනු ඇති බවයි. මේ අතර ඉරාන විද්‍යාඥවරයාගේ ඝාතනයෙන් පසුදිනම පර්සියානු ගල්ෆ් මුහුදු කලාපයට USS Nimitz ප්‍රහාරක නෞකාව ප්‍රධාන කොට ගත් නාවික බලඝණයක් කැඳවා තිබීම ගැනද ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. ඒ ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙන අවස්ථාවකදී අමෙරිකාවේ මැදිහත්වීම ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. කෙසේ වුවත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙන අමෙරිකානු භටයින්ගේ ආරක්ෂාව සැපයීම සඳහා තමන් මෙම යුද නෞකා පර්සියානු ගල්ෆ් කළාපයට යොමු කළ බවයි අමෙරිකාව සඳහන් කරන්නේ. Source : [URL]http://nethnews.lk/[/URL] [URL='https://1.bp.blogspot.com/-DVObxKy0U4Y/X8SYvu7HaMI/AAAAAAABsCE/BT_Fin0PxzEAm9Yc33Z-_5cek2GQIgOHACLcBGAsYHQ/s0/us%2B1.jpg'][IMG]https://1.bp.blogspot.com/-DVObxKy0U4Y/X8SYvu7HaMI/AAAAAAABsCE/BT_Fin0PxzEAm9Yc33Z-_5cek2GQIgOHACLcBGAsYHQ/s0/us%2B1.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom